Travel ජෝඩුව

Travel ජෝඩුව Hello Guys😍
DM for collab & promotion💌
Youtube https://youtube.com/
(8)

Hello my little🍄   ෝඩුව
23/01/2025

Hello my little🍄

ෝඩුව

ඔයා ඔයාගේ  vibe එක ඇතුලේ සතුටින් ඉන්න🌸🫶අපි හිතනවට වඩා අපි වටේ තියෙන පුංචි දේවල්වලින් ජීවිතේ විඳින්න පුලුවන්..🦋🍃   ෝඩුව
20/01/2025

ඔයා ඔයාගේ vibe එක ඇතුලේ සතුටින් ඉන්න🌸🫶

අපි හිතනවට වඩා අපි වටේ තියෙන පුංචි දේවල්වලින් ජීවිතේ විඳින්න පුලුවන්..🦋🍃

ෝඩුව

19/01/2025

අපි දෙන්න හොයාගෙන යන්න ඕනේ අපි දෙන්නට ගැළපෙන ඍතුවක් මිස, වසන්තයම නොවේ🦋🌿

ඉතින් අමාරුම ඍතු කොහොමහරි පහු කරන් අපේ ලස්සන ගමනක් අපි යමූ🥺♥️

ෝඩුව

ආදරෙයිනම් සතුටින් තියන්න🦋වැටෙන හැමතැනදීම හයියක් වෙන්න🫶අඩුවක් නොකර ලස්සන මතකයන්ගෙන් ජීවිතේ පුරවන්න..!♥️✨   ෝඩුව
18/01/2025

ආදරෙයිනම් සතුටින් තියන්න🦋
වැටෙන හැමතැනදීම හයියක් වෙන්න🫶

අඩුවක් නොකර ලස්සන මතකයන්ගෙන් ජීවිතේ පුරවන්න..!♥️✨

ෝඩුව

17/01/2025

ඇයි අනේ මේ දොඩන්නැත්තේ😫

ෝඩුව

15/01/2025

ගම කියන්නේ වෙනමම ලෝකයක්🥺🌿🌽

ෝඩුව

නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ♥️🌿🦋   ෝඩුව
14/01/2025

නුඹ පාවෙලා වගේ ඇවිත් ප්‍රේම අසපුවේ♥️🌿🦋

ෝඩුව

13/01/2025

අපි දෙන්න ආසාවෙන් බයික් එකේ රෝන්දේ ගැහුවට, අපි කවදාවත් හිතපු නැති දෙයක් තමයී මේ වගේ page එකක් පටන් ගන්න එක.

හැබැයී අන්තිමට අපි ලස්සන නමක් එක්ක ලස්සන page එකක් හැදුවා. ඉතින් මේ වෙද්දි අපේ පුංචි 'Travel Joduwa' page එකට ආදරේ කරන ගොඩක් අය අපි එක්ක එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒක තමයී අපි දෙන්නගෙ ලොකුම සතුට. ඔයාල නැත්තම් අපි මෙතන නෑ🥹♥️

මේ ලස්සන page එක වගේම youtube channel එකකුත් අපි හැදුවා. ඉතින් ඒ අපේ youtube channel එකටත් ඇවිල්ලා subscribe කරලා එකතු වෙන්න කියලා පුංචි අහිංසක ඉල්ලීමකුත් කරනවා හොදේ...😌🤗

මුලු වීඩියෝ එක පුරාම හිනා වෙලාම ඉන්න පුලුවන්..🫢

මේ තියෙන්නේ අපේ channel එකේ ලින්ක් එක..
https://youtube.com/

ඔයාලා කැමතිනම් subscribe කරලා එකතු වෙන්න...

ආදරෙයී ඔයාල හැමෝටම.. හිනා වෙලා ඉන්න හොදේ😍🫣

ෝඩුව

09/01/2025

පොඩ්ඩක් වැරදුනා🫢🫣🌸

ෝඩුව

චූටි ටීචර්🌸✨   ෝඩුව
08/01/2025

චූටි ටීචර්🌸✨

ෝඩුව

07/01/2025

නිදහස විදින්න නම් දෙපාරක් හිතන්නේ නැතුව ඔලුවේ තියෙන ප්‍රශ්න හැමදෙයක්ම පැත්තකින් තියන්නම වෙනවා♥️✨

Risk එකක් අරන් විදින්න විදවන්නේ නැතුව🍃🦋

ෝඩුව

06/01/2025

ප්‍රශ්න ගොඩක හිර වෙලා ඉද්දි, ඒ ප්‍රශ්න ටික වෙලාවකට හරි අමතක වෙන්න එකම එක ආදරණීය වචනයක් ඇති🤍🍃

ඉතින් ආදරෙයී මම ඔයාට🌸🦋

ෝඩුව

04/01/2025

අඩි 30ක් උඩින් බයිසිකලයක් පදිමුද😱🚴🏻‍♀️

අම්බුළුවාවේ දැන් ඇඩ්වෙන්චර් වැඩ කෝටියක්🥵

ෝඩුව

03/01/2025
ඔන්න අලුත් vlog එක දැම්මා...😍😀මේක මරු ආතල් vlog එකක් වෙන මුකුත් කියන්නේ නෑ ගිහින්ම බලන්න..🫢🌿Link එක 1st comment එකේ🫡    ...
02/01/2025

ඔන්න අලුත් vlog එක දැම්මා...😍😀

මේක මරු ආතල් vlog එකක් වෙන මුකුත් කියන්නේ නෑ ගිහින්ම බලන්න..🫢🌿

Link එක 1st comment එකේ🫡

ෝඩුව

මම ඔයත් එක්ක මේ පටන් ගත්ත ගමන අපි දෙන්න දිනනකම් අල්ලන් ඉන්නවමයී..♥️🦋වැටෙන හැම වෙලාවකම ඔයා මගේ අත අල්ලන් හිටියොත්, මට ආයෙ...
01/01/2025

මම ඔයත් එක්ක මේ පටන් ගත්ත ගමන අපි දෙන්න දිනනකම් අල්ලන් ඉන්නවමයී..♥️🦋

වැටෙන හැම වෙලාවකම ඔයා මගේ අත අල්ලන් හිටියොත්, මට ආයෙමත් නැගිටින්න ශක්තියක් වෙයී ඔයා..🌼🌿

මම ඔයත් එක්ක එකටම ජීවිතේ දිනනවමයී..✨

ෝඩුව

28/12/2024

මට හැමදාම ඕනේ මෙහෙම♥️🍃
ආදරෙන් ඉන්න..!✨🌻

ෝඩුව

27/12/2024

අනේ අයියේ අයියෝ🫢😂
Vlog එක ඉක්මනට එනෝ...😁😍

ෝඩුව

Indirizzo

Borgo Milano
Milan

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Travel ජෝඩුව pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a Travel ජෝඩුව:

Video

Condividi