මාස 6න් පස්සේ බබාට දෙන්න පුලුවන් සුප් එකක්.මගේ බාබා හරිම ආසවෙන් ඉල්ල ඉල්ල කන කෑමක් නම් අනිවරෙන්ම මන් ඔයාලා එක්ක share කරගන්නවා..මේකට අන්තිමට දෙහි ඇඹුල් ටිකකුත් එකතු කරගන්න #babatakama #babyboy #soup #babysoup #sickbaby #babymeals #newmums #babyfeeding
Baby Feeding Chari Review බබාට ගත්ත Feeding Chair එක ගැන.. #mixfeeding #breakfast #nan #sportsmarketing #babyfeeding #feedingchair #foryou #mumtobe #viralbaby #babatakama #babyfood #babyitems #babylist
Homemade Rice Cereal එක බාබාට රසට හදලා දෙන්නේ මෙහෙමයි.... #srilanka #best #viralbabyreels #babatakama #babyfood #homemadecereal #ricecereal #babyfoodsrilanka #babyfoodsrilanka #ricecereal #homemadecereal #babyfood #babyfoodsrilanka #best #srilanka #viralbaby #srilankanlifestyle #sportsmarketing #smartcontracts #jayz #babyformula #babymilkpowder #mixfeeding #babyfeedingtips #foryoupageシforyou #breakfast #nan #breakfastideas #breakfastideas #breakfastideasforkidsbymom
ගත්ත ඇදුම බබාට අන්දවගන්න බැරි වුනා... 🥲 #newborn #srilanka #best #viralbabyreels #ff #newmumtips #babydevelopment #babyboy #babyshopping #babycare #sinhala #srilankanlifestyle #viralbaby #jayz #sportsmarketing #smartcontracts
මගේ පැටියට මාස 9න් මම දුන්න උදේ කෑම වේලක්... 9 momth old baby breakfast idea #srilankandish #babymeals #babybreakfast #බාබාගේකෑම #9monthsold #babymealsidea #newmumtips #baby #viralmemes #ff #srilanka
Formula දුන්නේ ඇයි?මොන Formula එකද දුන්නෙ? මේ ප්රශ්න වලට උත්තර... Full video එක බලන්න Youtube Channel එකට link. එක මෙන්න.... #formula1 #nan #8monthsoldmeal #බාබාගේකෑම #babymealsidea #babyfeedingtips #mixfeeding #babymilkpowder #babyformula #foryoupageシforyou #best #srilanka #viralbabyreels #ff #dadlovesyou #fathersday #newmumtips #babydevelopment #babyboy #babyboy #babyshopping #educationaltoy #hubby #babymeals #foryou #baby #pancakes #babyfoods #බබාට #8monthsoldmeal #babymealsidea #බාබාගේකෑම #babypotty #funny #viral #love #followers #babyphotoshoots #tips #babyitems
Homemade Rice Cereal Recipe ලේසියෙන්ම හදන රයිස් සීරීයල් එක #baby #sinhala #celebrateing #babycereal #homemadebabyfood #babatakama #babagekama #babyboy #viralbabyreels #dadlovesyou #babymeals
තාත්තිගේ අතින්ම හදපු සුප් එකක් සුදු බෝලේ ඉල්ල ඉල්ල බොනවා...මේ දෙන්නා දකිනකොට මට පුදුම සතුටක් දැනෙන්නේ..මගේ මුලු ලෝකේම මෙතන..ටෙලාෂ් මැනිකට තාත්තා කොච්චර ආදරේද..තාත්තලා අම්මලා වගේ හුරතල් කරන්නෙ නෑ.හැබැයි ආදරේ මහමෙරක්... #dadlovesyou #fathersday #viralbabyreels #ff #sinhala #srilanka #8monthsold #best
බතල පවුඩර් එක use කරලා රසට හදපු breakfast pancake recipe එකක් තමයි මේ..මේක බබාගේ ආසම කෑම වලින් එකක්...මාරම රසයි...අපිත් බබාට හදන ගමන් කනවා...හරිම ගුනයි.. තුනුවි baby foods එකෙ අක්කාගෙන් තමයි හරිම විශ්වසෙන් මේ පවුඩර් එක ලැබුනෙ.. @top fans #best #sinhala #viralbabyreels #babycare #ff #babyboy #foryou #newmumtips #educationaltoy #8monthsold #babyfoods #babymeals #pancakes #බබාට #බාබාගේකෑම #8monthsoldmeal #babymealsidea #babyshopping #babydevelopment #hubby #educational #tips #srilanka #followers #best #groceryshopping #SpaceX #backbritishfarming #hype #snow
මම බාබාට ගත්ත තවත් play item එකක්...මේකට බබා ගොඩාක් ආස වුනා.phone screen එක නොදි බබාව busy කරගන්න පුලුවන් හොද Educational Toy එකක්.. #mumlife #baby #ff #babycare #best #newmumtips #followers #educational #educationaltoy #braindevelopment #love #babyboy #babyitems #tips #sinhala #viralbabyreels #babyphotoshoots #foryou #newborn #srilanka #babyshoppingonline #babyshopping #babydevelopment #babyitema #babydevelopmentclasses #3monthsold #3monthsold #babydreams #tipsandtricks #srilankanlifestyle
මම බය නැතුව පාවිච්චි කරපු Multi Grain Baby Cereal එක.මේක හදන්නෙත් මං වගේම අම්මා කෙනෙක් නිසා බය නැතුව ගත්තා.. #viralbabyreels #babymeal #babycereal #sinhala මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාට page එක හොයාගන්න පුලුවන්..https://www.facebook.com/share/p/a86qvLbbwuBcf8Gc/
ටෙලාෂ් ගේ පලවෙනි photo Studio experience එක...හපොයි මේ බකුසු පැටියව හිනාගස්සන්න වින්ද දුකක්...😅..mood එක හරිගියේ කුක්කු ටිකක් බිලා දොයියගෙන නැගිට්ටම...🥰 #viralbabyreels #srilanka #teeathing #babyshootsphotography #newmumtips #sinhala #srilanka #tips #mumlife #baby #babyboy #hubby #8monthsold #babycare #babydreams #srilanka #love #foryou #ff #ff #tips #babyteeth #followers #srilankan #srilankanlifestyle #loveliest #මැණික #viralslvideo #Telash #සිංහල