Kavee and Sapu

24/04/2024

අපි කරන Online Business 🤑 හංගන් හිටිය Play Button එකයි, අපේ කොමඩි චැනල් එකයි 😁

ඔන්න අද අපි අපේ Online Business ගැන තමා වීඩියෝ එක අරගෙන ආවේ. ගොඩක් අය අහලා තිබුනා මේ ගැන. ඉතිං අපේ Fiverr Gig ගැන ඒ වගේම අපේ YouTube Channel ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයාලට බලන්න පුලුවන්. ඒ වගේම අද අපි රස කෑමකුත් හදනවා. එහෙනම් බලන්නකෝ අද අපි මොකද කරන්නේ කියලා 😍

අපි කරන Online Business 🤑 හංගන් හිටිය Play Button එකයි, අපේ කොමඩි චැනල් එකයි 😁
24/04/2024

අපි කරන Online Business 🤑 හංගන් හිටිය Play Button එකයි, අපේ කොමඩි චැනල් එකයි 😁

ඔන්න අද අපි අපේ Online Business ගැන තමා වීඩියෝ එක අරගෙන ආවේ. ගොඩක් අය අහලා තිබුනා මේ ගැන. ඉතිං අපේ Fiverr Gig ගැන ඒ වගේම අපේ YouTube Channel ගැන ....

අද හවස 7.15ට අලුත් වීඩියෝ එක බලමුද 🤭අපේ Online Job ගැන අහපු අය අනිවාර්යයෙන් බලන්න ❤️
24/04/2024

අද හවස 7.15ට අලුත් වීඩියෝ එක බලමුද 🤭
අපේ Online Job ගැන අහපු අය අනිවාර්යයෙන් බලන්න ❤️

21/04/2024

පරිස්සමෙන් ❌

21/04/2024

කොච්චි දාලා හදපු ඉඳිආප්ප කොත්තුව ☠️😋 එන්න අපි එක්ක උයමු 🤭

සැරම සැර දුම් දාන කොච්චි ඉඳිආප්ප කොත්තුව ☠️😋 මාරම ෆන් එකේ උයපු දවසක් 😂
20/04/2024

සැරම සැර දුම් දාන කොච්චි ඉඳිආප්ප කොත්තුව ☠️😋 මාරම ෆන් එකේ උයපු දවසක් 😂

අද අපි හැදුවේ Indiappa Kottu එකක්. ඒත් ඒක අපි Kochchi Koththu එකක් විදිහට තමයි හැදුවේ. එහෙනම් බලන්නකෝ අද අපේ Kottu Recipe එක කොහොමද කියලා 😍

සුභ දවසක් යාලුවෝ හැමෝටම..😍 ඔන්නඅද රෑ 7.15ට අපි YouTube Channel එකෙන් එනවා අලුත්ම Vlog එකත් අරන්..7.15ට අපේ YouTube Chann...
20/04/2024

සුභ දවසක් යාලුවෝ හැමෝටම..😍 ඔන්න
අද රෑ 7.15ට අපි YouTube Channel එකෙන් එනවා අලුත්ම Vlog එකත් අරන්..
7.15ට අපේ YouTube Channel එක පැත්තට ඇවිත් යන්න එන්න හරිද 🤭

19/04/2024

ඔන්න ගොඩ දවසකට පස්සේ Cook with Sapu එකට වීඩියෝ එකක් දැම්මා 🤭

YouTube Family එක 40,000ක් වුනා 😍ආදරෙයි ඔයාලා හැමෝටම
17/04/2024

YouTube Family එක 40,000ක් වුනා 😍
ආදරෙයි ඔයාලා හැමෝටම

අලුත් Vlog එක මෙන්න 🤭
17/04/2024

අලුත් Vlog එක මෙන්න 🤭

ඔන්න අද ඔයාලා හැමෝම ඉල්ලපු Bellwood ගමනේ Part 2 එක අරන් ආවා. Part 1 එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් මේක ඉවර වෙලා Part 1 එකත් බලන්න. අද අප.....

අද හවස 7ට YouTube එකෙන් අලුත් වීඩියෝ එක බලමුද? 🤭Guess කරන්න බලන්න මේ මොකක්ද කියලා ❤️❤️
17/04/2024

අද හවස 7ට YouTube එකෙන් අලුත් වීඩියෝ එක බලමුද? 🤭
Guess කරන්න බලන්න මේ මොකක්ද කියලා ❤️❤️

