බොරැල්ලේ අපි

බොරැල්ලේ අපි ❤️

08/06/2024
08/06/2024
😂
08/06/2024

😂

27/03/2024
26/03/2024
❤️🙏
26/03/2024

❤️🙏

25/03/2024
24/03/2024

💢අතුරුගිරිය පනාගොඩ බිම් කොටස් තුනක් පමණයි.
💢අතුරුගිරිය නගර සීමාවෙන් සියලූම පහසුකම් සමගින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට කැමති ඔබටයි මේ අවස්ථාව
📞වැඩි විස්තර සදහා දැන්ම අමතන්න : 0711 598 598
Land for sale in Athurugiriya - Panagoda. Don't wait till the last moment.
✓ Easy payment scheme and bank loans.
Contact now: 📞 0711 598 598
Hotline: +94 114 328 598
Email to: [email protected]
Or Inbox us your email & contact number for more details
Visit our website at www.regentestates.lk

මෙය දුටු ශේයා කරන ඔබ සියළුම දෙනාටත් පවුලේ සියලුම දෙනාටත් ඉන්න සිටින ගේ දොරටත් කරන කියන රැකී රස්සාවටත්,යන එන වාහන වලටත්,අ...
23/03/2024

මෙය දුටු ශේයා කරන ඔබ සියළුම දෙනාටත් පවුලේ සියලුම දෙනාටත් ඉන්න සිටින ගේ දොරටත් කරන කියන රැකී රස්සාවටත්,යන එන වාහන වලටත්,අදි සියළුම දේ ආරක්ෂා කරගන්න උතුම් වු සිද්ධ සූනියම් දිව්‍යරාජොත්තමයානන් වහන්සේ වරම් වදාරලා 🙏🙏අට අනුවක් රෝග ,නව අනුවක් ව්‍යාදි දෙසිය තුනක් අතුරු ආන්ත්‍රා කෝටියක් අපල උපද්‍රව දුරු කරවලා උතුම් සිද්ධ සුනියම් දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ලබාදෙන සේක්වා 🙏🙏🙏

ඇත්ත ❤️💯









🌸

23/03/2024

🔴ඇරලා යන්න කලින් මේ පිළිබඳ දැනුවත් වෙන්න👇
ආරක්ෂිත ගමනකට ඔබේ වාහනයේ ටයර් වල ආයු කාලය සහ උපරිම වේගය සඳහා සඳහන් කර ඇති ඉංග්‍රීසි අක්ෂරය දැන ගැනීම ඉතා වැදගත් වේ.

සෑම ටයරයකම සයිඩ් එකෙන් වේගය ශ්‍රේණිගත කිරීම L සිට H දක්වා අක්ෂරයකින් දක්වා ඇති බව ඔබ දන්නවාද?

මීට අමතරව, ටයරයේ ආයු කාලය පැත්තක ඉලක්කම් හතරකින් දක්වා ඇත, පළමු ඉලක්කම් දෙකෙන් නිෂ්පාදනය කරපු මාසය සහ අවසාන අංක දෙකෙන් නිෂ්පාදිත වර්ෂය දක්වයි. ටයරයක වලංගු භාවය සාමාන්‍යයෙන් නිෂ්පාදනය කළ දින සිට වසර දෙක තුනක් පමණ වන බව සැලකිල්ලට ගැනීම වැදගත්.

එමනිසා, අනතුරු වළක්වා ගැනීමට ඔබේ ටයර්වල අධික වේගයේ පීඩනයට ඔරොත්තු දිය හැකි බව සහතික කරගැනීම ඉතා වැදගත් වේ.

බොහෝ ටයර් පුපුරන්නේ වේගය වැඩි වීම නිසා වන අතර, ඔබේ ටයර්වල සඳහන් අකුර පරීක්ෂා කිරීමෙන් මෙය වළක්වා ගත හැක. සෑම ටයරයක්ම නිශ්චිතව වේගය ශ්‍රේණිගත කිරීමක් ඇත,

🔴L අකුරෙන් අදහස් කරන්නේ උපරිම වේගය කිලෝමීටර 120 කි.
🔴M අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 130 කි.
🔴N අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 140 කි
🔴P අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 150 කි.
🔴Q අක්ෂරයේ තේරුම කිලෝමීටර 160 කි.
🔴R අකුරේ තේරුම කිලෝමීටර් 170 කි.
🔴H අකුරෙන් අදහස් වන්නේ කිලෝමීටර 210 ට වැඩි යන්නයි.

ඔබේ ටයරයේ උපරිම වේගය සඳහා වන අක්ෂරය සහ Expire date පිළිබඳව දැනුවත්ව සිටීම ඔබටත් ඔබේ පවුලේ අයගේ ආරක්ෂාවටත් ඉතා වැදගත්.

සමහර ගැහැණු ළමයින්ගේ ආදරේ උතුරන්න තිබ්බා..❤️❤️❤️☺️ credit ( > respective Owner )
22/03/2024

සමහර ගැහැණු ළමයින්ගේ ආදරේ උතුරන්න තිබ්බා..❤️❤️❤️☺️
credit ( > respective Owner )

21/03/2024
21/03/2024

Address

Borella
Colombo
00800

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94716004937

Website

Alerts

Be the first to know and let us send you an email when බොරැල්ලේ අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to බොරැල්ලේ අපි:

Share