Fourconq Solutions

Fourconq Solutions Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fourconq Solutions, Digital creator, Batapola.

Fourconq solutions is a brand run by 4 web design experts to strengthen competitive business and maintains loyal customer satisfaction for over 5 years under a recognized brand in Sri Lanka and internationally.

⭕Google Adsense වලින් earn කරන්න ආස වුනත් ඔයාගෙම Website එකක් හදාගන්න බැරිද? එහෙමත් නැත්නම් වෙබ්සයිට් එකට Article දාගන්න...
03/12/2023

⭕Google Adsense වලින් earn කරන්න ආස වුනත් ඔයාගෙම Website එකක් හදාගන්න බැරිද? එහෙමත් නැත්නම් වෙබ්සයිට් එකට Article දාගන්න Seo කරගන්න බැරිද?

ඔන්න ඒ අය වෙනුවෙන් තමයි අපි මේ Service එක හදුන්වල දෙන්නේ.

මේ ඔනම Service එකක් ඔයාලට අපෙන් කරගන්න පුලුවන්.

✅Full Adsense Website With 40 Article with full Seo (Duration 3 month) RS: 55000/=
(⭐කොටස් 03 කින් ගෙවීමේ හැකියාව ඇත.)

(එතනින් එහාටත් ඔයාලට අපෙන් Seo Article Publish කරගන්න පුලුවන් මාසෙටම Article 10 Rs 12000/=)

⭕Website එකට Domain Hosting ඇතුලුව තමයි මේ ගාන වෙන්නේ😍

✅ඒ වගේම ඔයාගෙ දැනට කරගෙන යන Website එකට අපෙන් Article දාගන්නත් පුලුවන් ඒ මිල ගනන් වලටම.

✅Article ඔයාටම දාගන්න අපෙන් Website එක හදාගන්නත් පුලුවන්.

✅දැනට කරන් යන Site එක Onpage Seo කරගන්න.
Indexing Problems Fix කරගන්නත් පුලුවන්.

✅ඔයාගෙ Business එකටත් පහසු මිලකට උසස් තත්වයේ Web Site එකක් අපෙන් හදාගන්න පුලුවන් වගේම Business එක පිලිබදව Youtube Facebook හරහා Advertisement කිරගන්නත් පුලුවන්😱
(ඔබට පහසු මිල ගනන් වලට)

✅Adsense විතරද?
අපෝ නෑ, Affiliates ,Cpa, වගේ ඕනම දේකට Use කරන්න පුලුවන් විදිහට අපිට හදල දෙන්න පුලුවන්.

⭕ඒ වගේම ඔයාලට වීඩියෝ එකක් Edit කරගන්න වගේ වැඩත් අපෙන් කරගන්න පුලුවන් 👌

⭕අපි දැනට කරගෙන යන සහ අලුතින් පටන් ගත්ත Website කිහිපයකම Analysis Screenshots පහලින් දාල තියෙනව.

Call or Whatsapp - 0771099808

⭕අපේ Facebook Group එකට පහල Link එකෙන් Join වෙන්නෙ.👇

https://www.facebook.com/groups/277908544755803/?ref=share&mibextid=NSMWBT

ඔයාගේ Business එකට Website එකක් හදාගන්න ඕනද?😱රූ සිනමා Channel එකෙන් ඔයාගේ Business එක ප්‍රවර්දනය කරගන්න කැමතිද? 😱පහල තිය...
10/06/2023

ඔයාගේ Business එකට Website එකක් හදාගන්න ඕනද?😱
රූ සිනමා Channel එකෙන් ඔයාගේ Business එක ප්‍රවර්දනය කරගන්න කැමතිද? 😱

පහල තියෙන ලින්ක් එකෙන් අපිට WhatsApp මැසේජ් එකක් දාන්න.
👉 https://api.whatsapp.com/send/?phone=%2B94742327090&text&app_absent=0

Call: 0771099808 / 0742327090

30/03/2022

දුරකථන කුළුණුවල ජෙනරේටර් සඳහා ඩීසල් නිකුත් නොකිරීම හේතුවෙන් අද සිට දිවයින පුරා දුරකථන කුළුණු අදාළ ප්‍රදේශයේ විදුලි කප්පාදුවක් ඇති විට ඒවායේ 3G සහ 4G ට්‍රාන්ස්මීටර්වල interference reduction පද්ධති අක්‍රීය කොට ක්‍රියාත්මක කරනු ලැබේ.

නමුත් 3G, 4G වැනි ඉහළ වේගවලින් දත්ත සම්ප්‍රේෂණයට මෙම පද්ධති අත්‍යාවශ්‍ය වේ.

