කෑලි මිරිස් - chili pieces

කෑලි මිරිස් - chili pieces Entertainment only - එන්ටර්ටෙයින්මෙන්ට් ඔන්ලි 👊🏻🤓

16/04/2024
01/04/2024

අද අප්‍රේල් 1 දා ( මෝඩයගෙ දවස )

කවුරුවත් දන්නේ නෑ ඒ දවස හැදුන හැටි ඒක හැදුනේ මෙහෙමයි,
දවසක්.....See more

30/03/2024

සිංහල-දෙමළ-මුස්ලිම් අවුරුදු එකට එන හින්දා දැනටම පාරේ තදබද වාහන වැඩියි පරිස්සමින් හෙමින් ඉවසීමෙන් වැඩ ටික කරගමු මුහුණේ හිනාවකුත් එක්ක 🙂❤⭐🌙

15/02/2024

වහින්න්ට හැකිනම් ගිගුම් දී
වියලි ගම් බිම්වලට ඉහළින්
ඉදෙන්නට හැකිනම් බතක් වී
බතක් නොයිදෙන පැළක රහසින් ….


Follow page : කෑලි මිරිස් - chili pieces
Everyone

14/02/2024



Everyone

😂 😆
04/02/2024

😂 😆

Daraz එකෙන් කඩල තම්බන්න pressure cooker එකක් order කරා. මේක ලොකු කරගන්නේ කොහොමද ? කෑලි මිරිස් - chili pieces
13/01/2024

Daraz එකෙන් කඩල තම්බන්න pressure cooker එකක් order කරා. මේක ලොකු කරගන්නේ කොහොමද ?
කෑලි මිරිස් - chili pieces

Uncle     Follow page - කෑලි මිරිස් - chili pieces
12/01/2024

Uncle
Follow page - කෑලි මිරිස් - chili pieces

Rich girl
12/01/2024

Rich girl

24/12/2023

ලස්සනම කුරුණෑගල

24/12/2023
Close eyes a little
31/08/2023

Close eyes a little

පෝස්ට් එක බැලන්ස් කරන්න
30/07/2023

පෝස්ට් එක බැලන්ස් කරන්න

03/04/2023

පේර කොළ තම්බලා ඒ වතුරෙන් හිස කෙස් සෝදන්න හිසකෙස් ගැලවීයාම සදහටම නතරවෙයි

පේර කියන්නේ අපි හැමෝම දන්නා රසවත් ගුණවත් පලතුරක් .බොහෝ නිවෙස්වල පේර ගසක් දකින්නට හැකියාව ලැබුණත් පේර ගෙඩි පලතුරු විදියට ආහාරයට ගන්නවා හැර පේර කොළවලින් නම් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ඇති. නමුත් පේර කොළ සතුව ඉතාමත් වටිනා ඖෂධීය ගුණයන් බොහොමයක් අන්තර්ගත වෙනවා. හිසකෙස්වලට සමට වගේම සිරුරේ නීරෝගි පැවැත්මටත් පේර කොළ අපිට භාවිතා කරන්නට පුළුවන්. ඉතින් අද අපි කතා කරමු මේ පේර කොළවලින් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව.

පේර ගෙඩිවල වගේම කොළවලත් විටමින් A, C, B 2, පොටෑසියම්, තන්තු සහ ලයිකොබින් යන පෝෂක සංඝටක අන්තර්ගත වෙනවා. ඒ වගේම ක්ෂුද්‍ර ජීවී නාශකයක් ලෙසත් ක්‍රියා කරන්නට මේ පේර කොළවලට හැකියාව පවතිනවා.මේ පේර කොළ තම්බා හෝ අඹරා යුෂ ආදිය ගැනීමෙන් බාහිරව ආලේප කරන්නත් ඒ හැරුණාම තේ පානයක් ලෙස තම්බා පානය කිරීමත් නිරෝගී පැවැත්මක් සඳහා අපිට උදව් වෙනවා. ඒ විතරක් නෙවෙයි දිගුකාලීනව ඇතිවන කැස්ස සඳහා පේර කොළ කැඳ ඉතාම ගුණදායක ඔසුවක් ලෙස එදා සිටම පැවතුණා. ඒ හැරුණාම සතියකට දවසක් හෝ පේර කොළ කැඳක් පිසගෙන පානය කළ හැකිනම් එය ඔබේ නීරෝගි බවට විශාල අත්වැලක් ලැබෙනවා නොඅනුමානයි.

