Nihada Sithuwili නිහඬ සිතුවිලි

Nihada Sithuwili නිහඬ සිතුවිලි නිහඬ සිතුවිලි අතර ජිවිතය ගෙත්තම් කරන?

13/01/2025

වන සිව්පාවුන් වැනි මිනිස්සුන් මැද
දෙවි දෙවතාවන් වැනි මිනිසුන් ඇත.....❤️✨️🥺

N I H A D A - S I T H U W I L I 🌼

Send a message to learn more

08/01/2025

නටනවා නම් මේ ගානටවත් නටන්න ඕනේ ❤️😍😅

#නිහඩසිතුවිලි

25/12/2024

😍❤

N I H A D A - S I T H U W I L I 🌼

22/12/2024

අල්ලාගත් දෑත අත් නොහැරි ආදරණිය ප්‍රේමවන්තයන් දිවිය පුරා ම පින්වන්ත ය ❤️🌼🍃🌙

N I H A D A - S I T H U W I L I 🌼

20/12/2024

ජිවිතේ නරකම දවස් වලත් ඔයාට නොපෙනෙන ගොඩක් හොඳ දේවල් හැංගිලා තියෙනවා . 😍

ඉතින් අත හරින්න එපා ජිවිතේ හොඳ ම දවස් එන්නේ ඉස්සරහට. 🌼💙

ඉතින් පරිස්සමෙන් හයියෙන් අල්ලාගෙන ඉන්න

😍🌿🌼🤓

N I H A D A - S I T H U W I L I ❤️

19/12/2024

ජිවිතේ හොඳ ම දවස් තිබුණේ පොඩි කලේ .....🤓🌼🤗❤️

#නිහඩසිතුවිලි

N I H A D A - S I T H U W I L I ❤️

මේ ස්පාඤ්ඤයේ මීටර් 50 ට වඩා උස බාසල්ටික් කඳු මුදුනේ පර්වතකය ඉදිකරන ලද නගරයකි.  එය Gerona හි Castelfullit de la Roca ලෙස ...
20/11/2024

මේ ස්පාඤ්ඤයේ මීටර් 50 ට වඩා උස බාසල්ටික් කඳු මුදුනේ පර්වතකය ඉදිකරන ලද නගරයකි.

එය Gerona හි Castelfullit de la Roca ලෙස හැඳින්වේ. එය මේ පාෂාණය මත කිලෝමීටර 1 කට වඩා දිගු වේ.

ගෘහ නිර්මාණ ශිල්පයේ සහ ඉංජිනේරු විද්‍යාවේ අති දක්ෂ හපන්කමක් ලෙස මෙය සැලකේ.

Nihada Sithuwili නිහඬ සිතුවිලි fans

ජිවිතේ දරාගන්න අමාරුම හැගීමක් තමයි  " මම දැන් මොකක් ද කරන්න ඕන "            කියන හැගීම ! 🥺❤️‍🩹✨ සමහර වෙලාවට අපේ ජිවිත නත...
20/11/2024

ජිවිතේ දරාගන්න අමාරුම හැගීමක් තමයි
" මම දැන් මොකක් ද කරන්න ඕන "
කියන හැගීම ! 🥺❤️‍🩹✨
සමහර වෙලාවට අපේ ජිවිත නතර වෙලා
අපි නොහිතපු තැන්වල ...
මේ මං බලාපොරොත්තු උණු ජිවිතේ
නෙවෙයි නේද කියලා දැනෙන කොට
ඇත්තටම දැන් මං මොකක් ද කරන්න
ඕනි කියන හැගීම හිතේ දෝංකාර දෙනවා
ඉතින්,,
මං තාම කල්පනා කරනවා
මම දැන් මොකක්ද කරන්න ඕනි...! ❤️‍🩹🌹

Shavi Fod
උපුටා ගැනිමකි.

#නිහඩසිතුවිලි

වයස අවුරුදු හතලිහක් උන,කවදාවත් කසාද බැඳලා නැති,ළමයිනුත් නැති ෆ්‍රෑන්ස් කෆ්කා දවසක් park එකේ ඇවිදින්න යනවා.Berlin වල.මෙහෙ...
31/10/2024

වයස අවුරුදු හතලිහක් උන,කවදාවත් කසාද බැඳලා නැති,ළමයිනුත් නැති ෆ්‍රෑන්ස් කෆ්කා දවසක් park එකේ ඇවිදින්න යනවා.Berlin වල.

මෙහෙම යද්දි පුංචි ගෑණු ළමයෙක් අඬනවා.

"ඇයි පුතේ...."කෆ්කා අහනවා.

"මං ආසම බෝනික්කා නැති වෙලා..." පුංචි ළමයා උත්තර දුන්නා...

Park එකේ හැමතැනකම බෝනික්කා හෙව්වට හම්බුනේ නෑ....

"පුංචි දුව හෙටත් එන්න අපි ටිකක් හොයලා බලමු ම්ම්ම්...."

එහෙම කියලා පහුවදාත් ඇවිත් හෙව්වට බෝනික්කා නෑ පේන මානෙකවත්....
කෆ්කා මේ පුංචි ළමයට දෙනවා ලියුමක් බෝනික්කා ලියපු,

" කරුණකරලා අඬන්න එපා මම ලෝකෙ වටේ ටිකක් ඇවිදින්න ආවා...මං ඔයාට හැමදාම ලියන්නම්....මං දකින දේවල්,,අරුම පුදුම දේවල් ගැන...මං ආපහු එනවා.."

මෙන්න මෙහෙම බෝනික්කා එවන ලියුම් (කෆ්කා ලියන) park එකේදි පුංචි ළමයට ඇහෙන්න කෆ්කා කියවනවා.ලෝකෙ ගැන ගොඩක් දේවල්,දකින දේවල්, රට රටවල විස්තර,යන එන තැන්, විනෝද විස්තර,
ගොඩක් කාලෙකට පස්සෙ කෆ්කා වෙන බෝනික්කෙක් අර ගෑණු ළමයට ගිහින් දෙනවා. මූණ අඳුරු කරගන්න ළමයා,

" මෙයා මගෙ බෝනික්කා නෙවෙයි..මෙයා හොඳටම වෙනස්.."කෆ්කා තවත් පුංචී ලියුමක් දෙනවා බොනික්කා ලියපු...

" මං ගිය හැම ගමනකටම පස්සෙ මාව ගොඩක් වෙනස් වෙලා....මං ඔයා හොයන බෝනික්කාමයි.."

ලියුම කියවන ළමයා සතුටින් ඉපිලිලා බෝනික්කව ආදරෙන් වැළඳගෙන ගෙදර යනවා.අවුරුද්දකට පස්සෙ කෆ්කා ජීවිතයෙන් සමුගන්නවා...

ඉන් ගොඩාක් කාලෙකට පස්සෙ තරුණ ගෑනු ළමයට බෝනික්කාගෙ හංගලා තිබ්බ පුංචි ලියුම් කෑල්ලක් හම්බෙනවා....කෆ්කා මෙන්න මෙහෙම ලියලා...

" ඔයා ආදරය කරන හැමදේම සමහරවිට නැතිවෙලා යාවි...නමුත් අවසානයේදි ඒ ආදරය නොහිතන ආකරයකින් ආපහු ජීවිතයට ලැබේවි...."

~~"Everything you love will probably be lost, but in the end, love will return in another way."~~

උපුටා ගැනීමකි ✨️🌻

#නිහඩසිතුවිලි

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nihada Sithuwili නිහඬ සිතුවිලි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share