Dilsh with knowledge

Dilsh with knowledge බුද්ධිමතුන් වෙනුවෙන්මයි. ONLY FOR THE INTELLECTUALS

12/01/2024

https://youtu.be/yRaF5PKZ9mU

අද හවස 5.00ට DILSH WITH KNOWLEDGE බලන්න..💗
මේකනම් ඔයා බලන්නම ඕනි කතාබහක්..
බලංගොඩ දක්ෂයෙක් එක්ක අදත් අපි..😍💗

08/12/2023

https://youtu.be/Uq7EAZktSkU

ඔයාලගෙ අපේ ගමේ පිපුණු ලස්සන මලක්..කවුද කියලා බලන්න
ලින්ක් එකෙන් එන්න..සම්පූර්ණ එක බලන්න.😀🥰
Channel එක subscribe කරලා තියාගන්න...


Dilshan Chamod
Chamod Dilshan-precenter


https://youtu.be/Uq7EAZktSkUඔයාලගෙ අපේ ගමේ පිපුණු ලස්සන මලක්..කවුද කියලා බලන්න අද හවස 5.00ට පහළ ලින්ක් එකෙන් එන්න..අද හව...
08/12/2023

https://youtu.be/Uq7EAZktSkU
ඔයාලගෙ අපේ ගමේ පිපුණු ලස්සන මලක්..කවුද කියලා බලන්න අද හවස 5.00ට පහළ ලින්ක් එකෙන් එන්න..

අද හවස 5.00ට DILSH WITH KNOWLEDGE තුළින් බලාපොරොත්තුවන්න...

Channel එක subscribe කරලා තියාගන්න...

02/12/2023

ලිනක් ඒකෙන් ගිහින් සම්පූර්ණ ඒක බලන්න..
https://youtu.be/ec4ILJRwM3I

26/11/2023

දින දෙකක් තිස්සෙ අගලකට වැටී ජීවිත සටනක් කරමින් ජීවිතය අයදින වන අලියා..🥺

24/11/2023

#සමනලවැව වාන් දමමින් පවතී..

19/11/2023

අපි ආවෙ ආයෙ යන්න...🙂
එතකල් විදපන් මේක..

පහත ලින්ක් එකෙන් දැන් බලන්න පුලුවන් 💗👇https://youtu.be/fEQ8z0nZrL8?si=JsKkf15k3WBZ-8ri   #උසස්පෙළසිංහල  #සිංහල  #තවමතොබම...
26/10/2023

පහත ලින්ක් එකෙන් දැන් බලන්න පුලුවන් 💗👇

https://youtu.be/fEQ8z0nZrL8?si=JsKkf15k3WBZ-8ri

#උසස්පෙළසිංහල #සිංහල #තවමතොබමගේය

මේ ජීවිතේ කොච්චර අමාරු උනත් හෙටත් ජීවත් වෙන්න ඕනි කියලා මතක් කලේ කාගෙ හරි ආදරයක්....ඔයාටත් පුලුවන් ආදරය කරන්න..ඕනෑ නම් ය...
19/10/2023

මේ ජීවිතේ කොච්චර අමාරු උනත් හෙටත් ජීවත් වෙන්න ඕනි කියලා මතක් කලේ කාගෙ හරි ආදරයක්....ඔයාටත් පුලුවන් ආදරය කරන්න..ඕනෑ නම් යුමී සං වගේ සදාකාලයටම එක් වතාවක්.
නැත්තං ඕල්යා වගේ ඔයාට ඕනෑ තරම් වතාවක්.
ආදරය තියෙන්නෙ ඒකටයි.
ආදරය තියෙන්නෙ ආදරය කරන්න.
ආදරයට පුළුවන් ඔයාව මෘදු මිහිරි පිහාටු නැතිව වුණත් පියාඹන මනුස්සයෙක් කරන්න.
ඒත් ආදරයට පුළුවන් සියල්ල බිද දමන්න!
ආදරය විසින් බිද දමන ඕනෑම දෙයක්,තිබුණාටත් වඩා සුන්දරව ගොඩනගන්න පුළුවන්කම තියෙන්නෙ ඔයාට.
ඔයාගෙ නම මොකක් වුණත්,
ඔයාගෙ හමේ පාට මොකක් වුණත්,
ඔයා ජීවත් වෙන්න මුදල් හොයාගන්න විදිය මොකක් වුණත්,
ඔයා කැමතිම පාට මොකක් වුණත් ඔයා වීරයෙක්!(අනේ අනේ!ඔයා ඒක දැනගෙන හිටියෙ නැද්ද?)

copied
මල් කිණිත්තක පුරාවෘත්තය..

Dilshan Chamod අධ්‍යක්ෂණයක්..cast- Praneeth sadaruwan            Muthu jayasinghe            Hiruni Nwaodya සිකුරාද සවස ...
18/10/2023

Dilshan Chamod අධ්‍යක්ෂණයක්..

cast- Praneeth sadaruwan
Muthu jayasinghe
Hiruni Nwaodya
සිකුරාද සවස 5.00ට DILSH WITH KNOWLEDGE youtube නාලිකාව ඔස්සේ...
👇
https://youtube.com/?si=_NHqPugVtwaAITV8

14/10/2023

Comingsoon on DILSH WITH KNOWLEDGE youtube chanel

"WrOnG DrUgS"

Address

Kalthota
Balangoda

Telephone

+94714560502

Website

Alerts

Be the first to know and let us send you an email when Dilsh with knowledge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilsh with knowledge:

Videos

Share