Ruwan Putha - රුවන් පුතා

Ruwan Putha - රුවන් පුතා © R U W A N P U T H A ®
█║▌│█│║▌║││█║▌│║▌║
©OFFICIAL FAN PAGE ®

10/12/2024

🔴🍀 අපි ඔය කාලෙ බාටා වලින් රොද කපලා බෝතලයකට හයි කරගෙන කරත්ත පැද්දෙ.

10/12/2024

♦️🍀 ඒක සුපිරි අයිඩියා එකක් ❇️

10/12/2024

🔴🚗 නයිට්‍රයිඩේ කතා මාලාව සමහරවිට මනන් කල්පිතයක් වෙන්න පුළුවන් හැබැයි ඒක ඇත්තක් කරන්නත් වැඩ්ඩෙක් හිටියා

09/12/2024

🔴 හැම කලාකාරයම මේහෙම
ඇත්ත කියන් නෑ මචං 💚🫂

09/12/2024

💚🔴 පිරිමියෙක්ගෙ හිතක් සතුටු කරන්න
මහ ලොකු දේවල් ඔන් නෑ....... ❤️🙏

08/12/2024

🔴 මොනවා උනත් ඩ්‍රයිවර් වැඩ්ඩෙක් 🙏

07/12/2024

🔴 තියෙන වුන්ට වටිනාකමක් නෑ නැති වුන්ට ඉතින් රජය තමයි... එක්කො ඕන් නෑ 🤣🤣

07/12/2024

🔴 පිරිමි කවදාවත් දුකක් කඳුලක්
පිටට පෙන්නුවේ නෑ 🍀💚🫂

07/12/2024

රට ගියාම ඇයි මෙහෙම වෙනස් වෙන්නේ

06/12/2024

🔴 රියදුරන් තමයි දන්නේ... 🙏

06/12/2024
06/12/2024

🔴 ඒ දෙන්නා 💚❤️

06/12/2024

🔴 උඹලනම් කියයි දැන දැනම
මැරෙන්න පුළුවනෑ 😂😂😂😂

දන්නවා ද තාත්තේඅද අම්මා ඉව්වපරිප්පු හොද්දරසම නෑ....තාත්තා එනවලුමං අහන්ආච්චීටත් කියනවා..ලුණු දාන්න අම්මට අමතක වෙලාඒත් මං ...
06/12/2024

දන්නවා ද තාත්තේ
අද අම්මා ඉව්ව
පරිප්පු හොද්ද
රසම නෑ....

තාත්තා එනවලු
මං අහන්
ආච්චීටත් කියනවා..

ලුණු දාන්න
අම්මට අමතක වෙලා
ඒත් මං බණ්ඩිය පිරෙන්න
බත් ඔක්කොම කෑවා..

ඔයා එනවලුනෙ
ඉතිං මං
අම්මට වද නොදීම
බත් ඔක්කොම කෑවා..

ලස්සන ගවුමක් අන්දලා
කොහේදෝ තැනකට
මාවත් එක්ක ගියා...

අම්මෝ ගොඩක් සෙනඟ
ඒත් අම්මා කිව්වා වගේ
ඔයා හිටියෙ නෑ...

යමු අපේ නඩුව
අම්මා එහෙම කියලා
මාවත් වඩන් ගියා ඇතුලට...

එතකොට තමයි
මං දැක්කෙ
ඔයා ඇවිත්
අර පෙට්ටිය ඇතුලට යනවා...

දඟලලා දඟලලා
මං අම්මගෙ අතින් බැස්සෙ
ඔයා දැකපු සතුටට...

ගොඩක් කාලෙකින්
මං ඔයාව
දැකලා තිබුනෙ නෑනේ තාත්තේ..

ඒකයි
ඔයා ගාවට
එක පිම්මේ දුවන් ආවේ..

තාත්තේ ...
මං ඔයාට කතා කරා
ඒත් ඔයා බැලුවේ නෑ...

මං දන්නවා
ඔයාට ඇහුනෙ නෑ
මං චූටිනෙ
ඉතිං මං ඊලඟ පාර
හයියෙන්ම කතා කරා...

ඒ පාර නම්
ඔයා බලලා
ආයිමත් ඉස්සරහා බැලුවා..

ගොඩක් කල්
ඔයා මාව දැක්කෙ නෑනේ
අදුර ගන්න
බැරි උනා නේද
ඒකයි මං
ආයිමත් කතා කරේ ..

තාත්තේ
මං ඔයාගෙ දෝණි
මං ඒක කිව්වේ
ටිකක් හයියෙන්...

ඒත් ඔයා
මගේ දිහා බැලුවේ නෑ
ආය ආය කතා කරත්
ඔයා බැලුවේ නැති උනාම
මට ගොඩක් දුක හිතුනා...

මාත් එක්ක තරහාද
මං නෝටි බබෙක්ද
එක පාරක් වඩාගෙන හාදු දෙනවද
මට කියන්න ඕන උනා තාත්තේ...

අම්මා ඇවිත්
මාව වඩන් ගියත්
මගේ ඇස් තිබුනෙ ඔයා ගාව..

මාව චුට්ටක්
තුරුළු කර ගන්නවද
ඔයානෙ මගෙ තාත්තා
මං ගොඩක් ආදරෙයි
කියන්න ඕන උනත්
මං නොකියාම බලන් හිටියා..

තාත්තේ
ඔයා දෝණි එක්ක
තරහා ඉවර උනාම
මාව බලන්න එනවද...

ඒත් අම්මා
උසාවිය කියන තැනින්
යනකොට මට කිව්වෙ
ඔයා ආය කවදාවත් එන්නෙ නෑ කියලා ..

අම්මා කිව්වේ බොරු නේද...

ආසම බූන්දි
බෝනික්කො
මුකුත් එපා මට
ඔයා විතරක් මයි ඕන ...

එනවා නේද
මං බලන් ඉන්නවා තාත්තේ...

B.M.N.සඳූ බස්නායක ✍️

06/12/2024

🍀♦️ වැඩ්ඩෙක් ❤🤟

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwan Putha - රුවන් පුතා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies