Thothanna Publishing House

Thothanna Publishing House Thothanna Publishing House is commited to publish books and media items which support to develope

🎄🎁 මෙදා සැරේ නත්තලට දෙන්න හොඳම තෑග්ග 🎁🎄 ඔබ ඇනවුම් කළොත් ඔබේ හිතවතාට යවන්නත් අපිට පුළුවන්ජේසුතුමන්ගේ උපමා, උපහැරණ සහ සත්‍...
20/12/2024

🎄🎁 මෙදා සැරේ නත්තලට දෙන්න හොඳම තෑග්ග 🎁🎄

ඔබ ඇනවුම් කළොත් ඔබේ හිතවතාට යවන්නත් අපිට පුළුවන්

ජේසුතුමන්ගේ උපමා, උපහැරණ සහ සත්‍ය කතා රු.1,000 - 10% වට්ටම සමග රු.900

🎄🎁 මෙදා සැරේ නත්තලට දරුවන්ට දෙන්න හොඳම හොඳ තෑග්ග 🎁🎄

නත්තල් තෑගි පොත හෝ පොත් කට්ටලය බැලීමට Google Forms Link මත ක්ලික් කරන්න.
https://forms.gle/PJfbp2KkpEvUGKPY7

ඔබ ඇනවුම් කළොත් ඔබේ දරුවට Surprise Gift එකක් හැටියට යවන්නත් අපිට පුළුවන්

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන දරුවන්ට ස්වඋත්සාහයෙන් වුවද විෂය හදෑරිය හැකිවන පරිද...
29/11/2024

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය විෂය හදාරන දරුවන්ට ස්වඋත්සාහයෙන් වුවද විෂය හදෑරිය හැකිවන පරිදි සම්පුර්ණ විෂයමාලාවම ආවරණය කරමින් 10 සහ 11 වසර සඳහා වෙන්වෙන්ව සම්පාදනය කර ඇති කෘති යුගල

ආර්ථික අර්බුදය නිසා මුද්‍රණ වියදම් ඉහළ යෑමට පෙර මුද්‍රණය කළ මෙහි සීමිත පිටපත් ප්‍රමාණයක් පමණක් ඇති අතර මේ වන විට වෙළඳ පල තුළ මිලදී ගත නොහැක.

10 සහ 11 වසර කෘති යුගලය වටිනාකම රු500/= +රු450/= රු 950/= කි.
කුරියර් ගාස්තුව 350/= මුළු අයකිරීම 1300/=
වට්ටම් හිමි නොවේ.

ඔබේ ඇනවුම අපගේ Message කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

කියවූ නුවණ 16Manjula Pathiraja
25/11/2024

කියවූ නුවණ 16

Manjula Pathiraja

උසස් පෙළ සිසුන් හට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි  සම්පාදනය කර ඇති මෙම පොත්, දරුව...
22/11/2024

උසස් පෙළ සිසුන් හට
සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි සම්පාදනය කර ඇති මෙම පොත්, දරුවන්ට ද ගුරුවරයකු නොමැතිව උවද අධ්‍යයනය කිරීමට හැකියාව ඇත.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය 1 සහ 2 කොටස්

උසස්පෙළ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත. ගුරුවරයෙක් නොමැතිව තනියම ඉගෙනගන්න පහසු වන සේ සකසා ඇත. රූප සහ සිතුවම් සහිතයි.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය - ඒකක පාද ප්‍රශ්නෝත්ත්‍ර සංග්‍රහය

තනියම ඉගෙනීමට පහසු වන සේ සැකසු එක්‌ එක්‌ ඒකක අන්තර්ගතයන් සඳහා වෙන් වෙන්ව සැකසු ප්‍රශ්න පත්‍ර වලින් යුතුයි.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය- ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය

උසස්පෙළ විභාගය සඳහා අදාල වන සේ සැකසු ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුවකි. පිළිතුරු පත්‍ර ද ඇතුලත්ය.

දිවයිනේ ප්‍රධාන පොත්හල් වෙතින් ලබාගත හැකිය.

