Sudam Nimesha LK

Sudam Nimesha LK "Where dedication meets the effort, miracles happen."

Together, we made a difference! 🩸💪 A day filled with compassion, teamwork, and heartwarming smiles as we joined hands to...
07/10/2024

Together, we made a difference! 🩸💪 A day filled with compassion, teamwork, and heartwarming smiles as we joined hands to save lives through blood donation. 🌟 It wasn’t just about giving blood; it was about building bonds, growing together, and making memories that will last a lifetime. I am so proud of this incredible team for stepping up and showing what true dedication looks like! 🙌❤️

ලේ දං දීමේ වැඩසටහන - Blood Donation Campaign 🩸ඔබේ ලේ බිංදුවක් තවත් කෙනෙකු ජීවත් කරන්න හේතුවක් කරන්න අපත් සමඟ එක්වන්න.🔰දි...
15/09/2024

ලේ දං දීමේ වැඩසටහන - Blood Donation Campaign 🩸

ඔබේ ලේ බිංදුවක් තවත් කෙනෙකු ජීවත් කරන්න හේතුවක් කරන්න අපත් සමඟ එක්වන්න.

🔰දිනය: 2024 සැප්තැම්බර් 19වන බ්‍රහස්පතින්දා
🔰වේලාව: උදෑසන 9යට
🔰ස්ථානය: අනුරාධපුර Esoft ශාඛාව (Near the Dialog Arcade)

ඔබත් ලේ දං දෙන්න කැමැත්තෙන් සිටින අයෙක්නම් මෙම එක සම්පූර්ණ කරන්න. 👇
https://forms.gle/6FDYjz7SuirqqwAS8

?? 💯‼️
24/08/2024

?? 💯‼️

😍💗🔥💯
20/08/2024

😍💗🔥💯

⭕️ ꜱʜɪꜱʜɴᴀʏᴏ ᴍᴏᴠɪᴇ ᴘᴏꜱᴛᴇʀ

Designed by : Daham Nirmala
Adobe ps.23

Sudam Nimesha LK

ලංකාව වගෙ තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් තුළ පවතින ගැටළු කිහිපයක් මෙම චිත්‍රපටය තුළින් ඔබ වෙත ගෙන ඒමට මම උත්ස...
20/08/2024

ලංකාව වගෙ තුන්වෙනි ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටක් තුළ පවතින ගැටළු කිහිපයක් මෙම චිත්‍රපටය තුළින් ඔබ වෙත ගෙන ඒමට මම උත්සහ කළේය. බාහිර රූපයෙන් මනුශ්‍යත්වය විවේචනය කිරීම, පංති භේදය, තරුණවියේ ඇබ්බැහිකම්, හදිසි තීරණ ගැනීමෙන් සිදුවන හිංසා වැනි අද ලංකාවේ ව්‍යාප්ත ගැටළු කිහිපයක් මෙම චිත්‍රපටය තුළින් පෙන්වාදීමට මම උත්සහ කළේය. එසේම මෙවැනි ගැටළු සඳහා "කලහකාරීත්වය" පිළිතුරක් නොවන බවද මෙය මඟින් ඔබට වැටහේ. මෙය මා හට සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මාණය කළ චිත්‍රපටයකි. එම සත්‍ය සිදුවීම නිවැරදි අන්දමින් ලුණු ඇඹුල් යොදා චිත්‍රපටයක් සේ එළි දැක්වීමට මා සිතුවේය. එහි ප්‍රතිඵලය මෙසේ ඔබ වෙත ගෙන ආ මා සුදම් නිමේෂ වේ. 💯

16/08/2024

😍💗🔥

Address

Airport Road, Anuradhapura. Sri Lanka
Anuradhapura Town
50000

Telephone

+94762036106

Website

https://drive.google.com/drive/folders/1zTnyPKVFJxzVk2xvOqX-Tm2EuhQ9zHA0?usp=sharing

Alerts

Be the first to know and let us send you an email when Sudam Nimesha LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sudam Nimesha LK:

Videos

Share