
10/01/2025
උසස් පෙළ සිසුන් හට
සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි සම්පාදනය කර ඇති මෙම පොත්, දරුවන්ට ද ගුරුවරයකු නොමැතිව උවද අධ්‍යයනය කිරීමට හැකියාව ඇත.
උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය 1 සහ 2 කොටස්
උසස්පෙළ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත. ගුරුවරයෙක් නොමැතිව තනියම ඉගෙනගන්න පහසු වන සේ සකසා ඇත. රූප සහ සිතුවම් සහිතයි.
උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය - ඒකක පාද ප්‍රශ්නෝත්ත්‍ර සංග්‍රහය
තනියම ඉගෙනීමට පහසු වන සේ සැකසු එක් එක් ඒකක අන්තර්ගතයන් සඳහා වෙන් වෙන්ව සැකසු ප්‍රශ්න පත්‍ර වලින් යුතුයි.
උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය- ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය
උසස්පෙළ විභාගය සඳහා අදාල වන සේ සැකසු ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුවකි. පිළිතුරු පත්‍ර ද ඇතුලත්ය.
Online ඇනවුම් කිරීමේදී
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 1 රු.1,200 - 15% වට්ටම සමග රු.1,020
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2 රු.1,000 - 15% වට්ටම සමග රු.850
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය රු.950 - 15% වට්ටම සමග රු.805
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය රු.750 - 15% වට්ටම සමග රු.635
📚 පොත් කට්ටලය = රු.3,900
📚 වට්ටම් සමග මිල = රු.3,310
ඔබේ ඇනවුම අපගේ WhatsApp 077 272 3522 අංකයට කෙට් පණිවිඩයකින් යොමු කරන්න.