ඔබ නපුරු වුනා සඳේ

ඔබ නපුරු වුනා සඳේ කියන්න තරම් දෙයක් නෑ 🥺
(49)

10/08/2023

Block ඇරුනාම හැමෝටම ලයික් කොමට් දාන්නම් හොඳද?
🥺

👖

10/08/2023

ඔයාලගේ මේ ආදරෙයට ඇත්තමයි ගොඩක් ස්තූතියි සතුටුයි ගොඩක්🥰🥺🌹❤️ කියන්න වචන එනෙත් නැහැ 🥺🥰❤️ අනේ ඔයාලගෙ හැම වැඩ කටයුත්තක්ම දියුනුවෙන් දියුනවට පත් වෙන්න ඕනී.. හිනා වෙලා ඉන්න හැමවේලවෙම🥰❤️❤️🙏🙏🌹 මන් ඔයලා හැමෝටම සුභ පතනවා❤️🌹🙏 ආදරෙයි🌹

🌹🥰 Foodie Tour 👈

🥰🌹 Nimas fashion 👈

🌹🥰 Sh*tu D ෆැෂන් 👈

🥰🌹 Shyamen Kalupahana 👈

🌹🥰 T & D Creations 👈

🌹🥰 Serandib Black Lions 👈

🌹🥰 Sadeesha Dilakshi 👈

🥰🌹 SHARU 👈

🥰🌹 Cook හාමිනෙ 👈

🥰🌹 Cooked_by_INDI 👈

🌹🥰 𝔹𝕒𝕤𝕙𝕚 𝕊𝕥𝕦𝕕𝕚𝕠 👈

🌹🥰 දෝණී 👈

🌹🥰 boole 👈

🥰🌹 Nipu Nipu 👈

🥰🌹 RU VI 👈

🌹🥰 SHA Design By N i R a 👈

🌹🥰 Love Transport Co. 👈

🥰🌹 නි ම් සා 👈

🌹🥰 Aranya craft 👈

🥰🌹 Sashii creations 👈

🌹🥰 The Digital REALM 👈

🌹❤️ S & M Creation 👈

🌹❤️ Mithu yummy cake & foods 👈

❤️🌹 Nipu cake house 👈

🌹❤️ 𝓜 𝓐 𝓨 𝓐 - මා යා 👈

❤️🌹 Mihiri Fashion 👈

🌹❤️ හුස්ම 👈

🌹❤️ Black & white කළු & සුදු 👈

❤️🌹 Wonderful Sri Lanka 👈

🌹❤️ සුද්දි 👈

🌹❤️ Dima girl 👈

❤️🌹 Dhara 👈

🌹❤️ Rasika Nishantha 👈

❤️🌹 Travel with Madhu 👈

🌹❤️ ෂයිනි fashion 👈

🌹❤️ නිම්නා 👈

🌹❤️ Nasriya's Creation 👈

🌹❤️ Kusuni Gagamini Kavindya 👈

❤️🌹❤️𝑭𝑶𝑳𝑳𝑶𝑾 𝑷𝑨𝑮𝑬𝑺🥰❤️🌹

කියවලම බලන්නකො හරි ලස්සනයි🥰🥰❤️❤️
09/08/2023

කියවලම බලන්නකො හරි ලස්සනයි🥰🥰❤️❤️

ඉස්කෝලෙකට අලුතෙන් ටීච කෙනෙක් එනවා මේ ටීචර්ට පන්තියක් ලැබෙනවා.ඉතින් ටීච හරි සතුටින් පන්තිය භාර අරගෙන ඒ පන්තියට යනවා.

