Pubudu Chathuranga

Pubudu Chathuranga u walkd with me.... U smild with me... Nw,cmalong with me... thn u'll see meeeee!!!

මායා වලින් පසු එන, ඔබ සොයන සිනමාවේ මීලග පෙරලිය… “කුණා” රූගත කිරීමට සූදානම්…
05/01/2025

මායා වලින් පසු එන, ඔබ සොයන සිනමාවේ මීලග පෙරලිය… “කුණා”
රූගත කිරීමට සූදානම්…


සියලු ආදරණීයයන්ට සුබ 2025 නව වසරක් වේවා… Happy new year!!!! 🙏❤️🙏
01/01/2025

සියලු ආදරණීයයන්ට සුබ 2025 නව වසරක් වේවා…
Happy new year!!!! 🙏❤️🙏

මාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කල ආදරණීයයන් සැමට බොහොම ස්තූතියි…🙏🥰Thanks a lot…மிக்க நன்றி.. ආදරෙයි!!! ❤️         ...
13/11/2024

මාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කල ආදරණීයයන් සැමට බොහොම ස්තූතියි…🙏🥰
Thanks a lot…
மிக்க நன்றி..

ආදරෙයි!!! ❤️

දෙරණ ලක්ස් සිනමා සම්මාන උලෙළ 2024.. එදා පලවෙනිම දෙරණ ලක්ස් සිනමා සම්මාන උලෙළේ ‘හොදම නලුවා’ සම්මානය දිනා ගන්න මට පුලුවන් ...
24/10/2024

දෙරණ ලක්ස් සිනමා සම්මාන උලෙළ 2024..

එදා පලවෙනිම දෙරණ ලක්ස් සිනමා සම්මාන උලෙළේ ‘හොදම නලුවා’ සම්මානය දිනා ගන්න මට පුලුවන් උන එක සදා නොමියෙන ලස්සන මතකයක්. ඊට පසසේ වසරක ‘හොදම දුෂ්ටයා’ සම්මානයත් ගත්තා මතකයි.
අද මගේ බිරිද Mashi Siriwardene ‘ජනප්‍රියම නිලිය’ සම්මානයට නිර්දේශ වෙලා ඉන්නවා දැක්කම ගොඩක් සතුටුයි…
සිනමා සම්මාන උලෙළක් නොකඩවා මෙහෙම කර ගෙන යන එක ගැන ඒ හැම දේටම වඩා සතුටුයි…
රටක සිනමාව හැදුනොත් ගොඩක් දේවල් හැදෙයි… සිනමාව කියන්නේ තනි පුද්ගලයෙක්ට ගොඩදාන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඒක සමූහික ව්‍යායාමයක්. ඒක ගොඩදාන්න සියලු අංශ සද් භාවයෙන් එකතු වෙන්න ඕන. එහෙව් සිනමාවේ වටිනා කම වැඩිවෙන්නේ, මෙහෙව් උත්කර්ශවත් සම්මාන උලෙළ නිසා…
ඉතිං මේ පාර නිර්දේශ වෙලා තියන හැම නිර්මාණයකටම, හැම ශිල්පියෙක් ශිල්පිනියක්ටම හදවතින් සුබ පතනවා!!! 🙏❤️
මොනවා උනත් සිනමාවක් පවතිනනේම ප්‍රේක්ෂකයින් නිසා. ජනප්‍රියම කැටගරි එක අයිති එයාලට…
ඉතිං පොඩි ආදරණීය ඉල්ලීමක්, කට්ටියම එකතු වෙලා ජනප්‍රියම නිලියට මාෂි සිරිවර්ධනට DFA B02 කියලා type කරලා SMS එකක් දාන්න අමතක කරන්න එපා හොදේ…
😍
ඒ අස්සේ ජනප්‍රියම නලුවට මාත් නිර්දේශ වෙලා!😱
ඒකට නං ඔයාලා කැමති, අපි ඕන කෙනෙක්ට SMS එකක් දාන්න…(කිසි අවුලක් නෑ. උන් ඔක්කොම යාලුවෝ මල්ලි)
😂

ස්තූතියි හැමෝටම.. ආදරෙයි!
ස්තූතියි TV Derana
😍👍❤️

My love, My all, My otherself…. Your the courageous mother of my baby… Your the true beauty of my joy… Your the deepest ...
11/10/2024

My love, My all, My otherself…. Your the courageous mother of my baby…
Your the true beauty of my joy…
Your the deepest eternity of my love…
And
Your the purest soul of my life…..
Today is a special day,
tho’ we’re apart..
Wishing you all the best and sucess ..
May happiness be with you always….
Happy Birthday Manika…
Love you.. Miss you…

Mmmwah!!! 😘❤️

My love, My all, My otherself…. Your the courageous mother of my baby… Your the true beauty of my joy… Your the deepest ...
11/10/2024

