Belihuloya Api - බෙලිහුල්ඔය අපි

Belihuloya Api - බෙලිහුල්ඔය අපි බෙලිහුල්ඔය , බලංගොඩ අපි හැමෝම ඉන්න තැන ❤️🦚🌴

Follow කරලා බලන්න 🌿😍🦜

ගමේ සුන්දරත්වය ලොවට පෙන්වමු
(10)

15/01/2025

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය ...
සජීවී විකාශනය...

ඒකේ ඉපදෙන්න පිං කරන්න ඕන. 😍
13/01/2025

ඒකේ ඉපදෙන්න පිං කරන්න ඕන. 😍








13/01/2025

දුරුතු පෝදා සිට දින අසූවක් පුරා පවත්වනු ලබන ඇසුමහා ශ්‍රවක හා අෂ්ට පාන පුජාව , කතරගම පුදබිමේ අශ්ඨඵ්ලබෝධිය අභියස සීට සජීවීව...

13/01/2025

☸"ආශිර්වාද පුජාව" ☸

රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති අති පූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඓතිහාසික කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ සිට කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශය...

13/01/2025

☸කිරිවෙහෙර වරුණ☸

පූජ්‍ය කැබැල්ල කැටයේ පේමරතන හිමි සහ පූජ්‍ය කොටුවේ හිමි සමඟින් ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශය...

13/01/2025

☸උදෑසන ධර්ම දේශනාව☸

යෝධකන්ඩිය පුරාණ නාගමහා විහාරාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය මහවැව මහින්ද ස්වාමීන් වහන්සේගේ වැඩමවීමෙන් ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේදී දුරුතු පෝදා උදෑසන 09 සිට 10 දක්වා සජීවී විකාශය බලාපොරොත්තු වන්න...

©කිරිවෙහෙර මාධ්‍ය ඒකකය - 2025

#කිරිවෙහෙරරජමහාවිහාරය 🌼🌼 🙏☸

13/01/2025

☸පෝදා ධර්ම සංග්‍රාමය☸

දුරුතු පුන් පොහෝදා
ඓතිහාසික කතරගම කිරිවෙහෙර සෑ රඳුන් අභියස සිට සුප්‍රීම් ටීවී සමඟින් කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජිවී විකාශනය

12/01/2025

𝐇𝐨𝐝𝐚𝐦𝐚 𝐃𝐚𝐰𝐚𝐬𝐚 " හොදම දවස " 𝐋𝐢𝐯𝐞 𝐈𝐧 𝐂𝐨𝐧𝐜𝐞𝐫𝐭 🇱🇰🇱🇰
Music by 𝐀𝐕𝐀𝐓𝐀𝐑 🎸🎼🥁
🗓️ 𝟏𝟐𝐭𝐡 𝐉𝐚𝐧𝐮𝐚𝐫𝐲 𝟐𝟎𝟐𝟓 🗓️
⏰ 𝐅𝐫𝐨𝐦 𝟎𝟖.𝟎𝟎𝐩𝐦 𝐎𝐧𝐰𝐚𝐫𝐝𝐬 ⏰
📍 𝐖𝐞𝐞𝐫𝐚𝐰𝐢𝐥𝐚 𝐍𝐋𝐃𝐁 𝐆𝐫𝐨𝐮𝐧𝐝 - 𝐓𝐡𝐢𝐬𝐬𝐚𝐦𝐚𝐡𝐚𝐫𝐚𝐦𝐚𝐲𝐚 📍

08/01/2025

ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ මහාසෙන් දේව මන්දිරයේ පවත්වනු ලබන නානුමුර පූජා මංගල්‍යය කිරිවෙහෙර මාධ්‍ය ඒකකයේ සජීවී විකාශනය...

01/01/2025

සියළුම පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා..! 🙏🇱🇰♥️

බෙලිහුල්ඔය




31/12/2024

ලක්වාසී සැමට සෙත් පතා රුහුණු මාගම්පත්තුවේ ප්‍රථම වරට පැවැත්වෙනු ලබන සූවිසි විවරණ නෘත්‍ය පූජා මහා නර්තන මංගල්‍යයේ සජීවි විකාශනය...

30/12/2024

පාරාදීසයක් මැදින් විහිදුණු "කොළඹ - බදුල්ල" ප්‍රධාන මාර්ගය 🍂💚💛
බෙලිහුල්ඔය ✨️🍃

📷 by - Ceylon Drone




29/12/2024

කඳු අතර පිහිටි සුන්දර පාරාදීසය 🍃💙❤️
බෙලිහුල්ඔය ✨️🍃




29/12/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර පත්තිනි දේවාලයේ මහා පහන් මඩු ශාන්තිකර්මය | සජීවී විකාශය





28/12/2024

ඓතිහාසික උග්ගල් අලුත්නුවර පත්තිනි දේවාලයේ මහා පහන් මඩු ශාන්තිකර්මය | සූදානම Live Update





28/12/2024

සුන්දර කඳු ගැට අතර ඇති NAGRAK බංගලාව
නන්පේරියල් බෙලිහුල්ඔය ✨️🍃💙 |

Travel with Chatura

Address

Belihuloya
Belihul Oya
70140

Website

Alerts

Be the first to know and let us send you an email when Belihuloya Api - බෙලිහුල්ඔය අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Belihuloya Api - බෙලිහුල්ඔය අපි:

Videos

Share