GAVI Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from GAVI, Video Creator, Galkulama, Anuradhapura.

19/03/2024

Sadawatha Ahasin (සදවත අහසින්)

ගායනය-එම්.ජී දනුෂ්ක
සංගීතය-උදාර සමරවීර
පද රචනය-සමන් එදිරිමුණි

18/03/2024

Dasin pe (දෑසින් පෑ)
-Lahiru Perera

09/03/2024

අපි කවුරුද
සේනානායක බටගොඩ #

06/03/2024

Ex ලත් නැති
next ලත් නැති
කාලකන්නි ජීවිතයක් ගත කරන උදාර මම 🌚

02/03/2024

🔰නිල්වලා Night Matara 2k24 සමගින් Tharindu Hettiarachchi 🤩🤩🤩

මාර්තු 08 | රාත්‍රි 07.00ට

🔴 මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයේදී...🥁

අතිදැවැන්තම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමක් 🔥🔥🔥

😱😱 gracious රහට නටන්න - ගයන්න - කන්න - බොන්න- විනෝද වෙන්න... 💃🏻🕺🏻🍔🌭🍟
____
ජාත්‍යන්තර මට්ටමේ ප්‍රාසාංගික අත්දැකීමක් සමගින්

මීට පෙර ඔබ මාතරදී නොවිඳි රසයක් හා අත්දැකීමක් විඳගන්න හරියටම,
මාර්තු 08 | රාත්‍රි 07.00ට 🔴 මාතර කොටුව මහින්ද විජේසේකර ක්‍රීඩාංගණයට පැමිණෙන්න.....🥁

⭕️ ප්‍රධාන අනුග්‍රහය - Kuma 3 D Titanium & Terrazzo PVT LTD
⭕️ සම අනුග්‍රහය - Catalan Footwear
Advertising Partner - RV Advertising Private Limited
Media Patner - EZ Tv

විමසීම් 👇
☎ 0764001114 ( Akesh ) / 0702530510 ( Harsha )

✅ Organized By -Nilwala Event Management

වෙළඳ කුටි සඳහා විමසන්න -:
076 400 11 14
070 25 30 510


27/02/2024

The Megalodon Shark Beach Attack Scene

25/02/2024

කුකුල් මස් පානිය😇😅

18/02/2024

කිරිකෝඩු හිතට 🎶

පොළොව යට පිහිටි මැණික් නගරයකාන්තාරයක් මැද පොළොව යට මිනිස් වාසයක් සහිත අංග සම්පූර්ණ නගරයක්   තිබේ යැයි පැවසුවහොත් ඇතැම් ව...
06/02/2024

පොළොව යට පිහිටි මැණික් නගරය

කාන්තාරයක් මැද පොළොව යට මිනිස් වාසයක් සහිත අංග සම්පූර්ණ නගරයක් තිබේ යැයි පැවසුවහොත් ඇතැම් විට එය විස්මය දක්වන කරුණක්. එහෙත් දකුණු ඔස්ටේ්‍රලියාවේ එවැනි නගරයක් තිබෙනවා. එම නගරය හැඳින්වෙන්නේ ‘කූබර් පෙඩි’ නමින්. එය ඇඩිලේඞ් නගරයේ සිට කිලෝමීටර 846ක් පමණ දුරකින් පිහිටා තිබෙනවා. මෙම නගරය ප්‍රසිද්ධයක් උසුලන්නේ ඕපල් නමින් හැඳින්වෙන අග්නි මාණික්‍ය එම බිමෙන් හමුවන බැවින්.

වර්ග කිලෝමීටර 4954ක පුරා විහිදී ඇති ඕපල් මැණික් පවතින භූමි ප්‍රදේශයේ මැණික් නිධි 70ක් පමණ පවතිනවා. ලොව අගනාම මැණික් වර්ගයක් වන ඕපල් හෙවත් අග්නි මාණික්‍යවලින් 30%ක් පමණ සැපයෙන්නේ කූබර් පෙඩි නිධිවලින්.