මේ පන්තියෙ ඉන්නවා හරිම අපිරිසිදු ළමයෙක් මෙයාගෙ නම ජෝයි.ඉතින් ටීච මේ ළමයට පොඩ්ඩක්වත් කැමති නෑ .බනිනවා .අඩුම තරමෙ ටීච මේ ළමයගෙ පොතක්වත් බලන්න කැමති නෑ ඒ තරම්ම පොතුත් අපිරිසිදු නිසා. ඉතින් ටීච උගන්නන වෙලාවටවත් මේ ළමයගෙ දිහා නොබලම උගන්නන්න ගත්තා.ඔහොම කාලය ගත වෙද්දි අවුරුද්ද අවසානෙදි හැම ළමයෙක්ගෙම වාර්තා පොත් වල ඒ ඒ ළමයා ගැන විස්තරයක් ලියන්න තියෙනවා.ඉතින් මේ ටීචර් අනිත් හැම ළමයෙක්ගෙම පොත්වල ළමයි ගැන ලියනවා ජෝයිගෙ පොතේ හැර. ඒ තරමට ජෝයිගෙ පොත් අල්ලන්න ටීචර් අකමැතියි අපිරිසිදුකම නිසා.ඒ උනත් ටීච අවසානෙටම ජෝයිගෙ පොත අරන් ජෝයි ගැන ලියනවා. ටීච ලියන්නෙ

. ``ජෝයි හරිම අපිරිසිදු ළමයෙක්. කිසිම වැඩකට නැති ළමයෙක්. කියන කිසි දෙයක් අහන්නෙ නෑ.´´

කියලා. ඉතින් ටීච එහෙම ලිවුවට ටීචර්ට හිතෙනවා කලින් අවුරුදුවල ජෝයි ගැන ටීචර්ලගෙ අදහස් බලන්න ඕනෙ කියලා. ඉතින් ටීචර් හිමින් හිමින් පොත පෙරළුවා.කලින් අවුරුද්දෙ ටීචර් ලියලා තිබුනෙ

``ජෝයි ටිකක් අපිරිසිදු ළමයෙක් උනේ එයාගෙ අම්ම නැති උනාට පස්සෙ´´

කියලා. මේක දැක්කම ටීචර්ට පොඩ්ඩක් විතර අවුල් ගියා.ටීචර් තව ඉස්සරහට පෙරළුවා.ඊට කලින් අවුරුද්දෙ ටීචර් ලියලා තිබුනේ...

``ජෝයි හොද ළමයෙක් එයාගෙ අම්මට අස්නීප නිසා එයා කණගාටුවෙන් ඉන්න බවක් පේනවා" කියලා.

ටීචර්ගෙ හිත ඇතුලෙන් අමුතු දුකක් කැකෑරෙන බවක් දැනුනා.ටීචර් තව ඉස්සරහට පෙරළුවා.ඊට කලින් අවුරුද්දෙ ටීචර් ලියලා තිබුනේ...

``ජෝයි තමයි පන්තියෙ ඉන්න හොදම ළමයා. පන්තියෙ වැඩිම ලකුණු අරගත්ත ළමයා ජෝයි.එයාගෙ පිටිපස්සෙන්ම එයාගෙ අම්මා ඉන්නවා ජෝයිගෙ ශක්තිය එයාගෙ අම්මා "

මේක දැක්කම ටීචර්ට තමන් ගැනම ලැජ්ජාවකුත් දරාගන්න බැරි තරම් දුකකුත් දැනුනා ටීචර් තනියම ඇඩුවා.
පහුවෙනිදා උදේම ටීචර් පන්තියට ආවා. ටීචර් ජෝයිට කතා කලා.ජෝයි ගොඩක් බය උනා.එයා බයෙන් බයෙන් ටීචර් ළගට ගියා.ටීච ආදරෙන් ජෝයිගෙ ඔලුව අතගාලා

"ජෝයි හෙට එද්දි ඔයාගෙ ඇදුම ලස්සනට හෝදල ඇදගෙන එන්න.. මම බලන් ඉන්නවා.. ඔයා එනකන් ."
කියලා කියනවා.ජෝයිට හිතාගන්නත් බෑ.

පහු වෙනිදා උදේම ජෝයි ඇදුම හෝදලා වෙනදට වඩා පිරිසිදුවට එනවා.ටීචර් ගොඩක් සතුටු උනා. ඔන්න
ටීචගෙ උපන් දිනේ දවස ආවා.ළමයි හැමෝම වගේ ලස්සන තෑගි ගෙනත් ටීචර්ට දුන්නා. අවසානෙටම ජෝයි පරණ පත්තරේකින් ඔතාගෙන ආපු දෙයක් ටීචර්ට දුන්නා. ළමයි හැමෝම හිනාඋනා.ටීචර් හිමින් පත්තර පිටුව දිග ඇරියා.
ජෝයි ගෙනත් තිබුනෙ ගල් හැලුණු පරණ වළල්ලක්. ළමයි හයියෙන් හිනා උනා. ටීච වළල්ල අරගෙන අතට දාගෙන ජෝයිව තදින් වැළද ගත්තා
`` ජීවිත කාලෙම මට ලැබුන වටිනම තෑග්ග ජෝයි මට දුන්නෙ" කියලා ටීච ජෝයිව වර්ණනා කරනවා. ජෝයි කියනවා
`` ටීච මේක මගෙ අම්මගෙ වළල්ල. මට ඊයෙ ටීචර් ළගින් අම්මගෙ සුවද ආවා ඒක නිසයි මම මේක ටීචර්ට දුන්නෙ" කියලා
එතනින් පස්සෙ පන්තියෙ හොදම ළමයා උනේ ජෝයි.ජෝයිගෙ හැම දෙයකටම අම්මෙක් වගේම ටීචර් ළග හිටියා.ඉතින් කාලයක් ගතවෙලා ගියා.ජෝයි දැන් ඩොක්ටර් කෙනෙක්. ජෝයිගෙ විවාහය කියන්න ජෝයි මුලින්ම යන්නෙ තමන්ගෙ පෙම්වතියත් එක්ක ටීචර් ළගට.ජෝයි එයාගෙ පෙම්වතියට කියනවා ``මේ මගෙ අම්මා .මෙයා තමයි මගෙ ජීවිතේ වටිනම කෙනා´´ කියලා
ඉතින් එයාලගෙ විවාහ උත්සවයට ටීචර් ඇවිත් .එයාගෙ අම්මට වෙන් වෙලා තිබුන අසුනෙ ටීචර් ඉදගෙන හිටියා.ටීචර් තමන්ගෙ අතට එක වළල්ලක් පැළදගෙන් හිටියා. ඒ වෙන කිසිම ආභරණයක් නෙමෙයි ......
ඒ එයාට ජෝයි අවුරුදු ගානකට කලින් දීපු පරණම පරණ ගල් හැලුණු වළල්ල....

With උමා
💖✨
(මේ කතාව අද පන්තියෙදි සර් කියපු කතාවක් ඔයාලත් කියන්න හිතුනා. ඇත්තටම ආදරේට කරන්න බැරිදෙයක් නෑ.)

08/08/2023

ටික දවසකින් බ්ලොක් උනේ නෑනේ🤔🤔 ඇයි දන්නෑ🙄 දැන්නම් බයෙත් බෑ 😩😩

07/08/2023

මායාවකි ප්‍රේමය මා හදවත රිද වූයේ🙉😂

හැමදාම උදේට අලුතින් හිතල පටන්ගන්න පුරුදු වෙන්න දවස ලස්සන වෙයි..🥳🥳🌲🌳  සුභ දවසක් වේවා බුදුසරණයි හැමෝටම❤️❤️🥰🌳🌲🙏🙏❤️
05/08/2023

හැමදාම උදේට අලුතින් හිතල පටන්ගන්න පුරුදු වෙන්න දවස ලස්සන වෙයි..🥳🥳🌲🌳 සුභ දවසක් වේවා බුදුසරණයි හැමෝටම❤️❤️🥰🌳🌲🙏🙏❤️

04/08/2023

මේක හරියන්නෑ යාළුවනේ.. හිතුනොත් මන් ගිහිල්ල නවතිනව කෑම හදන අයගෙ ගෙදරක.. ඇයි යකු එයාල කෑම හද හද පෝටො දානව අපි පිස්සු වැටෙනව

04/08/2023

💖💖💖

ලාලිත ගමනට රටා මෝස්තර..එක් කල මනහර දසුන් මෝදු කලඔබ හිනහෙන කල කලාපයේ..නොදුටු වූ අත සුරංගනා ලොවමැවුනා දෙනෙතට විලාසිනි ඒ..❤...
03/08/2023

ලාලිත ගමනට රටා මෝස්තර..
එක් කල මනහර දසුන් මෝදු කල
ඔබ හිනහෙන කල කලාපයේ..
නොදුටු වූ අත සුරංගනා ලොව
මැවුනා දෙනෙතට විලාසිනි ඒ..❤️

