Music online

Music online MUSIC ONLINE

10/03/2022

රටක නායකයෙක් පත්වුනා...ජයග්‍රානයෙන් පසු ප්‍රකාශ කළේ..තමන් වෙනුවෙන් කැපවුන චන්දය ප්‍රකාශ කළ නොකළ රටේ ජනතාවට ස්තූති කළා...
ඒ වගේම මේක තරගයක් ඒ තරගයේ ඉතාම දක්ෂ ලෙස තරග කළ ප්‍රතිවාදියාට ස්තූති කළා..
අදින් පස්සේ තරගය ඉවරයි..අපි දෙගොල්ලක් නෙවෙයි එකම ජාතිය .අද ඉදල රටේ දියුණුව වෙනුවෙන් හැමෝම කැපවෙමු.ඒ,සදහා ජනාධිපති ලෙස කැපවෙන බව!!!!
ජනතාව කොච්චර බුද්ධිමත්ද ?ආණ්ඩුව පෙරලුනා කිරිබත් කෑවේ නෑ,ජනාධිපති ට වැඩ කරන අපේ විරුවා කියා සිංදු බයිලා හැදුවේ නෑ,රතිඤ්ඤා දැම්මෙ නෑ,විරුද්ධ වාදීන් කියල විපක්ෂ ජනතාවගේ ගෙවල් පොඩි කළේ නෑ..අඩුම ගානේ සද්දෙට බල්ලෙක් වත් බිරුවේ නෑ....පාලකයන් වගේම රටේ ජනතාවත් බුද්ධිමත් වෙන්න ඕනෑ.වැඩ කරන්න පුලුවන් උගත් බුද්ධිමත් ප්‍රායෝගික නායකයෝ පාලනයට යවන්න ඕනෑ...අපි නම් තාම ගල් යුගයේ ..තාත්තගෙන් පුතාට පුතාගෙන් මුණුපුරාට..අමු ගොබ්බයෙක් උනත් කමක් නෑ රට බාරදෙනව නෙ..කසිප්පු පැකට් එකටයි බත් පැකට් එකටයි ..
තවත් අවුරුදු 5කින් මේ,රට තවත් ඉදිරියට යනු ඇත..
කොරියාවේ නව ජනාධිපති !!!
අපිට මෙහෙ ඉදගෙන රටක් දියුණු කරන හැටි ඇස් දෙකට පෙනි පෙනි.අපේ රත්තරං මාතෲ භූමිය...වල පල්ලට යන හැටි දැක්කාම හිතේ වේදනාව ඉවසන්න නොහැක.නිධානයක් උඩ ජීවත් වන අවාසනාවන්ත ජාතියක්!! අපි..!!!
අපේ කාලකණ්නි පාලකයන්ගේ විවේචන පමණි..කයිය පමණි.කපටි කම පමණි.හොරකම පමණි..දිනෙන් දින වල පල්ලට!!
හිතන්න යමක්...
@@@@@@@@@@@@@@@@@@@@@@@
®ඉදුනිල් කිමේ කොරිය®

09/03/2022

🥺𝒖𝒔𝒆🎧 මා අමතක වී යාවී 🎧𝒖𝒔𝒆🥺

𝒂𝒓𝒕𝒊𝒔𝒕 / 𝒄𝒉𝒂𝒎𝒂𝒓𝒂 𝒘𝒆𝒆𝒓𝒂𝒔𝒊𝒏𝒈𝒉𝒂
𝑴𝒖𝒔𝒊𝒄 / 𝒅𝒂𝒓𝒔𝒉𝒂𝒏𝒂 𝒘𝒊𝒄𝒌𝒓𝒂𝒎𝒂𝒕𝒉𝒖𝒏𝒈𝒂
𝑳𝒚𝒓𝒊𝒄𝒔 / 𝒎𝒂𝒉𝒆𝒔𝒉 𝒉𝒆𝒘𝒂𝒑𝒂𝒕𝒉𝒊𝒓𝒂𝒏𝒂

𝑪𝒐𝒗𝒆𝒓 𝒗𝒆𝒓𝒔𝒊𝒐𝒏

𝑴𝒖𝒔𝒊𝒄 & 𝒎𝒊𝒙𝒊𝒏𝒈 / 𝒌𝒂𝒔𝒖𝒏 𝒅𝒊𝒔𝒔𝒂𝒏𝒂𝒚𝒂𝒌𝒆
𝑽𝒐𝒄𝒂𝒍 / 𝒎.𝒂 𝒅𝒊𝒏𝒆𝒔𝒉

𝑨𝒍𝒍 𝒄𝒓𝒆𝒅𝒊𝒕𝒔 𝒈𝒐𝒆𝒔 𝒕𝒐 𝒐𝒓𝒊𝒈𝒊𝒏𝒂𝒍 𝒂𝒓𝒕𝒊𝒔𝒕𝒔.