වැඩි බලයක් අවශ්‍ය නිසා ඒවා දිගටම ක්‍රියාත්මක කිරීමට Backup battery බලය ප්‍රමාණවත් නොමැති බැවින් මේ සඳහා සාමාන්‍යයෙන් ඩීසල් ජෙනරේටර් යොදා තිබුණත් ඒ සඳහා ඩීසල් ලබා දීම මේ වනවිට නවත්වා ඇතිබවයි වාර්ථා වන්නෙ.

මෙහි ප්‍රතිඵලය වන්නේ විශාල ප්‍රතිග්‍රාහකයන් ප්‍රමාණයක් සිටින ප්‍රදේශවල සංඥා අතුරුබාධනය නිසා එම සම්බන්ධතාවල වේගය 2G මට්ටමේ (384kbps හෙවත් තත්පරයට කිලෝබයිට් 48 උපරිමයකින්) ක්‍රියාත්මක වීමයි.

මේ නිසා විදුලිය බිඳ වැටී ඇති විට ජෙනරේටර්, Off Grid ක්‍රම, Powerbank වල Voltage Boost කිරීම හෝ වෙනත් ක්‍රමවලින් බලය ලබාගෙන රවුටර් ක්‍රියාත්මක කිරීමෙන් පළක් නොවේ.

බොහෝ නූතන අන්තර්ජාල කටයුතු සඳහා මෙම වේගය ප්‍රමාණවත් නැත.

කෙසේ නමුත් සාමාන්‍ය ඇමතුම් සහ කෙටි පණිවිඩ වැනි සේවා සඳහා මෙයින් දැනට ගැටලුවක් නොමැති බවයි සදහන් කරනුයේ.

දිනකට පැය 12 ක්වත් විදුලිය ලැබෙනතාක් අවම සේවා තත්වය පවත්වාගෙන දුරකථන කුළුණු ක්‍රියාත්මක කිරීමට ඒවායේ පවතින Backup බැටරි බලය ප්‍රමාණවත් වන අතර,

කෙසේ නමුත් Interference Reduction පද්ධති අක්‍රීය වීමත් සමග HD Voice, VoLTE ආදී අතිරේක දත්ත සේවා අක්‍රීය වන බවයි පසනුයේ.

විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සමඟින් ඔබේ ව්‍යාපාරය තව තවත් දියුණු කර ගන්න. ඔබටම අනන්‍යවූ වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්න, ව්‍ය...
08/03/2022

විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සමඟින් ඔබේ ව්‍යාපාරය තව තවත් දියුණු කර ගන්න. ඔබටම අනන්‍යවූ වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්න, ව්‍යාපාරයට අත්‍යවශ්‍ය වන POS System එකක් හදාගන්න.
ඇඩ් එකක් හදාගන්න, ව්‍යාපාරය අන්තර්ජාලය හරහා ප්‍රමෝට් කරගන්න
අපි ඔබට උදව් කරන්නෙමු.

✌️අපෙන් ඔබට

🌟නිර්මාණය කරන ලද වෙබ් අඩවි සඳහා ජීවිත කාලය පුරා වගකීම
🌟 සියලුම නිර්මාණ සඳහා නවීනතම තාක්ෂණය යොදා ගැනීම
🌟 ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සියලුම මඟ පෙන්වීම නොමිලේ..

✌️Fourconq Solution ආයතනය මගින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබට

01.පළමු වසර තුල වෙබ් නාමය (Domain) නොමිලේ
02. පළමු වසර තුල වෙබ් හොස්ටින් නොමිලේ
03. SSL පහසුකම නොමිලේ
04. විද්‍යුත් ලිපින නොමිලේ

අපගේ වෙබ් අඩවි නිර්මාණ. දැන්ම කතා කරන්න අපිට.

🌟 eCommerce Web Design - අන්තර්ජාල භාණ්ඩ විකිණීමේ වෙබ් අඩවි
🌟 Classified Web Design - දැන්වීම් පලකිරීමේ වෙබ් අඩවි
🌟 Hotel / Restaurant / Villa Web Design - හෝටල / විලා සඳහා වෙබ් අඩවි
🌟 Company Web Design - ව්‍යාපාර සඳහා වෙබ් අඩවි
🌟 Travel & Tourism Web Design - සංචාරක සේවා සදහා වෙබ් අඩවි
🌟 Taxi / Cab Service Web Design - ටැක්සි සේවාවන් සඳහා වෙබ් අඩවි

ඔබට අවශ්‍ය ඕනෑම ආකාරය වෙබ් අඩවි සදහා අමතන්න.

