Ashan Online

Ashan Online ආයුශ බොහෝ වේවා 🇱🇰
Journalist / Social Woker / Influfencer ✨

23/01/2025

ඉතාලියේ පෞද්ගලික ණයක් ගන්නේ කොහොමද ? 💵🤔
ගත්ත ණයට පොලී ගෙවන්නේ කොහොමද ?

21/01/2025

ඉතාලියේ ගෙයක් හොයාගන්න හරිම විදිහ මේකයි 🏡🇮🇹

19/01/2025

පිටරටකට ආවම ආයෙම ගේමක් ගහන් පුලුවන් ඉක්මනට ලංකාවට යනවා කියල ආව ගොඩක් අය,
ඒ ගියපු රටේම අවුරුදු ගාණක් ජීවත් වෙනවා.සමහරු සෙට්ල් වෙනවා.
ආයෙම ලංකාවට යන්නේ නෑ.එහෙම වෙන්නේ ඇයි ? ඇත්තම හේතුව මොකක්ද ?
🤔🥹🇱🇰

18/01/2025

ඉතාලියේ ගෙයක් හොයාගන්න මෙච්චර අමාරු ඇයි ?
හේතුව මේකයි !

16/01/2025

ලංකාවද ? 🇱🇰🥺
යුරේපයද ? 🇪🇺🥹

15/01/2025

මිත්‍රයා හැමෝගෙම හීන ටාගට් එක වගේ නෑ.
එක්කෙනෙක්ට පිටරටකට ඇවිත් ඒ රටේ ස්ථාවර වෙන එක හීනයක් වෙනකොට,තව කෙනෙක්ට තමන් ඉපදුන රටට ගිහින් ඒ රටේ නිදහසේ හුස්ම අරන් ස්ථාවර වෙන එක හීනයක් වෙන්න පුලුවන් 🇱🇰🥹
2025 වෙනස්ම අවුරුද්දක් වෙයි 🔥

13/01/2025

පාදුවා පල්ලියේ හාස්කම් බලන්න ගියා 🇮🇹🥹✨

09/01/2025

යුරෝපයේ කිරුලු පලදින්න සූදානම්ද ? 😇

08/01/2025

දකින තරම් ඒ ජීවිතය සුන්දරද මිත්‍රයා ? 🥺✨🙂

07/01/2025
Urgent Vacancy ‼️
06/01/2025

Urgent Vacancy ‼️

06/01/2025

ක්ලීන් ශ්‍රී ලංකා වගේද ක්ලීන් ඉතාලියා 🇱🇰🇮🇹

05/01/2025

ලංකාවෙන් එළියට ඇවිත්,
පිට රටකට වෙලා ගත කරන ජීවිතේ ඇත්තටම ඔයා ගෙවන්නේ සතුටින්ද ? 🙂🥺

05/01/2025

ඇත්තටම කවුද මේ උද්දිමා කියන්නේ ?

04/01/2025

හැමෝටම ඉන්නවා එක යාලුවෙක් දැන් දුර නිසා නිතරම දකින්න නොලැබෙන හැබැයි
මතක් උනත් හිතට ගොඩක් දැනෙන ♥️

2025 ඔයාගෙයි මගෙයි ජීවතවල හොදම අවුරුද්ද වෙයි.❤️සුබ වසරක් ඔයාලා හැමෝටම ! ආයුශ බොහෝ වේවා  🇱🇰🇮🇹
31/12/2024

2025 ඔයාගෙයි මගෙයි ජීවතවල හොදම අවුරුද්ද වෙයි.❤️
සුබ වසරක් ඔයාලා හැමෝටම ! ආයුශ බොහෝ වේවා 🇱🇰🇮🇹

Indirizzo

Verona
37100

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ashan Online pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Ashan Online:

Video

Condividi