UTV Your Television
Everything for you

31/12/2023
09/07/2022

🔴 Breaking News 🔴

ගෝටාභය ඉල්ලා අස් වෙයි!

27/04/2022

උපුටා ගැනීමකි   තනිකරම බොරුවකි ♦️❌❗❗❗Anonymous ලා දෙයක් කරන්න කලින් පේජ්වල දාලා හැස්ටැග් ඉල්ලන්නේ නැ. වැඩේ කරලයි පෙන්වන්...
21/04/2022

උපුටා ගැනීමකි
තනිකරම බොරුවකි ♦️❌❗❗❗

Anonymous ලා දෙයක් කරන්න කලින් පේජ්වල දාලා හැස්ටැග් ඉල්ලන්නේ නැ. වැඩේ කරලයි පෙන්වන්නේ.

සුප්‍රසිද්ධ anonymous හැකර් කණ්ඩායමේ බොහෝ පිරිසක් මේ වනවිට අත්අඩංගුවේ සිටින අතර මේ වන විට ඔවුන් ක්‍ර්‍රියාකාරී නොවේ. ඔවුන්ගේ නම පාවිච්චි කරන කුඩා කණ්ඩායම් කිහිපයක් අටවාගත් fecebook, twitter, youtube ගිණුම් නම් බෝහෝ ඇත. නමුත් ඔවුන් බාල හැකර් කණ්ඩායම් පමණි. පැරණි anonymous කණ්ඩායම නොවේ. ඔවුන්ට ප්‍රසිද්ධියක් ලබාගැනිමට පමණක් ලංකාවේ තත්වය භාවිතා කරනු ලබයි.

ඔවුන් සහය දක්වන බවට පලවු වීඩියෝව අතිශයින්ම ළාමක වීඩියෝවකි. ඔබ පැරණි anonymous කණ්ඩායමේ විඩියෝවක් නැරඹුවහොත් එහි වෙනස අහසට පොළව ලෙස බව වැටෙහෙනු ඇත.

ඉන්පසු පොලිස් වෙබ් අඩවිය ඇතුලු වෙබ් අඩවි වලට ප්‍රහාරයක් එල්ල වු බවට නොඩනැගු පුවත රජය විසින් නිර්මාණය කරන ලද්දකි. මේ අවස්ථාවේ මිනිසුන් අතර පැවති anonymous උන්මාදය ප්‍රයෝජනයට ගෙන බොරු පුවතක් නිර්මාණය කර නැවතත් anonymous save sri lanka කරලියට ගෙනාවා පමණි.

යනු මහජනයාගේ වීරෝධයහි focus එක වෙනස් කිරිමට රජය විසින් මුදල් ගෙවා ආරම්භ කල ව්‍යාපෘතියකි. දැන් අන්තර්ජාලයේ තොරතුරු වලට වඩා දකින්නට ඇත්තේ 5M ගහමු කියා දැක්වෙන පොස්ට් පමණි. පාලකයන්ටද අවශ්‍ය එයම වේ. එවිට සැබෑ ප්‍රශ්න යටපත් වේ. එබැවින් ආණ්ඩුවේ හෙලුව වසාගැනිමට සිදුකරන ව්‍යාපෘතීන්ට රැවටීමෙන් වලකින්න.



තත්සර මුණසිංහ
ඉංජිනේරු පීඨය
මොරටුව විශ්වවිද්‍යාලය

🙏🙏🙏🙏🙏
16/04/2022

🙏🙏🙏🙏🙏

සුභ අලුත් අවුරුද්දක් වේවා !! 🙏🙏🙏
14/04/2022

සුභ අලුත් අවුරුද්දක් වේවා !! 🙏🙏🙏

10/04/2022



1M

🇱🇰❤️🙏

🇱🇰 ❤️💪
10/04/2022

🇱🇰 ❤️💪

09/04/2022

ගෙවල් වල ඉන්න අයත් support එක දෙමු 💪♥️

                                         please help us to save our motherland🇱🇰🇱🇰🇱🇰
09/04/2022






please help us to save our motherland🇱🇰🇱🇰🇱🇰

💯✔️❤💪
07/04/2022

💯✔️❤💪

07/04/2022




   ඔබ අප පාර්ලිමේන්තුවට පත් කර යැවූ මන්‍ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද ..01) මන්ත්‍රී වරයෙකුගේ  වැටුප රු.54285/=02)නියෝජ්‍...
07/04/2022



ඔබ අප පාර්ලිමේන්තුවට පත් කර යැවූ මන්‍ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද ..

