Grofeel

Grofeel The Partner of Your Digital Growth! Grofeel is a chiefly digital media management and digital music distribution company based in Colombo, Sri Lanka.

Apart from this, we also provide many digital platform-related services like digital media consulting, digital media marketing, digital rights management, digital media issues handling, technical support, etc. We help our clients grow their presence and businesses through digital platforms.

සීමිත දීමනාවක්🔥ඔබේ අන්තර්ජාල කටයුතු වලදී ඔයාව ආරක්ෂා කරන "ලෝක ප්‍රකට ආරක්ෂකයෙක්" රු: 3300 කට අවුරුදු 3 ක් පුරාවටම!!!✓ Pa...
18/12/2021

සීමිත දීමනාවක්🔥

ඔබේ අන්තර්ජාල කටයුතු වලදී ඔයාව ආරක්ෂා කරන "ලෝක ප්‍රකට ආරක්ෂකයෙක්" රු: 3300 කට අවුරුදු 3 ක් පුරාවටම!!!

✓ Payment එක කරපු ගමන් Key එක ඔයා අතටම..
✓ අවුරුදු 3 පුරාවට බලයලත් අළෙවිකරුවෙකුගේ Premium Support එකක්..
✓ Key එක වැඩ නැද්ද? Screenshot එකක් එවන්න.. එසැණින් මුදල් ඔයාගේ ගිණුමටම ලැබේවි..
✓ Credit/Debit Card Payments, Bank Transfers, මේ ඕනම විදිහකට පහසුවෙන්ම ගෙවීම් කටයුතු කරන්න පුළුවන්.

- Universe Digital
(Authorized Kaspersky Partner 🇱🇰)

අඩුම මිලත් එකක්ම Premium Support එක්කුත්.. කතා කරන්න: 0713857230
17/12/2021

අඩුම මිලත් එකක්ම Premium Support එක්කුත්.. කතා කරන්න: 0713857230

ඔබත් අන්තර්ජාල සමග නිතර ගණුදෙනු කරන අයෙක්ද? අන්තර්ජාලය භාවිතා කරද්දී "ආරක්ෂාව" ගැන ටිකක් හිතන්න පුරුදු වෙමු. මොකද දෙයක් ...
11/12/2021

ඔබත් අන්තර්ජාල සමග නිතර ගණුදෙනු කරන අයෙක්ද? අන්තර්ජාලය භාවිතා කරද්දී "ආරක්ෂාව" ගැන ටිකක් හිතන්න පුරුදු වෙමු. මොකද දෙයක් උනාම පස්සේ අඩලා වැඩක් නෑ..👀

මේ කාලෙ "Hack වුනා", "ලැප් එකේ තිබ්බ සේරම ෆයිල් ඉවරයි", "මගේ කාර්ඩ් එකෙන් හොරෙන් සල්ලි අරන්" වගේ දේවල් නිතර ඇහෙනවා නේද?👀

Office එකේ/Uni එකේ විතරක් නෙවේ ඔයාගේ ජීවිතේ වැදගත් වෙන ගොඩක් දේවල් තියෙන, දවස තිස්සේ ළගින්ම තියාගෙන ඉන්න මාරම වටින දෙයක් නේද ඔයාගේ Lap එක නැත්නම් Pc එක.. මේ කාලෙ ක්ලාස් වලට සල්ලි ගෙවන්නෙ, Online Shopping වගේ හැමදේම කරන්නෙ ඔයාගේ Pc එකෙන් එහෙමත් නැත්නම් Lap එකෙන් නේද?

එක පාරටම කොහෙවත් ඉන්න නොසන්ඩාලයෙක් හදපු වයිරස් එක්කින්, රැන්සම්වෙයා එක්කින්, මේ ඕනම දේකින් මේ වටිනාම භාණ්ඩෙට නිකමට හරි හානියක් උනොත්..ඉතුරු හරිය මන් කියන්න ඕන් නෑනේ ඉතින්..👀

ඉතින් Antivirus එහෙමත් නැත්නම් Security Softwares තියෙන්නේ මෙන්න මේ වගේ ඩේන්ජරස් තැන් වලදි ඔයාගේ දේ රකින්න.. හරියට නිකන් ඔයාගේ දෙමව්පියො පොඩි කාලේ ඉදන් ඔයාට කිසිම කරදරයක් හිරිහැරයක් වෙන්න නොදී ඔයාව ආරක්ෂා කළා වගේ. මන්නම් කියන්නෙ ඔයාගේ Lap එකට නැත්නම් Pc එකටත් හරියට ඔයාගේ දෙමව්පියෝ වගේ ආදරය කරන්න කෙනෙක් හොයලා දෙන්න.. 🤝 පොඩ්ඩක් හිතලා බලන්නකො.