Online ඇනවුම් කිරීමේදී

🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 1 රු.1,200 - 20% වට්ටම සමග රු.960
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2 රු.1,000 - 20% වට්ටම සමග රු.800
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය රු.950 - 20% වට්ටම සමග රු.760
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය රු.750 - 20% වට්ටම සමග රු.600

පොත් කට්ටලය = රු.3,900
වට්ටම් සමග මිල = රු.3,120

ඔබේ ඇනවුම අපගේ Message කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

කියවූ නුවණ 15Nagollagoda Dharmasiri Benadik
11/11/2024

කියවූ නුවණ 15

Nagollagoda Dharmasiri Benadik

06/11/2024

රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සල්ලි ජාවාරම

දිවයිනේ ප්‍රධාන පොත් වෙළඳ සැල් වෙතින් දැන් ලබාගත හැකිය

පොතේ පිටු 400 විකුණුම් මිල රු.1,500/=

කුරියර් ගාස්තු රහිතව

Online ගෙන්වා ගැනීමට WhatsApp 0710 348 720 අංකයට කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

උසස් පෙළ සිසුන් හට සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි  සම්පාදනය කර ඇති මෙම පොත්, දරුව...
04/11/2024

උසස් පෙළ සිසුන් හට
සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය සදහා පොත් පෙළක්. ඉගැන්වීම පහසු වන පරිදි සම්පාදනය කර ඇති මෙම පොත්, දරුවන්ට ද ගුරුවරයකු නොමැතිව උවද අධ්‍යයනය කිරීමට හැකියාව ඇත.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය 1 සහ 2 කොටස්

උසස්පෙළ විෂය නිර්දේශය සම්පුර්ණයෙන්ම ආවරණය කර ඇත. ගුරුවරයෙක් නොමැතිව තනියම ඉගෙනගන්න පහසු වන සේ සකසා ඇත. රූප සහ සිතුවම් සහිතයි.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය - ඒකක පාද ප්‍රශ්නෝත්ත්‍ර සංග්‍රහය

තනියම ඉගෙනීමට පහසු වන සේ සැකසු එක්‌ එක්‌ ඒකක අන්තර්ගතයන් සඳහා වෙන් වෙන්ව සැකසු ප්‍රශ්න පත්‍ර වලින් යුතුයි.

උසස්පෙළ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යනය- ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය

උසස්පෙළ විභාගය සඳහා අදාල වන සේ සැකසු ආදර්ශ ප්‍රශ්න පත්‍ර එකතුවකි. පිළිතුරු පත්‍ර ද ඇතුලත්ය.

දිවයිනේ ප්‍රධාන පොත්හල් වෙතින් ලබාගත හැකිය.

Online ඇනවුම් කිරීමේදී

🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 1 රු.1,200 - 5% වට්ටම සමග රු.1,140
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය 2 රු.1,000 - 5% වට්ටම සමග රු.950
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය
රු.950 - 5% වට්ටම සමග රු.902
🔰 සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය A/L ඒකක පාදක ප්‍රශ්නෝත්තර සංග්‍රහය රු.750 - 5% වට්ටම සමග රු.712

පොත් කට්ටලය = රු.3,900
වට්ටම් සමග මිල = රු.3,704

පොත් 4 ම එකවිට මිලදී ගන්නා විට කුරියර් ගාස්තු වන රු 430/= මුදලෙන් ඔබ නිදහස් වේ.
පොත් එකක් මිලදී ගන්නා විට කුරියර් ගාස්තුව ලෙස රු 350/ = ක මුදලක්ද දෙකක් මිලදී ගන්නා විට රු 200/= මුදලක්ද අමතරව අය කෙරේ.
ඔබේ ඇනවුම අපගේ WhatsApp 0710348720 අංකයට කෙට් පණිවිඩයකින් යොමු කරන්න.

කියවූ නුවණ 14Shanthikumar Hettiarachchi
01/11/2024

කියවූ නුවණ 14

Shanthikumar Hettiarachchi

කියවූ නුවණ 13Nihal Weerasinghe
25/10/2024

කියවූ නුවණ 13

Nihal Weerasinghe

කියවූ නුවණ 12Pubudika Wanasinghe
18/10/2024

කියවූ නුවණ 12

Pubudika Wanasinghe

කියවූ නුවණ 12Ash sheikh Muneer Mulaffer
10/10/2024

කියවූ නුවණ 12

Ash sheikh Muneer Mulaffer

03/10/2024

මේ පොත ගත්තද?

රාජ්‍ය දේපල මංකොල්ල ගැන ප්‍රබන්ධයක් නොවන
ඇත්ත රහස් පරීක්ෂක කතාවක්

BMICH ප්‍රදර්ශනයේ
B 107 නයින්
J 8/9/10 ආරිය
J 54 සංඛ
සහ ගුණසේන අලෙවි කුටි තුළින්

කියවූ නුවණ 11Chulananda Samaranayake
02/10/2024

කියවූ නුවණ 11

Chulananda Samaranayake

BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයB 107 නයින්J 8/9/10 ආරියJ 54  සංඛසහ ගුණසේන අලෙවි කුටි තුළින්පිටු 400 පුරාමිල රු.1,500/=
29/09/2024

