VOY TV

VOY TV VOY tv
" තාරුණ්‍යයේ මාධ්‍ය අඬහැරය "
Voice of youth

අභිමානවත් 74 වැනි නිදහස් දිනය අදයි.🇱🇰😍
04/02/2022

අභිමානවත් 74 වැනි නිදහස් දිනය අදයි.
🇱🇰😍

FEBRUARY 14SPECIAL VALENTINE PROGRAMMESTAY TUNEDVOY TV 📺❣You Can Join With Us ❣
02/02/2022

FEBRUARY 14
SPECIAL VALENTINE PROGRAMME
STAY TUNED
VOY TV 📺
❣You Can Join With Us ❣

24/01/2022
Happy new year 2022 ❤
31/12/2021

Happy new year 2022 ❤

11/12/2021

The Winner | Voice Sri Lanka
Harith Wijeratne
ඔබට Sirasa TV අපගේ උණුසුම් සුබ පැතුම් !🥳

04/12/2021

ඔබේ සුබ පැතුම මියුරු සෝමරත්නට එක් කරන්න.
Final 4ක් වගේ Semi - Final එකක්
සෙනසුරාදා රාත්‍රී 7.30ට SirasaTV බලන්න .
මියුරු මෙතෙක් ගැයූ ගීත සියල්ල නරඹන්න - https://bit.ly/30XaIRd

RIP🏳️
04/12/2021

RIP🏳️

VOY TV දක්ෂ නිවේදකයකු වන තරිඳු සහෝදරයට සුභ උපන් දිනයක් වේවා..ඉදිරි වැඩකටයුතු සියල්ල සිතන පතන අයුරින්ම සාර්ථක වේවා._VOY T...
23/11/2021

VOY TV දක්ෂ නිවේදකයකු වන තරිඳු සහෝදරයට සුභ උපන් දිනයක් වේවා..ඉදිරි වැඩකටයුතු සියල්ල සිතන පතන අයුරින්ම සාර්ථක වේවා.

_VOY TV staff_

Happy birthday sir 🎂🎂❤
22/11/2021

Happy birthday sir 🎂🎂❤

Hii everyone මේ පහලින් තියෙන්නේ අපේ අලුත්ම online radio එක..ලස්සන ලස්සන සිංදු Nonstop play වෙන voy online fm එක අද ඉදන් ...
20/11/2021

Hii everyone මේ පහලින් තියෙන්නේ අපේ අලුත්ම online radio එක..ලස්සන ලස්සන සිංදු Nonstop play වෙන voy online fm එක අද ඉදන් අහමුද කට්ටිය..ඒ වගේම ලස්සන සහ වැදගත් , අධ්‍යාපනික වැඩසටහන් සතිපතා අපි අරන් එනවා..රටවල් 15ක fan base එකක් ඉන්න VOY online broadcasting media මෙරට මාධ්‍ය ක්ෂේත්‍රයට තවම නවක නාලිකාවකි..හරිම සරලව ඔයාගේ අතේ තියන phone එකෙන් ඕන වෙලාවක අපිව අහන් ඉන්න පුළුවන්..සමාඡ මාධ්‍යයේ platform 5ක් ආවරණය කරන ලංකාවේ එකම radio හා youtube tv නාලිකාවද අප සතුයි..අපේ youtube channel එක ඔහොම්ම subscribe කරන් යන්න.,tiktok,facebook,instagram ඉන්න අය අපිට ඒ පැත්තෙනුත් support එකක් දෙන්න..ඔයාට අපිව පැය 24ම google playstore zeno Radio App එකෙනුත් අහන්න පුළුවන්..මේ සියල්ලගේම පිටුපසින් සිටින ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථා අභ්‍යාස ආයතනයේ 33 වන කණ්ඩායමේ සහෝදර,සහෝදරියන් සහ අපගේ අනිකුත් බාහිර කණ්ඩායම් , dialog ආයතනයටත් බෙහෙවින්ම ස්තූතියිවන්ත වෙමි..එහෙනම් ආරාධනා කරනවා අලුත් ගමනක ආරම්භයේ කොටස්කරැවකු වීමට..ඡය වේවා.
Youtube - https://youtu.be/Rn563Iz-XZQ
facebook - https://www.facebook.com/VOY-TV-10716...
Instagram - https://www.instagram.com/p/CTHK8Isoa...
Tiktok - https://vm.tiktok.com/ZSJcbA7Pu/
Playstore app - https://play.google.com/store/apps/details...
Dialog app - https://appmakerbackend.appmaker.lk/getApkPath/...
Online fm - https://zeno.fm/voy-online-fm/

Listen to VOY ONLINE FM for the best Sinhalese General radio. Listen live, catch up on old episodes and keep up to date with announcements.

https://youtu.be/eJbBF8OjjRY
14/11/2021

https://youtu.be/eJbBF8OjjRY

"ක්‍රීඩාවකට පුළුවන් ද ජීවිතයක් වෙනස් කරන්න ? "හීන පස්සෙ ම දුවන අපිට...හීන හැබෑ කරගන්න....බාධක, අභියෝග අතරින් ජයග්‍රහණය...

Hi VOY TV Audience Good news! VOY TV has been approved by Dialog for launch!The app, VOY TV, is now available for downlo...
13/11/2021

Hi VOY TV Audience

Good news! VOY TV has been approved by Dialog for launch!

The app, VOY TV, is now available for download.

download the app click on the link: download APK-

https://appmakerbackend.appmaker.lk/getApkPath/?userId=61730af3a35ab90ad2e906ff&appId=61730d58a35ab90ad2e90749&appName=VOYTV

To download the android app bundle file click on the link: download Android App Bundle(aab)
https://appmakerbackend.appmaker.lk/getApkPath/?userId=61730af3a35ab90ad2e906ff&appId=61730d58a35ab90ad2e90749&appName=VOYTV&aab=true

Idea mart team
App maker
Dialog partnership

03/11/2021

Things you love to see 😍

No.1 T20I bowler in the world - Wanindu Hasaranga 🙌
🌎 1️⃣

VOY TV හදවත බඳු වූ තාක්ෂණික අංශයේ ප්‍රධාන අධ්‍යක්ෂක  Yasiru Sandaruwan Weerasinghe සහෝදරයාට සුභ උපන්දිනයක් වේවා🎂🎂❤ __VOY...
02/11/2021

VOY TV හදවත බඳු වූ තාක්ෂණික අංශයේ ප්‍රධාන අධ්‍යක්ෂක Yasiru Sandaruwan Weerasinghe සහෝදරයාට සුභ උපන්දිනයක් වේවා🎂🎂❤

__VOY TV කාර්යය මණ්ඩලය__

Address

91/3, Pirivena Road, Boralesgomuwa
Boralesgamuwa
10290

Alerts

Be the first to know and let us send you an email when VOY TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to VOY TV:

Videos

Share

Category


Other TV Channels in Boralesgamuwa

Show All