👉පෙර දළු කැඳ

අවශ්‍ය ද්‍රව්‍ය

පේර කොළ ග්‍රෑම් 250 ක් පමණ
හීනටි සහල් මිටක්
සුදු ළූණු බික් 3 ක්
රතු ළූණු ගෙඩි 2 ක්
ඉඟුරු
මිටි කිරි කෝප්පයක් සහ දියකිරි
කරපිංචා කොළ මිටක්
කුරුඳු පොත්තක්
ගම්මිරිස් ඇට 2-3 ක්
දෙහි යුෂ තේ හැන්දක්
රස අනුව ලුණු

👉සාදා ගන්නා ආකාරය
ගලායන ජලයෙන් හොඳින් සෝදා පිරිසිදු කරගත් පේර කොළ කරපිංචා කොළ සමඟ බ්ලෙන්ඩර් කරගෙන යුෂ ලබා ගන්න.ඉඟුරු, සුදු ළූණු, ගම්මිරිස් ඇට යන්තම් තලා එයට ලියාගත් රතු ළූණු එකතු කරන්න. හීනටි සහල් සෝදා වතුර දමා එයට තලාගත් ඉඟුරු සුදු ළූණු ගම්මිරිස් හා කුරුඳු පොත්ත සහ ලියාගත් රතු ළූණු එකතු කර පිස ගන්න.බත ඉදුණු පසු එයට මිටිකිටි දමා පිස කොළ යුෂ දමා විනාඩියක් පමණ උතුරුවා ගන්න. ලිපෙන් ඉවත් කරගෙන අවශ්‍ය පමණට ලුණු සහ දෙහි යුෂ එක් කර උණුසුම්ව පානය කරන්න.

👉👉පේර කොළවලින් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ

හිසකෙස් වර්ධනය වේගවත් කරනු ලබයි.
හිසකෙස් වැටීම පාලනය කරන සහ හිසකෙස් වර්ධනය වීම වේගවත් කරන, හිස්සොරි පාලනය කරන අපූරු හැකියාවක් ඇති පේර කොළ පහත සඳහන් ආකාරයට ඔබට භාවිතා කරන්නට පුළුවන් .
පේර කොළ ජලයේ හොඳින් තම්බා ගෙන එය නිවෙන්නට තබා ඒ ජලයෙන් හිස සෝදා හරින්න.
තලපයක් වන සේ අඹරා ගත් පේර කොළ හිස් කබලේ හොඳින් ආලේප කර සම්බාහනය කර මදවේලාවකින් සෝදා හරින්න.
මෙය හිස්සොරි සඳහා වඩාත් සුදුසුයි .

👉සම දීප්තිමත් කරයි.
මුහුණේ ඇතිවන රැළි වැටීම, කළු ලප, සමේ ඇතිවන රතු ලප හා පැල්ලම් ආදී සමේ ගැටළු බොහොමයකටම අඹරා ගත් පේර කොළ මුහුණේ ආලේප කරන්න. එය වඩාත් තරුණ පෙනුමක් සඳහා වැදගත් වේවි.

👉👉විෂබීජ නාශක ගුණයෙන් සමන්විතයි.

කුරුලෑ ඇතිවීම වළක්වයි. පේර කොළ කුරුලෑ ඇතිවෙන්නට හේතුවන ඇසට නොපෙනෙන ජීවීන්ට ඉතා අහිතකර අතර පේර කොළ සතු ප්‍රති බැක්ටීරියා ගුණ මගින් කුරුලෑ ඇතිවීම අවම කරනු ලබනවා.

👉දත් රෝග සුව කරයි. දත් කැක්කුම සඳහා ක්ෂණික සහනයක් පේර කොළ කිහිපයක් සැපීමෙන් ලබා ගන්නට පුළුවන්.

