Lawyer Sugandika Fernando and Lawyer Nagananda Kodithuwakku

Lawyer Sugandika Fernando and Lawyer Nagananda Kodithuwakku This page is neither endorsed by wonderful lady SUGANDIKA FERNANDO nor and lawyer NAGANANDA KODITUWAK

22/02/2025

"අවංකව ජීවත් වෙන්න"
ජීවිත ඇතුලේ ප්‍රාතිහාර සිද්ධ වෙනවා
හදවත් සුන්දර මිනිස්සුන්ට🫶🏻🫰🏻🤍

ඔයාට දැනිලා නැද්ද කාලයක් යද්දි මිනිස්සු අවශ්‍යතාව අනුව බැදීම් වෙනස් කරනවා වෙනස් වෙනවා කියන එක ....කෙනෙක් ගෙ හිතේ ඔයා වෙන...
16/02/2025

ඔයාට දැනිලා නැද්ද කාලයක් යද්දි මිනිස්සු අවශ්‍යතාව අනුව බැදීම් වෙනස් කරනවා වෙනස් වෙනවා කියන එක ....

කෙනෙක් ගෙ හිතේ ඔයා වෙනුවෙන් තිබුන ප්‍රමුඛතාවය ,කැපකිරීම ,අවධානය ,ආදරය
ඒ සේරම වෙනස් වෙනවා !

මුලු රෑම අවදියෙන් ඉදන් කතා කරපු අය ගාව දවසෙන් එක විනාඩියක් ඔයා වෙනුවෙන් නැතුව යනවා !

නිහඩව ඉදලත්
හිත් කියෙව්ව මිනිස්සුම
අඩලා කියන දේවත් තේරුම් ගන්නේ
නැතුව යනවා !

කෑවද, බිව්වද කියල හොයල බැලුව අයට
අපි මැ|රිලා ගියත් වෙනසක් නැතිව යනවා !

මේක තමයි ජීවිතේ අපි තේරුම් නොගන්න ඇත්ත. මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න එපා!

Copied

Any thoughts 💭?
05/10/2024

Any thoughts 💭?

28/09/2024

Dear Sri Lankan Citizens! It is time to send decent and educated people to this November 14th General Election 🗳️ in Sri Lanka 🇱🇰. These cowards embarrassed us to the world as a country! Enough is enough

මෙච්චර කල් අපි දුන්නෙ නොදැන. මෙවරවත් අපි දැනගෙන දෙමු! 🇱🇰💪මේ කාර්ය අපිට තනිව කළ හැකි කාර්යයක් නොවෙයි. සියලු දේශපාලන පක්ෂ,...
28/09/2024

මෙච්චර කල් අපි දුන්නෙ නොදැන. මෙවරවත් අපි දැනගෙන දෙමු! 🇱🇰💪

මේ කාර්ය අපිට තනිව කළ හැකි කාර්යයක් නොවෙයි. සියලු දේශපාලන පක්ෂ, ස්වාධීන අපේක්ෂකයින්, නිරීක්ෂණ කණ්ඩායම් සහ සියලු මාධ්‍යවල සහය අපිට අවශ්‍ය වෙනවා.

ඔවුන් සියල්ලගේ සහය අපට ලැබුණොත් ලංකාවේ පළමු වතාවට මෙවර නිසි ලෙස දැනුවත්ව තම මහජන නියෝජිතයින් තෝරාපත් කරගැනීමේ අවස්ථාව අපේ මිනිස්සුන්ට ලබාදෙන්න අපිට හැකි වෙයි.

මහජන නියෝජිතයින් වීමට බලාපොරොත්තු වන්නන්ටත් මෙය තම සුදුසුකම් මත මහජන ආකර්ෂණය දිනා ගැනීම සඳහා අවකාශය සැලසෙන මහඟු අවස්ථාවක් වෙයි.

#හෙළකුරු #ජනවරම #දැනගෙන #දෙන්න

Is anyone know this location ?
28/09/2024

Is anyone know this location ?

28/09/2024

දැන් තරගය තියෙන්නේ මහන්සි වෙලා වැඩ කරන මිනිහා සහ පිනට කන්න බලන් ඉන්න එකා අතරෙයි🙏

25/09/2024

ගෞවරණීය ශ්‍රී ලාංකීක පුරවැසියනි!!!

මෙම පණිවිඩය නොවරදා කියවන ලෙසත්, එහි අඩංගු කරුණු ඔබ අනුමත කරන්නේ නම් එහි පිටපත් අවම වශයෙන් ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවේ යටත් පිරිසෙයින් 20 දෙනෙකුට යවා ඔවුන්ගේ සබැඳියන්ට ද එසේ කරන මෙන් ඉල්ලා සිටින්න.

එවිට ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන හිමිකරුවන් වැඩි දෙනෙකු මෙය කියවනු ඇත.

මෙම කාරණා පිළිබඳව සියලූ ශ්‍රී ලාංකීක පුරවැසියන්ගේ හඬ අවදි කළ යුතුව ඇත.

