Sri lanka Tc news

Sri lanka Tc news sri lanka telecommunications news

ඔයා තවමත් Social Media වලට අච්චරයි, Calls වලට මෙච්චරයි කිය කිය, එක එක ඒවාට සැරෙන් සැරේ Reload දාන Network එකකද ඉන්නේ?Tel...
04/07/2024

ඔයා තවමත් Social Media වලට අච්චරයි, Calls වලට මෙච්චරයි කිය කිය, එක එක ඒවාට සැරෙන් සැරේ Reload දාන Network එකකද ඉන්නේ?

Telegram, Viber සහ Imo සමඟ Unlimited Social Media සහ වැඩිපුර 30GB Data එක්ක Unlimited calls ලැබෙන ලංකාවේ හොඳම Package එක, Airtel 909ට අදම Switch වෙන්න.

Airtel 909 - අපි ගැන හිතන හොඳම Package එක!

ඩයලොග් එයාටෙල් ඒකාබද්ධයෙන්පාරිභෝගිකයන්ට වැඩි වේගයක් සහ ආවරණයක්ඩයලොග් සහ එයාටෙල් සේවා ඒකාබද්ධ කිරීම යටතේ දිස්ත්‍රික් ගණනා...
04/07/2024

ඩයලොග් එයාටෙල් ඒකාබද්ධයෙන්
පාරිභෝගිකයන්ට වැඩි වේගයක් සහ ආවරණයක්

ඩයලොග් සහ එයාටෙල් සේවා ඒකාබද්ධ කිරීම යටතේ දිස්ත්‍රික් ගණනාවක සම්ප්‍රේෂණ වැඩිදියුණු කිරීමේ කටයුතු මේ දිනවල අඛණ්ඩව සිදුවෙමින් පවතී.

අදාල වැඩිදියුණු කිරීමට අදාලව එයාටෙල් පාරිභෝගිකයන්ට SMS මගින් දැනුම්දීමක් සිදු කෙරේ.

මේ අතර ඩයලොග් සම්ප්‍රේෂණ ඔස්සේ එයාටෙල් සේවා ලබා දීමෙන් අනතුරුව එයාටෙල් සේවාව එයාටෙල් දුරකථන සිම්පත් සඳහා පමණක් ග්‍රහණය කර ගත හැක.වෙනත් සිම්පතක් ඔස්සේ මැනුවල් ලෙස එයාටෙල් සංඥා ග්‍රහණය කරගත නොහැකි වේ.

හම්බන්තොට ක්‍රියාත්මක කරමින් පවතින සේවා ඒකාබද්ධය ලබන මසදී කුරුණෑගල දිස්ත්‍රික්ය සඳහා ක්‍රියාත්මක කරයි.කොළඹ සඳහා තවමත් සේවා ඒකාබද්ධ කිරීම සිදුකර නැත.

එයාටෙල් සේවා ඒකාබද්ධ කිරීම හා සමගාමීව ඩයලොග් සංඥා කුළුණු ධාරිතාවය දෙගුණයක් බවට පත් කෙරේ.

Dialog 21000 MHz වර්ණාවලිය සඳහා වූ 15 MHz ධාරිතාවට අමතරව එයාටෙල් හී 21000 වර්ණාවලිය ඔස්සේ 10 MHz ධාරිතාවක් ද එක් කරයි.

ඩයලොග් 1800 MHz වර්ණාවලිය 15MHz සිට 20 MHz දක්වා වැඩි කරයි.

ඩයලොග් 900MHz වර්ණාවලිය යටතේ මෙතෙක් 3 MHz දක්වා වූ ධාරිතාව 05 MHz දක්වා වැඩි කරයි.

මේ ඔස්සේ ඩයලොග් සහ එයාටෙල් ආවරණ කලාපය තවදුරටත් පුළුල්වන අතර අන්තර්ජාල සබඳතා වේගය ද තවදුරටත් ඉහළ යනු ඇත.

