FactSeeker

FactSeeker This page is dedicated to providing the public with credible information, debunking mis/dis information reported on media platforms.

An initiative by Sri Lanka Press Institute.

මෙරට අග්‍රාමාත්‍යවරයා සලකනුයේ දෙවන පුරවැසියා ලෙසයි.අයවැය ලේඛනයේ  විශේෂ වියදම් ඒකක කාණ්ඩයට අයත් වන අගමැති කාර්යාලය සදහා අ...
07/11/2025

මෙරට අග්‍රාමාත්‍යවරයා සලකනුයේ දෙවන පුරවැසියා ලෙසයි.අයවැය ලේඛනයේ විශේෂ වියදම් ඒකක කාණ්ඩයට අයත් වන අගමැති කාර්යාලය සදහා අයවැය තුළින් වෙන් වී ඇති මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් FactSeeker අවධානය යොමුවිය. ඒ අනුව පසුගිය වසර 10 ක කාලය ඇතුළත අගමැති කාර්යාලය සදහා මුදල් වෙන්වී ඇති ආකාරය පිළිබදව FactSeeker කළ විමර්ශනයේ දී පැහැදිලි වූ කරුණු පහත පරිදි වේ.

අගමැති කාර්යාලය සදහා මෙහෙයුම් වැඩසටහන් වෙනුවෙන් පමණක් මුදල් වෙන් වන අතර 2026 වසරේ ඉදිරිපත් කිරිමට නියමිත අයවැයෙහි රුපියල් 975 000 000 ක මුදලක් වෙන්වී ඇති අතර එය විශේෂ වියදම් ඒකක සදහා වෙන් කළ මුදලින් 2.9%කි. 2025 වසර සදහා වෙන් වූ මුදල 1 170 000 000කි. එය සමස්තයෙන් 2.5% ක ප්‍රතිශතයක් විය. ගතවූ වසර 10 ක කාලය ඇතුළත අගමැති කාර්යාලය සදහා වෙන්ව ඇති මුදල් පිළිබදව සලකා බැලීමේදි වැඩිම මුදලක් වෙන්වී ඇත්තේ 2022 වසර සදහා ඉදිරිපත් කළ අයවැය කෙටුම්පත් තුලදිය. ප්‍රතිශතාත්මකව 10.8% ක් සහ 10.5% ක් වේ. අවමය වාර්තා වනුයේ 2024 වසරේදීය.එය 1.9%කි. වැඩිම අගයක් වෙන් කළ වසර වන 2022 වසර හැරුණු කොට අනෙකුත් වසර සදහා අග්‍රාමාත්‍ය කාර්යාලය සදහා වෙන් කළ මුදල් පුමාණයන්හි ප්‍රතිශතයන් වල සාමාන්‍ය 4.4% ක් ලෙස දැක්විය හැක.

The budget proposal for the year 2026 is scheduled to be presented to Parliament today (7) by President Anura Kumara Dis...
07/11/2025

The budget proposal for the year 2026 is scheduled to be presented to Parliament today (7) by President Anura Kumara Dissanayake. Following the presentation of the 2026 budget outline, much public discussion has arisen in recent days regarding claims that the expenditure allocation for the current President has increased threefold compared to the previous year.

According to analyses conducted on this matter, it has been shown that the funds allocated to the President for operational programmes have indeed increased three times. Therefore, the FactSeeker fact-checking team of the Sri Lanka Press Institute looked into the funds allocated to Presidents of Sri Lanka through the national budget.

this study examines Sri Lanka’s presidential budget allocations from 2015 to 2025, using data from the Ministry of Finan...
04/11/2025

this study examines Sri Lanka’s presidential budget allocations from 2015 to 2025, using data from the Ministry of Finance and official reports. It analyzes how the President’s Office, a designated Special Spending Unit, received funds each year and what share it represented within the national budget.

Covering the tenures of Maithripala Sirisena, Gotabaya Rajapaksa, Ranil Wickremesinghe, and the proposed allocation for Anura Kumara Dissanayake, the analysis compares the Recurrent and Capital Expenditure trends of the country’s highest executive office.

