Telepathy TV

Telepathy TV "Join our cartoon world for laughs, adventures, and lovable characters. Follow us now!" Thanks For Supporting

https://bit.ly/4cCdaeTසඳු දින ආවා සිත්තුට                          දේ         වා දවසම සැනසුම්          ලෙස ගත වේ     වාඔ...
06/01/2025

https://bit.ly/4cCdaeT
සඳු දින ආවා සිත්තුට
දේ වා

දවසම සැනසුම්
ලෙස ගත වේ වා

ඔබෙ වැඩ පිරිපුන්
ලෙස සිදු වෙන වා


ජය සැප ලැබ
දවසම සැනසේ වා

🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

https://bit.ly/4cCdaeTසතියේ මුල් දින         වේයි අද ඉරි දාසතියම ජය දෙයි          ඔබේ සිත පහ දානැත කිසි බාදා            ...
05/01/2025

https://bit.ly/4cCdaeT
සතියේ මුල් දින
වේයි අද ඉරි දා
සතියම ජය දෙයි
ඔබේ සිත පහ දා
නැත කිසි බාදා
ඔබ ලඟ සා දා
සතියකි සිතු පැතු
සම්පත් ගෙන දා

🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

https://bit.ly/4cCdaeTසනි දින සැදෙන්නේ      පින් කම් කරන්න   ට පින් මතු වේවි ඔබෙ        දිවි ජය ලබන්න    ට අරමුණු කරන වැ...
04/01/2025

https://bit.ly/4cCdaeT
සනි දින සැදෙන්නේ
පින් කම් කරන්න ට

පින් මතු වේවි ඔබෙ
දිවි ජය ලබන්න ට

අරමුණු කරන වැඩ
වෙයි තුට සැදෙන්න ට

වේවා සුභම දවසකි
ඔබෙ දිවි මඟ ට

🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

https://bit.ly/4cCdaeTමල් සුවඳින් පිරි                  මේ සිකුරා   දා අළුයම විසිතුරු                 දසුනක් පා    දා දව...
03/01/2025

https://bit.ly/4cCdaeT
මල් සුවඳින් පිරි
මේ සිකුරා දා

අළුයම විසිතුරු
දසුනක් පා දා

දවසෙහි ජය සැප
සතුටක් සා දා

සුභ දවසකි අද
සැම දුක් සෝ දා

🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

https://bit.ly/4cCdaeTදෙදහස විසිපහේ        මුල් දින උදාවු      නා දිවියම සරුකරන   අරමුණු ඉටු වෙන්    නා  ඇසුරෙහි සිටින අ...
01/01/2025

https://bit.ly/4cCdaeT
දෙදහස විසිපහේ
මුල් දින උදාවු නා

දිවියම සරුකරන
අරමුණු ඉටු වෙන් නා

ඇසුරෙහි සිටින අය
ඔබගේ පැහැදෙන් නා

වේවා!මේ වසර
සතුටින් ඉතිරෙන් නා
🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

31/12/2024

මේ උදාවූ නව වසර ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා! 2025

https://bit.ly/4cCdaeTඅඟහරුවාදා දැන්            හිරු දෙන් නේසැක නැත අද ජය           ඔබ වේත එන් නේමිතුරන් අතරේ           ...
31/12/2024

https://bit.ly/4cCdaeT
අඟහරුවාදා දැන්
හිරු දෙන් නේ
සැක නැත අද ජය
ඔබ වේත එන් නේ
මිතුරන් අතරේ
ගිරුවේත් වන් නේ
දන සැප ජය ලැබ
දවස ගෙවෙන් නේ

🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

නව එළියක් සමග -නව සතියකි එන් නේඅරමුණු එකින් එක මතු -වෙයි සතුටින් නේ සතියම ජයම ලැබ -ඔබේ සිත බබලන් නේ වේවා සුබම සතියකි - ද...
29/12/2024

නව එළියක් සමග -නව සතියකි එන් නේ
අරමුණු එකින් එක මතු -වෙයි සතුටින් නේ
සතියම ජයම ලැබ -ඔබේ සිත බබලන් නේ
වේවා සුබම සතියකි - දැන් ඇරබෙන් නේ

>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

ශනිදින රුගෙන හිරු - ආවේ නැගෙනහිරි න් දවසම ගත වේවි -ඔබගේ සතුටු සිති න් හැම වැඩ කෙරෙයි - මිතුරන්ගේ සුව සහයෙ න් වේවා සුබම ස...
28/12/2024

ශනිදින රුගෙන හිරු - ආවේ නැගෙනහිරි න්
දවසම ගත වේවි -ඔබගේ සතුටු සිති න්
හැම වැඩ කෙරෙයි - මිතුරන්ගේ සුව සහයෙ න්
වේවා සුබම සනි දිනයක් - පින් බලයෙ න්

>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

සිකුරු සදන දින වෙයි - අද සිකුරා දා සොදුරු කොමල සිතුවිලි - එයි තුට සා දා දවසම සතුටු වෙයි නිතරම - ජය පා දා වේවා සුබම කිවි ...
27/12/2024

සිකුරු සදන දින වෙයි - අද සිකුරා දා
සොදුරු කොමල සිතුවිලි - එයි තුට සා දා
දවසම සතුටු වෙයි නිතරම - ජය පා දා
වේවා සුබම කිවි දිනයක - සතුට බෙ දා