උපුටා ගැනීමකි FMTV

පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගයට (2024) අද (02) සිට අය...
02/07/2024

පාසල්වලට සිසුන් තෝරා ගැනීමට සහ ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමට 5 ශ්‍රේණිය සිසුන් සඳහා පැවැත්වෙන විභාගයට (2024) අද (02) සිට අයදුම්පත් කැඳවයි

02/07/2024
ටවර්වලින් අකුණු විසි කරනවදනිකමට හිතන්න ටවර් හැදෙන්න කලින් අපේ ගම්වලට කොච්චර නම් අකුණු ගහනවද..?කොච්චර මිනිස්සු මැරෙනවද?කු...
02/07/2024

ටවර්වලින් අකුණු විසි කරනවද

නිකමට හිතන්න ටවර් හැදෙන්න කලින් අපේ ගම්වලට කොච්චර නම් අකුණු ගහනවද..?කොච්චර මිනිස්සු මැරෙනවද?කුඹුරුවල බැදලා ඉන්න හරක්ට කොච්චර අකුණු වැදිල මැරිලා තියනවද.?පොල් ගස්,තල් ගස් වගේ උස ගස්වලට කොච්චර අකුණු වදිනවද..?ඒත් දැං ඒ කරදර නැතිම තරම් නේ..ඒකට හේතුව මේ ටවර් සහ උස් ගොඩනැගිලිවල තියන අකුණු සන්නායක තමයි..ඔය අකුණු ඔක්කොම ඒ අකුණු සන්නායක හරහා භූගත වෙනවා..

ඒ වගේම ටවර් එකක් ළඟ ඉන්න මිනිස්සුන්ට තිබ්බ ඊලග ප්‍රශ්නෙ තමයි ගෙවල්වල electronic device පිච්චෙන එක.ඒකත් ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ට හිතෙන්නේ ටවර් එක නිසා තමයි මේ කරදරේ වෙන්නේ කියලා.ඒත් බොහෝ දුරට ඕක වෙන්නේ CEB power line එකට අකුණු වදින නිසයි..ඒත් දැං එයාලත් transformers හොදටම ground කරනවා ඒ නිසා ප්‍රශ්න අඩුයි.ඊට අමතරව ඔයාල බලන්න ටවර් එකක් තියනවානම් ඒකට ceb power ගන්න තැන දැං transformers දාල තියනවා ඉතින් ඒ නිසා ටවර් එක ලග ඉන්න මිනිස්සුන්ට දැං ඔය ප්‍රශ්නෙත් එන්නෙ නෑ.

ඒත් පොඩි අවුලක් තියනවා අපේ සිරි ලංකාවේ හොරු....
මෙයාල ඉතින් අහු වෙන ඔක්කොම හොරකම් කරන නිසා tower එකේ earthing system එකට එයාල dammage එකක් කරොත් වෙනදටත් වඩා මිනිස්සුන්ට මේ කරදරවලට මූණ දෙන්න වෙනවා.
ඒත් ඉතිං isp ලා ඒක දැනගත්ත ගමන් එයාලා ආය ඒ dammage හදනවා මොකද ටවර් එකේ equipment පිච්චුනාම එයාලට ඊට වඩා කරදරයි,වියදම් වැඩී ඔය ප්‍රශ්න නිසා..
දැං මේ ispලා tower security එකට අමතරව cvtv දානවා හැම ටවර් එකකම.

ඒ වගේම ටවර් එකක් හැදුවාම ඒක අදාල isp මේ ටවර් එක භාර ගන්නේ ඔය earthing system එක හොදටම තියනවද කියල බලල තමයි.එහෙම නැත්තම් ඒවා හරියටම හදනකල් එයාල ටවර් එක භාර ගන්නේ නෑ.

මේ වීඩියෝ එකෙන් ඔයාල දකින්න ඇති ටවර් එක්කින් කොච්චර නම් අකුණු අනතුරු නොවෙන්න ක්‍රියා මාර්ග අරං තියනවද කියල..මේ විදිහටම පොලොවෙන් යටත් ලොකු process එකක් තියනවා..

මුළු ටවර් එකම හා වෙන වෙනම හයි කරන හැම යකඩ කොටසක්ම හා අනෙකුත් උපකරණ සියල්ලම මෙයාල earth කරනවා.ඒක මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති.මං හිතනවා ඔයාලට ටවර් සහ අකුණු ගැන ලොකු අවබෝධයක් ලැබෙන්න ඇති කියලා

uputa ganimaki

How much speed do you really need?
02/07/2024

How much speed do you really need?

ඕනම තැනක ඕනම කෙනෙක් එක්ක Connect වෙන්න ගැලපෙනම Package එක..රු 237/- කට ඕනම ජාලයකට විනාඩි 300ක් සහ UNLIMITED Hutch To Hut...
02/07/2024

ඕනම තැනක ඕනම කෙනෙක් එක්ක Connect වෙන්න ගැලපෙනම Package එක..

