We Judge

We Judge Never be afraid to raise your voice for honesty and truth and compassion against injustice and lying

ස්වභාවධර්මයා නඩු අහන්න පටන් අරන්😒(අද උදෑසන අධිවේගී මාර්ගයේ අනතුරෙන් විදේශිකයෙක් මි%%ය යයි)
26/01/2024

ස්වභාවධර්මයා නඩු අහන්න පටන් අරන්😒

(අද උදෑසන අධිවේගී මාර්ගයේ අනතුරෙන් විදේශිකයෙක් මි%%ය යයි)

දේශපාලන මතවාද මොනවා උනත් මනුස්සකම් නැති කරගන්න එපා...ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට මරණය ප්‍රාර්ථනා කරලා පව් පුරවා ගන්න එපා.....
10/10/2023

දේශපාලන මතවාද මොනවා උනත් මනුස්සකම් නැති කරගන්න එපා...
ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට මරණය ප්‍රාර්ථනා කරලා පව් පුරවා ගන්න එපා...

ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එක හිමි ඔහු ♥️.......1980 හොඳම නළුවා1980 හොඳම පිටපත1980 හොඳම නිෂ්පාදනය1983 මෙතනින්...
09/10/2023

ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එක හිමි ඔහු ♥️.......

1980 හොඳම නළුවා
1980 හොඳම පිටපත
1980 හොඳම නිෂ්පාදනය
1983 මෙතනින් මාරුවෙනු හොඳම සහය නළුවා
1986 මරාසාද් හොඳම නළුවා
1987 මරාසාද් හොඳම නළුවා
1987 කඩුල්ල හොඳම නළුවා
1991 කඩුල්ල හොඳම නළුවා
1992 මහමෙර පාමුල හොඳම පිටපත
1996 අකාල සන්ධ්‍යා රංගනය සඳහා විශිෂ්ටතා සම්මානය
1997 පිටගම්කාරයෝ හොඳම නළුවා
2002 මහා සිංහලේ වංසකතාව මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2004 යෙහෙලි හොඳම වත්මන් සිදුවීම
2008 ගඟ දිගේ හොඳම සඟරා වැඩසටහන
2008 අසල්වැසි කතා මාධ්‍ය සඳහා විශිෂ්ටතා සම්මානය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍යය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2016 දස්කොන් හොඳම ටෙලිනාට්‍ය පිටපත
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
2018 සී රජ හොඳම ටෙලිනාට්‍ය පිටපත දිනාගති
2006 මහා සිංහලේ වංසකතාව හොඳම රූපවාහිනී වැඩසටහන
2006 හොඳම රූපවාහිනී ඉදිරිපත් කරන්නා
1995 පුනරුප්පත්තිය හොඳම නළුවා
1996 ජුලියට්ගේ භූමිකාව වඩාත්ම ප්‍රවර්ධක අධ්‍යක්ෂ
1997 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1996 ලොකු දුව හොඳම නළුවා
1997 බව කර්ම & බව දුක හොඳම නළුවා
2002 අග්නිදාහය කැපී පෙනෙන රංගනය
2005 රන්දිය දහර කැපී පෙනෙන රංගනය
2005 ගරිල්ලා මාර්කටින් කැපී පෙනෙන රංගනය
1996 අයෝමා කුසලතා සම්මාන
1997 බව දුක හොඳම නළුවා
2004 රන්දිය දහර හොඳම නළුවා
2005 මිල්ල සොයා හොඳම සහය නළුවා
1997 ජුලියට්ගේ භූමිකාව විශේෂ ජූරි සම්මාන
1997 බවා දුක හොඳම නළුවා
1998 ගිනි අවි සහ ගිනි කෙලි හොඳම නළුවා
1998 අස්වැසුම හොඳම නළුවා
2001 සූරිය අරණ හොඳම නළුවා
2005 ගරිල්ලා මාර්කටින් හොඳම නළුවා
1997 අග්නිදාහය සංස්කෘතික ජයග්‍රහණය
2007 ජනතා ඡන්දය වසරේ ජනතා කලාකරුවා
2007 අබා වසරේ ජනතා චිත්‍රපටය
2014 අප්පච්චි හොඳම නළුවා
2015 දස්කොන් හොඳම නාට්‍ය පිටපත
2015 දස්කොන් හොඳම නාට්‍ය අධ්‍යක්ෂණය
2015 දස්කොන් වසරේ හොඳම ටෙලිනාට්‍යය
2016 ඇඩ්‍රස් නෑ හොඳම නළුවා
2018 ධර්මයුද්ධය හොඳම නළුවා
2019 ජනප්‍රියම නළුවා
2016 මහරජ ගැමුණු ජූරියේ විශිෂ්ටතා සම්මානය
2019 විෂම භාග හොඳම නළුවා දිනාගති
2020 විෂම භාග හොඳම සහය නළුවා

ගඟදිගේ
සලංහංතේ
මහා සිංහලේ වංශ කතාව
අග්නිදාහය
කඩුල්ල
අකාල සන්ධ්‍යා
සුසීමා
දෑස පියාගත් කල
ගරිල්ලා මාකටින්
තාරාවෝ ඉගිලෙති
මරාසාද්
පිටගම්කාරයෝ
රෑ තාරකාවෝ
බවදුක
බවකර්ම
කන්ද උඩ ගින්දර
සූරිය අරණ
අස් වැසුම
අබා
මෙතනින් මාරුවෙනු
එකගේ සොකරි
දස්කොන්
සීරජ
ලොකු දුව
ජුලියට්ගේ භූමිකාව
රන්දිය දහර
අයෝමා
මිල්ල සොයා
ගිනි අවි සහ ගිනිකෙලි
වෙද හාමිනේ
පලිගු මැණිකේ
බෙර හඩ
අත්
ලෝම හන්ස
මඳුර ජවනිකා
ධවල භීෂණ
පළිගු මැණිකෙ
කන්දෙ ගෙදර
ගම්පෙරළිය
තාරාදේවී
ඇඩ්‍රස් නෑ

මේ ලංකාවේ කලාකාරයෙක්ට තියෙන ලෙජන්ඩරිම CV එකක්

සුබ ගමන් පනාපුත්‍රයානෙනි! ♥️🏳

01/09/2023

ගං # #ජා නීති කරමු ද?

10/08/2023
පුංචි දෝණිට ජීවිතේ දෙන්න ඔබේ සහය අවශ්‍යම මොහොතයි මේ...පිළියන්දල මඩපාත පදිංචි, වයස අවු. 4ක් වන දුසල්යා යසස්මි පීරිස් සිඟි...
26/07/2023

පුංචි දෝණිට ජීවිතේ දෙන්න ඔබේ සහය අවශ්‍යම මොහොතයි මේ...

පිළියන්දල මඩපාත පදිංචි, වයස අවු. 4ක් වන දුසල්යා යසස්මි පීරිස් සිඟිති දියණියට ඉන්දියාවේ චෙන්නායි නගරයේ Dr. Rela Institute & Medical Centre හිදී අක්මාවක් බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීමට අවශ්‍යව ඇත.

ඒ සදහා රු. ලක්ෂ 125 ක මුදලක් මාස එකහමාරක කාලයක් ඇතුලත සොයා ගැනීමට සිදුව ඇත.

මෙම සැත්කම සාර්ථකව ඉක්මණින් කරගැනීමට ඔබගේ සහය අත්‍යාවශ්‍යම මොහොතයි මේ...

වැඩි විස්තර සඳහා
0773 300 907 මව (ඉෂාරා)
0778 990 990 පියා (ඩිල්ෂාන්)

ඔබගේ ආධාර පහත ගිණුමට බැර කිරීමට කාරුණික වන්න
H M Ishara Maduri
119 2002 5000 8189
Peoples Bank - Narahenpita
SWIFT code: PSBKLKLX

22/07/2023

ශ්‍රේෂ්ඨතම ජනාධිපති?

08/07/2023

අපේ ජාතික ගීය ලිව්වෙ කවුද?

07/07/2023

🙊
27/05/2023

🙊

🤣🤣🤣
25/05/2023

🤣🤣🤣

ප්ලාස්ටර් ජෙරම්🤣🤣🤣
24/05/2023

ප්ලාස්ටර් ජෙරම්🤣🤣🤣

...❤️🥴
20/05/2023

...❤️🥴

❤️
19/05/2023

❤️

18/05/2023

මෙලෙඡ්ච LTTE ත්‍රස්තවාදය යුධබිමේ පරාජය කර අදට වසර 14 යි. අදටත් ඒ හැගීම එසේමයි...❤️
මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ අභීත සේනාධිනායකත්වයත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මෙහෙයවීමත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ,සිවිල් ආරක්ෂක හා පොලිස් පතිවරයාගේ කැපවීමත් එම යටත් සේනාංකවල සියළුම රණවිරුවන්ගේද ජීවිත පරිත්‍යාගයෙන් කල මෙහෙයයි නොවන්නට අද මේ රට කොතනද.

❤️
18/05/2023

❤️

.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
17/05/2023

.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

දිවැසිවර ජෙරම් ප්‍රනාන්දු වෙත,==================ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රිස්තියානි දහම හා බුදු දහම වෙනස් වන්නේ කුමන...
16/05/2023

දිවැසිවර ජෙරම් ප්‍රනාන්දු වෙත,
==================

ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රිස්තියානි දහම හා බුදු දහම වෙනස් වන්නේ කුමන කාරණයෙන් දැ යි කියන්නට උත්සාහ දරා ඇති වීඩීයෝ පටයක් දුටු නිසා, ආගම් සන්සන්දනය කිරීම නුසුදුසු කාරණයක් වුවත් වීඩීයෝ පටයෙන් මහත් අපහසුවට පත් බෞද්ධ, කිතුනු ජනයා වෙනුවෙන් සහ ඔබ ගේ හිතසුව පිණිස මෙසේ ලි‍යන්නට සිත් විය.

🔺බුදු දහම මැවුම්කාර සර්ව බලධාරී දෙවියෙකු හෝ බ්‍රහ්මයෙකු ප්‍රතික්ෂේප කරන අතර ලෝකයේ පැවැත්ම හේතුඵල දහමක් මත රඳා පවතින්නක් බව සඳහන් කරයි.

🔺බුදු දහම " කර්මය හා කර්ම ඵලය " පිළිගන්නා නමුත් සියල්ල සිදුවන්නේ කර්මයෙනි යන " පුබ්බේකත හේතු වාදය" මිත්‍යාදෘෂ්ටියක් ලෙස ප්‍රතික්ෂේප කරයි (මහා තිත්ථායතන සූත්‍රය).

🔺බුදුන් වහන්සේව Enlightened One ‍( අවබෝධයට පත් තැනැත්තා) යනුවෙන් හඳුවන්නේ කිසිවකු ගේ මග පෙන්වීමකින් තොරව ( ස්වයංභූත ඥානය) චතුරාර්‍ය සත්‍ය (දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය) අවබෝධ කරගත් නිසා ය.

🔺බුදුන් වහන්සේ ආලෝකයක් ගැන සෙවුවේ නැත. සිද්ධාර්ථ බෝසතාණන් ගිහිගෙයින් නික්මුයේ කුසලය යනු කුමක්ද? සත්‍ය ‍යනු කුමක්ද? (කිං කුසල ගවේසී? කිං සච්ච ගවේසී? ) යන ධර්ම පර්යේෂණය උදෙසා වන අතර උන්වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීමත් සමග පෙර නො ඇසූ දහමක ආලෝකය උපන් බව දම්සක් පැවතුම් සූත්‍රයේ දී දේශනා කර ඇත ( ඉදං දුක්ඛසමුදයං අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි... ආලෝකෝ උදපාදි” ).