>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

බ්‍රහස්පතින්දා හිරු දැන් - නැඟ එන් නේ ජය සැප සතුට - සාදා දෙයි විලසින් නේ අරමුණු කරන වැඩ සිදුවෙයි - නිසි ලෙසි නේ වේවා සුභ...
26/12/2024

බ්‍රහස්පතින්දා හිරු දැන් - නැඟ එන් නේ
ජය සැප සතුට - සාදා දෙයි විලසින් නේ
අරමුණු කරන වැඩ සිදුවෙයි - නිසි ලෙසි නේ
වේවා සුභම දිනයක් - සිරිසැපදෙමි නේ

>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

ජේසු බිලිදු ඉපදුනු දා - අදයි සො ද  ලෝ සත වෙතට සතුට ගෙනදෙයි - අද නොම ද දෙවිදුගේ අසිරියෙන් සැප ගෙන - වෙයි සබ ද මේ කිතු වසම...
25/12/2024

ජේසු බිලිදු ඉපදුනු දා - අදයි සො ද
ලෝ සත වෙතට සතුට ගෙනදෙයි - අද නොම ද
දෙවිදුගේ අසිරියෙන් සැප ගෙන - වෙයි සබ ද
මේ කිතු වසම ජය - වේවා ඔබ නිබ ද

>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

සිතුවිලි වලට අදිපති - සදුගේ සදු දා සිතට කයට සැප ගෙන - දෙයි සතුට ස දා අරමුණු කරන වැඩ - සිදුවෙයි නොව බා දා වේවා සුබම සදු -...
23/12/2024

සිතුවිලි වලට අදිපති - සදුගේ සදු දා
සිතට කයට සැප ගෙන - දෙයි සතුට ස දා
අරමුණු කරන වැඩ - සිදුවෙයි නොව බා දා
වේවා සුබම සදු -දිනයක ජය පා දා

>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

ඉරට අයිති දවසයි - අද යස ඉරි දා එයි නව සතිය -ඔබගේ පෙර පින් පා දා දිවියම සරු කරන අරමුණු - නැගෙයි මෙ දා වේවා සුබම සතියකි -ජ...
22/12/2024

ඉරට අයිති දවසයි - අද යස ඉරි දා
එයි නව සතිය -ඔබගේ පෙර පින් පා දා
දිවියම සරු කරන අරමුණු - නැගෙයි මෙ දා
වේවා සුබම සතියකි -ජය සැප සා දා
🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

ශනි දින සෑදී සිත් - පින්කම් වලට සැ දී සැනසෙන විටදී අද දින - ඔබේ සිතට ල දී අරමුණු කරන වැඩ සිදුවෙයි - සතුට දි දී වේවා සුබම...
21/12/2024

ශනි දින සෑදී සිත් - පින්කම් වලට සැ දී
සැනසෙන විටදී අද දින - ඔබේ සිතට ල දී
අරමුණු කරන වැඩ සිදුවෙයි - සතුට දි දී
වේවා සුබම ශනි - දිනයක ජය පෑ දී

🙏

>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

සතුටයි සැපයි දෙන සිකුරුගේ - දින ආ වා සතුටුව දවස ගතවෙයි ජය - ඔබ ගා වා දුටු අය සිනා සෙයි ඔබ හා -තුට රද වා ගත සිත සිසිල් වී...
20/12/2024

සතුටයි සැපයි දෙන සිකුරුගේ - දින ආ වා
සතුටුව දවස ගතවෙයි ජය - ඔබ ගා වා
දුටු අය සිනා සෙයි ඔබ හා -තුට රද වා
ගත සිත සිසිල් වී දවසම - සුබ වේ වා

🙏

>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

මේ යස ජය දෙන - බ්‍රහස්පතින් දා සතුටින් ගත වෙයි ජය - වෙන හින් දා සැම වැඩ සිදුවෙයි - සහයක් හින් දා වේවා සුබ ගුරු - දිනයක් ...
19/12/2024

මේ යස ජය දෙන - බ්‍රහස්පතින් දා
සතුටින් ගත වෙයි ජය - වෙන හින් දා
සැම වැඩ සිදුවෙයි - සහයක් හින් දා
වේවා සුබ ගුරු - දිනයක් කැන්දා

🙏

>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

https://bit.ly/4cCdaeTබුද දින හිරු නැග එයි             නිල් අහ සේ ඔබ සැරසෙයි අද  සිතු             ලෙස දව සේසිතූ  ලෙසට වැ...
18/12/2024

https://bit.ly/4cCdaeT
බුද දින හිරු නැග එයි
නිල් අහ සේ
ඔබ සැරසෙයි අද සිතු
ලෙස දව සේ
සිතූ ලෙසට වැඩ සිදු
වෙයි පැතු සේ
වේවා සුබ දිනයක්
ජය සැල සේ

🙏
>
>
>
>
සම්පුර්ණ හිමිකම් ටෙලිපති ටීවී සතුය .....
Telepathy TV
#ටෙලිපති #ටෙලිපතිට්වී

Indirizzo

Corso Venezia
Milano Marittima
20121

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Telepathy TV pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Video

Condividi