Sri Lanka Official Bus Diary

Sri Lanka Official Bus Diary Sri Lanka one and only Official Bus Channel

31/12/2021

Sri Lanka Official Bus Diary
රැල්ලක් හදලා, දැන් වැල්ලට වෙලා බලාගෙන ඉන්නවා....

17/10/2021
13/10/2021
මේ එක පුද්ගලයෙක් පමණයි.. බස් රථ සමග ඇති තවත් එක් අත්දැකීමක් පමණි. නිහතමනී රියදුරු මහත්වරු කොන්දොස්තර මහත්වරු තව කොච්චර ඇ...
12/10/2021

මේ එක පුද්ගලයෙක් පමණයි.. බස් රථ සමග ඇති තවත් එක් අත්දැකීමක් පමණි. නිහතමනී රියදුරු මහත්වරු කොන්දොස්තර මහත්වරු තව කොච්චර ඇතිද??? ඉතාම සුළු පිරිසක් නිසාවෙන් මේ නැතිඋන මේ ගෞරවය නැවතත් අප ලබා ගත යුතුය.

වැඩිවූන ඉන්ධන මිල ගැන මොකද කියන්න තියෙන්නේ බස් කර්මාන්තයට කොහොම බලපායිද.?
12/06/2021

වැඩිවූන ඉන්ධන මිල ගැන මොකද කියන්න තියෙන්නේ බස් කර්මාන්තයට කොහොම බලපායිද.?

මිලේච්ඡත්‍රස්තවාදීන්ට එරෙහිව පැවති තිස් වසරක සාපලත් යුද්ධය ජයග්‍රහණය කර අදට වසර 12 යි...මව්බිම වෙනුවෙන් යුද වැදුණු, දිවි...
18/05/2021

මිලේච්ඡත්‍රස්තවාදීන්ට එරෙහිව පැවති තිස් වසරක සාපලත් යුද්ධය ජයග්‍රහණය කර අදට වසර 12 යි...මව්බිම වෙනුවෙන් යුද වැදුණු, දිවිපිදූ, අබාධිත සියලුම වීරෝධාර රණවිරුවනි
🙏ඔබට ජාතියේ උත්තමාචාරය....🙏
ඒ වෙනුවෙන්ම කල design එකක් 👇👇👇
Bus Sticker & Paint Design By Isuru Samerra Bandara

🎉️🎊️උනුසුම් සුභපැතුම්🎊️🎉️🌷🌷🌷නෙලුම් කුමාරී 02 🌷🌷🌷වැඩ්ඩෝ ගොඩකගේ එකතුවක සුපිරි ප්‍රතිඵලයක් 👍👍👍විකුම් Creation , විකුම් අයිය...
24/04/2021

🎉️🎊️උනුසුම් සුභපැතුම්🎊️🎉️
🌷🌷🌷නෙලුම් කුමාරී 02 🌷🌷🌷
වැඩ්ඩෝ ගොඩකගේ එකතුවක සුපිරි ප්‍රතිඵලයක් 👍👍👍
විකුම් Creation , විකුම් අයියාටත් නෙලුම් කුමාරී 02ටත් ,
බස් රථ වීඩියෝ කරණයේ ප්‍රමුඛයා වන Sri Lanka Official Bus Diary අපෙන් උනුසුම් සුභපැතුම්..... 🙏 🙏 🙏

Jagath super express 🖤

සදනාරි | Sandanari | Dakshina | Super LinespNB-5167👇👇👇 සදනාරි බස් රථය පිළිබද සම්පූර්ණ් වීඩියෝව 👇👇👇https://youtu.be/YDPkF...
08/04/2021

සදනාරි | Sandanari | Dakshina | Super Line
spNB-5167
👇👇👇 සදනාරි බස් රථය පිළිබද සම්පූර්ණ් වීඩියෝව 👇👇👇
https://youtu.be/YDPkFN2a7-0