🔺බෞද්ධයන් කිසිදා මහා කාරුණික බුදුන් වහන්සේ ගේ ප්‍රේමය ගැන ප්‍රශ්න නොකරන්නේ උන් වහන්සේ ප්‍රේමයෙන් බියත්, ශෝකයත් උපදනා බව ධම්මපදය | පිය වග්ගයේ දී දේශනා කර ඇති නිසා ය. (" පේමතෝ ජායතී සෝකෝ- පේමතෝ ජායතී භයං"). බෞද්ධයන්ට ද බුදුන් වහන්සේ කෙරෙහි ඇත්තේ ප්‍රේමයක් නොව ශ්‍රද්ධාවකි.

🔺කිසිදු බෞද්ධයෙකුට යේසුස් වහන්සේව අවශ්‍ය වන්නේ නැත. නිවන් මාර්ගය සඳහා බෞද්ධයන්ට අවශ්‍ය වන්නේ කල්‍යාණ මිත්‍ර සම්පත්තියත්, සද්ධර්ම ශ්‍රවනයත්, යෝනිසෝමනසිකාරයත්, ධම්මානුධම්ම ප්‍රතිපදාවත් පමණි.

🔺බුදුන් වහන්සේ යනු නිර්වාන මාර්ගය පෙන්වා දුන් ශාස්තෲන් වහන්සේය. උන්වහන්සේටවත් අප හට එය අවබෝධ කළ නොහැකිය. එය අප විසින්ම කරගත යුත්තකි. (" අත්තදීපා භික්ඛවේ විහරථ අත්ත සරණා අනඤ්ඤ සරණා" | " මහණෙනි, තමාම තමාට පිහිටක් කොටගෙන, පිළිසරණක් කොටගෙන වාසය කරන්න. ධර්මය පිහිටක් කොටගෙන, පිළිසරණක් කොටගෙන වාසය කරන්න. අන් සරණක්, පිහිටක්, නොසොයන්න. ") - අත්ථදීප සූත්‍රය.

▪️ජෙරම් ප්‍රනාන්දු දිවැසියනි,

ඔබ යේසුස් කිස්තූස් වහන්සේ දේශනා කළ විමුක්ති මාර්ගය, ස්වර්ගය, දෙවුමවු තුරුළ, ප්‍රේමය, පාපාන්ධකාරය, දයානුකම්පාව, දස පනත, පරණ තෙස්තමේන්තුව, අලුත් තෙස්තමේන්තුව ගැන කිතුනුවන්ට දේශනා කරන්න. මුදල් ඉපයීමේ ව්‍යාපෘතිය ද සාර්ථකව කරගන්න. නිරාගමිකයන්ගෙන් පවා බැට කන බෞද්ධයන්ට හා බුදු දහමට අත නොතබන්න.

================
සොනාල ගුණවර්ධන

උගත් සිප් සතරට මුවා වීකෙලෙසුවා කුසුමන් "මෝල්" වී 😕😕
11/05/2023

උගත් සිප් සතරට මුවා වී
කෙලෙසුවා කුසුමන් "මෝල්" වී 😕😕

ප්‍රේමය මනරංජිතවේ!දුවේ,වයස අවුරුදු 16ක දැරියක් දූෂණය කරල මරල. දූෂණය වුනාද කැමත්තෙන් ගියාද මැරුවද නැද්ද අදාල නෑ. මොකක් උන...
10/05/2023

ප්‍රේමය මනරංජිතවේ!

