Hubby&Wifey

Hubby&Wifey Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Hubby&Wifey, Digital creator, Colombo.

We share My lovely little champ vlog & day routine & Meal Plans…
🍼 Milk-lover, nap-taker and all-around cuteness 🥰
👶 Little adventurer in training, ready to conquer the world! 🌍
For Collabration - 0771721202

අම්මලා ගොඩාක් අහනවා කෑම පටන් ගත්තේ කොහොමද කියලා..ඒ නිසා මං මේක share කරේ...
16/01/2025

අම්මලා ගොඩාක් අහනවා කෑම පටන් ගත්තේ කොහොමද කියලා..ඒ නිසා මං මේක share කරේ...

...

සුබම සුබ 2025ක් වේවා...මේ wish එක කරන්න ටිකක් පරක්කුයි තමයි...ඒත් මේක දාන්නම ඕනේ කියලා හිතුවා...අද උදේම නැගිටලා කිරි බත්...
01/01/2025

සුබම සුබ 2025ක් වේවා...මේ wish එක කරන්න ටිකක් පරක්කුයි තමයි...ඒත් මේක දාන්නම ඕනේ කියලා හිතුවා...

අද උදේම නැගිටලා කිරි බත් හදලා බාබාට වෙනම හදලා හස්බන්ඩ් ටත් උදේ කෑම ready කරලා උදේම වැඩට ගියා...හරිම busy දවසක්..office එකේ මට ලොකු වගකීම් ගොඩාක් තියෙන නිසා මගේ හස්බන්ඩ් මට ටෙලාෂ් මැනීකව බලගෙන අද දවස ගොඩාක් ලේසී කරා...

අම්මෙක්ට,වැඩට යන අම්මෙක්ට....මේ වගේ ආදරණිය වගේම හැමදේටම උදව් කරන සැමියෙක් ලබන්න තරම් මං වාසනාවන්තයි...

මේ වසර අපිට වගේම අපේ page එකත් එක්ක ඉන්න හැමකෙනෙකුටම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

✍️කුෂානි පෙරේරා...

We wish you a merry Christmas ❤✨🎊🎉🎄🎄🎆
25/12/2024

We wish you a merry Christmas ❤✨🎊🎉🎄🎄🎆

බබාලා හම්බෙන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්‍යෙන් බලන්න... බබාට කිරි මදි වුනේ ඇයි|ගර්භනි කාලයේම ලෑස්ති වෙමු..Mixfeed story Low...
20/12/2024

බබාලා හම්බෙන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්‍යෙන් බලන්න... බබාට කිරි මදි වුනේ ඇයි|ගර්භනි කාලයේම ලෑස්ති වෙමු..Mixfeed story Low Breast Milk Supply
https://youtu.be/E2-1Cx35Ip0

මාස 6න් බාබාට දෙන්න පුලුවන් කෑම වේලක්...මෙක කෙටි වේලකට ගන්නත් පුලුවන් ටිකක් අඩු කරලා..බරත් වැඩි කරගන්න පුලුවන්...පොල් කන...
08/12/2024

මාස 6න් බාබාට දෙන්න පුලුවන් කෑම වේලක්...මෙක කෙටි වේලකට ගන්නත් පුලුවන් ටිකක් අඩු කරලා..බරත් වැඩි කරගන්න පුලුවන්...පොල් කන්න් පුලුවන් බබෙක් නම් පොල් ටිකක් එකතු කරගන්න.නැත්තම් බතල එකට බටර් ටිකක් දාගන්න...

A meal that can be given to Baba from 6 months...you can take this for a short time and reduce it a bit..you can gain weight...if you are a baby who can eat coconut, add some coconut.or add some butter to the sweet potato...

babatakama




මගේ බාබාට මාස 4න් කෑම පටන් ගත්තෙ කොහොමද අහපු අයට මේ විඩියෝ එක.4 months start solid
02/12/2024

මගේ බාබාට මාස 4න් කෑම පටන් ගත්තෙ කොහොමද අහපු අයට මේ විඩියෝ එක.4 months start solid

මාස 4න් මම කෑම පටන් ගත්ත එක ගැන දාපු විඩියෝ එකට ආපු ප්‍රශ්න වලට උත්තරයක්....

Thank you 10,000 Followers..🥰❤️😘
25/11/2024

Thank you 10,000 Followers..🥰❤️😘

අපේ ටෙලාෂ් මැණිකගෙ Tik Tok channel  එක... බබා පලවෙනි පාරට PaPaya දීපු දවස...
25/11/2024

අපේ ටෙලාෂ් මැණිකගෙ Tik Tok channel එක... බබා පලවෙනි පාරට PaPaya දීපු දවස...



Check out Telash Meyor Pansilu’s video.