කූබර් පෙඩි යනු ඇබොර්ජින් බසින් ‘කුපා පිටි’ යන වදනින් බිඳී ආවක්. එහි අරුත ‘කොල්ලන්ගේ වතුර වල’ යන්නයි. ප්‍රථම වරට කූබර් පෙඩියෙන් ඕපල් මැණික් සොයා ගැනුණේ 1915 වසරේදී. මෙම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවන් වූවෝ ඇබොර්ජින්වරු. එම ප්‍රදේශයට පැමිණි මුල්ම යුරෝපීය ජාතිකයා වූයේ ස්කොට්ලන්ත ජාතික ජෝන් මැක්ඩොවල් ස්ටුවට්. ඒ 1858දී. පළමු ලෝක යුද්ධයෙන් පසු බොහෝ යුරෝපීය ජාතිකයන් මෙම ප්‍රදේශයට පැමිණියා. 1915දී එම ප්‍රදේශයට පැමිණි විලී හචින්සන්ට මෙහිදී ඕපල් මැණිකක් හමු වුණා. ඒ අනුව ඔහු මෙම ප්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කළා. මෙම ප්‍රදේශයට ප්‍රථමවරට පතල්කරුවන්ගේ ආගමනය සිදුු වූයේ 1906දී.
ඕපල් යනු විවිධ වර්ණයෙන් බබලන අසාමාන්‍ය මැණික් විශේෂයක්. වටිනාකමින් වැඩි සහ සාමාන්‍ය වර්ගයේ යනුවෙන් වර්ග දෙකක් තිබෙනවා. විනිවිද පෙනෙන පාරභාසක හෝ පාරාන්ධ විය හැකි මෙම මැණික්වල පසුබිම් වර්ණය සුදු, කළු හෝ වර්ණාවලියේ විවිධ වර්ණවලින් යුක්ත වනවා. මේවා අතර වඩාත්ම මිල අධික වන්නේ දුර්ලභ කළු ඕපල් මැණිකයි. සුදු, අළු සහ කොළ වර්ණ ඕපල් සුලභ වර්ගයි.

සංඛ්‍යා ලේඛනවලට අනුව කූබර් පෙඩියේ ජනගහනය 2500ක් පමණ වනවා. ඔවුන්ගෙන් 60% ක් පමණ යුරෝපීය සම්භවයක් සහිත පුද්ගලයන්. මෙම ප්‍රදේශයේ පවතින්නේ කාන්තාර දේශගුණයක්. එහි වාර්තා වන වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 47.8ක්. ප්‍රදේශයේ පවතින අතර දැඩි උෂ්ණයෙන් බේරීම මෙම නගරය සැලසුම් කර ඇත්තේ පොළොව යට නගරයක් ලෙසිනුයි. එය සියලු පහසුකම් සහිත භූගත නිවාස, කඩසාප්පු, දේවස්ථාන, තැබෑරුම්, හෝටල්, කෞතුකාගාර හා පුස්තකාල ආදීයෙන් කූබර් පෙඩි සමන්විතයි. මෙම ගොඩනැඟිලි සියල්ල ඉදිකර ඇත්තේ අතීතයේ පතල් කැණීමෙන් අත්හැර දමන ලද කුහර තුළයි. කුඩා ගුවන් තොටුපළකින්ද සමන්විත කූබර් පෙඩි නගරයට ජලය සැපයෙන්නේ උතුරු දෙසින් පිහිටි භූගත ජල තටාකයකින්. වසර මිලියන ගණනකට ඉහත මෙම ප්‍රදේශය සාගරයෙන් යටවී තිබූ බව පැවසෙනවා. එහි ජලය සිඳී යන විට සිලිකා පාවී ගොස් පාෂාණ කුහර අතර සිරවී පසුව ඉතා අගනා මැණික් වර්යක් බවට පත්ව තිබෙනවා. ලොව විශාලතම අග්නි මාණික්‍ය අපනයනය සිදුවන්නේ මෙම නගරයෙන්.