දුවේ,

වයස අවුරුදු 16ක දැරියක් දූෂණය කරල මරල. දූෂණය වුනාද කැමත්තෙන් ගියාද මැරුවද නැද්ද අදාල නෑ. මොකක් උනත් ඒක අපිව ජාත්‍යන්තරේට ගෙනිච්ච නිව්ස් එකක්. පෙම්වතියගේ වයස 16ක් සහ පෙම්වතාගේ වයස 29 කි.

වයස් භේදයක් නැතුව ලව් කරාට කමක් නෑ කියන මරිමොංගල් mind set එකට අන්තිමේටම වැටුනු කෙල්ලන් සහ දැරියන් පිරිසක් ලංකාවේ ඉන්නවා. ඔයාලත් එහෙමද නැද්ද කියල හිතට එකඟව හිතල බලන්න. උන් හිතන විදිහට i-phone එකක් ඇත්නම් අනුන්ගේ හෝ වාහනයක් බයික් එකක් ඇත්නම් උන් "පුල් මාවලස්‍" පට්ට පොරවල්.

ඇඳුම් කෑල්ලක් රීලෝඩ් එකක් චොක්ලට් එකක් එක්ක ඩිස්නි ලන්තයක් ඇස් ඉස්සරහ මවල ළඟට එන බාගෙට බාගෙක අවශ්‍යතාව, පෙම්වතකු වීම ම නෙවෙයි. "කන්‍යාපටලය". ඕක තේරුම් ගනිල්ලා.. අම්ම අප්පා සමහරවිට ඕක කෙලින් කියන්න ඕක තේරුම් කරන්න බය ඇති. ලැජ්ජ ඇති. ඒ නිසා වෙන්න ඇති දැනටමත් උන්ට උඹල වගේ එවුන් අහුවෙලා කෙලවෙලා මැරිලා යන්නේ. ආදරය කියන්නෙ බීලා නටල රූම් අස්සෙ බොක්ස් අස්සෙ ගිහින් ආතල් එකක් ගන්න එක නෙමෙයි. උඹලට එහෙම එන්න කියලා කතා කරන එකෙක් හරි උඹලගේ ජීවිතේට ලංවෙලා ඉන්නවනම් තේරුම් ගනින් උන්ට ඕනෙ උඹලගේ ආදරයක් නෙමෙයි, උඹල අසරණයි! උඹලට තේරෙන්නෙ නෑ. හොඳ නරක ගලපගන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ. සරල තියරියක් පාවිච්චි කරපල්ලා ඕක තේරුම් ගන්න, ලව් කියල සෙට් වෙච්චි මොකෙක් හරි උඹලගෙන් photo ඉල්ලනවනම්, වීඩියෝ ඉල්ලනවනම්, රූම් යන් කියල බල කරනවනම්, බොක්ස් යන් කියල මැරෙන්න යනවනම්, දෙපාරක් හිතන්නෙ නැතුව උගෙන් ඈත් වෙයන්. ආදරවන්තයා සහ වලත්තයා තේරුම් ගන්න සරලම තියරිය ඕක විතරමයි...

ෆේස්බුක් එකේ ඉන්ස්ටග්‍රෑම් එකේ අරහෙ මෙහෙ පෙන්නන තරම් පට්ට පොරවල් පුල් මාවලස් පොරවල් ඇත්ත ලෝකෙ නෑ. උන් ඔක්කොම නළුවෝ. එක එක වෙලාවට එක එක චරිත රඟපාන නළුවෝ. උන් සම්පූර්ණයෙන්ම ෆිල්ටර් ගොඩකින් වැහිච්ච බොරුවක්. ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වල ඕගොල්ලො දකින ගොඩක් චරිත 90%කට වඩා සම්පූර්ණයෙන්ම බොරුවක්. නැති දේ උලුප්පලා පෙන්නන්න ලංකාවේ යක්කපුත්තු තරම් එවුන් නෑ.

