Eshi and Hella

Eshi and Hella Welcome to our new adventure� If you enjoy our videos be a part of the fam by FOLLOWING�
(2)

01/02/2025

Dance videosත් එහෙං මෙහෙං කරනවා😝🫡🤎✨🫶🏼

🇱🇰

30/01/2025

මිලියනයක් වටින තෑගි දිනාගන්න ඔයා කරන්න තියෙන්නෙ මෙච්චරයි🥳 Appeton Sri Lanka
"Want to win BIG while boosting your health? 🏆💪 With every tin of Appeton, you get a special coupon code under the lid when you buy from a pharmacy! Snap a pic, send it to us on WhatsApp, and you're in the running to win amazing prizes like a 4-day trip to Malaysia, smartwatches, hotel stays, and more! 🎉 Don’t miss out—start your journey to a healthier, stronger you this year! ✨

🇱🇰

29/01/2025

හිහී🤭 Hellaගෙ favorite කෑම එක හදනගමන් Sam Smith song එකක් try කෙරුවා🤭❤️

🇱🇰

26/01/2025

December ඕපදූප vlog එක ගෙනාවා🙊❤️ January එකත් ලගදිම දාන්නද🫡

🇱🇰

23/01/2025

Dubai යන්න එනවද🙊💓✨ The Fly Connects එක contact කරගන්න😍
February 17th- 22nd 🇦🇪

Form more information Please Contact

☎️ 0770426007
0758054425
0377133535
Dubai tour✈️

Rs. 295,000/- per person
Tour includes

DUBAI MALL
Dubai Mall aquarium
Burj Khalifa
Dubai Water Fountain

GLOBAL VILLAGE
Pavilions: Global Village features over 75 pavilions
Entertainment Shows: Including cultural performances, music concerts, dance shows, stunt performances, magic shows, and theatrical productions.
Cultural Exhibitions
Fireworks

MIRACLE GARDEN
Access to the garden with its stunning floral displays.
Photo opportunities among the vibrant blooms.
Access to facilities such as food outlets, and souvenir shops

CITY TOUR
Dubai Museum
Gold Souk
Jumeriah Mosque
Jumeriah Beach Or Kite Beach
Atlantis The Palm
Dubai Marina Mall
Sheikh Zayed Road
Museum of Future
Dubai Frame

DESERT SAFARI(VIP)
❖ Desert Safari with BBQ Dinner
❖ Air-conditioned 4x4 transport from hotel
❖ Dune Bashing
❖ Traditional Snacks
❖ Coffee
❖ Henna Painting
❖ Short Camel Ride
❖ Unlimited Soft Drinks & Water
❖ BBQ Buffet
❖ Belly Dance Shows
❖ Quad Bike (Payment on site)

DINNER CRUISE(MARINA)
Cruise Experience
Welcome Drink
Buffet Dinner
Live Entertainment
Soft Drinks and Mineral Water

For more information Please Contact

☎️ 0770426007
0758054425
0377133535

📮 No. 28, Negombo road, Kurunegala

🇱🇰

22/01/2025

දඩයක් දැම්මා smoothම විදිහට🤭😝🤣❤️ Spa Ceylon Ayurveda Wellness

🇱🇰

18/01/2025

Coke Kottu Beat Party Hikkaduwa😍 ජනවාරි 25වෙනිදා හික්කඩුව මහජන ක්‍රීඩාංගනේදි😍 Coca-Cola
එදාට හම්බෙමු හොද fun games, musical show, එක එක ජාතියේ කෑම Coke එක්ක enjoy කරන්න පුලුවන්🥳💜

Article- Trendthink E - MagazineThank you💙 - Sanjaya M Fernando & Hashini Jayasinghe
17/01/2025

Article- Trendthink E - Magazine
Thank you💙 - Sanjaya M Fernando & Hashini Jayasinghe