: A Review of Presidential Expenditure

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයිසබැඳිය - https://shorturl.at/r6V5f
02/11/2025

ඊඩ්ල්වයිස් ගුවන්සේවය පසුගියදා මෙරටට පැමිණියේ ඉතිහාසයේ ප්‍රථමවරට නොවෙයි

සබැඳිය - https://shorturl.at/r6V5f

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්සබැඳිය - https://shorturl.at/4v6hw 🇱🇰
24/10/2025

ඩේලි මිර(ර්) වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක්

සබැඳිය - https://shorturl.at/4v6hw

🇱🇰

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ “කුඩා” ලෙස පෙනීමට හේතුව සිතියම් හැකිලීම හෙවත් (Map Projection Distortion) ක්‍රමය  යි. Mercator P...
23/10/2025

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ “කුඩා” ලෙස පෙනීමට හේතුව සිතියම් හැකිලීම හෙවත් (Map Projection Distortion) ක්‍රමය යි.
Mercator Projection නම් සිතියම් ක්‍රමය 1569 දී Gerardus Mercator විසින් නිර්මාණය කොට ඇත. මේ ක්‍රමය භාවිතයෙන් පෘථිවියෙ ගෝලාකාර මතුපිට, කඩදාසියකට පිටපත් කරනු ලබයි. එහිදී උතුරු සහ දකුණු ධ්‍රැව වලට සමීප ප්‍රදේශ විශාල ලෙසත් සහ සමකයට සමීප රටවල් කුඩා ලෙසත් නිරූපණය වේ.
ශ්‍රී ලංකාව සමකයට ඉතා සමීපයි ඒ නිසා ලෝක සිතියමේ එය තරමක් කුඩා ලෙස පෙනෙයි.
නමුත් නමුත් නෙදර්ලන්තය, ඩෙන්මාර්ක් සහ බෙල්ජියම වැනි උතුරු අක්ෂාංශ වල රටවල් භූමි ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට වඩා කුඩා වුවත්, ලෝක සිතියමේ ශ්‍රී ලංකාවට වඩා විශාල ලෙස නිරූපණය වන්නේ සිතියම් හැකිලීමේ ක්‍රමය නිසාය.

🇱🇰

Sri Lanka appears “small” on the world map because of a phenomenon called map projection distortion. The most commonly u...
23/10/2025

Sri Lanka appears “small” on the world map because of a phenomenon called map projection distortion. The most commonly used method, the Mercator Projection, was created in 1569 by Gerardus Mercator to represent the Earth’s curved surface on a flat map. However, this process distorts the true size of land areas. Regions near the poles become stretched and appear larger, while those near the equator look smaller than they actually are.

Since Sri Lanka lies close to the equator, it appears relatively small on world maps. In contrast, countries like the Netherlands, Denmark, and Belgium—situated at higher latitudes—look larger than Sri Lanka, even though their actual land areas are smaller. This size difference is purely the result of the distortion caused by the projection method.

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයිසබැඳිය - https://shorturl.at/aLYFs
21/10/2025

මුජිබර් රහමාන් පැවසූවායැයි සඳහන් ප්‍රකාශය සාවද්‍යයි

සබැඳිය - https://shorturl.at/aLYFs

FactSeeker noticed a set of photos being shared on social media that showed players from the Bangladesh women’s cricket ...
14/10/2025

FactSeeker noticed a set of photos being shared on social media that showed players from the Bangladesh women’s cricket team playing cricket while wearing burqas. The posts claimed these photos were from a Women’s World Cup match against New Zealand.

But when FactSeeker checked the official match footage, it was clear that the players were not wearing burqas. Later, Gork Ai’s analysis confirmed that the photos spreading on social media were fake and had been digitally created.

එම්.එම්. මොහොමඩ් මුනීර් බුද්ධශාසන නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන්නා ද?සබැඳිය - https://shorturl.at/EPBeX
14/10/2025

එම්.එම්. මොහොමඩ් මුනීර් බුද්ධශාසන නියෝජ්‍ය ඇමති ලෙස දිවුරුම් දුන්නා ද?
සබැඳිය - https://shorturl.at/EPBeX

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි සබැඳිය - https://shorturl.at/9TTB3
14/10/2025

“වර්නොලැක් ” යනු ඖෂධයක් නොව පෝෂණ අතිරේකයකි

සබැඳිය - https://shorturl.at/9TTB3

Address

96, Kirula Road
Colombo
00500

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94706404400

Alerts

Be the first to know and let us send you an email when FactSeeker posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FactSeeker:

Share