හැම දේකදිම ආරක්ෂාවට මුල් තැන දෙන්න පුරුදු වෙන්න. එතකොට "අඩන්න" වෙන සම්භාවිතාවය අඩුයි.

ඔහොම ඉන්න, ඔහොම ඉන්න, දැන් ඉතින් "ඔව් නේද" කියලා Virus Guard එකක් එකපාරම ගන්න යන්න එපා!

ඔක්කොටම කලින් තමන්ට Buy කරන්න හොද වයිරස් ගාර්ඩ් එකක් බුද්ධිමත්ව තෝර ගන්න.

👉 වෙන්නෙ මොකක්ද?
👉 කවුද හදන්නෙ?
👉 ගෙවන ගාණට දෙන වැඩකෑලි (Features)
👉 Support එක වගේ දේවල් එක්කම,
👉 අනිත් ප්‍රධානම දේ තමා කාගෙන්ද මේක ගන්නෙ කියන එක.

Promotion වැඩේට බහින්න යන්නේ🤪

අපේ Partnership එක ඉතින් Kaspersky එක්ක. දන්නවාත් ඇති නොදන්නවාත් ඇති. පොඩ්ඩක් හොයලා බලන්නකො, Kaspersky ගැන. Security Solutions සම්බන්ධව ලෝකෙ අංක එකේ Brand එකක්, ඒ වගේම ලංකාවේ අංක එකේ රැදිලා ඉන්න සන්නාමය. වැඩිදුර විස්තර ඔයාට Google කරලා බලන්න පුළුවන්.

ඉතින් අපි, "Universe Digital", Kaspersky සමාගමේ ලියාපදිංචි හවුල්කරුවෙකු ලෙස වැඩ කරන ලාංකීය සන්නාමයක්. (නිළ සහතිකපත්‍රය පහළින් ඇති.) ඒ නිසා ඔයා මිළදී ගන්න ඕනම නිෂ්පාදනයක් සමග ඔයාට නොමිලේ උපදේශන සේවා, Premium Support එක සමග විශ්වසනීය සේවාවක් ඔබට සපයන්න අපි බැදිලා ඉන්නවා. ඕනම වෙලාවක Call එකක් දෙන්න. අපි ඔයාට "නොමිලේ" අපේ සේවාව උපරිමයෙන් සපයනවා. "වෙන අයගෙන් ගන්න එපා. අපෙන් විතරක් ගන්න" කියලා අපි කියන් නෑ. (මොකද ඒක වැරැදි, කපටි වැඩක්)

ඉතින් ඔයාටත් හිතුනනම් Security Software එකක් තිබුනානම් හොදයි කියලා, අපිට පොඩි මැසේජ් එකක් පහළ බටන් එක යූස් කරලා දාන්න. අපේ නියෝජිතයෙක් ඉක්මණින්ම ඔයාත් එක්ක සම්බන්ධ වේවි.

අවසානය, මතකනෙ කීවා. "ආරක්ෂාවට මුල් තැන දෙන්නම ඕන"👀

Contact via WhatsApp:
https://wa.me/message/NYDRGYC6NJ4HJ1

11/12/2021

Your online activity & privacy covered,

Protect your browsing, shopping, chats & data across your PC, Mac & Android devices. Get award-winning antivirus plus a range of tools built to guard your private life and identity. It also includes:

👉 Free VPN with up to 300 MB of traffic per day
👉 Safe Money to protect online payments & transactions
👉 We**am Protection to stop unauthorized access to your we**am

Buy anything from home👀
11/12/2021

Buy anything from home👀

Limited time offer🔥• Blocks viruses, cryptolockers & other threats• Protects payments, with bank-grade encryption*• Secu...
10/12/2021

Limited time offer🔥

• Blocks viruses, cryptolockers & other threats
• Protects payments, with bank-grade encryption*
• Secures passwords & images of personal documents
• Encrypts data you send & receive online – VPN**
• Stops we**am spies watching you in your home*
• Helps guard kids – advanced parental controls

Stay safe – whatever you do at work & at home
Whatever you do online – on your PC, Mac & Android devices
our advanced, one-license security suite helps protect you from malware, we**am spies, financial scammers & more.

Certification of Kaspersky Partner Program🤝We are now authorized to resell Kaspersky products and services in Sri Lanka🇱...
10/12/2021

Certification of Kaspersky Partner Program🤝

We are now authorized to resell Kaspersky products and services in Sri Lanka🇱🇰

Address

Pannipitiya Road, Pelawatte
Battaramulla
10120

Alerts

Be the first to know and let us send you an email when Grofeel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

The Darken Aura Arts

[email protected]


Other Social Media Agencies in Battaramulla

Show All