👉මුඛ දුර්ගන්ධය සහ විදුරුමස්වලින් ලේ ගැලීම සමනය කරයි.

මේ සඳහා පේර කොළ තම්බන ලද ජලයෙන් මුඛය දිනපතා සේදිය යුතුයි.

👉කෘමී විෂ නසයි. පේර කොළ අඹරා කෘමීන් දශ්ඨ කළ ස්ථානවල ආලේප කිරීමෙන් ඒ විෂ නැතිවී සුවය ලබාදෙනවා.

👉සීරීම්, කැපුම් තුවාල හා දද කුෂ්ට සුව කරයි.

👉පේර කොළ පානයෙන් ලබාගත හැකි සෞඛ්‍යමය වාසි

👉කැස්ස සමනය කරයි.

👉මුත්‍රා දැවිල්ල සමනය කරයි. මේ සඳහා ග්‍රෑම් 10 ක පේර කොළ යුෂ හා ග්‍රෑම් 50 ක මුද්දරප්පලම් එකට මුසුකොට උදෑසන සහ රාත්‍රියට පානය කරන්න.

👉පිළිකා ඇතිවීම වළක්වයි. ලයිකොෆීන්, ක්වෙර්සෙටින්, විටමින් C ඇතුළු ප්‍රතිඔක්සිකාරක පිළිකා සෛල වර්ධනයට එරෙහිව ක්‍රියා කරනු ලබනවා.

👉පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා හා පියයුරු පිළිකා ආදී තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම සඳහා පේර කොළ පානය ඉතාම වැදගත්.

👉අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි.

👉දියවැඩියාව රෝගයට ගුණදායකයි. තන්තු බහුල වීම සහ අඩු ග්ලයිසමික් දර්ශකය හේතුවෙන් පේර කොළ දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩුකරන අතර රුධිරයේ සීනි මට්ටම හොඳින් නියාමනයට උපකාරී වෙනවා.

👉සිරුරේ බර අඩු කරගන්නට උපකාරී වෙයි.

👉අජීර්ණයට සහනය ලබාදෙයි. ඒ සඳහා පැය 8 ට වරක් පෙර කොළ තම්බාගත් ජලය පානය කළ යුතුයි.

👉තරබාරුව අඩු කරයි. ඒ නිසා සිරුරේ බර අඩු කර ඇඟ කෙට්ටු කරගන්නට පේර කොළ පානය ඉතාම සුදුසුයි.

👉රාත්‍රී අන්ධතාවය ඇතිවීම වළකා ඇස්වල සෞඛ්‍ය යහපත් කරන්නට උපකාරී කරයි.

👉අපූරු රසවත් පලතුරක් වන පේර ගෙඩිය පමණක් නොවෙයි පේර කොළවලින් අපිට අපේ සෞඛ්‍ය රැක ගන්නට රුව ලස්සන කරගන්නට ඇති හැකියාව ඉතා ඉහළ බව ඔබ දැන් දැනුවත්.

ඉතින් ඕනෑම ප්‍රදේශයක වැවෙන සුලබ පලතුරු ගසේ කොළත් අපේ ප්‍රයෝජනයට ඉතාම පහසුවෙන් භාවිතයට ගන්නට හැකියාව තිබියදීත් එය නොසලකා හැරීම සැබෑවටම අවාසනාවක්.

- උපුටාගැනීමකි-

25/02/2023

🐘🐝අලි මිනිස් ගැටුම බේරන්න මීමැස්සෝ මැදිහත් වෙති.!!!🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝

තඩි අලියා චූටි මීමැස්සට බයයිලු. මී මැස්සන්ගෙ සද්දෙ ඇහුනම අලි දුවනවලු. වැටක් වගේ ඈතින් ඈතින් මීමැසි ජනපද තියල ඒව ලනුවකින් සම්බන්ධ කරල තියෙන්නෙ. අලි ඇවිල්ල ලනුව හෙල්ලුනාම මී මැස්සො එලියට එනව. අලි පස්ස නොබල දුවනව. අලින්ට දේවල් හොඳට මතක තියෙන හන්ද ආයෙ මේ පැත්තට එන්නෙත් නෑලු. අක්කර දෙකක් වටකරන්න ජනපද 15යි ඕනෙ.

