Ela TV

Ela TV The Official page Of Ela TV - Sri Lanka. Ela TV is a premium infotainment channel in Sri Lanka. It operates as a YouTube channel. It was founded by Mr.

Prasad Kalupahana. He is a well-known Journalist, Radio Program Presenter, Producer, Music Video Director, TVC Director, Concept Developer, and Script Writer in Sri Lanka. Also, he is the founder of the well-known "Ela Idea Creations" production house.

10/04/2024

නියමුවානෙනි ඔබට සුභ උපන්දිනයක්
24/07/2023

නියමුවානෙනි ඔබට සුභ උපන්දිනයක්

05/05/2023

'භානුක❤සමාධි' කොහොමද දෙන්නගෙ ආදරේ..
ඇස්වහක් කටවහක් වදින්න හොඳ නැති ලස්සන ආදර කතාවක්...

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.!!!🙏•
05/05/2023

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.!!!🙏

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ජී.ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවිය.පෙරේරා මහතා දිගු කලක...
01/05/2023

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ජී.ආර්. පෙරේරා මහතා අභාවප්‍රාප්ත වන විට 83 වැනි වියේ පසුවිය.

පෙරේරා මහතා දිගු කලක් රෝගාතුරව සිටි අතර අද (මැයි 01) සිය නිවසේදී අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ ආරංචි මාර්ග පවසයි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසීය.

ගල්හේනගේ රත්නපාල පෙරේරා යනු ශ්‍රී ලාංකේය සිනමාවේ, රංග කලාවේ සහ රූපවාහිනියේ ප්‍රවීණ නළුවෙකු වන අතර දශක පහකට අධික කාලයක් පුරා දිවෙන වෘත්තීය ජීවිතයක් සහිත රූපවාහිනී කතාමාලා 600 කට අධික සංඛ්‍යාවක රඟපා ඇත.

1939 නොවැම්බර් 13 වැනිදා උපන් ජී.ආර්. පෙරේරා සිය සිනමා ජීවිතය ආරම්භ කළේ 1971 වසරේ ඩී.බී. නිහාල්සිංහ අධ්‍යක්ෂණය කළ ‘වැලිකතර’ චිත්‍රපටියේ සුළු චරිතයකිනි.

ඔහු මුලින්ම ප්‍රධාන චරිතයකට පෙනී සිටියේ ඔහුගේ සිනමා දිවියේ දෙවැනි චිත්‍රපටය වන මැණික් සඳරසාගර අධ්‍යක්ෂණය කළ ‘කළු දිය දහර’ චිත්‍රපටයේය.

ජී.ආර්. පෙරේරාගේ මංගල රූපවාහිනී රංගන භූමිකාව තිස්ස අබේසේකර විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘තුංකල් සිහිනය’ කතාමාලාවෙන් පැමිණි අතර, ‘දූ දරුවෝ’ කතාමාලාවේ “මලකඩ බාස්” චරිතය ඔහුගේ ටෙලිනාට්‍ය ජීවිතයේ හැරවුම් ලක්ෂය විය.

ඔහු ඉන්දියානු, ඇමරිකානු සහ ජර්මානු චිත්‍රපට තුනක් ඇතුළත් විදේශීය චිත්‍රපට හයකට ද රංගනයෙන් දායක වී ඇත.

කම්බිලි (Kambili) සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල දාYaYu Entertainment මඟින් නිර්මාණය වන “Kambili – කම්බිලි” නැමැති නවතම සි...
01/04/2023

කම්බිලි (Kambili) සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල දා

YaYu Entertainment මඟින් නිර්මාණය වන “Kambili – කම්බිලි” නැමැති නවතම සිංහල සිනමා නිර්මාණයේ මුහුරත් උළෙල බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේදී පසුගිය දා (මාර්තු 28) පැවැත් වුණා. එහිදි ආශිර්වාද පිරිත් දේශනයක් ගෞරවණීය මහා සංඝරත්නය විසින් පැවැත්වූ අතර, චිත්‍රපටයේ තිර පිටපත රංගන ශිල්පීන්ට නිල වශයෙන් ලබාදීම ද සිදු වුණා.