BMICH ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

B 107 නයින්
J 8/9/10 ආරිය
J 54 සංඛ
සහ ගුණසේන අලෙවි කුටි තුළින්

පිටු 400 පුරා
මිල රු.1,500/=

කියවූ නුවණ 10Sydney Marcus Dias
28/09/2024

කියවූ නුවණ 10

Sydney Marcus Dias

කියවූ නුවණ 09Viduni Basnayake
24/09/2024

කියවූ නුවණ 09

Viduni Basnayake

රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සල්ලි ජාවාරම"$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$"රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍ය...
20/09/2024

රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සල්ලි ජාවාරම"
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
"රාජ්‍ය දේපල මංකොල්ල සහ ජාත්‍යන්තර කළු සල්ලි ජාවාරම" බොහෝවිට එකම කාසියේ දෙපැත්තකි. ශ්‍රී ලංකාව මේ වන විට මෙතරම් අගාදයකට වැටීමට හේතුව මූළික වශයෙන්ම ඉහත කාරණා දෙකය. අපේ රටේ ආර්ථික ක්‍රමෝපායන්, දේශපාලන යාන්ත්‍රණය මෙන්ම දේශපාලන සංස්කෘතිය ද සැකසී ඇත්තේ ඉහත කාරණා දෙකට අනුබල ලැබෙන ආකාරයටය.
අපේ රටේ පසුගිය කාලය පුරාම ලබාගත් විදේශ ණයවලින් දහයෙන් නව පංගුවකටත් වඩා අවභාවිත වී අතුරුදහන් තිබේ. රටේ සම්පත් විකුණා දැමීමේ දී ලබා දී ඇති කොමිස් ප්‍රමාණයන් ද අති විශාලය. ඒවා සියල්ලම කළු සල්ලි ලෙස රට තුළ ද රටින් පිට ද කීපදෙනෙකුගේ රහස් ගිණුම් සහ මූණත් සමාගම්වල සැඟවී තිබේ. මේ සියල්ල සිදුවන්නේ රටේ සාමාන්‍ය පුරවැසියාගේ අත්දැකීම් පරාසයට එපිටිනි. ඒවා පිළිබඳ මෙතෙක් සිදුකර ඇති හෙළිදරව් ‘පච’, මුසාවාද හෝ කුහක ප්රටකාශ ලෙස අවඥාවට ලක් කරමින් යටපත් කරන්නට දූෂිත දේශපාලඥයන්ට මෙන්ම ජාවාරම්කාරයන්ට ද හැකි වී ඇත්තේ එම නිසාය. මෙම කෘතිය ශ්‍රී ලාංකේය ජනතාවට වැදගත් වන්නේ එම දේශපාලන සංදර්භය තුළ ය.
මෙහි අන්තරගතය තුළ ශ්‍රී ලාංකේය යතාර්ථය හෙළිදරව් නොවුනද එය හෙළිදරව් කරගැනීමට හා අවබෝධ කරගැනීමට අවශ්‍යකරන මග පෙන්වීම් මෙමගින් ලබාගත හැකිය.

ගෝලීයකරණය වූ කළු සල්ලි ජාවාරම
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
වර්තමානය වන විට කළු සල්ලි ජාවාරම ලෝක දේශපාලනයේ මූළික ස්වභාවයක් බවට පත්වී තිබේ. අන් සියල්ල මෙන්ම කළු සල්ලි ජාවාරමද ගෝලීයකරණයට ලක්වී තිබේ. රාජ්‍ය සම්පත් මංකොල්ල කෑම ඒ සඳහා ඇති පහසුම ක්‍රමවේදය වී තිබේ.රටේ පාලකයන් ද, ඔවුන් වටා රොක්වී සිටින ජාවරම්කරුවන්ද ඉතා සියුම් හා තීක්ෂ ණ ලෙස රටේ දේපල සොරා ගනිමින් ජාතික ධනය කොල්ලකමින් උපයාගන්නා ධනය රටෙන් රටින් පිටට රැගෙන ගොස් එතුළින් ඔවුන් ලෝකයේ සුපිරි ධනවතුන් අතරට එකතු වී තිබේ.

අපේ රටේ කළු සල්ලි ජාවාරම් කාරයෝ
$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$

පොතේ පිටු 400 විකුණුම් මිල රු.1,500/=
වට්ටම් සහිත මිල රු.1,300/=

කුරියර් ගාස්තු දැන ගැනීමට ඔබට අවශ්‍ය පොත සහ ඔබගේ ආසන්නම නගරය අපට ඉන්බොක්ස් කරන්න. එසේත් නැත්නම් 0710348720 යන අංකයට ඇමතුමක් හෝ වට්සැප් පණිවිඩයක් තබන්න.

Address

Uswewa Road Anamaduwa
Anamaduwa
63500

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94322263446

Website

Alerts

Be the first to know and let us send you an email when Thothanna Publishing House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thothanna Publishing House:

Videos

Share