රු 237/- කට ඕනම ජාලයකට විනාඩි 300ක් සහ UNLIMITED Hutch To Hutch Calls දින 30ක් පුරාවට.

සක්‍රීය කිරීමට - https://hutch.lk/any-net/

HUTCH - හැමදේකටම, Option එකක් තියෙනවා

ඉහල රැකියාවන් සදහා කුසලතා උගන්වන යූ ටියුබ් නාලිකා 8 ක් අද මම ඔබට ඉදිරිපත් කරනවා. ඔබ දිගටම ඉගෙනීම සඳහා YouTube භාවිතා නොක...
01/07/2024

ඉහල රැකියාවන් සදහා කුසලතා උගන්වන යූ ටියුබ් නාලිකා 8 ක් අද මම ඔබට ඉදිරිපත් කරනවා. ඔබ දිගටම ඉගෙනීම සඳහා YouTube භාවිතා නොකරන්නේ නම්, ඔබ වචනාර්ථයෙන්ම පසුපසට ගමන් කරන අයෙක් කියන්න පුලුවන්.
කේත කිරීමට ඉගෙන ගැනීමට, AI ගැන ඉගෙන ගැනීමට, චැට්ජීපීටී ගැන ඉගෙන ගැනීමට, ව්‍යසායකත්වය ගැන ඉගෙන ගැනීමට මේ යුටිබ් භාවිතා කරන මිලියන ගණනක් මිනිසුන් ඇත.
1. පළමු නාලිකාව(Channel) - MIT
Open Courseware ලෙස හඳුන්වයි.
http://www.youtube.com/
මෙය Massachusetts Institute of technology (MIT)මගින් පවත්වාගෙන යනු ලබයි. මෙය ලෝකයේම හොඳම විශ්වවිද්‍යාලවලින් එකක් වන අතර ඒවායේ සියලුම අන්තර්ගතයන් නොමිලේ වේ.
2. දෙවැනි YouTube නාලිකාව free code camp ලෙස හඳුන්වයි.
http://www.youtube.com/
මෙහිදී ඔබට පරිගණක කේතකරණය පිළිබඳ ඉගෙන ගත හැක. මෙය ඉගෙන ගැනිම සඳහා ඔබට පාඨමාලා ටොන් ගණනක් ඇත.
3. තුන්වන YouTube නාලිකාව Big Think ලෙස හඳුන්වයි.
http://www.youtube.com/
ඔවුන් සියලු වර්ගයේ මාතෘකාවන් සදහා අන්තර්ගතයන් ලබා දෙන අතර විවිධ ප්‍රවීණයන් රාශියක් යොදාගෙන ඔහුන් සමග මාතෘකා විශ්ලේෂණය කිරිමට ගෙන එයි.
4. සිව්වන You Tube නාලිකාව Y combinator ලෙස හඳුන්වයි.
http://www.youtube.com/
මෙමගින් සාර්ථක පරිගණක තාක්ෂණික ආරම්භයක් ගොඩනැගීම ගැන ඔබ දැනගත යුතුම නාලිකාවක් වේ. මේ චැනලයෙන් ඔබට සෑම දෙයක්ම ලබා ගත හැකි වේ.
5. පස්වන You Tube නාලිකාව smarter everyday ලෙස හඳුන්වයි.
http://www.youtube.com/
මේ සෑම දිනකම විද්‍යාව භාවිතයෙන් ලෝකය ගවේෂණය කරයි.ඔබට විද්‍යාව හා ලෝකය පිළිබඳ සෑම අලුත් දෙයක් මෙමගින් ඉගෙන ගත හැකිවේ.
6. You Tube නාලිකාව Ted ලෙස හඳුන්වයි. මෙය Ted Conference සතු දෙයකි.
http://www.youtube.com/
මෙහිදී ලොව පුරා සිටින හොඳම නායකයින්, චින්තකයින් ඇසුරෙන් තොරතුරු සහ අවබෝධය බෙදා ගනු ලබයි.
7. You Tube නාලිකාව Crash Course ලෙස හඳුන්වයි.
http://www.youtube.com/
මෙමගින් විවිධ විෂය මණ්ඩලයක් යොදාගෙන කෙටි හා විනෝදාත්මක අධ්‍යාපන පාඨමාලා ලබාදේ.
8. You Tube නාලිකාව Thomas Frank වේ.
http://www.youtube.com/
ඔහු ඔබට ඵලදායීතාවය උගන්වයි. ඔබට අවශ්‍ය මානසිකත්වය සහ ඔබේ හැකියාවන් කරා ළඟා වීම සඳහා වඩාත් ඵලදායි ලෙස ඉගෙන ගන්නේ කෙසේද යන්න ඔහු ගන්වයි.