👨‍💼 ඔබගේ වෙබ් අඩවිය වෘත්තීයමය නිමාවකින් නිර්මාණය කරගැනීමට අප ඔබට ආරාධනා කරන්නෙමු. එමෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ වෙබ් අඩවියක් වගකීමක් සහිතව නිර්මාණය කිරීමට අප ආයතනයේ දක්ෂ වෙබ් නිර්මාණ ශිල්පින් සැදී පැහැදී සිටින බව සතුටින් දන්වමු.

🤙074 232 70 90

Senu Cosmetics 😍මේ වගේ ලස්සනට PAGE එක Design කරගන්න ads එකක් හදාගන්න, Promotions එකක් කරගන්න ඕනනම් අපිට කතාකරන්න. 074 23...
27/02/2022

Senu Cosmetics 😍
මේ වගේ ලස්සනට PAGE එක Design කරගන්න ads එකක් හදාගන්න, Promotions එකක් කරගන්න ඕනනම් අපිට කතාකරන්න.
074 232 70 90

😌
19/02/2022

😌

🌟ඔබගේ වෙබ් අඩවියහි මුලු මුදලෙන් 50% ක් ගෙවා. ඉතිරිය මාස 4න් හෝ 5න් ගෙවන්න. ✌️මෙම දීමනාව පෙබරවාරි 28 දක්වා පමනයි.ඔබගේ අවශ...
18/02/2022

🌟ඔබගේ වෙබ් අඩවියහි මුලු මුදලෙන් 50% ක් ගෙවා. ඉතිරිය මාස 4න් හෝ 5න් ගෙවන්න.
✌️මෙම දීමනාව පෙබරවාරි 28 දක්වා පමනයි.
ඔබගේ අවශ්‍යතාවයට උචිත පරිදි ජීවිතකාලය පුරා වගකීමක් සහිතව සේවාවක් ලබාගන්න. අප හා සම්භන්ද වන්න.
🌟🤙074 232 70 70
🌟ඔබේ දියුනුව අපගේ ව්‍යාපාරයයි..

මේ දවස් වල ගොඩක් අලුත් ව්‍යාපාරිකයන් ඉන්න නිසා පොඩි idea එකක් දෙන්න හිතුවා. ඔයාගේම product එකක් තියෙනවනම්. ඒක unique නම්...
16/02/2022

මේ දවස් වල ගොඩක් අලුත් ව්‍යාපාරිකයන් ඉන්න නිසා පොඩි idea එකක් දෙන්න හිතුවා.
ඔයාගේම product එකක් තියෙනවනම්. ඒක unique නම්. ඔබට ඒ product එක මිනිසුන් අතරට ගෙනයාමේදී ගැටලුවක් ඇතිවීම අඩුයි.
නමුත් එසේ වන විට ඔබට ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය සහ සිදුකලයුතු වෙනස්කම්(ex-Marketing tricks and product development) පිලිබදව හරි idea නොමැති වීමට හේතු වෙනවා.. ඔබට තරගකරුවන් සිටින තරමට ඔබගේ ව්‍යාපාරය ශක්තිමත් වීමට ඔබට උපකාරී වෙනවා.

🌟ඔබගේ ව්‍යාපාරය මිනිසුන් අතරට ගෙනියන්නේ කෙසේද?

ඔබගේ භාණ්ඩ හෝ සේවාවක් ඇත්නම් එය දැනට කරගෙන යන්නේ ඔබගේ ගමේ හෝ ඔබ දැනුවත් කරන පිරිසක් අතර නම්. ඔබ යම් පරාසයක සීමා වනු ඇත.. නමුත් ගොඩ දෙනෙකු facebook group වල තමාගේ ව්‍යාපාර විස්තරය දැමීමෙන් ප්‍රචලිත කරන්න උත්සහ කරනවා.

කෙසේ වෙතත් facebook ආයතනය මගින් ඔවුනගේ ව්‍යාපාරය ads වන අතර අපට අවශ්‍ය තරම් වූ පාරිබෝගික පිරිසක් ලබාදීමට තරම් ප්‍රමානයකට group /page වල පලකිරීමෙන් සිදුවන්නේ නැත.

ඔබ නොදන්නා ක්‍රම ගොඩක් ඔබගේ ව්‍යාපාරය පුලුල් කිරීම සදහා යොදාගත හැකි වේ.

