07/06/2020
The Ceylon Graphite Corp commenced operations for the re-excavation of the Karasnagala graphite mine which was abandoned during World War II.
Karasnagala Graphite Mine is the largest graphite mine in Sri Lanka, after the Kahatagaha mine and the Bogala mine.
දෙවන ලෝක යුධ සමයේදී අතහැර දැමූ අවුරුදු සියයකට වඩා පැරණි කරස්නාගල මිනිරන් පතලේ නැවත කැනීම් කටයුතු සදහා සිලෝන් ග්රැෆයිට් කෝපරේෂන් විසින් මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.
කරස්නාගල මිනිරන් පතල යනු කහටගහ පතල සහ බොගල පතලෙන් පසුව ශ්රී ලංකාවේ විශාලතම මිනිරන් පතලයි.
The Ceylon Graphite Corp commenced operations for the re-excavation of the Karasnagala graphite mine which was abandoned during World War II. Karasnagala Gra...