මුහුදු මට්ටමේ සිට මීටර 226ක් පමණ උසින් පිහිටි මෙම නගරය සචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රදේශයක් බවට පත්ව තිබෙනවා. ලොව උණුසුමින් අධිකම ගොල්ෆ් පිටිය ද ලොව පිහිටි එකම භූගත දේවස්ථානය වන සාන්ත පේදුරු පාවුඵ දෙව්මැඳුර ද පිහිටා ඇත්තේ ද කූබර් පෙඩියේය.

18/12/2023

👉👈

26/09/2023

Galana Ganga ( ගලන ගඟ ) + Ape Hadhakam (අපෙ හාදකම්)
Live at fm Derana Boom town

18/09/2023

salli (සල්ලි) sarith & surith ft.KVN very First Time Performed in Outdoor Concert

07/09/2023
ඔබත් හීලෑ අලියෙක්  ද  🐘ඒක දැනගන්න , මේක කියවන්න...මේ අලිය කියන සතා ඉන්නවා නේද -- උෘ ඔය හෙන්ඩුවට බය වෙලා , මිනිස්සුන්ට හී...
27/08/2023

ඔබත් හීලෑ අලියෙක් ද 🐘
ඒක දැනගන්න , මේක කියවන්න...

මේ අලිය කියන සතා ඉන්නවා නේද -- උෘ ඔය හෙන්ඩුවට බය වෙලා , මිනිස්සුන්ට හීලෑ වෙලා - චූටි දම්වැල් කෑල්ලට අවනත වෙලා හිටියට ඕනෙම් උෘට ඕනේ වෙලාවක ඔය හෙන්ඩුව තියන් ඉන්න එකාගේ හො.ම්බට දෙකක් ඇනල උ.. උස්සල පො.ලො.වෙ ගහල අර දම්වැල් ටික කඩන් යන්න තරම් හයිය තියෙනවා --

ඒත් උෘ එහෙම කරන්නේ නෑ - ඇයි දන්නව ද -

උෘ උගේ ඇගේ හයිය දන්නෙ නෑ - උගේ තරම ගැන ඌට අවබෝදයක් නෑ - උෘ මිනිස්සු විසින් අල්ලන් එන්නෙ පුංචිම කාලෙ - ඊට පස්සෙ උෘට අර පුංචි හෙන්ඩුවෙන් ඇ.නල ඇ.නල ඇ.නල හෙන්ඩුව කෙරෙහි උෘ හිතේ බය ඇති කරනවා -- ඒත් එක්කම උගේ කකුල්වලට දාන දම්මැල් -

පුංචි කාලේ උවමනාව තිබුනත් උෘට ඒ දම්වැල් කඩන් යන්න බෑ -- ඒ නිසාම ලොකු වුනාමත් උෘ හිතන්නෙ අර දම්වැල කඩන් යන්න උෘට බෑ කියලා -- ඇයි ඒ - කුඩා කාලෙ ඉදන් උගේ ඔලුවෙ තියෙන්න “ මට මේ දම්වැල කඩන්න තරම් හයියක් නෑ “ කියන සිතිවිල්ල --

ඉතින් ලොකු වුනාමත් -ගස් ගල් පෙරලන්න තරම් ශක්තිමත් සද්දත්තයෙක් වුනාමත් උන් අර කැහැටු ඇත් ගොව්වගෙ හීනී හෙන්ඩුවටයි - දෙපැත්තට ඇද්දොත් කැඩිල යන දම්වැල් ටිකටයි බයෙන් මිනිස්සු කියන ඕනෙ ම තකතීරු වැඩක් කරන් වද විඳ විඳ ජීවත් වෙලා ඔහේ මැ..රිල යනවා --

මේ සමාජයේ ඉන්න ගොඩක් මිනිස්සුත් අන්න එහෙමයි -- කුඩා කාලේ ඉදන් සමාජෙටයි - සංස්කෘතියටයි - සදාචාරෙටෙයි - අල්ලපු ගෙදරටයි බයෙන් ජීවත් වෙලා ඉදල ඔහේ මැ.රිල යනවා --