🔴🔵🟣මොටර් රථයක ඉග්නිෂන් පද්දතිය(Ignition System) ගැන මුලික විස්තරයක් පහත දැක්වේ ,වාහනයක් පාවිච්චි ක‍රන, නොකරන ඕනැම කෙනෙකු...
01/07/2024

🔴🔵🟣මොටර් රථයක ඉග්නිෂන් පද්දතිය(Ignition System) ගැන මුලික විස්තරයක් පහත දැක්වේ ,වාහනයක් පාවිච්චි ක‍රන, නොකරන ඕනැම කෙනෙකුගෙ මූලික දැනුම වර්දනය කරගන්න ඉතා වැදගත් වෙයි.

Dialog   3band Airtel
29/06/2024

Dialog 3band Airtel

හැමෝටම දැනුවත් වෙන්න ශෙයා කරගනම යන්න.Driving Licence Appointment අලුතින් Driving Licence ලබාගැනිම සදහා ඔබට ඇති Driving L...
29/06/2024

හැමෝටම දැනුවත් වෙන්න ශෙයා කරගනම යන්න.
Driving Licence Appointment
අලුතින් Driving Licence ලබාගැනිම සදහා
ඔබට ඇති Driving Licence වලංගු තාවය දීර්ග කිරිම සදහා වාහන පොත් පත් අංක තහඩු කටයුතු සදහා.

(උපුටා ගැනීමකි)

Dialog TVPrepaid නව පැකේජ තුනක්••••••••••••••••••••••••••••••••••••ඩයලොග් නව පෙරගෙවුම් පැකේජ තුනක් සඳහා ශ්‍රී ලංකා විදුල...
29/06/2024

Dialog TV
Prepaid නව පැකේජ තුනක්
••••••••••••••••••••••••••••••••••••
ඩයලොග් නව පෙරගෙවුම් පැකේජ තුනක් සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අනුමැතිය ලැබී ඇත.
දින 30 ක් සඳහා වලංගු මෙම පැකේජ තුන
01.රු 798-නාලීකා 81ක්
02.රු 998-නාලිකා අංක 93ක්
03.රු 1498-HD ඇතුළු නාලීකා 105ක්

භාරතී එයාර්ටෙල් සහ ඩයලොග් ආසිආටා කොටස් ගනුදෙනුව සම්පූර්ණයි – ඩයලොග්හි 10.35%ක් එයාර්ටෙල් වෙත -මෙරට ක්‍රියාත්මක දුරකතන සේ...
29/06/2024

භාරතී එයාර්ටෙල් සහ ඩයලොග් ආසිආටා කොටස් ගනුදෙනුව සම්පූර්ණයි – ඩයලොග්හි 10.35%ක් එයාර්ටෙල් වෙත -

මෙරට ක්‍රියාත්මක දුරකතන සේවා සම්පාදන සමාගමක් වන එයාර්ටෙල් ලංකා සමාගම ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම සමගින් ඒකාබද්ධ කිරීම සහ CSE හි ලැයිස්තුගත ඩයලොග් ආසිආටා (DIAL.N0000) සමාගමෙහි 10%කට වැඩි කොටස් ප්‍රතිශතයක් ඉන්දියාවේ භාරතී එයාර්ටෙල් ලිමිටඩ් වෙත අත්පත් කර ගැනීම සම්පූර්ණ කෙරුණු බව එම සමාගම් ප්‍රකාශ කරයි.

2024 ජූනි 26 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම කොටස් ගනුදෙනු සම්පූර්ණ කෙරී ඇතැයි භාරතී එයාර්ටෙල් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් සඳහන් කර සිටියි.

එම සමාගමට අනුව මෙම ගනුදෙනුවේදී ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 952ක් (952,964,689ක්) එනම් එම සමාගමෙහි සමස්ත කොටස් හිමිකාරීත්වයෙන් 10.355%ක් අත්පත් කරගැනීමට භාරතී එයාර්ටෙල් ලිමිටඩ් සමාගම කටයුතු යොදා තිබේ.

