Lawyer Sugandika Fernando and Lawyer Nagananda Kodithuwakku

Lawyer Sugandika Fernando and Lawyer Nagananda Kodithuwakku This page is neither endorsed by wonderful lady SUGANDIKA FERNANDO nor and lawyer NAGANANDA KODITUWAK

සැප්තැම්බර් 21 එක තියෙන්නේ බුද්ධි පරික්ෂණයක්❤හරි උත්තරේ තෝර ගන්න මෙය හොඳටම ඇතිIt is an IQ test on the 21st of September,...
07/09/2024

සැප්තැම්බර් 21 එක තියෙන්නේ බුද්ධි පරික්ෂණයක්❤
හරි උත්තරේ තෝර ගන්න මෙය හොඳටම ඇති

It is an IQ test on the 21st of September, to choose the right answer below image is good enough 👍

මහින්ද හා රනිල්ගේ බැල මෙහෙවර කම් කරපු  ගෙම්බෝ හා වදුරෝ ටිකත් වාසි පැත්තට පනීවි...හොරුන් පාර කාපු දේසපාලුවන් ජන්දය දීමෙන්...
08/08/2024

මහින්ද හා රනිල්ගේ බැල මෙහෙවර කම් කරපු ගෙම්බෝ හා වදුරෝ ටිකත් වාසි පැත්තට පනීවි...

හොරුන් පාර කාපු දේසපාලුවන් ජන්දය දීමෙන් ඔබේ දරුවා දවසක ජන්දයක් දෙන දවසට කියාවී ඒකාලේ අපේ රටේ හිටපු මිනිසුන් නිසා අපි තාමත් විදවනවා කියලා...

මේක තේරෙන්නේ නැති මීහරක් ඉන්න රටක් ගැන කවර කතාද... හොරුන් දිනපු ගමන් රට ගැන කලකීරී රටින් පිටවන මිනිසුන් වැඩිවෙයි...

05/08/2024
10/04/2024

ගරු නම් පඩි නෑ ! පඩි නම් ගරු නෑ !, කාර් පර්මිට් වැලි පර්මිට්, පෙට්‍රල් ෂෙඩ්, මත්පැන් හල් පර්මිට් නෑ - විනිවිද පදනමේ සමාජ සත්කාරය 2024/25 පාර්ලිමේන්තු මැතිවරණය විනිවද පදනම සමාජ සත්කාරය

09/10/2023

Nagananda Kodituwakku
ශ්‍රී ලංකාවේ දේශපාලන භූමියේ දූෂණය සහ වගවීම පිළිබඳ ගැටළු විසඳීම සඳහා, අපි පුළුල් දේශපාලන විසඳුමක් සලකා බැලිය යුතුය:

1. ස්වාධීන අධිකරණයක් සහ නීතිය බලාත්මක කිරීම ස්ථාපිත කිරීම:
- අධිකරණයේ, පොලිසියේ සහ සියලුම රජයේ දෙපාර්තමේන්තු වල පූර්ණ ස්වාධීනත්වය සහතික කරන ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙන් පෙනී සිටින්න. අපක්ෂපාතීත්වය පවත්වා ගැනීමට දේශපාලකයන්ට මෙම ආයතනවලට කිසිදු බලපෑමක් නොකළ යුතුය.

2. අපරාධ නඩු පැවරීම බලාත්මක කිරීම:
- දේශපාලඥයින් ඇතුළු අපරාධ වාර්තා ඇති සියලුම පුද්ගලයින්ට නීතියට අනුව නඩු පැවරීමට වගබලා ගනිමින් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටින්න. කිසිවකු නීතියට ඉහළින් සිටිය යුතු නැත.

3. දූෂණය මුලිනුපුටා දැමීම:
- දූෂණය මුලිනුපුටා දැමීම සඳහා සියලු අංශ හරහා ශක්තිමත් දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම. දූෂණ විරෝධී නීති දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම සහ ස්වාධීන අධීක්ෂණ ආයතන පිහිටුවීම මෙයට ඇතුළත් ය.

4. රජයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම:
- අකාර්යක්ෂමතාව තුරන් කිරීම සහ වගවීම සහතික කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම මගින් රජයේ සේවකයන්ගේ සහ දෙපාර්තමේන්තු වල කාර්ය සාධනය ඉහළ නැංවීමට කටයුතු කිරීම.

5. මහජන සහභාගීත්වය:
- දේශපාලන පක්ෂ මහජනතාව සමඟ සම්බන්ධ වීමට සහ රට යහපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඔවුන්ගේ අදහස් රැස් කිරීමට දිරිමත් කරන්න. රටේ අනාගතය හැඩගැස්වීමේදී මහජන මතය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ යුතුය.

6. වත්මන් ගැටළු පිළිගන්න:

- පවතින දේශපාලන ක්‍රමයේ අඩුපාඩු තිබිය හැකි බව හඳුනාගෙන එහි අඩුපාඩු පිළිබඳව විවෘතව සාකච්ඡා කරන්න. පැරණි දේශපාලන සම්මතයෙන් ඔබ්බට විසඳුම් සෙවීම තීරණාත්මක ය.

