𝘿𝙄𝙇𝘼

𝘿𝙄𝙇𝘼 𝗙𝗲𝗲𝗹𝗶𝗻𝗴𝘀 𝗼𝗻 𝗺𝘆 𝗞𝗲𝘆𝗯𝗼𝗮𝗿𝗱 ❤️🌻

05/08/2024

යන අයට යන්න දෙන්න 😂

04/08/2024

ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා 🙂❤️‍🩹✨

ඕනෑම ෆිල්ම් එකක් නොමිලේ බලන්න Nawakaya Films - නවකයා ෆිල්ම්ස්  try කරලා බලන්න. Request නැතුව moderater දෙන ලංකාවෙ එකම පේ...
25/07/2024

ඕනෑම ෆිල්ම් එකක් නොමිලේ බලන්න Nawakaya Films - නවකයා ෆිල්ම්ස් try කරලා බලන්න. Request නැතුව moderater දෙන ලංකාවෙ එකම පේජ් එක😇❤️

වචනයක්වත් නොකියා,තේරුම්ගන්න පුලුවන්ද හදවත..?මං ආසම මාව දැනෙන මිනිස්සුන්ට ! 🤍🌸🌿
25/07/2024

වචනයක්වත් නොකියා,
තේරුම්ගන්න පුලුවන්ද හදවත..?
මං ආසම මාව දැනෙන මිනිස්සුන්ට ! 🤍🌸🌿

25/07/2024

මේ මේ උර්තල් 🐶🥰

゚viralシ ゚

24/07/2024

තමන්ට හම්බෙන්න ඕනෙ දේවල් හම්බෙන්න ඕන වෙලාවෙ හම්බෙයි එතකම් ඉවසන්න 😇❤️💯

22/07/2024

මනුස්සකමින් පොහොසත් මනුස්සයෙක් වෙන්න 💯❤️

゚viralシ ゚

20/07/2024

ඔයාගෙ fb එකත් හොක් ගාලා ගියොත් ඔයා මොකද කරන්නෙ
🥲

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!
20/07/2024

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා!

Where is he now and what is he doingWith whom it is with..I don't know..Tigers we are again someday, somewhereEven if it...
18/07/2024

Where is he now and what is he doing
With whom it is with..

I don't know..

Tigers we are again someday, somewhere
Even if it will get it right..

I don't know this..

But I know whom she loves
Even for today..

Still in love with her..

Even though I didn't say that, it was somewhere in my mind that day
Maybe the love is left..

Maybe it's not like that..

Without telling anyone that it is like this..

I bet with those memories with myself
I know how to happen..

I am the only one..

It's how people change..

The things you think you need today will get tired of tomorrow. That's a definite dhamma.

But.........

Today, tomorrow and even if it appears, it belongs to one person in this world..

The last love, the last hope is you..

Remember wherever you are..

You live happily kid..

❤️ 🩹🍂🙂

🙂💔
18/07/2024

🙂💔

16/07/2024

දුවෙක්ට අප්පච්චි කියන්නෙ ලෝකයක් 🌎❤️✨

゚viralシ ゚

👧- බබා,මට ප්‍රශ්නයක්👦- විකාර කියවන්න එපා. ඕවා විහිං දාගත්ත ඒවා👧- ඒ බං මට ප්‍රශ්නෙක👭- හරි බං පස්සෙ කතා කරමු. මං වැඩක👧- අම...
15/07/2024

👧- බබා,මට ප්‍රශ්නයක්
👦- විකාර කියවන්න එපා. ඕවා විහිං දාගත්ත ඒවා

👧- ඒ බං මට ප්‍රශ්නෙක
👭- හරි බං පස්සෙ කතා කරමු. මං වැඩක

👧- අම්මේ, මට ප්‍රශ්නයක්
👩‍👧- උඹලට නිකන් ඉදලා වෙන්න ඇති ප්‍රශ්න

අවසානයේ කොළයක මෙසේ ලියා ඇය එ.ල්/ලි,ලා බා.ල්.කෙ.ක,

"ආදරය සොය සොයා
අතරමං විය
බොහෝ පිපාස දැනුණි"

"දැනුණා
තනිය ගිලගන්නා බැව්.
හදවතම හිස් මගෙ
ඇස් සමයි දැන් ඉරිතැලුනු
කතරකට
කියන්නට බොහෝ දේ ඇත.
අසන්නෙක් නැත.
ඉතින් නිහඬ වෙමි"

ඔබේ ආදරණීයන් නොසලකා හරින්න එපා.හොද සවන්දීමකින් යුතු පෙම්වතෙක්/පෙම්වතියක් වන්න..

ආදරණීයයන් ඔබේ ප්‍රථම රාජකාරිය කරගන්න

Copied...

Credit : psyshe 🌚🦋

𝘿𝙄𝙇𝘼

゚viralシ ゚

"කවදාවත් බඳින්නෙ නෑ කියන අය,තනියම ඉන්නවා කියන අය,මේ ජීවිතේ හරි නිදහස් කියලාහරි සතුටින් හිනාවෙලා ඉන්නවා පේනවා නේද?හැබැයි ...
14/07/2024

"කවදාවත් බඳින්නෙ නෑ කියන අය,
තනියම ඉන්නවා කියන අය,
මේ ජීවිතේ හරි නිදහස් කියලා
හරි සතුටින් හිනාවෙලා ඉන්නවා පේනවා නේද?

හැබැයි ඒ හැමෝටම තියනවා
මතක් වෙද්දිත් පපුව ඉහිලුම් නැතිව යන
මහ මූසල අතීත කතාවක්

ඒ අයගෙන්,

සමහර අය හරි ආදරෙන් ඉඳලා කියන්නෙත් නැතුව තනිකරලා ගියපු අය,

කවදාවත්ම එකතුවීමක් නැති නිසා තමන් විහින්ම අතහැරිය අය,

තනිවුනේ ඇයි කියලා තාමත් හිතාගන්න බැරුව ඉන්න අය,

කවදහරි එයි කියලා
බලාපොරොත්තු තියාගෙන බලන් ඉන්න අය,

නොඑන්නම ගිය අය කවදාවත්ම එන්නේ නෑ කියලා දැනදැනම එයි කියලා බලන් ඉන්න අය

තනිකම පට්ට කියන සමහර මිනිස්සු
හිනාවෙලා ඉන්නේ පිරිස එක්ක ඉද්දි විතරයි,
තනිවෙන හැම වෙලාවකම උන් හූල්ලනවා

අපි හිතන තරම් හැමෝගෙම ජීවිත කතා සුන්දර නෑ "🥀
💔🥀

මතක් කරලම පොරක් follow කරලා සප් එකක් දෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🥺🙏

゚viralシ ゚ #
- copied -

13/07/2024

ඒ හිත් හරි අවංකයි 🥺❤️

゚viralシ





T-56 ටැටූ කරන 𝘿𝙄𝙇𝘼 ගෙ ටැටූ කඩේ😌 ゚viralシ  ゚
10/07/2024

T-56 ටැටූ කරන 𝘿𝙄𝙇𝘼 ගෙ ටැටූ කඩේ😌

゚viralシ ゚

ගෑණි වගේම පූසෙකුත් ගෙනාවම 😅 ゚viralシ  ゚
10/07/2024

ගෑණි වගේම පූසෙකුත් ගෙනාවම 😅

゚viralシ ゚

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when 𝘿𝙄𝙇𝘼 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Nearby media companies


Other Digital creator in Anuradhapura Town

Show All