මා අමතක වී යාවී
දුරු රට ගියදා...නුඹ මා හැරදා
මා අමතක වී යාවී
කාලය හෙමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී...

ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුළේ
මගෙන් නොලද රැකවල් මැද්දේ
පාළු තියයි නුඹ තනි යහනේ

මටත් හොරා ඉකිබිඳ රහසේ
නැවතුණි නම් නුඹ මා තුරුළේ
මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ
රැදී තියේවිද හෙට දවසේ

Mashup cover song  🥰🥰⭐⭐
05/10/2021

Mashup cover song 🥰🥰⭐⭐

new sinhala cover mashup 2021 mini mini poda watevi / original artist / edward jayakodiathugala wehera wadina kumuduliye sanda eliye / original artist / cham...

https://youtube.com/channel/UCg-dC4dftJeCvcMvhu8OSXg සබ්ස්ක්‍රයිප් කරන්න   💪👌
25/09/2021

https://youtube.com/channel/UCg-dC4dftJeCvcMvhu8OSXg සබ්ස්ක්‍රයිප් කරන්න 💪👌

GOMMAN YAMAYA / ගොම්මං යාමයTHIS IS MY OFFICIAL GHOST CHANNEL REAL GHOST STORES AND CREATIVE STORES TELL US YOUR THOUGHTS .THANK YOU EVERYONE GUYS ! WHATSAPP...

12/09/2021

පිණි බිදුවක් - new song
2021 new song
Artist & lyrics / supun kotagepitiya
Music & melody / dilipa thamel (All Right )
Dj composing / dj hasintha

පේජ් එකටත් ලයික් කරමු , නව වෙනසක ගීතතයක් 💞💞

11/09/2021

පේජ් එකටත් ලයික් කරන්න ..https://youtu.be/BneWaysI8DI Don't forget to like the page . රණවිරු mashup
මෙම ගීතවල සියලුම ගෞරවය මෙහි මුල් කලා කරුවන් හට හිමි වේ.. ඩීජේ සැකසුම් සිදු කල මුල් නිර්මාණ කරු හටද ස්තුතියි .

28/08/2021

mahesh ayyage eka ulsan 👌💪

23/08/2021

Soduru atheethaye cover song

Original artist / jayarathna

Lyrics / malani jayarathna

Music / rohana weerasinghe

Cover vocals / m.a dinesh

Cover music / kasun Dissanayake

Lyrics video / m.a dinesh

All credits goes to original artists .🙏🙏

සොඳුරු අතීතයේ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති...
ඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇති...//

කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
භවය පුරා ලඟ ඉන්න ඇති..
එදත් මගේ සිත අද මෙන් කැපවී
ඔබේ නමට පුද දෙන්න ඇති..

සොඳුරු අතීතයේ...

නොසැලී නොතැවී බාධක හමුවේ
ආ හින්දා ජය ගන්න ඇති...
ආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි
මේ අයුරින් හමුවෙන්න ඇති...

සොඳුරු අතීතයේ...

සොදුරු අතීතයේ  cover song  .😍❤️
16/08/2021

සොදුරු අතීතයේ cover song .😍❤️

sinhala cover song 2021sonduru atheethaye / සොඳුරු අතීතයේall credits goes to original artists.සියලුම ගෞරවය මුල් කලාකරුවන්ට හිමි වේ.original artist / t.m jaya...

