Ape ටෝක්ස්

Ape ටෝක්ස් like pls ලයික් එකක් දාලා සෙට් වෙන්න..

30/01/2024

ගමේ ලස්සනම ලේලී උනත් වැඩක් නෑ වටේ යනවා නම් 😆

27/12/2023

ඉස්සර ගෙදරට බොරු කියලා යාලුවෝ එක්ක ගියා
දැන් යාලුවොන්ට බොරු කියලා ගෙදරට වෙලා නිදහසේ ඉන්නවා.. 😐👍

24/12/2023

චාමර පාඩුවෙ සිංදුවක් කියන් උන්නා ඊට පස්සෙ අපේ උන් හෑලි ලියන්ඩ පටන් ගත්තා එච්චරයි 🙄

23/12/2023

ඔබෙන් ලැබෙන දේවල් අවසන් වූ පසු සියලු දෙනා ඔබව හැරයනවා මිත්‍රයා... ප්‍රතිලාභ නොමැති බැඳීම්,ගනුදෙනු කිසිවක් මේ ලෝකේ නැහැ...

23/12/2023

කාලයක් යද්දි තේරෙනවා නත්තල් සීයා කියන්න හස්බන්ඩ්ට කියලා 😆

ඉක්මන් සුව ලැබේවා... 🙏🙏මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල )දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන චාමර වීරසිංහ සහෝදරයාට...
20/12/2023

ඉක්මන් සුව ලැබේවා... 🙏🙏

මේ වනවිට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ (කලුබෝවිල )
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන
චාමර වීරසිංහ සහෝදරයාට
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු !
බුදු සරණයි 🙏🤍

20/12/2023

ඩෙවල් වලට ළූනු පුරවපු උන්ට හොඳ වැඩේ.......
😂

පොදු වැසිකිලියකට ගියාම 😁😁
19/12/2023

පොදු වැසිකිලියකට ගියාම 😁😁

19/12/2023

හැඟීමක් තියෙන ඕනැම ශ්‍රී ලාංකිකයෙකුට හිතෙන දෙයක් තියෙනවා..
ඒ තමයි "අපරාදෙ අපේ රට" කියලා 🙄

18/12/2023

උඹේ මූණට හොඳ කියන මනුස්සයා එක්ක දවසක් තරහා වෙලා බලපන් උඹේ ජාතකේම වටේම කියයි

18/12/2023

Internet තිබ්බෙ නැත්තං අපි තාමත් හිතන්නේ ලංකාවෙ ඉපදුනේ ගිය ආත්මෙ කරපු පිං බලේට කියලා.. 🙂

18/12/2023

ඔයාට ඩොලර් කෝටියක් දීලා ගර්ල් කෙනෙක් ඔයාගෙ හස්බන් අරන් යන්න ආවොත් ඔබ මොකද කරන්නෙ? 🤓🙋‍♀️🙋‍♀️

16/12/2023

සල්ලි තියෙනවා නම්, සුදුවට ලස්සනට ඉන්නවා නම්.. සංසාර බැදීම් නිතරම මුන ගැහෙනවා 🙂👍

15/12/2023

තමන්ගෙ ,තමන්ගෙ දරුවන්ගෙ අනාගතය විනාශ කරපු හැත්තකට තාමත් කඩේ යනවා නම් උන්නම් මනුස්සයො වෙන්ඩ බෑ 🤬

15/12/2023

අපි හැමෝටම තියෙනවා තරු පෙන්නපු ආදරයක් 😂

14/12/2023

කාටවත් වරද්දලා කාටවත් වල කපලා දිනන්න පුළුවන් දෙයක් ඇත්තේ නැහැ 🙄

14/12/2023

චිංචි මානවිකාවියො
පත්තිනි ටෝක් දෙනකොට තමා ඉවසන්ඩ බැරි 😂

Indirizzo

Catania

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Ape ටෝක්ස් pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Video

Condividi