ඒ වෙනුවට භාරතී එයාර්ටෙල් ලංකා (පෞද්) සමාගමෙහි 100%ක කොටස් හිමිකාරීත්වය වන කොටස් බිලියන 122ක් (121,513,646,771ක්) ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම වෙත හුවමාරු කිරීමක් සිදුව තිබේ.

මෙම කොටස් හුවමාරුවත් සමගින්ම භාරතී එයාර්ටෙල් ලිමිටඩ් සමාගම ඩයලොග් ආසිආටා පීඑල්සීහි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්ව තිබේ.

2024 මැයි මාසය අවසන් වනවිට ඩයලොග් ආසිආටා පීඑල්සීහි කොටස් හිමිකාරීත්වයෙන් 6,785,252,765ක් එනම් 82.27%ක් ආසිආටා ඉන්වෙස්ට්මන්ට්ස් (ලබුආන්) ලිමිටඩ් වෙත හිමිව තිබේ. මෙම ගනුදෙනුවත් සමගින්ම එම කොටස් ප්‍රමාණය 71.92%ක් දක්වා පහත වැටෙයි. එසේම 2.88%ක් හිමිව ඇති සේවක අර්ථසාධක අරමුදල තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

2025 වර්ෂයේ රජයේ පාසල්වලපළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් සහ සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි ආදර්ශ ආකෘති පත්‍රසබ...
29/06/2024

2025 වර්ෂයේ රජයේ පාසල්වල
පළමුවන ශ්‍රේණියට ළමයින් ඇතුළත් කිරීම පිළිබඳ උපදෙස් සහ
සිංහල/ දෙමළ/ ඉංග්‍රීසි ආදර්ශ ආකෘති පත්‍ර
සබැඳිය (download here):- https://easyupload.io/m/r7q1vv

https://www.youtube.com/watch?v=fuhLdNn9L5Q.  Freesat සැටලයිට්
28/06/2024

https://www.youtube.com/watch?v=fuhLdNn9L5Q. Freesat සැටලයිට්

ස්ටාර්ලින්ක් ලංකාවේ සාර්ථක වෙයි ද? ශ්‍රී ලංකාවේ විශාලතම සැටලයිට් මධ්‍යස්ථානය - Travel with Chatura |Freesat Srilanka

පොලිස් ස්ථානයකට යනවාද? එහෙනම් මේවත් දැනගෙන යන්න *නැතිවූ හැදුනුම්පත් හෝ රිය බලපත්‍ර ඔබගේ නැති වූ හැදුනුම්පතක්, බලපත්‍රයක්...
28/06/2024

පොලිස් ස්ථානයකට යනවාද? එහෙනම් මේවත් දැනගෙන යන්න

*නැතිවූ හැදුනුම්පත් හෝ රිය බලපත්‍ර

ඔබගේ නැති වූ හැදුනුම්පතක්, බලපත්‍රයක් හෝ වෙනත් ලියවිල්ලක් සම්බන්ධයෙන් නැවත එය සකස් කිරීමට පැමිණිල්ලක් කිරීමට අවශ්‍යනම් අදාළ පොලිස් ස්ථානයේ පාලන අංශයට යන්න , එය එක්දිනකින් පිටපත් ගාස්තුව ගෙවීමෙන් ලබා ගත හැක. තවද පිටපත් නිකුත් කරන්නේ කාර්යාල වේලාවේ පමණයි.

*පොලිස් වාර්තා

ඔබට රැකියාවක් හෝ වෙනත් කරුණක් සදහා පොලිස් වාර්තාවක් අවශ්‍යනම් අදාල පොලිස් ස්ථානයේ පරිපාලන අංශයට යන්න . සාමාන්‍යයෙන් මේ සදහා පත් කර සිටින විශේෂිත නිලධාරියෙක් පොලිස් ස්ථාන වල සිටියි. මෙය විමර්ශනයක් කිරීමෙන් ලබා දෙන බැවින් මෙයට දින කිහිපයක් ගත වේ. තවද විදෙස් රටවල් සදහා මෙම සහතිකය ලබා ගැනීමේදී අප්‍රිකානු හා මැදපෙරදිග රටවල් සදහා අදාල පොලිස් ස්ථානයෙන් ලබා ගත හැකි වුවත් අනෙකුත් රටවල් සදහා පොලිස් මුලස්ථානය හරහා ඉල්ලීමක් කිරීමට සිදු වේ. මෙය තවත් පහසු කරමින් මෙය සදහා දැන් ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවියේ පහසුකම් සලසා ඇත.