අපි මෙතුවක් කාලෙට කරපු සියලුම වීඩියෝ එක පොකුරට පහලින් මායා බස් එකේ Official Video එකhttps://youtu.be/NzB2BEEGKMwසාරිතා බ...
04/04/2021

අපි මෙතුවක් කාලෙට කරපු සියලුම වීඩියෝ එක පොකුරට පහලින්

මායා බස් එකේ Official Video එක
https://youtu.be/NzB2BEEGKMw

සාරිතා බස් එකේ Official Video එක
https://youtu.be/z5s9jju5C9Q

මහේශ් බස් එක Official video එක
https://youtu.be/xRDX0OCMHGk

රාන් කුරුල්ලා පරන බස් එකේ Official Video එක
https://youtu.be/QwsNBD7mMyk

වසර 40ක් පැරණි ජපන් සුරතලා බස් එකේ Official video එක
https://youtu.be/h7hy5T4GBBw

විසේ කුරුට්ටා බස් එකේ Official Video එක
https://youtu.be/vr1NiTIUux8

බස් රථයක බ්‍රේක් ලයිනර් මාරු කරන විදිය
https://youtu.be/syWUVC3jI-U

තට්ටු දේකේ බස් එක
https://youtu.be/mAfack3ySmQ

රාං කුරුල්ලා බස් එකේ Official Video එක
https://youtu.be/Al2g1gn0fyY

King Lng Bus එකේ වීඩියෝ එක
https://youtu.be/tpYWHpVWl04

රෝස කුමාරී ආසන 38 බස් රථයේ Video එක
https://youtu.be/JLbUmmat0x0

නුවර බ්‍රේක් ලයිනර් මාරු කරන හාරගම අයියා
https://youtu.be/KCWZlVLepVA

විසේ කුරුට්ටා Night Mood
https://youtu.be/XtZ-2s9zq1Q

නවෝද SS Old Bus Official Video එක
https://youtu.be/qGvdTSw4IFI

සද රැජිනි බස් එකේ Official Video එක
https://youtu.be/BAf6ZeoQtZE

ලංකාවේ ප්‍රථම දුර ගමන් සේවා බස් රථ Interview එක
https://youtu.be/KaLlu72fkbU

එදිරිසිංහ Super Service Official Video එක
https://youtu.be/URA2Lemwwp0

නීල සිත්තරාවී බස් එකේ Official Video එක
https://youtu.be/h73fQWPylnU

අජිත් පුතා බස් එකේ Official Video එක
https://youtu.be/kLdg1Vcd7oI

ස්වරනමාලී Princess Line බස් එකේ Official Video එක
https://youtu.be/Zov-SqaLSUE

නුවර තියෙන බස් රෙස්ටුරන්ට් එක
https://youtu.be/ConSwbI6l3s

NS එකේ Video එක
https://youtu.be/e2Sd4nHCRV0

Royal princess බස් එකේ Official Video එක
https://youtu.be/Em6NpXmQAvM

වලස්මුල්ල නුවර බස් ගුණවර්ධන බස් එකේ Official Video එක
https://youtu.be/C9D-44nlBm0

කුවේනී බස් එකේ Official Video එක
https://youtu.be/0-HZAx3XT8I

සද රැජිනි බස් එකයි අජිත් පුතයි ෆන් එකේ ගියපු රේස් එක
https://youtu.be/Cb9Cg4dhVu4

