Mezurashī

Mezurashī ~Uncommon videos collection around the World~

24/04/2020

Mezurashī's cover photo

13/04/2020

Sensitive people should not watch this.෴අැඩෙන සුලුයි෴😢

06/04/2020
කොරෝනා වයිරසය සති දෙකකින් නැවැත්විය හැකි ක්‍රමවේදයක්! සියලුදෙනා දැනුවත් කරන්න!

කොරෝනා වයිරසය සති දෙකකින් නැවැත්විය හැකි ක්‍රමවේදයක්! පාන් පිටි, කිරි අාහාර භාවිතයෙන් වලකින්න.. සියලුදෙනා දැනුවත් කරන්න 🙏

06/04/2020

How long does the Corona Virus live on surfaces??

01/04/2020

ලංකාවට අගේ නැති ජපානෙට අගේ අැති සහල් උර😊👌

31/03/2020

⭕ *රතු නිවේදනයකි.*⭕

⭕ *ශ්‍රී ලංකාව 3a මට්ටමට ලඟා වී අැත*⭕
හොඳින් කියවා හැකි තරම් බෙදා හරින්න.

COVID-19 ව්‍යාප්ති මට්ටම් පහත දක්වා අැත.

1) අාසාධිතයින් කිසිවෙකු රට තුළ නැත.

2) රෝගින් කහිප දෙනෙකු රට තුළ වාර්තා වීම.

3)
3a. එකම ගෙදරක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
3b. ගම්මානයක රෝගීන් කිහිප දෙනෙකු වාර්තා වීම.
(මෙම අවධි දෙකේදී වෙෙරසය ව්‍යාප්ත වීම සුළඟ මගින්ද සිදු වේ. ඔබ නිසි ලෙස ක්‍රියාත්මක නොවුනහොත් 4 වන මට්ටමට පත් වීමට ගත වනුයේ දින 14කි. )

4. ප්‍රජා සම්ප්‍රේෂණ අවධිය. ( මෙම අවධියේදී වෙෙරසය ව්‍යාප්ත වීම පාලනය කල නොහැක. ජනගහනයෙන් සියයට පනහකට ව්‍යාප්ත වීමට ගත වනුයේ දින කිහිපයක් පමණි. )

🔴හැකි පමණින් නිවාස තුළම සිටින්න. කිසිම අයුරකින් මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යාමෙන් වළකින්න.

🔴නිතරම දෑත් හොඳින් පිරිසෙදු කරගන්න. නිතරම පිරිසිදුව සිටීමට උත්සාහ ගන්න.

🔴නිවසෙන් පිට වන සෑම අවස්ථාවකදීම අාරක්ශාකාරී පියවර අනුගමනය කරන්න.

🔴වෙෙද්‍ය උපදෙස් පිළිපදින්න

🔴 *අප රට දැන් තිබෙන්නේ ඉතාමත් දරුණු මට්ටමක බව තරයේ සිහි තබා ගෙන කටයුතු කරන්න.*

මෙම පනිවිඩය අනෙක් භාෂා වලට පරිවර්තනය කර හැකිපමන බෙදා හරින්න..😔😷🙏

29/03/2020

හුදකලා වු ඉතාලියේ මිලානෝ නගරය😔

28/03/2020

ඉතාලියේ අසාධ්‍ය තත්වයේ පසුවෙන Corona රෝගීන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා ජර්මනිය වෙත රැගෙන ඒම සඳහා ජර්මනිය විසින් Airbus වර්ගයේ A330 යානයක් වෛද්‍ය පහසුකම් සහිත රෝහලක් බවට පත්කර අැති අතර
මෙහි දැඩි සත්කාර ඒකකයක අඩංගු වෛද්‍ය උපකරණ ඇතුලත් ඇඳවල් 16 සමග තවත් ඇඳවල් 28 සවිකර තිබෙනවා. මෙහි වෛද්‍ය කාර්‍යමණ්ඩලයට 25 දෙනෙක දක්වා ඇතුළත් ..

World BEST medevac for COVID patient.
Germany activates their flying ICU plane, an Airbus A310 MedEvac, to fly corona patients from Italy to hospitals in Germany.

The plane has a capacity of 44 beds of which 16 are for high intensive care patients, and up to 25 medical staff.

24/03/2020

~Covid 19 ස්වයං පරීක්ෂණය~

21/03/2020
~ Corona virus symptoms ~

People may be sick with the virus for 1 - 14 days before developing symptoms.
The most common symptoms of coronavirus disease (COVID-19) are fever, tiredness, and dry cough. Most people (about 80%) recover from the disease without needing special treatment.

More rarely, the disease can be serious and even fatal. Older people, and people with other medical conditions (such as asthma, diabetes, or heart disease), may be more vulnerable to becoming severely ill.

People may experience:
cough
fever
tiredness
difficulty breathing (severe cases)
____________________________________________________________

covid 19 treatment

There is no specific medicine to prevent or treat coronavirus disease (COVID-19). People may need supportive care to help them breathe.
Self care
If you have mild symptoms, stay at home until you’ve recovered. You can relieve your symptoms if you:
rest and sleep
keep warm
drink plenty of liquids
use a room humidifier or take a hot shower to help ease a sore throat and cough

09/02/2020

Wow! Off Road plane?

13/12/2019

Nice help😂😂😂

13/12/2019

It's not driving skill...😱

11/12/2019

Wrong drift~~poor kitty😂

住所

Kumagaya-shi, Saitama

ウェブサイト

アラート

Mezurashīがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

事業に問い合わせをする

Mezurashīにメッセージを送信:

ビデオ

共有する

カテゴリー


その他 Kumagaya-shi メディア会社

すべて表示