01. ජනතා නියෝජනය සඳහා ජනතා ඡන්දයෙන් පත්කෙරෙන බැවින් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුපකට හිමිකම් ලැබිය යුතු නැත. නැවත ජනතා ඡන්දයෙන් පත්විය හැකි වුවද එය වරප්‍රරසාදයක් නොවිය යුතුය. (දැනට ඔවුනට අවු 05 කට පසු විශ්‍රාම වැටුපක් ලැබේ).

02. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප රාජ්‍ය කොමිෂමක් මගින් නිර්දේශ විය යුතුය.

03. සාමාන්‍ය ජනතාවට අදාළ සෞඛ්‍ය පහසුකම් හැර දැනට ඔවුන්ට ලබා දී ඇති සියලූ සෞඛ්‍ය වරප්‍රසාද අහෝසි කළ යුතුය.

04. දැනට ඔවුන්ට ගෙවන නොමිළේ ප්‍රවාහන, සලාක, විදුලි, ජල හා දුරකථන පහසුකම් අහෝසි කළ යුතුය. (කිසිදු ලැජ්ජාවකින් තොරව හිතුමතයට ඔවුන් මෙම ගාස්තු වැඩි කර ගනිති).

05. සියලූ තරාතිරමේ අපරාධ, අපරාධ චෝදනා, සිරගත කිරීම් හෝ දඬුවම් කරන ලද සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම තම තනතුරෙන් නෙරපා සදහටම නැවත ඡන්දවලට ඉදරිපත් වීම තහනම් කළ යුතුය. ඔවුන් විසින් සිදුකර ඇති මූල්‍ය විශමාචාර තමාගේ, තම පවුලේ සාමාජිකයින්ගේ හා සියලූ නියෝජිතයින්ගෙන් අය කර ගත යුතුය.

06. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුම රටේ සාමාන්‍ය පුරවැසියන්ට අදාළ නීති රීතිවලට යටත් විය යුතුය.

07. පාර්ලිමේන්තුව තුළ ලබන කෑම බීම සහ අනෙකුත් සියලූ සහන වරප්‍රසාද අහෝසි කළ යුතුය.

08. රජයේ සේවකයින්ට අදාළ අවු 60 උපරිම විශ්‍රාම වයස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද අදාළ විය යුතුය.

පාර්ලිමේන්තු සේවය ගරු කටයුත්තක් මිස ජනතා මුදල්, දේපළ ගසා කැමේ වරප්‍රසාදයක් නොවේ. මෙම කාරනා අදට අදාළ බව ඔබ සිතන්නේ නම් ඒ වෙනුවෙන් ඔබගේ හඬ අවදි විය යුතුය.

මින් පිටපත් 20 ක් යවා දායක වුවහොත් දින 03 ක් ඇතුළත ශ්‍රී ලාංකිකයින් දස දහස් ගණනක් මේ බව දැනුවත් වනු ඇත.

ස්තුතියි.

සැප්තැම්බර් 21 එක තියෙන්නේ බුද්ධි පරික්ෂණයක්❤හරි උත්තරේ තෝර ගන්න මෙය හොඳටම ඇතිIt is an IQ test on the 21st of September,...
07/09/2024

සැප්තැම්බර් 21 එක තියෙන්නේ බුද්ධි පරික්ෂණයක්❤
හරි උත්තරේ තෝර ගන්න මෙය හොඳටම ඇති

It is an IQ test on the 21st of September, to choose the right answer below image is good enough 👍

මහින්ද හා රනිල්ගේ බැල මෙහෙවර කම් කරපු  ගෙම්බෝ හා වදුරෝ ටිකත් වාසි පැත්තට පනීවි...හොරුන් පාර කාපු දේසපාලුවන් ජන්දය දීමෙන්...
08/08/2024

මහින්ද හා රනිල්ගේ බැල මෙහෙවර කම් කරපු ගෙම්බෝ හා වදුරෝ ටිකත් වාසි පැත්තට පනීවි...

හොරුන් පාර කාපු දේසපාලුවන් ජන්දය දීමෙන් ඔබේ දරුවා දවසක ජන්දයක් දෙන දවසට කියාවී ඒකාලේ අපේ රටේ හිටපු මිනිසුන් නිසා අපි තාමත් විදවනවා කියලා...

මේක තේරෙන්නේ නැති මීහරක් ඉන්න රටක් ගැන කවර කතාද... හොරුන් දිනපු ගමන් රට ගැන කලකීරී රටින් පිටවන මිනිසුන් වැඩිවෙයි...

05/08/2024
10/04/2024

ගරු නම් පඩි නෑ ! පඩි නම් ගරු නෑ !, කාර් පර්මිට් වැලි පර්මිට්, පෙට්‍රල් ෂෙඩ්, මත්පැන් හල් පර්මිට් නෑ - විනිවිද පදනමේ සමාජ සත්කාරය 2024/25 පාර්ලිමේන්තු මැතිවරණය විනිවද පදනම සමාජ සත්කාරය

Address

Southwark

Website

Alerts

Be the first to know and let us send you an email when Lawyer Sugandika Fernando and Lawyer Nagananda Kodithuwakku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lawyer Sugandika Fernando and Lawyer Nagananda Kodithuwakku:

Videos

Share