හැඟීම් වලට වහල් වෙන්න ගිහින් උඹල සමාජයෙන් අන්තිමට අහගන්නේ "අවලමේ යන වලත්ත කෙල්ලෙක් බ #වක් වේ # කෙල්ලෙක්" කියන ටික විතරයි. කොල්ලො හැමදිස්සෙම අත පිහිදගන්න දස්සයි. උඹල ලේබල් එකක් ගහ ගෙන මැරිලා යයි.. යතාර්ථය තේරුම් ගනිල්ලා.

කන්‍යාපටල පූජාවට කලින්, සෝශල් මීඩියාවල රඟන හිඟන ඔට්ටපාලුවන් සහ නියම පිරිමින් වෙන්කරල අඳුරගන්න.

සිස්ටම් චේන්ජ්.... හරිනේ අමාරුව🤦🏻
09/05/2023

සිස්ටම් චේන්ජ්.... හරිනේ අමාරුව🤦🏻

කළුතර පාසල් සිසුවිය දූ ෂ ණය කර අ මා නු ෂි ක ලෙස ඝාතනය කළ පුද්ගලයා අද අත්අඩංගුවට.ගෝල්ෆේස් අරගලයට සක්‍රීය දායක වී සිටි ඔහු...
09/05/2023

කළුතර පාසල් සිසුවිය දූ ෂ ණය කර අ මා නු ෂි ක ලෙස ඝාතනය කළ පුද්ගලයා අද අත්අඩංගුවට.

ගෝල්ෆේස් අරගලයට සක්‍රීය දායක වී සිටි ඔහු, මැයි 9 කලුතර සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා ගණනකට සම්බන්ධ පුද්ගලයෙක් බව හෙළිව තිබේ.

මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ නිවෙස් ගි$නි තැබීම් වල ප්‍රධාන සැකකරු වන මොහු, කලුතර වාමාංශික පක්ෂයක කොට්ඨාස ක්‍රියාකාරිකයෙක්ද වේ.

Happy Anniversary Aragala People!
මේ වගේ තිරි ස න් නු තමයි ඉතින් අරගල කරන්නේ.

ට්‍රැක්ද බන් මුන්ට🤣🤣🤣
21/04/2023

ට්‍රැක්ද බන් මුන්ට🤣🤣🤣

22/08/2022
11/07/2022

අපි බලාපොරොත්තු වෙන්නේ මේ රට සෝමාලියාවක් වෙන එකට.. එතකොට හැමෝම උදව් කරනවා..

10/07/2022

මොන ගෝත්‍රික ජාතියක්ද බොලව් මේ😂😂😂

08/07/2022

ගෝඨා හෙට අයින් වුනාම ජනපති වෙන්න අපිට නායකයෙක් ඉන්නවා.. ගෝඨාගෝගම අරගල නායකයා රටටම හෙලි කරන කතාව...
(උපුටා ගන්නා ලද වීඩියෝවකි.)

18/06/2022

ගෝඨාගෝගම අරගල කරුවන් පැතූ වෙනස මෙයද?

17/06/2022

ගෝඨාගෝගම මොළ ගෙනාපු නැව්🤪

කොන්ද පණ තියෙන අය ඉන්නවනම් ඉදිරිපත් වන්න.. (ඔබට මේ ප්‍රශ්න වලට පිළිතුරු සහිත ඔබම පටිගත කරනලද ඔබේ voice cut එකක් අපට එවීම...
28/05/2022

කොන්ද පණ තියෙන අය ඉන්නවනම් ඉදිරිපත් වන්න.. (ඔබට මේ ප්‍රශ්න වලට පිළිතුරු සහිත ඔබම පටිගත කරනලද ඔබේ voice cut එකක් අපට එවීමටද හැකියාවක් ඇත.)

Indirizzo

Milan

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando We Judge pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Video

Condividi

Digitare


Altro Agenzia media Milan

Vedi Tutte