ජීවිතය කියන්නෙම දුකක් 💔🌸
ඒ හමුවීම සදාකාලිකයි. 🌸🤍
ජීවිතය කියන්නෙම දුකක් 💔🌸
වචන වලට පෙරලිය නොහැකි වේදනාව 🥺🤍
ජීවිතේ කියන්නෙම දුකක් 💔🌸
වීදී සත්තුන්ගෙ ආදරේ ඔයාට හම්බෙලා තියනවද ?
ඒක හරිම පුදුමාකාර එකක්.
ඇත්තටම එයාල ගොඩක් අහිංසකයි.
මිනිස්සුන්ගෙ ගුටි බැට වැදිලා සෑහෙන ගේමක් ගහලා,
තමන්ගෙ කුසගින්න නිවා ගන්න කෑම ටිකක් හොයාගන්නෙ එයාලා.
ඔයාලට පුලුවන් ඒ වෙලාවට පුංචි බිස්කට් පැකට් එකක් අරන් දෙන්න ඒක ලෝකයක් තරන් එයාට වටිනවා. 🤍🌸
“Credit goes to respect owner”

දවසක හරියන්න ඕන ජීවිත 🤍🌸
ජීවිතේ කියන්නෙම දුකක් 💔🌸
ඒ අසරණකම 🥺🌸
ජීවිතේ කියන්නෙම දුකක් 💔🌸
ඒ අසරණකම 🥺🤍
ජීවිතය කියන්නෙම දුකක් 💔🌸
සැබෑවටම ප්‍රේම කළවුන්, කිසිදා හැර ගියේ නැත. 🌸🤍
ජීවිතේ කියන්නෙම දුකක් 💔🌸
දවසක මේ වගේ මිනිස්සුන්ට උතුරන්න හරියන්න ඕනා 🌸🤍
ජීවිතය කියන්නෙම දුකක් 💔🌸
ගංවතුරට යට නොවූ ඒ ආදරය 🤍🌸
ජීවිතය කියන්නෙම දුකක් 💔🌸
ඒ ආදරේටනම් කවදාවත් වරදින්න එපා 🤍🌸
ජීවිතය කියන්නෙම දුකක් 💔🌸
දවසක හරියන්න ඕන ජීවිත 🤍🌸