මේ මී මැස්සො හින්ද පරාගණේ වැඩිවෙලා වගා 30%කින් විතර වැඩි වෙනව. ඒ මදිවට අමතර ආදායමක් විදියට මීපැණිත් ලැබෙනව.

මේ වැඩේ සාර්ථකත්වෙ බලන්න කරපු වස්ගමුව, වෙහෙරගල elephants and bees ව්‍යාපෘතියෙ research assistant තමයි මේ සුපුන් හේරත්.

කන්න නැතුව ගම් වදින අලින්ට මිනිස්සු වෙ!ඩි තියනව. ගින් දර බෝම්!බ,හක්ක පටස්, ව!ස තියනවා. අලි හින්ද මිනිස්සුන්ගෙ වගා, ගෙවල්, ජීවිත හානි වෙනව. අලි මිනිස්සුත් දෙගොල්ලම බේරගන්න අප්‍රිකාවෙ සාර්ථක වෙච්චි මේ වැඩේ ලංකාවෙත් සාර්ථක වෙලා ප්‍රචලිත වුනොත් නියමයි නේද?

Research assistant - Supun Priyankara Herath
උපුටා ගැනීමක්

25/01/2023

ජනවාරි පඩිය ලැබුනා, රජයේ බදු 74,000ක් කැපිලා තිබුනා බැංකුවේ හවුසින් ලෝන් එකට 95,000ක් කැපිලා වෙහිකල් ලෝන් එකට 83,000ක් කැපුනම මාසේ වියදමට කියලා ඉතුරු උනේ 67,000යි...

මේ සොච්චම් මුදලින් ලයිට්, වතුර බිල් ගෙවලා මාසේ වියම කොහොමද මැනේජ් කරගන්නේ කියලා කල්පනා කරකර ඉද්දී වයිෆ් ඇවිත් ඇහැරවලා කිව්වා වැඩට යන්න ලෑස්තිවෙන්න කියලා...

පර්ස් එක ඇරලා බැලුවා රුපියල් 200ක් තිබුනා බස් එකේ යන්න. අද දවසේ වියදමට ඒක ඇති, හොඳ වෙලාවට බදු කැපෙන සැලරි එකක් ලැබෙන්නේ නැත්තේ 😅 නැත්තං ප්‍රශ්ණ වැඩියි..

ජීවිතේ ෆුල් මාවලස් මයින්ද මාතියට පිං සිද්ධවෙන්න ❤️

24/12/2022

ට්‍රෙන්ඩිං නිව්ස් ටික කෙටියෙන් කොටාගෙන යමු..

සිංහල කෙල්ලෝ තමා ලස්සනම 🤓
15/12/2022

සිංහල කෙල්ලෝ තමා ලස්සනම 🤓

15/12/2022

පේජ් එකට කට්ටියව ඉන්වයිට් කරන කට්ටිය තෑගී

මම කුරුණෑගල ඉන්නේ. මහත්තයා අවුරුද්දකට කලින් Accident එකකින් නැති උනා.අවුරුදු 9 දුවත් එක්ක අමාරුවෙන් තමා ජීවත් වෙන්නේ. මා...
14/12/2022

මම කුරුණෑගල ඉන්නේ. මහත්තයා අවුරුද්දකට කලින් Accident එකකින් නැති උනා.
අවුරුදු 9 දුවත් එක්ක අමාරුවෙන් තමා ජීවත් වෙන්නේ. මාවයි දුවවයි බලාගන්න පුළුවන් කුරුණෑගලේ කෙනෙක් ඉන්නවා නම් මම කැමතී එයාව බඳින්න... 🥺😓♥️

Address

Weerapokuna
Bingiriya
60454

Telephone

+94779053524

Website

Alerts

Be the first to know and let us send you an email when කෑලි මිරිස් - chili pieces posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to කෑලි මිරිස් - chili pieces:

Videos

Share


Other Bingiriya media companies

Show All