
17/06/2024
LN 9622 දරණ අපගේ ලොරිය පැහැරගෙන ගොස් වාහනයෙහි කොටස් විකුනා මාතර නගරයේ අතහැර දමා ගොස් චායාරූපයෙහි සදහන් පුද්ගලයා ( රත්නසිරි )මේ වනවිට අතුරුදන් වී ඇත. දුටුවහොත් හැකි ඉක්මනින් අමතන්න. නිවැරදි තොරතුරක් ලබා දෙන්නෙකුට මුදල් ත්‍යාගයක්ද ලබා දේ.
0712827526 / 0712000833
හැකිතාක් ශෙයා කරන්න