03/07/2024
තමන් දකින,විදින,පරිහරණය කරන සෑම දෙයක්ම ලැබිලා තියෙන්නේ දෙමාපියන් නිසා.හැමකෙනෙක්ගෙම ජිවතේ ප්රථම රාජකාරිය වෙන්න ඕන තමන්ගේ දෙමාපියන් දෙපල.තාත්තා නෑ කියන දුක මැරෙන තුරැම මගේ ජිවිතේ තියේවි, ඒ දුක කවදාවත් නැතිකරගන්න බෑ. මහමෙරකට උසයි දරැ පෙම හද පතුලේ.😪😪😪පුදුමයි පුතුනි මගේ ලේ කිරි නොවුණේ..!!!🌹🌹🌹😪😪😪