Jaya sri maha bodhi TV

Jaya sri maha bodhi TV jaya sri maha bodhiya
Anuradhapura

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදා ධජයන්ට සෙත් පැතීමේ පිංකම ඊයේ (2) උතුම් විජය ශ්‍රී ජය ශ්‍ර...
03/11/2024

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 74 වන සංවත්සරය නිමිත්තෙන් නාවික හමුදා ධජයන්ට සෙත් පැතීමේ පිංකම ඊයේ (2) උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියසදී සිදු කෙරිණි.එම අවස්ථාවට අටමස්ථානාධිපති නුවරකලාවිය ප්‍රධාන සංඝනායක සාහිත්‍යශූරී අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර මහා සංඝරත්නය වැඩම කළහ.එමෙන්ම ගරු නාවික හමුදාපති තුමන් ඇතුළු නාවික හමුදාවේ මහත්ම මහත්මීන් රැසක් සම්බන්ධ විය.

අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අනුරාධපුර යුගයේ මුල් අවධියට අයත් බවට විශ්වාස කරන කදම්භ නදී මහානාගතොට රජමහා විහාර...
24/10/2024

අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අනුරාධපුර යුගයේ මුල් අවධියට අයත් බවට විශ්වාස කරන කදම්භ නදී මහානාගතොට රජමහා විහාරය [ විහාර වරුණ ]

අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අනුරාධපුර යුගයේ මුල් අවධියට අයත් බවට විශ්වාස කරන කදම්භ නදී මහානාගතොට ර.....

අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් බව විශ්වාස කරන කදම්භ නදී රජමහා විහාරයේපැරණි පරිච...
23/10/2024

අනුරාධපුර දිස්ත්‍රික් මායිමේ පිහිටා ඇති අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් බව විශ්වාස කරන කදම්භ නදී රජමහා විහාරයේ
පැරණි පරිච්ඡේදය 🙏
බ්‍රහස්පතින්දා 'මහ බෝ tv' Youtube නාලිකාවෙන් 🍃
https://youtube.com/?si=2kQ8b9z46U47g6Yh

17/10/2024

⭕️ LIVE - සිරිනිවාස නාහිමි දෙවර්ශ පූර්ණය

17/10/2024

⭕️ LIVE - ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස විශේෂ පොහොය වැඩසටහන

15/10/2024

විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියස සවස
ගිලන්පස සම්බුද්ධ පූජාව සජීවීව 🙏

14/10/2024

වප් පෝදා මහා බෝ සමිඳුන් අභියස පෝදා බෝමළුව සජීවී විකාශය - 2024

09/10/2024

⭕ විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියස සවස
ගිලන්පස සම්බුද්ධ පූජාව සජීවීව 🙏

09/10/2024

අටමස්ථානාධිපතිව වැඩවිස අපවත් වී වදාළ අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිසුමන ධම්මරක්ඛිත සිරිනිවාසාභිධාන නා හිමිපාණන් වහන්සේගේ දෙවර්ෂ පූර්ණය නිමිත්තෙන් මේ වප් පුන් පොහෝදා වාරියපොල ශ්‍රී සුමංගල මහා පිරිවෙනෙහි අධ්‍යක්ෂ මහාචාර්ය අතිපූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ
නාහිමිපාණන් වහන්සේගේ සුමධුර ධර්ම දේශනය සහා
පසු දින දානමය පිං කටයුත්ත සිදු කෙරෙන වගයි..
එදින ඔබත් පැමිණ පිං සිතින් බණ අසා නාහිමිපාණන් වහන්සේට පිං අනුමෝදන් කරන්නට
සැදැහැ සිතින් ආරාධනා...

ඔබ සියලු දෙනාටම සුභ උදෑසනක් වේවා ඔබ සැමට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.!!!
07/10/2024

ඔබ සියලු දෙනාටම සුභ උදෑසනක් වේවා
ඔබ සැමට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි.!!!

02/10/2024

Address

Bomaluwa Temple, Mahaviharaya
Anuradhapura
60000

Alerts

Be the first to know and let us send you an email when Jaya sri maha bodhi TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category

ජය සිරි මහා බෝධි වන්දනාව...

ජය සිරි මහා බෝධි වන්දනාව... නවම් මස පුන් පොහෝදා... උතුම් වු ජය සිරි මහා බෝ මළුවේ සිට.... දේශකයාණේා් - පුජ්‍ය කනුබිච්චියේ රතනජෝති ස්වාමින් වහන්සේ ඔබ සැමට ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි!

https://youtu.be/uNu1Sh9Pq9Q