06/06/2021

Ghost story .. නෙළුව ප්‍රදේශයේ තරුණයකුට සිදු වූ කතාවක් ඇසුරෙන් නිර්මානය කරණ ලද්දකි .. 😊 shear karanna 😊

ආයේ  බලන්න   කහ සිවුර  song eka   😊🙏https://youtu.be/lVQYNAjYr8Q
14/05/2021

ආයේ බලන්න කහ සිවුර song eka 😊🙏https://youtu.be/lVQYNAjYr8Q

Magema aluth geethayak Ama dahara songArtist / m.a dinesh Lyrics/ m.a dinesh Music / kasun dissanayake

Supiri  awrudu geethayak   😍🤛🤛
02/04/2021

Supiri awrudu geethayak 😍🤛🤛

අවුරුදු මගුල | Aurudu Magula | Sinhala Aurudu Song 2021Artist | Tharushi Gimhani, Sathira Ganganath, Kasun DissanayakeLyrics | Harindika De SilvaMelody | Sat...

18/01/2021

ලයික් කල්ල සෙයාර් කරමු යාලුවෝ. හන් පාස් පේජ් එකේ මෙම වීඩියෝ එකට .

06/09/2020

නව වෙනසක් සහයෝගය දෙමු ලයික් කරමු පේජ් එකටත් ජයම වේවා 👌👌🙏😊

M.A dinesh
05/09/2020

M.A dinesh

03/08/2020

කොරියාවේ 🇰🇷 තේගු ප්‍රදේශයෙන් ලාංකික 🇱🇰 අපේ කොල්ලෙක් ගේ හැකියාව.. දෙමු ගැම්මට ම යාලුවන්ගේ සහයෝගය .. 🙏👍❤

28/07/2020

යාලුවනේ මගේම අලුත් ගීතයක් හැමෝම අහලා සෙයාර් කරන්න .. මෙම ගීතය ඉතා අලංකාරව සංගීත වත් කලේ කසුන් දිසානායක . අයියේ ඔයාටත් හදවතින් ස්තුතියි ඒ වටිනා සහයෝගය ට❤🙏👍..

18/07/2020

තවත් සුපිරි ගායනයක් ලෙසටම කොරියාවේ උල්සාන් ප්‍රදේශයෙන් 👌👍

10/06/2020

❤❤

11/04/2020

Balanna nangiyek ge hakiyaawa..

22/03/2020

Dj sinhala nonstop / milton mallawarachchi song යාලුවනේ සිංදු අහල අනිවාර්යයෙන් ම " දෙසවන රාවය "මාව සබ් කල්ල , බෙල් ක්ලික් කරන්න ... ඒක මට කරන ලොකු උද....

https://youtu.be/DdGa41cUaqw දෙසවන රාවය  චැනලය  සබ්ස්ක්‍රයිපබ්  කල්ල   සෙට්  වෙන්න   ජය  වේවා!!!...
16/03/2020

https://youtu.be/DdGa41cUaqw දෙසවන රාවය චැනලය සබ්ස්ක්‍රයිපබ් කල්ල සෙට් වෙන්න ජය වේවා!!!...

සියලු ම යාලුවෝ සබ් කල්ලා සහයෝගයක් දෙමු බුදු සරණයි ජය වේවා!!! දිලීප සාරංග mashup dj ..

සබ්   කරමු  සෙට් වෙමු   දෙසවන රාවය සමග  .. ජය වේවා ...
07/03/2020

සබ් කරමු සෙට් වෙමු දෙසවන රාවය සමග .. ජය වේවා ...

දුක නැති ආදරයක් බලන්න ලස්සන song eka.. Dj sinhala song .. අමතක නොකර සබ් කරන්න යාලු.. ජය වේවා !!

https://youtu.be/M3L6jp1gBwg ලස්සන  ඩීජේ   අහන්න    දෙසවන  මාව සබ්  කරන්න ...
22/02/2020

https://youtu.be/M3L6jp1gBwg ලස්සන ඩීජේ අහන්න දෙසවන මාව සබ් කරන්න ...

Sinhala dj nonstop M.a dinesh video ..

09/02/2020
https://youtu.be/SzMdXKnboRo දිගටම   එලම  ගීත  රාවයට   .. සබ්  කරන්න ..  නැටවෙන  DJ ...👆👆👆👆👆👆💪💪💪💪💪😊😊😊😊
07/02/2020

https://youtu.be/SzMdXKnboRo දිගටම එලම ගීත රාවයට .. සබ් කරන්න .. නැටවෙන DJ ...👆👆👆👆👆👆💪💪💪💪💪😊😊😊😊

M.a dinesh video

Address

Ulsan
443039

Website

Alerts

Be the first to know and let us send you an email when Music online posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Music online:

Videos

Share

Category


Other Publishers in Ulsan

Show All