මෙම ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටීමෙන් සහ විනිවිද පෙනෙන, වගකියන සහ සියල්ලන් ඇතුළත් දේශපාලන ක්‍රමයක් ප්‍රවර්ධනය කිරීමෙන්, ශ්‍රී ලංකාවට දූෂිත දේශපාලනඥයන්ගේ බලපෑමෙන් තොරව යහපත් අනාගතයක් කරා වැඩ කළ හැකිය.

To address the issues of corruption and accountability in Sri Lanka's political landscape, we should consider a comprehensive political solution:

1. Establish an Independent Judiciary and Law Enforcement:
- Advocate for a constitutional amendment that ensures the complete independence of the judiciary, police, and all government departments. Politicians should have no influence over these bodies to maintain impartiality.

2. Enforce Criminal Prosecution:
- Advocate for strict enforcement of the law, ensuring that all individuals with criminal records, including politicians, are prosecuted according to the law. No one should be above the law.

3. Eradicate Corruption:
- Implement robust anti-corruption measures across all sectors to root out corruption. This includes strict enforcement of anti-corruption laws and the establishment of independent oversight bodies.

4. Improve Government Efficiency:
- Work on enhancing the performance of government workers and departments by implementing reforms aimed at eliminating inefficiencies and ensuring accountability.

5. Public Engagement:
- Encourage political parties like the NPP to engage with the public and gather their input on how to make the country better. Public opinion should play a significant role in shaping the country's future.

6. Acknowledge Current Issues:
- Recognize that the existing political system may have its flaws and engage in open discussions about its shortcomings. Seeking solutions beyond the old political norms is crucial.

By advocating for these reforms and promoting a transparent, accountable, and inclusive political system, Sri Lanka can work towards a better future without the influence of corrupt politicians.

bees 🐝 vs flies 🪰Bees never attempt to teach flies how great the honey than wastes or poo 💩
20/08/2023

bees 🐝 vs flies 🪰

Bees never attempt to teach flies how great the honey than wastes or poo 💩

13/08/2023
Truth is proven now in 2023
12/08/2023

Truth is proven now in 2023

This will be the golden time of Sri Lankan Political History in between 01st AUGUST 2019 to 2020 DECEMBER 31st.

THINK twice
THINK 1000 times
Let SMART SRI LANKANS who living around the world 🇱🇰to come back to their country and help them rebuild its nation

12/08/2023

කපටිකම, වංචාව, රැවටීම නැතුව, ගේම් නැතුව කොටිපතියෙක් වෙච්ච ශ්‍රී ලාංකික
ව්‍යාපාරිකයන් කවුද?

Is this something we all have been waiting for?
12/06/2023

Is this something we all have been waiting for?

18/04/2023

අකුදිගේ තන්කඩිකම් රැසක් අද දින සමාජ මාධ්‍යයෙන් හෙලි කිරීම නිසා තම වහලුන් යොදවා සුපුරැදු පරිදි නාගානන්දට එරෙහිව අපහාස කිරීමේ ව්‍යපාරයක් ඔහු දියත්කර ඇත. දැනටමත් මෙහු අපහාස චෝදනා මත රැපියල් බිලියනයක් වන්දි ඉල්ලා පවරා ඇති නඩුවක චූදිනයෙකි. අඩුම තරමින් තමන්ගේ ගෙදර සහ නිවාස මිලියන 6 ක ප්‍රමාණයකට ගෑස් සිලින්ඩරයෙන් හානියක් නැතිව අවුරැදු කන්න ලැබුනේ නාගානන්දට පින්සිදුවන්න යන වග අකුදිට අමතක වී ඇත. බොරැවෙන්ම ජීවත්වීමට උත්සාහකරන මොහුට අනුකම්පා කරමු !

කිසිම පදනමක් නැතිව නාගානන්දට අපහාස කරන අකුදිගේ ප්‍රයෝගකාරී, මායාකාරී දෙබිඩි චරිතය ගැන මේ ටිකත් කියවන්න නාගානන්ද ඔබට ආරාධනය කරයි.

නාගානන්ද යනු අහිංසක ජනයා වංචා කරන 1+225 ටම එකම හැන්දෙන් බෙදන මහජන අයිතිය සෘජුව බලගන්වන නීතීඥයකු පමනි. ඔහුට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන අතිශයින් දූෂිත දේශපාලන පක්ෂ හා පක්ෂ නායකයන්ගෙ තඹේක වැදගත්කමක් නැත.

