JP Kolla Hi. This is Udith " JP Kolla " I do live stream daily and Highlights every alternate day on my youtube channel, I love playing mobile video games only!

Mostly playing Pubg Mobile & so many awesome gaming titles.

Happy New Year 💫
31/12/2022

Happy New Year 💫

"දුක හිතෙන comment එකක් 🥺"JP Kolla මේ නම ඇහෙද්දිත් දැන් මට මාරම ආසවක් තියෙන්නේ ආයෙත් කලින් හිටියා වගේ live stream කරන් ක...
25/05/2022

"දුක හිතෙන comment එකක් 🥺"

JP Kolla මේ නම ඇහෙද්දිත් දැන් මට මාරම ආසවක් තියෙන්නේ ආයෙත් කලින් හිටියා වගේ live stream කරන් කොල්ලො එක්ක ආතල් එකේ ඉන්න ආසයි. ඒත් මන් ලංකාවේ ජිවත් වෙන කොල්ලෙක් නෙමෙයි. ඉස්සර වගේ live stream එකටම කියලා time එකක් හදා ගන්න අමාරුයි. ඒත් try කරනවා ආයෙත් එන්න. GG boys
අදරෙයි මාත් එක්ක එදා වගේම අදත් මන් ලගින් ඉන්න උන්ට🥰 Live එකක් එන්නම් ලගදිම කොල්ලෝ එක්ක කතා කරන්න❤️🥺

Happy Sinhalese New Year! Remember, no matter what the year brings, you are loved and you are strong. It's a hard time i...
13/04/2022

Happy Sinhalese New Year! Remember, no matter what the year brings, you are loved and you are strong. It's a hard time in Sri Lanka! Let's hope that Sri Lanka recovers the economic crisis soon!

අපි මේවා කමුත ❄️☃️🤦‍♂️
06/01/2022

අපි මේවා කමුත ❄️☃️🤦‍♂️

Ring in the New Year with JP Family Join us at our Discord for playing multiple games and fun as we say goodbye to 2021 ...
31/12/2021

Ring in the New Year with JP Family Join us at our Discord for playing multiple games and fun as we say goodbye to 2021 and hello to 2022.

To participate the party you have to download the games :

1 # Among Us
2 # Ludo King
3 # Carrom Pool

4 # PUBG MOBILE !!! ( OPTIONAL )!!!

Join our discord server to participate : https://discord.gg/bWzbfgA

Time : ( 8pm SL Time )

Check out the 🎄❄『JP〆KOLLA』YT❄🎄 community on Discord - hang out with 160 other members and enjoy free voice and text chat.

31/12/2021

අද රෑ 12:00 කස්ටිය සෙට් වෙමුත😁🥲

Merry Christmas all🎄🎄🎄🎄🎄メリークルシミマス🇯🇵
24/12/2021

Merry Christmas all🎄🎄🎄🎄🎄

メリークルシミマス🇯🇵

18/12/2021

Live පටන් ගන්න කාලේ හරි වගේ කෝ මගේ කොල්ලෝ සෙට් එක🖤😜

08/11/2021

Good morning 🤤

හෙට Bike Live එකක් එන්නත😌🇯🇵
02/11/2021

හෙට Bike Live එකක් එන්නත😌🇯🇵

හෙට උදේම සෙට් වෙමු දවසම (Vikendi Only ) PUBG Mobile Play කරන්න💙😌
09/10/2021

හෙට උදේම සෙට් වෙමු දවසම (Vikendi Only ) PUBG Mobile Play කරන්න💙😌

නිවන් සුව තාරක අයියේ...!😔🙏🇯🇵
06/10/2021

නිවන් සුව තාරක අයියේ...!😔🙏🇯🇵

03/10/2021

හවස සෙට් වෙමු ළමයි😄🤝

26/09/2021

මේ දවස් 2 Live stream එන්න වෙන්නේ නෑ ළමයි🥲
අගහරුවාදා උදේම එන්නම් සොලි😊

22/09/2021

හවස් වෙලා එන්නම් Boys Live 😣

Good Morning All🎮
20/09/2021

Good Morning All🎮

17/09/2021

Hello Guys 🤭
කොහොමද ඔයාලට
හෙට උදේම එන්නම් Live stream එකෙන් 😈

අද හවස Live Stream කරමු Boys & Girls🥰🥺
14/09/2021

අද හවස Live Stream කරමු Boys & Girls🥰🥺

Hi everyone, 😊 Seeing you guys after a long time. Hope everyone is doing good, I am coming back with my live stream from...
03/09/2021

Hi everyone, 😊 Seeing you guys after a long time. Hope everyone is doing good, I am coming back with my live stream from tomorrow morning with my new page! I got copyright claim on my previous page that's why the page got disabled. So, Please support my new page :) 💖💖💖💖
See you guys tomorrow morning :)💖💖💖💖

New PUBG account  හෙට ඉදන් ආයේත් එනවා Bro🖤✊ JP Kolla🥰
03/09/2021

New PUBG account
හෙට ඉදන් ආයේත් එනවා Bro🖤✊
JP Kolla🥰

10/08/2021

Good Morning🌞

"වචනයකින් හරි උදවු කරපු හැමෝටමThank You "❤️🥺

ඉක්මනින් Live Stream පටන් ගන්නවා 8/15 පස්සේ දිගටම, Help කරපු හැමෝටම Thanks🤗 පරිස්සමින් කට්ටිටම ඉන්න බුදුසරණයි❤️

住所

Tsukuba-shi, Ibaraki

アラート

JP Kollaがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

JP Kollaにメッセージを送信:

ビデオ

共有する


ゲーム動画クリエイターのその他Tsukuba-shi

すべて表示