නිසල වූ ඉකිබිදුම - මිලින වූ සුදු පියුම
පාසල තුලදී හිංසනයට ලක්වූ සිසුවියකගේ අනුවේදනීය කථාව රැගත් මෙම ග්‍රන්ථයේ පූර්ව දොරටවැඩුම අප්‍රියෙල් 26 වනදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වුණේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ ප්‍රධානත්වයෙන්.
ඒහි ප්‍රධාන දේශනය කලේ මහාචාර්ය සරත් විජේසුරිය මැතිතුමායි.
මෙම කෘතියේ කර්තෘ යොවුන්ලේඛිකා දිනිති ගුණතිලක තමන් ලැබූ අභියෝගය අප වෙත පැහැදිලි කළේ මේ අාකාරයටයි.
මෙම කෘතිය සම්පාදනය සදහා මූලිකත්වය ගෙන තිබුණේ වෙෙද්‍ය තුෂ් වික්‍රමනායක Tushara Wickramanayaka මැතිණිය සහ ඒතුමියගේ ළමා රක්ෂක සංවිධානය වන Stop Child Cruelty සංවිධානයයි.
Asia Today is a news and current affairs channel broadcasting from Colombo.
Please be kind enough to SHARE, LIKE and SUBSCRIBE for more news from around the world.
Connect with US :
FB ; Asia Today
WEB : www.asiatoday.lk
Youtube: https://www.youtube.com/watch?v=JT1ySE8GLr0
ජනපති දිවුරුම් දෙයි
ජනපති දිවුරුම් දෙයි
Fire breaks out in Naif Area, Dubai
Fire breaks out in Naif Area, Dubai
ජපානයේ මොනෝ රේල්
තනි පීල්ලෙ එල්ලිලා යන ජපානයේ මොනෝ රේල් - අපට එව්වෙ ජපානයේ අපගේ හිතවතියක්. ඔබ ගාවත් තිබෙන අපගේ ප්‍රේක්ෂක පිරිසට වැදගත් ඡායාරූප / වීඩියෝ අපිට ඉන්බොක්ස් කරන්න
Kandy #GotaGoHome Village
වෙසක් දිනයේ උදෑසන මහනුවර ගෝඨාගෝගම #GotaGoHome2022 #AsiaToday