Hari The-හරිද?

Hari The-හරිද? Marketing and advertising | 03 M + Reach
(4)

23/12/2024

ගවලෙනකට සුපිරි ගවයෙක් අවශ්‍යයි.

Awww
15/12/2024

Awww

Mr Head
11/12/2024

Mr Head

බිට් කොයින්ස්
10/12/2024

බිට් කොයින්ස්

Webbed
10/12/2024

Webbed

Ane bolawww
10/12/2024

Ane bolawww

10/12/2024
ජී එම්
10/12/2024

ජී එම්

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි..ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎ඒත් අද වෛද්‍ය වි...
09/12/2024

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි..

ස්කෑනරයට කරන්න පුළුවන් පිළිකාවක් හඳුනාගන්න විතරයි.. 🔎

ඒත් අද වෛද්‍ය විද්‍යාව හුඟක් දියුණුයි..

පිළිකාව නසන්න හුඟක් දියුණු උපකරණ

ලෝකෙ නිර්මාණය වෙලා තියෙනවා.. 😇

Tomo-Therapy & Linear Accelerators කියන්නෙ

ඒ වගේ විශ්වකර්ම වෛද්‍ය උපකරණ දෙකක්.

ඒත් ඒවා ඉතාම මිල අධිකයි..

මේ උත්සාහය ඒ වගේ යන්ත්‍ර දෙකක්

මහරගම අපේක්ෂා රෝහලට ලබා දෙන්නයි..

• ඒ වෙනුවෙන් යන වියදම කෝටි 100ක්!

• අද දවල් වෙද්දි ඒ පින්කම වෙනුවෙන්

ලක්ෂ 123ක් එකතු වෙලා තිබුනා..

• තව ලක්ෂ 9877ක් ඕනෙ.. 💰

ලොකු ගානක් නේද?? 😐

නෑ ..... බොහොම පොඩි ගානක්.. ලංකාව වගේ අනුන්ගෙ දුක දැනෙන හදවත් තියෙන මිනිස්සු ඉන්න රටකට මේක බොහොම පුංචි මුදලක්. එක මනුස්සයෙක් රුපියල් 50 ගානෙ දැම්මත් මේ ගාන හොයන්න පුළුවන්.. මේ උත්සාහය ඒ පින්කම ටිකක් වේගවත් කරන්නයි ⏳

මොකද අපි පරක්කු වෙන දවසක් ගානෙ අම්මලට පුංචි පැටව් අහිමි වෙනවා.. දරුවන්ගෙ මුළු ලෝකෙම වෙච්ච දෙමව්පියෝ එයාලගෙන් ඈත් වෙනවා.. අපි දුකින් පිරිච්ච ඒ ජීවිත වලට හිනාවක් අරන් එමු. ඒ වෙනුවෙන් ඔබ වෙන් කරන රුපියල් 50ත් සෑහෙන්න වටිනවා.. ඔබේ උදව්වෙන් දුප්පත් මනුස්සයෙක් තමන්ට අවශ්‍ය ප්‍රතිකාර ටික නොමිලේම ලබාගනියි. 🙂

• මේක ජීවිත 40,000ක් විනාස කරපු සුනාමියෙන්

කෙටි කාලයක් ඇතුළත ගොඩ ආපු රටක්,

• ගංවතුරක්, නාය යෑමක් උනු තැනකට

පහුවදා වෙද්දී ලොරි ගණන් ආධාර පටවන් යන පින්වන්ත මිනිස්සු ඉන්න රටක්. 💪💪

එහෙව් අපිට,

පිළිකා මාරයාව පරද්දන්න බැරි නෑ !

අපි එකතු වෙමු,

ශ්‍රී ලංකා ඉතිහාසෙ එදා මෙදාතුර සිදුවුනු

ලොකුම Donation Campaign එකට! ❤

Account Name : APEKSHA CANCER HOSPITAL

Bank of Ceylon, Maharagama

Account Number : 71275069

(පුළුවන්නම් මේ පෝස්ට් එක ශෙයාර් කරන්න .)

හෙදියකගේ හඬ පිටුවෙන් උපුටා ගැනීමකි.

කෝ .....
07/12/2024

කෝ .....

නමයට දොයි 😊
07/12/2024

නමයට දොයි 😊

❤️නියමයි අකලංක පුතේ
07/12/2024

❤️නියමයි අකලංක පුතේ

🙂
06/12/2024

🙂

🥲
05/12/2024

🥲

04/12/2024

නත්තල් ගවලෙනට හරකෙක් අවශ්‍ය කර තිබේ

Gal rol pisso
04/12/2024

Gal rol pisso

🙂😺
04/12/2024

🙂😺

Try.10k wena hati balanna
04/12/2024

Try.
10k wena hati balanna

Address

Colombo
00100

Website

Alerts

Be the first to know and let us send you an email when Hari The-හරිද? posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share