03/08/2023

ඔයාලට බලන්න බලන්න ආස හිතෙන පෙජ් එකක්💖❤️💖🥰❤️

🥳Cook හාමිනෙ ❤️
මගෙ ආදරණීය යාලුවො හැමෝම ෆලෝ කල්ල සෙට් වෙන්න ඔන්න බෑ කියන්න බෑ🥳

සුභ දවසක් වේවා තෙරුවන් සරණයී 🌳🌲💖🌍🌳🌲🥰🙏🙏
02/08/2023

සුභ දවසක් වේවා තෙරුවන් සරණයී 🌳🌲💖🌍🌳🌲🥰🙏🙏

😁😁😁
01/08/2023

😁😁😁

01/08/2023

❤️❤️❤️

🥰😍🌳🌲❤️සුභ උදෑසනක් වේවා🌲❤️🥰🙏හැමෝටම බුදුසරණයි🙏❤️🥰🙏
01/08/2023

🥰😍🌳🌲❤️සුභ උදෑසනක් වේවා🌲❤️🥰🙏
හැමෝටම බුදුසරණයි🙏❤️🥰🙏

අම්මේ මට සමාවෙන්න🥵🥴
31/07/2023

අම්මේ මට සමාවෙන්න🥵🥴

31/07/2023

මට හෙට තමා ආයෙ කොමොට දාන්න වෙන්නෙ ඈ මාව අවහිර කරලා😁😁

සකබඩස් මාව suspend කරන්න හැදුව එව්ව කොහෙද මාත් එක්ක😏😏 දෙන්නෙ පයිං එකක් විසික් වෙන්න
31/07/2023

සකබඩස් මාව suspend කරන්න හැදුව එව්ව කොහෙද මාත් එක්ක😏😏 දෙන්නෙ පයිං එකක් විසික් වෙන්න

🌳🌲❤️සුභ දවසක් වේවා හැමෝටම ❤️🥰🌳🌲 බුදුසරණයී ❤️🌳🌹
31/07/2023

🌳🌲❤️සුභ දවසක් වේවා හැමෝටම ❤️🥰🌳🌲 බුදුසරණයී ❤️🌳🌹

30/07/2023

𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐅𝐫𝐢𝐞𝐧𝐝𝐬𝐡𝐢𝐩 𝐃𝐚𝐲
🥰💖𝐒𝐮𝐧, 𝐉𝐮𝐥 𝟑𝟎, 𝟐𝟎𝟐𝟑💖❤️🥰

30/07/2023

සුභ දවසක් වේවා හැමෝටම❤️💖🥰
ඔයාලගෙන් උදව්වක් ඕනා.. මේ පේජ් එකේ රීච් අඩු වෙලා හොඳටම අපි හැමෝම හෙල්ප් එකක් දෙමු අපෙ යාලුවාට 💖❤️ පුලුවන් අය ලයික් කොමට් ඕනි ශෙයා ඕනි🥰💖 බුදුසරණයී හැමෝටම 💖❤️🥰💖🌳🌲🌍

සුභ රාත්‍රියක් වේවා හැමෝටම තෙරුවන් සරණයී ❤️💖🌹🙏🙏🌲🌍🌳
29/07/2023

සුභ රාත්‍රියක් වේවා හැමෝටම තෙරුවන් සරණයී ❤️💖🌹🙏🙏🌲🌍🌳

සුභ දවසක් වේවා හැමෝටම 🥰❤️💖🥰🌲🌳🌲බුදුසරණයී💖🥰🌲🥰❤️❤️💖
27/07/2023

සුභ දවසක් වේවා හැමෝටම 🥰❤️💖🥰🌲🌳🌲බුදුසරණයී💖🥰🌲🥰❤️❤️💖

සුභ හවස් වරුවක් වේවා හැමෝටම🌲🌳💖
26/07/2023

සුභ හවස් වරුවක් වේවා හැමෝටම🌲🌳💖

නූඹෙ කවිය හිත ස්සේ සියුම් තැන් සොයාහෙමි  හෙමිහිට හිත අස්සේ ලැගුම් යදිනවාමගේ හිතත් මට අහිමී කියා හිතෙනවාකවි මට දී මගෙ හිත...
25/07/2023