අම්මලා ගොඩාක් අය අහනවා බාබා අසනීප වුන දවසට මොනාද කරන්නේ කියලා..ඉතින් ඔක්කොම විස්තර එක්ක විඩියෝ දාන්නා හදපු youtube chann...
25/11/2024

අම්මලා ගොඩාක් අය අහනවා බාබා අසනීප වුන දවසට මොනාද කරන්නේ කියලා..ඉතින් ඔක්කොම විස්තර එක්ක විඩියෝ දාන්නා හදපු youtube channel එක...විස්තර දැනගන්න මං reply කරනකම් බලන් ඉන්න ඕනේ නෑ දැන්...සමහර අම්මලා මට බනිනවත් එක්ක reply කරන්නෙ නෑ කියලා... 😀

https://youtu.be/Hf1ADLvF5yk?si=7zpqCRvibaR3FKEI

අම්මලා මට අපේ family  doctor දීපු Calcium with Vitamins tablet සහ iorn tablets ටික තමයි මේ...බාබා කිරි බොන එක නවත්තලාත් ...
23/11/2024

අම්මලා මට අපේ family doctor දීපු Calcium with Vitamins tablet සහ iorn tablets ටික තමයි මේ...බාබා කිරි බොන එක නවත්තලාත් මාස 3ක් වගෙ බොන්න කිව්වා...

ගත්තේ වෙන එකකට...කරන්නෙ වෙන දෙයක්.... 😀
21/11/2024

ගත්තේ වෙන එකකට...කරන්නෙ වෙන දෙයක්.... 😀

මගේ මනාපේ නම් මෙයාට.... ඔයාලත් මනාප නම් ❤️ එකක් දාගෙන යන්න... 😇
14/11/2024

මගේ මනාපේ නම් මෙයාට.... ඔයාලත් මනාප නම් ❤️ එකක් දාගෙන යන්න... 😇

බබාට ගත්ත තවත් අත්‍යවශ්‍යම දෙයක්..මාස 6න් අපි මේක ගත්තෙ.එයාව බිමට දාන්න පුලුවන් වුන ගමන් ම ගත්තත් කමක් නෑ..අපි ටිකක් පරක...
12/11/2024

බබාට ගත්ත තවත් අත්‍යවශ්‍යම දෙයක්..මාස 6න් අපි මේක ගත්තෙ.එයාව බිමට දාන්න පුලුවන් වුන ගමන් ම ගත්තත් කමක් නෑ..අපි ටිකක් පරක්කු වෙලා ගත්තෙ.මේකට හරිම කැමති පාට පාට තියෙන නිසා.මේකෙ ඝණකම 2" අගල් වගේ තියෙන නිසා බබාට හරිම safe..ගත්තට පාඩුවක් නෑ.

Here Comes A Brand New Little Boy TELASH ,To Fill All Our Hearts And Lives With JOY ❤️  Loveliest moment,               ...
06/11/2024

Here Comes A Brand New Little Boy TELASH ,To Fill All Our Hearts And Lives With JOY ❤️
Loveliest moment,




Shantha Mabatuwana

දීපවාලි උත්සවය සමරන අපේ හින්දු ජාතික චුටි පැටව් ඒ වගේම අම්මිලා ,තාත්තිලාටයි සතුට පිරුණු දීපවාලි උත්සවයක් වේවා... Happy D...
31/10/2024

දීපවාලි උත්සවය සමරන අපේ හින්දු ජාතික චුටි පැටව් ඒ වගේම අම්මිලා ,තාත්තිලාටයි සතුට පිරුණු දීපවාලි උත්සවයක් වේවා... Happy Diwali... &wifey

අපි දෙන්නා මේ දවස් වල පොඩ්ඩක් කෑම පාලනය කරනගමන් ඉන්නේ...ටිකක් අමරුවෙන් කරන්නෙ..මෙන්න මේ Morning Energy Boost Shot එක හදග...
29/10/2024

අපි දෙන්නා මේ දවස් වල පොඩ්ඩක් කෑම පාලනය කරනගමන් ඉන්නේ...ටිකක් අමරුවෙන් කරන්නෙ..මෙන්න මේ Morning Energy Boost Shot එක හදගත්තා උදේට හිස් බඩ බොන්න...

ලේමන් ගෙඩි 4ක්
දොඩම් ගෙඩි 2ක්
ඉගුරු කෑල්ලක්
අමු කහ කෑලි ටිකක්

ඔයලාත් husband & wife දෙන්නම diet කරනවා නම් පටන් ගන්න.
නැත්තම් එපා..තේරුමක් නෑ...😅

අපේ කිචි බිචි පැටියා එලියට ආවා ඔන්න... my little baby Telash Meyor...                                #සිංහල        #මැණි...
28/10/2024

අපේ කිචි බිචි පැටියා එලියට ආවා ඔන්න... my little baby Telash Meyor... #සිංහල #මැණික

Address

Colombo
01

Alerts

Be the first to know and let us send you an email when Hubby&Wifey posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share