❤️❤️❤️
17/01/2025

❤️❤️❤️

අපේ අලුත් article එක දැක්කද🙊❤️
17/01/2025

අපේ අලුත් article එක දැක්කද🙊❤️

16/01/2025

පව් අනේ මේ uncle සතයක් වත් ගන්න බෑ කිව්වා අපිව 2km විතර දුර ගෙනියලා🥹 ගත්තෙම නැති හින්දා සල්ලි එයා බලාගෙන ඉද්දිම එයාගෙ seat එකේ තියලා දුවගෙන ආවෙ❤️ හිත හොද මිනිස්සු දැක්කම ආස හිතෙනවා🥹🤍🫶🏼✨

🇱🇰

Together, we make the purr-fect family🥹🫶🏼🤍✨Photography: Capturing the momentMakeup: glam by ruwan Hair: Dazz by ranga di...
13/01/2025

Together, we make the purr-fect family🥹🫶🏼🤍✨

Photography: Capturing the moment
Makeup: glam by ruwan
Hair: Dazz by ranga dias

13/01/2025

Video කරපු යාලුවගෙ කොන්ඩෙත් උඩ🤭😂❤️😝

🇱🇰

පොඩිකාලෙ ඉදන් අම්මට පණ බය උනාට, ලොකුවෙන්න ලොකුවෙන්න තමයි අම්මගෙ ආදරේ ගැඹුරටම තේරුම්ගත්තෙ🥹❤️✨ ගෙදරක් මාලිගාවක් කරන්නෙ අම්...
11/01/2025

පොඩිකාලෙ ඉදන් අම්මට පණ බය උනාට, ලොකුවෙන්න ලොකුවෙන්න තමයි අම්මගෙ ආදරේ ගැඹුරටම තේරුම්ගත්තෙ🥹❤️✨ ගෙදරක් මාලිගාවක් කරන්නෙ අම්මා කියලා දැනගත්තෙ බැදලා අපේම ගෙදරක ජීවත්වෙන්න ගත්ත කාලෙ🥹❤️
Happy 55th Birthday Ammi💓✨ May I be a woman as strong as you someday🫶🏼❤️

💓💓💓💓
11/01/2025

💓💓💓💓

.── 𝗗 𝗥 𝗢 𝗣 𝗣 𝗜 𝗡 𝗚 𝗢 𝗡 𝗠 𝗢 𝗡 𝗗 𝗔 𝗬 ! ──
📍 Trendthink E - Magazine 132ND වන කලාපය 📍

── ශ්‍රී ලාංකීය ඩිජිටල් සගරා කලාව වෙනස් තලයකට ගෙන යමින් සම්ප්‍රදාය අතික්‍රමණය කරමින් අතිශය ජනප්‍රිය තරු පමණක්ම කතාබහට ගෙන එන, මෙවර Trendthink E - Magazine 132ND කලාපය තුළින් විවිධ ක්ෂෙත්‍රවල ජනප්‍රිය තරු 06 කින් සමන්විත තරු පොකුරකගේ තතු ගෙන ඒමට අප සූදානම් ! ── 💥🫶📄

📍 Owner & Editor | Sanjaya M Fernando
📍 Interview By | Sewwandi Munasingha | Samudi M Jayasinghe | Yureka Jayani | Hashini Jayasinghe | Gayani Sanjula ( Official Interviewer Of Trendthink E - Magazine) )

Surprise Artistes ලෙස Amanda Jayarathna & Dilki Uresha සමගින් Eshi and Hella | Jo Perera ( Jo Perera ) | Hansi Shalika | Lasuni Lakmali | Thrishala Nathashi සමගින් බලාපොරොත්තු වන්න ...!!!

Special Thanks | Sandeepa ( J Zand Photography ) | Hansi De Silva | Isuru Sathsara | Ceylon Pharma College 🔥

All Copyright & Credit Goes To © Trendthink E - Magazine 🔥

📌 ඔබේ අදහස්, යෝජනා සහ දැන්වීම් අපට එවන්න ...🤙
072 815 4541 Cantac Us 🤛♥😌

⚊ Youtube Subscribe Us | https://www.youtube.com/ 🔥

09/01/2025

Cheetoව හොයන්න ගෙදරම කනපිට ගහපු දවස👀

Dialog Axiata

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Eshi and Hella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Eshi and Hella:

Videos

Share