01) මන්ත්‍රී වරයෙකුගේ වැටුප රු.54285/=
02)නියෝජ්‍ය ඇමති රු.63500/=
03)රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමති රු.65000=
04)කතානායක වැටුප රු.68500/=
05)අග්‍රාමාත්‍යවරයා රු.71500/=

~මීට අමතරව~
* කාර්‍යාල දීමනාව රු.100000/=(ලක්ෂයකි)
*ප්‍රවාහන දීමනාව රු.10000/=
*දුරකතන දීමනාව රු.50000/=(පුද්ගලික)
* ස්ථාවර හා ජංගම දුරකතන දීමනාව රු.50000/= (කාර්‍යාලීය)
*නිදහස් තැපැල් දීමනාව රු.350000 =(තුන් ලක්ෂ පනස් දහසකි.)
*රියදුරු හා සංග්‍රාහ දීමනා රු.4500/=
* පාර්ලිමේන්තු රැස්වීමට සහාභාගී වීම වෙනුවෙන් දිනකට රු.2500/= ක් හිමිවේ.මසකට අවම දින 8ක් රැස්වීම් වාර පවත්වයි ඒ අනුව මසකට රු.20000/= හිමිවේ.

*රැස්වීම් නොපැවැත්වෙන දින වලට කාරක සභා රැස්වීම් වලට සහභාගී වීමේ දිනක දීමනාව රු.2500/(මාසික කාරකසභා දින 5 කි.)රු.12500/= කි..

*සම්බන්ධීකරණ ලේකම්වරයාට පෙට්‍රල් ලීටර් 218 ක් වෙනුවෙන් රු.17440/= කි.
*අමාත්‍ය කාර්‍යමණ්ඩලයට වාහන 05 කි.නියෝජ්‍ය ඇමති කාර්යමණ්ඩලය ට වාහන 03කි.
*විශේෂයෙන් ම මෙහිදී සම්බන්ධීකරණ ලේකම් හා පුද්ගලික ලේකම් තනතුර වලට තම පවුලේ සාමාජිකයන් සමීපතමයන් පත්කර ගැනීමට අවසර තිබේ.(බිරිඳ,දරුවන්, සහෝදරයන් පත්කරගෙන ඔවුනට ගෙවන වැටුප් වරප්‍රසාද තම පවුලට ලබාගත හැකි ය.) කාර්යමණ්ඩලය ඉහල තනතුරුවල වැටුප රු.30000/=)කි.ඉන්ධන දීමනාව මෙන්ම දුරකතන දීමනා ද එම තනතුරු වලට ගෙවයි.)

* මීට අමතරව අධි සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සදහා තීරු බදු රහිත බලපත්‍ර හිමිවේ.ලක්ෂ 30 -40 කට මිලදී ගන්නා වහනය ලක්ෂ 250 කට අලෙවි කළ හැකි ය.

*මන්ත්‍රී වරයෙකු හදීසියේ හෝ ත්‍රස්ත ප්‍රහාරයකින් මියගිය විට ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් ගෙවයි.ඊට අමතරව මන්ත්‍රී රක්ෂණ ආවරණය ලක්ෂ 20කි.

* මීට අමතරව සුඛෝපභෝගී නිල නිවාස හිමි ය.
*පාර්ලිමේන්තවේ උදේ සහ දහවල් සුපිරි ආහාර සඳහා අය කරනුයේ රු.150/= කි.
*වසර පහකට පසු විශ්‍රාම වැටුප හිමි වීම.
*කොළඹ ප්‍රධාන පෙළේ පාසල් වලට දරුවන් ඇතුළත් කිරීම.
*V.I.P විදේශ සංචාර,ගුවන් ටිකට් පත් , ඉහල පෙළේ හෝටල්වල ඉදුම් හිටුම් සහ සංචාරය සදහා විශේෂ දීමනා හිමිවීම.
*මීට අමතරව පත්වන රජය ගම්මට්ටමින් ලැබෙන ව්‍යාපෘති ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට ලබාදීම.

(මේ ආකාරයට මහජන ඡන්දයෙන් තේරීපත්වන 225 ක් නඩත්තු කරන්නේ මහජන මුදලිනි.)

උපුටා ගැනීමකි.

මැරෙන තුරුම ණය ගෙවනවාද ?
06/04/2022

මැරෙන තුරුම ණය ගෙවනවාද ?

                                       please help us to save our mother country🇱🇰🇱🇰🇱🇰
06/04/2022






please help us to save our mother country🇱🇰🇱🇰🇱🇰

💪🙏🤝
06/04/2022

💪🙏🤝

මම නම් උන්ට ආදරෙයි  ❤️.මේ පරම්පරාව හරි වෙනස්. අපේ පරම්පරාවේ අපිට කරන්න බැරි වුන දේ ඔවුන් කළා. දේවත්වයට පත්ව තිබූ දේශපාලන...
06/04/2022

මම නම් උන්ට ආදරෙයි ❤️.