My love, My all, My otherself…. Your the courageous mother of my baby…
Your the true beauty of my joy…
Your the deepest eternity of my love…
And
Your the purest soul of my life…..
Today is a special day,
tho’ we’re apart..
Wishing you all the best and sucess ..
May happiness be with you always….
Happy Birthday Manika…
Love you.. Miss you…
Mashi Siriwardene
Mmmwah!!! 😘❤️

සිනමාවට සිනහවත් එක්ක රස කතාවක් ලගදීම…. 😍“එළද බ්‍රා” 👍😜
05/10/2024

සිනමාවට සිනහවත් එක්ක රස කතාවක් ලගදීම…. 😍
“එළද බ්‍රා” 👍😜

අලුත් ලොවක් සෙවූ වෙනස් මිනිසා.. ආදරණීය ඩබ්ලිවු ජයසිරි, ප්‍රවීන කලාකරුවානනි ඔබට සුබ ගමන්… 🙏💐
22/09/2024

අලුත් ලොවක් සෙවූ වෙනස් මිනිසා..
ආදරණීය ඩබ්ලිවු ජයසිරි, ප්‍රවීන කලාකරුවානනි ඔබට සුබ ගමන්… 🙏💐

Celebrating Amma’s birthday with family… 😍💐💕🥰Miss you my darling Mashi Siriwardene ❤️
29/08/2024

Celebrating Amma’s birthday with family…
😍💐💕🥰
Miss you my darling Mashi Siriwardene ❤️

මගේ ආදරණීය අම්මාට සුව සුබ උපන්දිනයක්.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා… Lalitha Weththasingha🙏❤️🥰💐🎉
28/08/2024

මගේ ආදරණීය අම්මාට සුව සුබ උපන්දිනයක්.. නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා… Lalitha Weththasingha🙏❤️🥰💐🎉

දවසක් දා හැනදෑවක… 😍💕Biscope Theatre
22/08/2024

දවසක් දා හැනදෑවක… 😍💕
Biscope Theatre

  launch.. 😍💕💐 Wishing all the very best for the MONARA TV team. Waiting for a brand new television experience...
25/06/2024

launch.. 😍💕💐
Wishing all the very best for the MONARA TV team. Waiting for a brand new television experience...

බිදෙන් බිද ජීවිතය කියාදී, නිවැරදිව සමාජගත කර, ආගම දහමට දැනුමට අධ්‍යාපනයට යොමු කරමින්, ආදර්ශයෙන්ම ජීවිතය උගන්වා, නිදහසේ ස...
16/06/2024

බිදෙන් බිද ජීවිතය කියාදී, නිවැරදිව සමාජගත කර, ආගම දහමට දැනුමට අධ්‍යාපනයට යොමු කරමින්, ආදර්ශයෙන්ම ජීවිතය උගන්වා, නිදහසේ සොයා යෑමට කියා දුන් ඔහු; පිය පදවියේ වගකීම් සමුදායක විශාලත්වය මා හට පවරා පස් මසකට පෙර සමුගෙන ගිය, මගේ ජීවිතයේ හමුවූ ආදරණීයතම මිනිසා.…

නිහඩ කැපකිරීමෙන්, ආදරයේ බර කියා දෙන එවන් වූ සියලු පියවරුන්ට අදදිනය උපහාරයක්ම වේවා..

HAPPY FATHERS DAY… 🙏❤️💐

Happy birthday dear brother Chandimal Jayasinghe Good luck and all the best !!! 🎉💐👍💕
01/06/2024

Happy birthday dear brother Chandimal Jayasinghe Good luck and all the best !!!
🎉💐👍💕

New movie… fresh show! Directed by V.Sivadasan and produced by Keith Ranga (USA)Coming soon.. Stay tuned!!!             ...
30/05/2024

New movie… fresh show! Directed by V.Sivadasan and produced by Keith Ranga (USA)
Coming soon.. Stay tuned!!!

අද බැලුවද??? 😍WOW මැඩම්… (අතිශයින්ම විනෝදයට පමණයි!)සෑම සතියේ දිනකම රෑ 7.30ට සිරස බලන්න… 👍Episode 06-https://youtu.be/Yv0...
13/05/2024

අද බැලුවද??? 😍
WOW මැඩම්…
(අතිශයින්ම විනෝදයට පමණයි!)
සෑම සතියේ දිනකම රෑ 7.30ට සිරස බලන්න… 👍

Episode 06-

https://youtu.be/Yv04-fA0Fy8?si=DhVmqRJROb8ojwVH

“GOD could not be everywhere… and therefore he made MOTHERS!!” 😘❤️😍💐Happy Mother’s Day to all the moms in the world…. 🙏❤...
12/05/2024

“GOD could not be everywhere… and therefore he made MOTHERS!!” 😘❤️😍💐

Happy Mother’s Day to all the moms in the world…. 🙏❤️

Address

Attidiya

Alerts

Be the first to know and let us send you an email when Pubudu Chathuranga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pubudu Chathuranga:

Videos

Share