බලන්න අද තාක්ෂණික දියුණුව!
#farming #amazingvideo #viral #agriculture #technology
විවිධ ජාතීන් කෘත්රීම බුද්ධිය යොදා ගනිමින් රූප ප්රතිනිර්මාණය කර ඇති අයුරු...
AI generated peoples from different countries 😵💫
ලොව කුඩාම පක්ෂියා ලෙස සැළකෙන්නේ.. බේ හම්න් බර්ඩ් නම් පක්ෂියාය. කියුබාව සහ කැරිබියන් දූපත් ආශ්රිතව හමුවෙන මේ අලංකාර කුරුල්ලාගේ ගැහැණු සතෙකුගේ බර 2.6g පමණ වේ. පිරිමි සතා තරමක් කුඩා වන අතර බරින් 1.9gක් පමණ වේ. එලෙසම මෙම පක්ෂියෙකුගේ ප්රමාණය 5cm තරම් වේ...
මහන මැෂිමේ ක්රියාකාරීත්වය කෙසේද?
Nawalowa.lk ©
විශ්වාස කළ නොහැකි අධිස්වභාවික තත්වයන්..
Video : සමාජ ජාලයෙනි.
ඒ කටහඬ නම් පිස්සුවක්..❤️
By: Nawalowa.lk
ඒ කාලේ Centigradz ලගේ සුපිරි හිට් එකක් ❤️
තාමත් ආසාවෙන් අහන සිංදුවක්...🥰
ආයේ ඒ කාලෙට යන්න ඇත්නම්..❤️
මතකද ඉස්සර ආසාවෙන් බලපු මේ කාටුන් එක... ජීවිතයට මොන තරම් පාඩම් කියා දුන්නද ❤️
මතකද ඉස්සර ආසාවෙන් බලපු මේ කාටුන් එක...
ජීවිතයට මොන තරම් පාඩම් කියා දුන්නද ❤️
අපේ සුන්දර ළමා කාලය 🥲
මේක මතක අයට නම් දැන් ළමයින්ගේ ළමයිනුත් ඇති... බලන්න මතකද කියලා.. 😌
මේක මතක අයට නම් දැන් ළමයින්ගේ ළමයිනුත් ඇති...
බලන්න මතකද කියලා.. 😌
Science & Technology
අපි දන්න දේවල් වල නොදන්න විස්තර ටිකක්.. 😮
Part 01