*මාර්ග වැරදි සම්බන්ධයෙන්

මේ සදහා ඔබ අදාළ පොලිස් ස්ථානයේ රථ වාහන අංශය වෙත මේ සම්බන්ධයෙන් යා යුතුයි. රිය අනතුරු සම්බන්ධයෙන්ද මෙම අංශයට යා යුතු වුවත් ඔබ වාහනය නවතා තැබීමේදී වාහනයක් නොවන දෙයකින් සිදු වන අනතුරු ( ගස් අතු කඩා වැටීම, වෙනත් ද්‍රව්‍ය වහනයට වැටීම ) වැනි දේ සදහා රක්ෂණ වන්දි ලබා ගැනීමේ අවශ්‍යතාවයන්ට ඔබ පැමිණිල්ල ඉදිරිපත් කල යුතු වන්නේ විවිධ පැමිණිලි අංශයට (සුළු පැමිණිලි අංශය) වේ.
තවද ඔබට මාර්ග වරදක් සම්බන්ධයෙන් ඔබගේ රිය බලපත්‍රය ඔවුන් භාරයට ගෙන ඔබට දෙන තාවකාලික රිය බලපත්‍රය මුලින්ම අදාළ පොලිස් ස්ථානයේ රථ වාහන අංශයට පෙන්වා දඩ පත්‍රිකාව ලබා ගැනීමෙන් පසුව එය තැපැල් කාර්යාලයකට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගෙවීමෙන් පසුව එහි කුවිතාන්සිය ඉදිරිපත් කිරීමෙන් නැවත ඔබගේ බලපත්‍රය ලබා ගත හැකිය.

*සිවිල් ගැටළු සම්බන්ධයෙන්

සාමාන්‍ය සමාජයේ ඇති වන සිවිල් ගැටළු සම්බන්ධයෙන් ඔබට පැමිණිලි ඉදිරිපත් කිරීමට ඔබ යා යුත්තේ විවිධ පැමිණිලි අංශය හෙවත් සුළු පැමිණිලි අංශයටයි. මෙහිදී විශේෂයෙන් සදහන් කල යුත්තේ අපරාධ සම්බන්ධයෙන් මෙන් නොව සිවිල් ආරවුල් සම්බන්ධයෙන් පොලිසියට ඇත්තේ සීමිත බලතල කිහිපයක් පමණි. විශේෂයෙන්ම සමත කිරීම , සමත මණ්ඩල වලට යොමු කිරීම හා මහජන පිඩා සම්බන්ධයෙන් නඩු ගොනු කිරීම වැනි දේ මෙමගින් සිදුවේ. ඉඩම් සම්බන්ධයෙන්, පුද්ගලික ආරවුල් සම්බන්ධයෙන් පැමිණිලි විශේෂයෙන්ම මේ අංශය හරහා ඉදිරිපත් කල හැක. විවාහ හා පවුල් ගැටළු සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට බොහෝ පොලිස් ස්ථානයන්හි කාන්තා හා ළමා අංශයක් ස්ථාපිත කර ඇත.

*අපරාධමය වැරදි සම්බන්ධයෙන්

අප බොහෝවිට පොලිස් ස්ථානයන් වෙත යන්නේ මේ පිලිබදව ගැටළු නිසාය. අපරාධ සම්බන්ධයෙන් කටයුතු කෙරෙන මුලිකම අංශය වෙන්නේ අදාළ පොලිස් ස්ථානයේ අපරාධ අංශය මගිනි , නමුත් සමහර අපරාධ වැරදි සම්බන්ධයෙන් වෙනත් අංශ වලින්ද අදාළ විමර්ශන කරන අවස්ථා ඇත. ළමා පැමිණිලි සම්බන්ධයෙන් කාන්තා හා ළමා අංශය, සුළු පහරදීම් හා සුළු මුල්‍යම වටිනාකමකින් යුත් දේපල සම්බන්ධ වැරදි විවිධ පැමිණිලි අංශය මගින්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දුෂණ මර්ධන අංශය මගින්ද විමර්ශනය කෙරේ. එමෙන්ම චෙක්පත් හා විශාල වටිනාකමකින් යුත් මුල්‍ය වංචා සමබන්ධයෙන් වන වැරදි විමර්ශනය කිරීම සදහා විශේෂ අපරාධ ඒකකය (SCIB) නමින් ඒකකයක් පිහිටුවා ඇති අතර එය බොහෝ විට පොලිස් ස්ථාන රාශියකින් යුත් එක් පොලිස් කොට්ඨාශයකට එකක් ලෙස පොලිස් අධිකාරිවරයෙක්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ. කොළඹ ප්‍රදේශයේතුල සිදුවන මේ වැනි වැරදි සදහා වෙනමම අංශයක් පිහිටුවා ඇති අතර එය කොළඹ වංචා විමර්ශන ඒකකය නම් වේ.

