Ayush - ආයුෂ්

Ayush - ආයුෂ් Let's Discover the World...󱢏
Entertainment, Knowledge, Technology Site
(9)

💔
30/06/2024

💔

28/06/2024
🤩
25/06/2024

🤩

24/06/2024

පිටසක්වලයන් ගැන හාවඩ් විශ්වවිද්‍යාලය විසින් කළ පර්යේෂණයට අනුව.. පිටසක්වලයින් පෘථිවිය තුළ අපත් සමඟ ජීවත් වනවා යන්න උපකල්ප...
23/06/2024

පිටසක්වලයන් ගැන හාවඩ් විශ්වවිද්‍යාලය විසින් කළ පර්යේෂණයට අනුව.. පිටසක්වලයින් පෘථිවිය තුළ අපත් සමඟ ජීවත් වනවා යන්න උපකල්පන 3ක් ඉදිරිපත් කර ඇත.

1. පිටසක්වලයින් මිනිස් පරිණාමයට පෙර අවධියකදී පෘථිවියට පැමිණ ජනාවාස වූ බව.

2. අතීතයේ සිටම ඔවුන් මිනිසාගෙන් වෙන්ව කටයුතු කළ බව.

3. විවිධ වකවානු තුළ බිහි වූ මානව ශිෂ්ටාචාර (ඉන්දු නිම්න, මෙසපොතේමියානු වැනි) සුවිශේෂී වූ ශිෂ්ටාචාරකින් පැවත එන බව.. නමුත් මීට වසර දහස් ගණනකට පෙර බිහි වූ ශිෂ්ටාචාර බොහෝමයක් කාලයත් සමඟ විනාශයට පත් වී ඇත. නමුත් විද්‍යාඥයන් පවසන්නේ පිටසක්වල ශිෂ්ටාචාරය එලෙස විනාශ නොවී අද දක්වාම පැවත එන බවයි.

එසේම ඔවුන් පොළව යට හෝ, සඳෙහි එසේත් නැත්නම් ලෝකේ පුරා අපත් සමඟම සිටිය හැකි බව විද්‍යාඥයන් උපකල්පන කරනවා..

--- ලොවටම අභිරහසක් වූ බර්මියුඩා ත්‍රිකෝණයට අයත් සාගර කලාපයේ භූගතව සිටිය හැකි බව ඇතැමුන් මත ප්‍රකාශ කරනවා...

ඔබේ මතය කුමක්ද?

Sushant Singh Rajput 💔
14/06/2024

Sushant Singh Rajput 💔

ටෙලිවිෂනය අලුත් කරපු සිරසට 26යි!Happy Anniversary Sirasa TV  🥰
10/06/2024

ටෙලිවිෂනය අලුත් කරපු සිරසට 26යි!
Happy Anniversary Sirasa TV 🥰

07/06/2024

ස්තූතියි !!
ලස්සන හදවත්
22,000 ක් එකතු වෙලා
#ආයුෂ්
🧡✨

Address

World Trade Center
Colombo
00100

Telephone

+94364374980

Website

Alerts

Be the first to know and let us send you an email when Ayush - ආයුෂ් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ayush - ආයුෂ්:

Videos

Share