එහෙව් මිනිස්සු අලුත් යමක් කරන්න බයය් , පොඩි කාලෙ ඉදන් බයටම හැදිලා සටන් කරන්න බයය් . අසාධාරණයට විරුද්ධව කතාකරන්න බයය් .. ඒ නිසා ම ජීවිත කාලෙම නිවටයෝ වගේ , මෙන්න මේ කියන හිලෑ අලි වගේ දෙන දේ කාලා , අනුන්ට කඹුරලා කඹුරලා ඔහේ මැ.රිල යනවා ..

මගේ යෝජනාව ...

ඔබත් නිදහසේ සරණ අලියෙක් වගේ වෙන්න --*හීලෑ අලියෙක් වෙන්න එපා --

උපුටා ගැනීමකි.

23/08/2023

Inda Hitwath Ma Mathaketa 🎶
Damith Asanka live With Flashback|
Hithawathiya|Hiru mega blast
Hirutv

15/08/2023

සිහින මවන්නැති 🎶
Senaka Batagoda ❤️

07/08/2023

Mata Dunna Duk Ginna Avilei Itin 🎶
(Beats Remix )🎶

ඇපල් ගෙඩිය කෑල්ලක් හපලා තියෙන්නෙ ඇයි. ?1978 දි ස්ටීව් ජොබ් තීරණය කරනවා Apple Computers Company එක Rebrand කරන්න. වැඩේට් ...
05/08/2023

ඇපල් ගෙඩිය කෑල්ලක් හපලා තියෙන්නෙ ඇයි. ?

1978 දි ස්ටීව් ජොබ් තීරණය කරනවා Apple Computers Company එක Rebrand කරන්න. වැඩේට් Hire කරන්නෙ එවකට Experienced Logo Designer කෙනෙක් වන Ron Janoff ව.

එකිනෙක Colours වලින් Themes වලින් Logo එක වෙනස් වුනත් අදටත් Apple Company එක Use කරන Apple ගෙඩියේ Shape එක මේක තමයි.

මුලින්ම සම්පූර්ණයෙන්ම ඇපල් ගෙඩියක Shape එකක් තමයි Logo එකට ගන්නේ. නමුත් සම්පූර්ණයෙන්ම ඇපල් ගෙඩිය නිකන් චෙරි ගෙඩියක ස්වභාවක් ගන්න නිසා කිනිස්සු දෙක පටලා ගනියි කියලා එයාලට හිතුණා. ඇපල් ගෙඩියයි චෙරි ගෙඩියයි Sizes දෙකක්.
නමුත් Logo එකේ එහෙම Sizes පෙන්වන ක්‍රමයක් ගන්න බැහැ.

Sizes පෙන්නන්න Ron Janoff කරපු දේ තමයි ඇපල් ගෙඩියෙ පැත්තක් හපලා (Bite) වගේ කොටසක් අයින් කරනවා. එතකොට පහසුවෙන් හදුනා ගන්න පුලුවන්. මොකද චෙරි ගෙඩියක් ඒකේ ප්‍රමාණය අනුව එහෙම හපලා කන්නෙ නෑ. කෙලින්ම ගෙඩියම කඩේ දා ගන්නවා. නමුත් ඇපල් කනකොට හපල කනවා.

ඒ හපපු Curve එකට Fix වෙන්න "apple" Brand name එකත් දාලා දෙවැනි ඇපල් Trademark එක ලෝකෙට එනවා. පහු කාලීනව Company Name එකත් Trademark එකෙන් අයින් කරනවා. විවිධ Colours Use කරලා හරිම Simple විදියට තමයි අද Apple Trademark එක අපිට දකින්න තියෙන්නෙ. 👍

Address

Galkulama
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when GAVI posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category


Other Video Creators in Anuradhapura

Show All