විශේෂයෙන්ම අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේදී සත්‍ය තොරතුරු පමණක් ඉදිරිපත් කල යුතු වේ. විශේෂයෙන්ම පොලිසිය විසින් මෙම අපරාධයන් පරිපාලනමය පහසුව සදහා බල අපාරාධ සහ සුළු අපරාධ යනුවෙන් වෙන් කර ඇත. එමෙන්ම ඔබ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමේදී එය අනිවාර්යෙන්ම පොලිස් ස්ථානය මගින් භාරගත යුතු වේ. එසේ නොකර සිටීමට ඔවුන්ට හැකියාවක් ලැබෙන්නේ බැලු බැල්මට එය විමර්ශනයක් කිරීමට නොහැකි පැමිනිල්ලක්නම් පමණි . මේ සදහා ඔවුන්ට් අපරාධ නඩු විදාන සංග්‍රහයෙන් ප්‍රතිපාදන ලැබී ඇත, නුමුත් එසේ නොවන අවස්ථාවක ඔවුන් අනිවාර්යෙන් පැමිණිල්ල බාරගත යුතු වේ. එය හරි ආකාරව ඉටු නොවන ඕනෑම අවස්ථාවක මේ සම්බන්ධයෙන් ස්ථානාධිපති තුමා, අදාළ ස්ථානය භාර සහකාර පොලිස් අධිකාරිවරයා, එම පොලිස් කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයා , අදාල දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස් සහන මැදිරිය දක්වා පැමිණිලි කිරීමට අවස්ථාව ඇති අතර. පොලිස් සහන මැදිරියට සම්බන්ධ වීම සදහා පොලිස් නිල වෙබ් අඩවියෙන්ද දැන් පහසුකම් සලස්වා ඇත.

dialog airtel
27/06/2024

dialog airtel

27/06/2024
ලේ වර්ගයට අනුව ඔබ ගැන හෙළිවන රහස්
26/06/2024

ලේ වර්ගයට අනුව ඔබ ගැන හෙළිවන රහස්

විවාහ වෙන්න
26/06/2024

විවාහ වෙන්න

නීරෝගී ජීවිතයකට
26/06/2024

නීරෝගී ජීවිතයකට

ගොක් කැටයම් පිලිබද උනන්දුවක් දක්වන අයට වටිනා පොතක් නොමිලෙම, දෙශිය කලාවන් පිලිබද ඇල්මක් දක්වන අයට වැදගත් වෙවි
26/06/2024

ගොක් කැටයම් පිලිබද උනන්දුවක් දක්වන අයට වටිනා පොතක් නොමිලෙම, දෙශිය කලාවන් පිලිබද ඇල්මක් දක්වන අයට වැදගත් වෙවි

රු. 166/- කට, ඕනම ජාලයකට විනාඩි 300ක් සහ SMS 300 ක් දින 30ක් පුරාවට.සක්‍රීය කිරීමට - https://hutch.lk/any-net/HUTCH - හැ...
26/06/2024

රු. 166/- කට, ඕනම ජාලයකට විනාඩි 300ක් සහ SMS 300 ක් දින 30ක් පුරාවට.

සක්‍රීය කිරීමට - https://hutch.lk/any-net/

HUTCH - හැමදේකටම, Option එකක් තියෙනවා.

Exclusive offer for SLT-MOBITEL customers! here's how you can get 50% off e-channeling convenience fee1. Download the ap...
25/06/2024

Exclusive offer for SLT-MOBITEL customers! here's how you can get 50% off e-channeling convenience fee
1. Download the app
2. Visit www.echannelling.com
3. Dial 225 from SLT-Mobitel Connection
Don't miss out on this limited-time deal!
Only for e-channeling doctor appointments

SLT-MOBITEL provides an additional service to handle your bills!Get your current and previous two months' bill summaries...
25/06/2024

SLT-MOBITEL provides an additional service to handle your bills!
Get your current and previous two months' bill summaries delivered to your SMS, view complete bill information, and pay online in a few simple clicks.
Simplify your life with our latest feature, which is now available for the first time!
For Mobile number self-registration, dial 21212121 from your SLTM Home line.

SLT-MOBITEL 4G සමඟින්  Wi-Fi කර ගන්න SLT-MOBITEL 4G router එකක් ඔබට අවශ්‍යතාවන්ට සරිලන අන්දමේ Data packages රැසක් සමඟින්...
25/06/2024

SLT-MOBITEL 4G සමඟින් Wi-Fi කර ගන්න SLT-MOBITEL 4G router එකක් ඔබට අවශ්‍යතාවන්ට සරිලන අන්දමේ Data packages රැසක් සමඟින් එන SLT-MOBITEL 4G router

☎️1212
වැඩි විස්තර සදහා - https://slt.lk/.../broadband/lte/new-connection-charges

ඩයලොග් සිග්නල් වෙත මාරු වෙන ලෙස එයාර්ටෙල් පාරිභෝගිකයන්ට  දැනුම් දෙයි=======================එයාටෙල් සමාගම විසින් සිය පාරි...
25/06/2024

ඩයලොග් සිග්නල් වෙත මාරු වෙන ලෙස එයාර්ටෙල් පාරිභෝගිකයන්ට දැනුම් දෙයි
=======================

එයාටෙල් සමාගම විසින් සිය පාරිභෝගිකයන්ට විශේෂයක් දැනුම් දීමක් සිදුකරයි.

වඩා හොඳ සේවාවක් ලබා ගැනීම සඳහා ඩයලොග් දුරකථන ජාලය වෙත මාරු වෙන්නැයි ඔවුන් එමගින් දැනුම් දී ඇත.

එයාටෙල් දුරකථන ජාලය ලංකාව තුළ මේ වන විට ඩයලොග් සමාගම යටතේ මෙහෙයුම් කටයුතු සිදු කරයි.

ඒ මෑතකදී එම සමාගම් දෙක ඇතිකරගත් එකඟතා ගිවිසුමක් මතයි.

මේ සඳහා පහත පියවරයන් සිදු කළ යුතුය.

1. දුරකථනයේ Settings වෙත පිවිසෙන්න.
2. 'Connections' තෝරන්න.
3. 'Mobile Networks' තෝරන්න.
4. 'Network Operators' තෝරන්න.
5. 'Airtel' සිම්පත තෝරන්න.
6. 'Select Auto' පහසුකම ක්‍රියා විරහිත කර පවතින ජාල අතුරින් 'Dialog' හෝ '41302' තෝරන්න.
7. නැවතත් 'Auto' තෝරන්න. See less

රාත්‍රී  කාලයේදී රථවාහන දඩ ගෙවිය හැකි තැපැල් කාර්යාල...අප සමග එකතුවීමට..Page එකට like එකක් දාන්න
23/06/2024

රාත්‍රී කාලයේදී රථවාහන දඩ ගෙවිය හැකි තැපැල් කාර්යාල...

අප සමග එකතුවීමට..Page එකට like එකක් දාන්න

මිහින්තලේ දුම්රිය ස්ථානය...❤️
23/06/2024

මිහින්තලේ දුම්රිය ස්ථානය...❤️

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් නියමානුකූල කිරීමදුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පරිහරණකරුවන් හා නව ඉල්ලුම්කරුවන් අන්තර්ජ...
19/06/2024

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් නියමානුකූල කිරීම
දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් පරිහරණකරුවන් හා නව ඉල්ලුම්කරුවන් අන්තර්ජාලය ඔස්සේ http://pms.railway.gov.lk යන වෙබ් සබැඳියෙන් 2024.07.15 දිනට පෙර ලියාපදිංචි විය යුතු අතර එම දිනට ලියාපදිංචි නොවන සියලුම අනවසර පදිංචිකරුවන් දුම්රිය පරිශ්‍රවලින් ඉවත් කිරීමට කටයුතු කරන බව දන්වා සිටී.
දුම්රිය සාමාන්‍යාධිකාරී

Address

Bandarawela
Bandarawela
90100

Alerts

Be the first to know and let us send you an email when Sri lanka Tc news posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri lanka Tc news:

Videos

Share

sri lanka mobile Telecommunication

මොබිටෙල්, හච් , එයාර්ටෙල්


Other News & Media Websites in Bandarawela

Show All