15/01/2023
Sasara Maha Dagageyi (සසර මහා දඟගෙයි) - Saroja Hewavitharana | [Official Music Video]
You can also watch this song on YouTube - https://youtu.be/ZEMXzJ2UwUc
♪ Artist - Saroja Hewavitharana
♪ Lyrics - Yamuna Malini Perera
♪ Music - Nawarathna Gamage
♪ Audio Recording, Mixing & Mastering - Anura Ranasinghe @ Inwave Recording Studios
Editor, Colorist, DOP & Director - Lankitha Ambawaththa @ Lankitha Ambawaththa Studios
Lighting & Assistant - Tashen Dinal @ Tashen Dinal Photography
Posters & Thumbnails - Lankitha Ambawaththa
Supporting Acting,
Mansila Cooray
Kulani Visaka Wijerathna
Hithmi Pankaja Manamendra
Naduni Kavindya Manuwel
Our Special Thanks,
Ven. Uduwe Dhammaloka thero
Sri Alanmathiniyaramaya Temple
Kirulapone
Mr. Thejaya Karunarathne
Mr. Sunimal Nishantha
Sasara Maha Dagageyi (සසර මහා දඟගෙයි) - Lyrics,
සසර මහා දඟගෙයි හිඳිනා
විතර නොවන දහදුක් විඳිනා
අතරමංව සිත ගත දවනා
අසරණියකි මා
බුදු සමිඳේ...
නතර වෙමිය ඔබෙ දම් සෙවනේ
පැතිර හමන බුදු ගුණ සුවඳේ //
බුදු බව ලද දා පෙර දිනයේ
තණ්හා වඩුතෙම දුටු මුනිඳේ
ඔහු තනනා ගෙහි
කැණි මඩලම බිඳ
සසර දුකම ජයගෙන සැනහී
ඒ සත් දම ලොවටම දෙසුවේ
එනමුදු මා කළ පිං මඳ වී
තණ්හා වඩුහට පෙම් බැඳුනී
ඔහු තනනා ගෙහි
සිරව දිවා රෑ
සසර දුකින් ගැහැටම විඳිමී
ඉන් මිදෙනා මග කිව මැනවී //
♪ ගී පද රචනය - යමුනා මාලිනි පෙරේරා
♪ සංගීතය - නවරත්න ගමගේ
♪ ගායනය - විශාරද සරෝජා හේවාවිතාරණ
© Saroja Hewavitharana 2022 | All Rights Reserved.