“කම්බිලි” ප්‍රසාද් කළුපහනගේ කුළුදුල් සිනමා නිර්මාණයයි. දශක එකහමාරකට ආසන්න කාලයක් මාධ්‍ය වේදියෙකු ලෙස මාධ්‍ය ක්ෂේශ්ත්‍රය තුළ හා ගීත රූප රචනා අධ්‍යක්ෂකවරයෙක් – වෙළඳ දැන්වීම් අධ්‍යක්ෂකවරයෙක් ලෙස කලා ක්ෂේශ්ත්‍රයේ කටයුතු කළ ප්‍රසාද් කළුපහන සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන පළමු අවස්ථාව වන්නේ මෙයයි.

වැඩිදුර තොරතුරු සහ ඡායාරූප නැරඹීම සඳහා Kambili - කම්බිලි නිල පිටුවට පිවිසෙන්න.

#කම්බිලි

'මතකයිද මා'හිතට දැනෙන ලස්සන වැඩක් 👇👇🤩🤩
04/03/2023

'මතකයිද මා'
හිතට දැනෙන ලස්සන වැඩක්
👇👇🤩🤩

Mathakaida Ma ,මතකයි ද මා Official YouTube channel Janaki Academy The contents of the song Music is created and directed by Janaki Sujeewa Solely at her Spon...

31/12/2022
12/11/2022

කුපාඩි මුදලාලි කාන්තාවක් අසරණ කල හැටි
👇👇👇
https://youtu.be/GQIoLZcapYQ

02/11/2022

සනත් ,කලුවිතාරණ,ගුරුසිංහ කියන්නේ කවුද?
සම්පූර්ණ කතාව මෙතනින්👇👇
https://youtu.be/CqNWgDfd6vY

02/11/2022

අලුත්ම වැඩක් බලන්න Ela Tv යුටියුබ් channel එක subscribe කරලා තියා ගන්න.
👇👇👇
https://youtu.be/CqNWgDfd6vY

'අම්මා කියපු දේ අමතක කල පුතාට වුනදේ'👇👇👇
26/10/2022

'අම්මා කියපු දේ අමතක කල පුතාට වුනදේ'
👇👇👇

'ජිවිතේ ෆන් තමා'Artist :Chillie thilankaVideo :Prasad Kalupahana @ Ela Idea Music:Kasun polgampola Lyrics :Sudesh aththa...
14/10/2022

'ජිවිතේ ෆන් තමා'
Artist :Chillie thilanka
Video :Prasad Kalupahana @ Ela Idea
Music:Kasun polgampola
Lyrics :Sudesh aththanayaka
DOP:Irushka Bogoda
Editor/CG:Nishan Buddika
MUA:Supun Stainwall
PM:Manoj Fonseka
Choreography:Ranga gamage
Ass:Director :Sadun Charuka

Jeevithe Fun Thama (ජීවිතේ ෆන් තමා) - Chillie Thilanka (Official Music Video)Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic♪ Director - Pra...

රනිල් වික්‍රමසිංහ අරගලයේ 😂😂
08/04/2022

රනිල් වික්‍රමසිංහ අරගලයේ 😂😂

06/04/2022

ගාල්ලෙ අද පවතින උද්ඝෝෂණය

අපේ රජයකින් මුල් මාස හයෙන්ම දුෂිතයන්ට දඩුවම් දෙනවා..Full Video Link (Watch On ElaTV YouTube Channel) - https://bit.ly/3t...
08/01/2022

අපේ රජයකින් මුල් මාස හයෙන්ම දුෂිතයන්ට දඩුවම් දෙනවා..

Full Video Link (Watch On ElaTV YouTube Channel) - https://bit.ly/3t8gVpf

ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි Dr Nalinda Jayatissa මහතා සමග මාධ්‍යවේදී Prasad Kalupahana - PK රටේ වත්මන් ආර්ථික, දේශපාලන, සමාජයීය කාරණා පිළිබඳව සිදුකල Ela TV යූටියුබ් නාලිකාවෙහි PK TALK SHOW වැඩසටහන.

අපිව සම්බන්ධ කර ගන්න | Contact us : [email protected]

මෙම වැඩසටහනේ අන්තර්ගත කරුණු කාරණා සහ තොරතුරු වැඩසටහනට පැමිණි ආරාධිතයාගේ අදහස් වන අතර අප නාලිකාව ඒ පිලිබද වගකිමක් දරනු නොලැබේ.

https://www.facebook.com/Elaidea
https://www.facebook.com/elanews.lk
https://www.elanews.lk

04/01/2022

තීක්ෂණට සහ චිලීට "සුවද දැනී දැනුනු" හැටි
"ගින්දර "

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Ela TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ela TV:

Videos

Share

Category


Other TV Channels in Colombo

Show All