දැනට facebook එකේ page එකක් හදල boost කරනවනම්. දැනට ඔබ කරන්නේ post එක යට ඇති boost option එකෙන් boost කරන එකනම්, එසේ කිරීමෙන් සිදුවන්නේ මෙහි සිටින සියල්ලන්ටම ඔබගේ ඇඩ් එක පෙන්වීමක් පමණි.

✌️විසදුම - ads manager use කරන්න.
ඔබට ඉතා පහසුවෙන් ඔබට අවශ්‍ය පරිදි ඇඩ් එක හදාගන්න පුලුවන්. මේක කරන විදිහ කියල දෙන්න අමාරුයි දිග විස්තරයක් තියෙන නිසා. ඔයා youtube එකෙන් බලන්න..

🌟අපිට marketing වලට තියෙන්නේ Facebook විතරද?

ඔබ හිතන දේ කරන්න 2න් 1 යි වෙන්නේ. එක්කෝ හරියනවා නැත්නම් වරදිනවා. (ලොකු ගනන් වියදම් වෙන වැඩ වලදිනම් පරිස්සමෙන් දන්න කියන expert කෙනෙක්ගෙන් උදවු ගන්න.)

Facebook දැනට තියෙන Reach අඩුම කමය වේ.

ඔබට ඔබේ ව්‍යාපාරය අනුව ඒවාට Videos හදන්න පුලුවන්..
ඔබ try කරල බලන්න
1.Youtube
2.tiktok

මේ දෙක use කරල බලන්න..
එක වීඩියෝ එකක් දාලා බලන් ඉන්නනම් එපා..
ඔබගේ ව්‍යාපාරය ඔබ දියුනු කරගත යුතුයි.. ඔබගේ ව්‍යාපාරය වෙනකෙනෙක් දියුනු කරල දෙන්නේ නෑ.

ඒ නිසා හැමදාම අලුත් ක්‍රම try කරන්න..
වෙනස් විදිහට හිතන්න..

14/02/2022
10/02/2022

විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සමඟින් ඔබේ ව්‍යාපාරය තව තවත් දියුණු කර ගන්න. ඔබටම අනන්‍යවූ වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්න, ඇඩ් එකක් හදාගන්න, ව්‍යාපාරය අන්තර්ජාලය හරහා ප්‍රමෝට් කරගන්න
අපි ඔබට උදව් කරන්නෙමු.

✌️අපෙන් ඔබට

🌟නිර්මාණය කරන ලද වෙබ් අඩවි සඳහා ජීවිත කාලය පුරා වගකීම
🌟 සියලුම නිර්මාණ සඳහා නවීනතම තාක්ෂණය යොදා ගැනීම
🌟 ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සියලුම මඟ පෙන්වීම නොමිලේ..

✌️Fourconq Solution ආයතනය මගින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබට

01.පළමු වසර තුල වෙබ් නාමය (Domain) නොමිලේ
02. පළමු වසර තුල වෙබ් හොස්ටින් නොමිලේ
03. SSL පහසුකම නොමිලේ
04. විද්‍යුත් ලිපින නොමිලේ

අපගේ වෙබ් අඩවි නිර්මාණ. දැන්ම කතා කරන්න අපිට.

🌟 eCommerce Web Design - අන්තර්ජාල භාණ්ඩ විකිණීමේ වෙබ් අඩවි
🌟 Classified Web Design - දැන්වීම් පලකිරීමේ වෙබ් අඩවි
🌟 Hotel / Restaurant / Villa Web Design - හෝටල / විලා සඳහා වෙබ් අඩවි
🌟 Company Web Design - ව්‍යාපාර සඳහා වෙබ් අඩවි
🌟 Travel & Tourism Web Design - සංචාරක සේවා සදහා වෙබ් අඩවි
🌟 Taxi / Cab Service Web Design - ටැක්සි සේවාවන් සඳහා වෙබ් අඩවි

ඔබට අවශ්‍ය ඕනෑම ආකාරය වෙබ් අඩවි සදහා අමතන්න.

👨‍💼 ඔබගේ වෙබ් අඩවිය වෘත්තීයමය නිමාවකින් නිර්මාණය කරගැනීමට අප ඔබට ආරාධනා කරන්නෙමු. එමෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ වෙබ් අඩවියක් වගකීමක් සහිතව නිර්මාණය කිරීමට අප ආයතනයේ දක්ෂ වෙබ් නිර්මාණ ශිල්පින් සැදී පැහැදී සිටින බව සතුටින් දන්වමු.

🤙074 232 70 90

Address

Batapola
80320

Telephone

+94771099808

Website

Alerts

Be the first to know and let us send you an email when Fourconq Solutions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share