මේ පරම්පරාව හරි වෙනස්. අපේ පරම්පරාවේ අපිට කරන්න බැරි වුන දේ ඔවුන් කළා. දේවත්වයට පත්ව තිබූ දේශපාලන භූමිකාව මහ පොළවට ඇද දැමූ ඔවුන් විධායකයේ චිතකයට ගිනි අවුළුවා එහි අළු මතින් නැඟී සිට නව ලෝකයක් පිළිබඳ සිහින දැකිය හැකි බව පෙන්වීය. ඒ නම් හරිම අපුරුය.
අපේ පරම්පරාවේ අපි විප්ලව කළේ හොර රහසේය. ඒ නම් විප්ලවයේ සැබෑ සවරූපයයි. අපේ නොවරදින ඉලක්ක අපේම සිහින යතාර්ථයක් නොවන්නට මර්ධනය, අතුරුදන්වීම සහ ඝාතනය එහිම අනිවාර්යය අංගයක් විය. අපේ තාරුණ්‍යයේ කැකෑරුණු ලේ නව ලෝකයක් පිළිබඳ සිහින දකිද්දී අපේම උන් ලඳු කැලෑවල, මූකලානේ, තුංමන්හන්දිවල, පාළම් යට, බෝක්කු යට, ගංගාවල් දිගේ නොකියාම නොදඩාම යන්නට ගොස් සිටියේය. හැමදේම අහිමි වු ඒ ආදරණීයන් ට අවසන දී ගෞරවනීය මරණයක් ද අහිමි විය. දැවී අළු වී ගිය ඒ නිහඬ සිරුරු මතට පස් පිඬක් දමන්නට ඇන්ටිගනීලා නොසිටියාය. සිටියේ ක්‍රියෝන් ලා පමණි. ඒ ඛේදාන්තයේ ලේ කඳුළු තවමත් වියළී නැත.
නව පරම්පරාව අපිට වඩා වෙනස් ය. හැම අතින්ම වෙනස් ය. ඊයේ උපන් බිළිඳාගේ සිට, ගැඹනි මව ද, වියපත් මහල්ලා ද, ගැහැණු ද, පිරිමි ද සියල්ලෝම මහ පාරට කැඳවා ගන්නට මේ ඩිජිටල් තාරුණ්‍යයට හැකි විය.
ඒ ඔවුන්ගේම ක්‍රමයකට, ඔවුන්ගේම භාෂාවෙන්, ඔවුන්ගේම සංඥාවෙන්, ඔවුන්ගේම ආරකටය. මේ ජන අරගලය පීඩනය ඇතුලතින් ගලා බසිනා දිය පහරක් වැන්න. එය මහා ජල ගැල්මක්, මහා ජන සන්නිපාතයක් වනුයේ බලා සිටිය දීමය. එය නෝවාගේ මහා ජල ගැල්මට නොදෙවෙනි වනු ඇත. එය මෝය කට තෙක් ගලා බසිනු ඇත. ඉන්දියානු සාගරයේ නිමක් නැති ජලකඳ දකින තෙක්ම ගලා යනු ඇත.
ඒ මහා මිනිස් ගඟ නිර්මාණය කළ ඔවුන්ගේ කශේරුකාව කෙතරම් ශක්තිමත් වීද යත්, එය මේ රටේ විධායකය කෙතරම් සාමාන්‍යකරණයට ලක් කළේ ද යත් නිරායුදව වැට අද්දරට ගොස් " ගෙදර පලයං " කිමට තරම් උන්ට ගැම්මක් විය.

ඒ ගැම්මට ඇත්තටම මම නම් උන්ට ආදරෙයි.

✍️ Lanka de silva

06/04/2022

නීතිපති, දේශපාලඥයන් හා සම්බන්ධ නඩු ඉවත් කරගැනීමට එරෙහිව නීතීඥයන් සිය ගනනක් පෙලගැහෙයි. ❤️ ඊලඟ පරපුර ලොකු වෙද්දි, උන්ට ''ම...
05/04/2022

නීතිපති, දේශපාලඥයන් හා සම්බන්ධ නඩු ඉවත් කරගැනීමට එරෙහිව නීතීඥයන් සිය ගනනක් පෙලගැහෙයි. ❤️

ඊලඟ පරපුර ලොකු වෙද්දි, උන්ට ''මං ලොකු වෙලා lawyer කෙනෙක් වෙනවා'' කියන්න හේතු උඹලා දීලා ඉවරයි. අපි දැන් නීතිය විස්වාශ කරන මිනිස්සු. ඒක රැකගමු.

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when UTV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other TV Channels in Colombo

Show All