You make my heart smile. 😘
15/04/2024

You make my heart smile. 😘

15/04/2024

එයාලත් එක්ක සමරපු අපේ අවුරුද්ද

Go where you feel most alive 🏞️
14/04/2024

Go where you feel most alive 🏞️

සුභ වේවා 🤭
13/04/2024

සුභ වේවා 🤭

13/04/2024

ඔව්.. ලස්සන තැන්වලට යන්න කටුක මාවතක් පහු කරන්නම ඕන 😍

අලුත් Vlog එක 1st Comment එකේ 🤭
12/04/2024

අලුත් Vlog එක 1st Comment එකේ 🤭

🦋🌲
09/04/2024

🦋🌲

08/04/2024

Prawn Biryani හදමු 😋 අපි ඉස්සෝ බිරියානි හැදුවා 🤪 Best Biryani Recipe | Kavee and Sapu Cooking Vlogs

Follow us on Instagram and Tiktok

05/04/2024

රු.40,000ක බඩු විනාඩි 10න් ගත්ත Shopping Challenge එක 😧 Rs.40,000 in 10 Minutes Challenge! 🤪
Follow us on Instagram and Tiktok

මේ ලෝකේ වාසනාවන්තම ආදරය අයිති මට කියලා කෙල්ලෙක්ට ආඩම්බරයෙන් කියන්න පුලුවන් නම් ඒ ආදරේ අයිති පිරිමි හිත කොයිතරම් නම් ලස්ස...
03/04/2024

මේ ලෝකේ වාසනාවන්තම ආදරය අයිති මට කියලා කෙල්ලෙක්ට ආඩම්බරයෙන් කියන්න පුලුවන් නම් ඒ ආදරේ අයිති පිරිමි හිත කොයිතරම් නම් ලස්සන ඇතිද...
ඒ ආදරණීය පිරිමි හිත ලබන්න ඒ කෙල්ල ඇත්තටම කොයි තරම් නම් පින් කරන්න ඇතිද...
ඇත්තටම ඒ වගේ හමුවීමක මමත් පින්කාරියක් වුනේ ඔයා නිසයි මගේ මැණික..❤️ Kaveesh Wanniarachchi
ඔයයි හැමදාටම මට හමුවුන හොදම හමුවීම...❤️
ඉතිං මටත් පුලුවන් ආඩම්බරෙන් කියන්න,
මටයි මේ ලෝකේ වාසනාවන්තම ආදරය අයිති කියලා.. ❤️

ඉතිං සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මහත්තයෝ ඔයාට.. සුභම වේවා😍❤️
- මං ඔයාගේ සපූ 🤭

03/04/2024

මුලු දවසම Burger King කෑම විතරයි 🍗 🍔 We only eat BURGER KING Foods for 24 hours Challenge 😋

දවසක් ❤️
03/04/2024

දවසක් ❤️

30/03/2024

මුලු දවසම කොල පාට කෑම විතරයි 👽 Eating Only GREEN Color Food for 24 Hours! (Challenge) 🥑🥦

Follow us on Instagram and Tiktok

අලුත් Vlog එක අද හවසට බලමුද 🤭Guess කරන්න බලන්න මොකක්ද කියලා ❤️❤️❤️
30/03/2024

අලුත් Vlog එක අද හවසට බලමුද 🤭
Guess කරන්න බලන්න මොකක්ද කියලා ❤️❤️❤️

24/03/2024

වයිෆ් කියන හැමදේටම "හා" කියන්න ඕන 😬 Saying "YES" to my Wife for 24 HOURS ! හැම කෙල්ලෙක්ගෙම හීනයක් 😁

Follow us on Instagram and Tiktok

අපි ආච්චි නැතිවෙන්න දවසකට කලින් record කල Vlog එක අද (24වෙනිදා) පැය කිහිපයකින් දානවා 🙏අපි වෙනුවෙන් සතියකටත් වැඩි කාලයක් ...
24/03/2024

අපි ආච්චි නැතිවෙන්න දවසකට කලින් record කල Vlog එක අද (24වෙනිදා) පැය කිහිපයකින් දානවා 🙏

අපි වෙනුවෙන් සතියකටත් වැඩි කාලයක් බලන් හිටිය, අපේ ආච්චි අම්මට නිවන් සුව පතපු හැමෝටම බුදු සරණයි 🙏🙏

අපිට දවස් කිහිපයක් වීඩියෝ දාන්න බැරි වෙයි. අපේ ආච්චි අම්මා නැති වුනා 😔 (කවීගේ)එයාගේ funeral අද. එයා නැති වෙන්න දවසකට කලි...
18/03/2024

අපිට දවස් කිහිපයක් වීඩියෝ දාන්න බැරි වෙයි.
අපේ ආච්චි අම්මා නැති වුනා 😔 (කවීගේ)
එයාගේ funeral අද. එයා නැති වෙන්න දවසකට කලින් Record කල vlog එකක් තියෙනවා. .පුලුවන් උනොත් ඒක අරන් එන්නම්. ඒත් Sure නෑ ඒක. නැත්තම් අපිට දවස් කිහිපයක් දෙන්න අපි ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්නම් 😔

අපේ ආච්චි අම්මට නිවන් සුව අත්වේවා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Kavee and Sapu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kavee and Sapu:

Videos

Share

Category