වෙනස් විදිහට හදපු දංකොටුවේ ෆූසෝ බස් දෙක
https://youtu.be/Q5kQz9wbrdU

CS සුදු යකඩ ආයතනයත් එක්ක Bus Diary අපි
https://youtu.be/_RK40UKn1ys

රෝස කුමාරි Group එකත් එක්ක නෙල්ලිගල
https://youtu.be/A4LTE2qxj7w

Sandanari | Dakshina | Super Line
https://youtu.be/YDPkFN2a7-0

Sri Lankave පළවෙනි Hybrid බස් එක
https://youtu.be/KaYhJzboG2A

Nuwantha Enterprises බදුල්ල කොළඹ බස් රථය
https://youtu.be/L0BpufyIQNo

මිහින් ලංකා මාතලේ මාතර බස් රථය
https://youtu.be/GWksRcnH1wE

බදුල්ල රත්නායක Brothers service center
https://youtu.be/mCnVzGXXa2E

NCG Holdings
https://youtu.be/ZsMwtcMw7SE

Uncommon bus
https://youtu.be/n-umE1buuqA

Sri lanka hand made bus models
https://youtu.be/n-umE1buuqA

Samarasinghe Jet Liner
https://youtu.be/kibYCreosDg

Jayakuru art kindom sei lanka number 1 airbrush painter
https://youtu.be/sYlNz0AiOe4

නිල් මැණික Official video
https://youtu.be/ix0YoiQCYw8

කුබුච්චි official Video
https://youtu.be/LAMEWX1Tufo

කාව්‍ය බස් official Video
https://youtu.be/hurDuQifTOY

විකුම් Creation රන්න
https://youtu.be/0ac7n0BLqVc

ආශවරි Bus Official Video
https://youtu.be/0XL4HuruCno

සුරංගනාවි Bus Official Video
https://youtu.be/BYiGtr0i5g0

ලංකාවේ සුපිරිම බස් Outdoor Sound system 15
https://youtu.be/03p-am6vgp8

වෙනස බස් Official Video
https://youtu.be/08f470oIVSw

රාස්තා Boy Official video
https://youtu.be/yMFw7EUFGK8

මාතර මන්නාරම අපේක්ෂා බස් රථය
https://youtu.be/CTnkkGVZJL0

නව සේවාවක් ළඟදීම ....පිටත්වීම - හගුරන්කෙත රාත්‍රී 10.00පානදුර රාත්‍රී 10.00විමසීම් - 0382243212, 0387706790
30/03/2021

නව සේවාවක් ළඟදීම ....
පිටත්වීම -
හගුරන්කෙත රාත්‍රී 10.00
පානදුර රාත්‍රී 10.00
විමසීම් - 0382243212, 0387706790

අද දින 14 දෙනෙකුට මරු කැඳවමින් පස්සරදී ප්‍රපාතයට පෙරළුණු බස් රථ අනතුරින් මියගිය සියලු දෙනාට නිවන්සුව ප්‍රාර්ථනා කරන අතරම...
20/03/2021

අද දින 14 දෙනෙකුට මරු කැඳවමින් පස්සරදී ප්‍රපාතයට පෙරළුණු බස් රථ අනතුරින් මියගිය සියලු දෙනාට නිවන්සුව ප්‍රාර්ථනා කරන අතරම, මෙම අනතුරින් තුවාල ලැබූ සියලුම දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා..

20/03/2021

LINK :- https://youtu.be/CTnkkGVZJL0

පළමුව CTB බස් රථයක Video එකක් ඉදිරිපත් කල Sri lanka official bus diary අපි, ඔබට වර්තමානයේ මහත් කතාබහට ලක්වන බස් රථයක් වන මාතර ඩිපොවේ, මාතර සිට මන්නාරම බලා ධාවනය ලංකාවේ පහසුකම් වැඩිම (රූපවාහිනී 03ක්, ශීතකරණයක් , ලීටර් 20 වතුර ටැංකිය, පුස්තකාලය , ජංගම දුරකතන charging පහසුකම) ලං.ග.ම. බස්‍ රථය වන අපේක්ෂා බස්රථය පිළිබද මෙම Video එකෙන් ගෙනහැර දැක්වීමට බලාපොරොත්තු වෙමු. සම්පූර්ණ Video එක සදහා පහත ලින්ක් එකෙන් පිවිසෙන්න.

LINK :- https://youtu.be/CTnkkGVZJL0

💪💪💪💪
20/03/2021

💪💪💪💪

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Sri Lanka Official Bus Diary posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category