නූඹෙ කවිය හිත ස්සේ සියුම් තැන් සොයා
හෙමි හෙමිහිට හිත අස්සේ ලැගුම් යදිනවා
මගේ හිතත් මට අහිමී කියා හිතෙනවා
කවි මට දී මගෙ හිත ඔබ අරගෙන යනවා

සුභ දවසක් වේවා හැමෝටම තෙරුවන් සරණයී ❤️🌹🌳🌲🌹මම ආයෙ බ්ලොක් වෙලා. ඇරුනම හැමෝටම කොමට් දාන්නම්💖🙏🙈
24/07/2023

සුභ දවසක් වේවා හැමෝටම තෙරුවන් සරණයී ❤️🌹🌳🌲🌹
මම ආයෙ බ්ලොක් වෙලා. ඇරුනම හැමෝටම කොමට් දාන්නම්💖🙏🙈

22/07/2023
කෙලියනේ තාප්පෙටම😂😂 ආයි දවසක් හිටපන්කො දැන් ඉඳල ඉඳල ආව විතරයි😂😂
22/07/2023

කෙලියනේ තාප්පෙටම😂😂 ආයි දවසක් හිටපන්කො දැන්
ඉඳල ඉඳල ආව විතරයි😂😂

22/07/2023

වලාමේ ගොඩක් කාලෙකින් ආවේ ඔහෙලට මාව මතකෙයි?☺️
ඒ?

සුභ දවසක් වේවා බුදුසරණයි ❤️💖❤️🌲🌳🙏
19/07/2023

සුභ දවසක් වේවා බුදුසරණයි ❤️💖❤️🌲🌳🙏

සුභ දවසක් වේවා යහළුවනේ හැමෝටම බුදුසරණයි 😍💖🙏🌳🌲🥰
17/07/2023

සුභ දවසක් වේවා යහළුවනේ හැමෝටම බුදුසරණයි 😍💖🙏🌳🌲🥰

☹️☹️☹️ Like දාන්න පුලුවන් හැබැයි. කමන්නෑනේ?☹️☹️
15/07/2023

☹️☹️☹️
Like දාන්න පුලුවන් හැබැයි. කමන්නෑනේ?☹️☹️

🌳💖සුභ උදෑසනක් වේවා හැමෝටම❤️🥰🌲🌲🌳❤️🙏බුදුසරණයී 🌲🥰❤️🙏 සතුටින් ඉන්න❤️🥰
15/07/2023

🌳💖සුභ උදෑසනක් වේවා හැමෝටම❤️🥰🌲
🌲🌳❤️🙏බුදුසරණයී 🌲🥰❤️🙏 සතුටින් ඉන්න❤️🥰

මකසකබඩයා මාව බ්ලොක් කරලා දන් ලිකේ කොමට් කරන්න බෑ මන් දැන් හෙන සතුටෙන් ඉන්නේ😒😒 සතුට නිව්නාම ලිකේ කොමට් දාන්නම් ඈ ☹️☹️ මාව...
14/07/2023

මකසකබඩයා මාව බ්ලොක් කරලා දන් ලිකේ කොමට් කරන්න බෑ මන් දැන් හෙන සතුටෙන් ඉන්නේ😒😒 සතුට නිව්නාම ලිකේ කොමට් දාන්නම් ඈ ☹️☹️ මාව දාල යන්න එපා ඈ ☹️☹️

❤️
13/07/2023

❤️

13/07/2023

💖සුභ උදෑසනක් වේවා හැමෝටම💖
follow to follow
👉𝚄𝚗𝚒𝚌𝚘𝚛𝚗 𝚐𝚒𝚛𝚕 👈
මගේ සුපිරි යාළුවෝ හැමෝමගෙන්ම help එකක් ඕනි
💖💖🥰🥰💖

🌲🌳💖❤️🌳සුභ උදෑසනක් වේවා හැමෝටම බුදුසරණයි🙏.🌳🌳💖🌲
12/07/2023

🌲🌳💖❤️🌳සුභ උදෑසනක් වේවා හැමෝටම බුදුසරණයි🙏.🌳🌳💖🌲

Address

Beliatta Road
Beliatta
82400

Website

Alerts

Be the first to know and let us send you an email when ඔබ නපුරු වුනා සඳේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share