වසර 75 ක් ඔබේ මාතෘ භඋමිය විනාශකලේ ප්‍රධාන පක්ෂ දෙක බව සැබෑය. නමුත් අකුදිද දශක දෙකකට වැඩි කාලයක් මේ කරීසන් වලේ කිසිම ගුසුප්සාවකින් තොරව කුණු රසකර කෑමට ප්‍රිය කරන නර පනුවෙක් බව නාගානන්ද නොබිදිය හැකි සාක්ෂි සමග මේ රටේ ජනතාවට තහවුරැ කර ඇති අවස්ථා අපමනය.

ජනතාව වංචා කරමින් මේ දක්වාම මොහු විසින් සිදු කරන ලද බරපතළ අපරාධ වැරදි අපමණය. එහෙම අයෙකුට කිසිම සමාවක් දෙන්න නාගානන්ද සුදානම් නැත්තේ පැහැදිළි හේතුවක් මතය.

දැන දැන ජනතාව බොරැවෙන් වංචා කරන තාක් අකුදිට, නාගානන්ද වැනි දැයේ ආරක්ෂාවට පෙනී සිටින සෘජු මතධාරීන් ශ්‍රී ලංකාවේ වෙසෙන තාක්, කිසිම ඉදිරි ගමනක් නැත. මේ රටේ සියලු දෙනා ගවරැලට අයත් නොවන බව අකුදි ඇතුලු 1+225 ම හොදින් තේරැම් ගත යුතුය.

පලමුවෙන්ම තමන් විසින් රටට ජාතියට එරෙහිව සිදු කරන ලද බරපතළ වැරදි ප්‍රසිද්ධියේ පිළිගැනීමට පෞරැෂයක් අකුදිට තිබිය යුතුයි. තම වහලුන් සිය ගනනක් යොදවා නාගානන්දට අපහාස කිරීම හැර සත්‍ය වෙනුවෙන් පෙනී සිටීමට, තම වැරදි පිළිගැනීමට අවශ්‍ය සෘජුබව කදුලක් මොහුට නැත.

ගතවන පැයේ අවශ්‍යතාවය රට ජාතිය විනාශ කිරීමට වගකිව යුතු 1+225 එරෙහිව සැබෑ system change එකක් කරා ජනතාව මෙහෙයවීමයි. එහෙම දැක්මක් මොහුට පැත්ත පලාතක නැත. එහෙම තිබුනේ නම් ඔහු පෙනී සිටින්නේ 1+225 ට සහ වරදෙහි යෙදෙන විනිසුරන්ට කිසිම සමාවක් නොදෙන ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව දිනවීමටය.

එය නාගානන්ද සම්පාදනය කලද එය ජනතාවට ඉදිරිපත් කර ජනතා පරමාධිපත්‍ය බලය බලගන්වා සම්මත කිරීමට ඔහු සෑම දේශපාළන පක්ෂයකටම ආරාධනා කර ඇත. නමුත් තම පෙර වැරදි වලට දැඩි බියක් දක්වන සියළුම පක්ෂ අධිකරණය 1+225 හේ ග්‍රහණයෙන් නිදහස් කිරීමට දැඩි අකමැත්තක්, බියක් දක්වයි.

අකුදිගේ හා ඔහුගේ සගයන්ගේ කථාව අනුව ඔවුන්ගේ එකම සිහිනය මීලග පාර්ලිමේන්තු මැතිවරණයේදී 70 -80 මංත්‍රී ආසන දිනාගැනීමය. එමගින් ඔහුගේ පිරිසට හැර රටේ ජනතාවට ඇති කිසිම පලක් ප්‍රයෝජනයක් නැත.

රට නිවැරදි මගක මෙහෙයවීමය අවශ්‍ය ප්‍රධාන කරැණ අධිකරණය පාර්ලිමේන්තුවේ ග්‍රහනයෙන් [ව්‍යවස්ථාව 4(ඇ)] සම්පූර්ණයෙන් නිදහස් කර නීතියේ ආදිපත්‍යය ගරැ කරන ජනතාවට වග කියන 1+225 ක් සහ අධිකරණයක් රට තුල බිහිකිරීමය. එය මේ රටේ සිදුවකතාක් මේ රටට වන කිසිම වගතුවක් නොවන බව සෑම පුරවැසියකුම තේරැම් ගත යුතුය.

නමුත් එවැනි පැහැදිළි වෙනසක් මේ රටේ සිදු කරන්න ව්‍යවස්ථාව ප්‍රකාර 225 ට කිසිම පුළුවන් කමක් නැත. එය සිදු කිරීමට නිෂ්චිතවම 2/3 ක බහුතරයක් සහ ජනමතවිචාරණයකින් ජය ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය.

එහෙම දෙයක් කරනවා තබා ඒ ගැන සිතීමටවත් අකුදිට පුලුවන් කමක් දැක්මක් නැත.

එහෙම අයකු වටා ජනතාව රැස්කිරීම ගෝඨාභය වටා 69 ලක්ෂයක් පෙලගැස්වීම අතර කිසිම වෙනසක් නැත. අකුදිගේ උත්සාහයේ නිෂ්ඵල බව, මොහුගේ කපටිකම හා ප්‍රයෝගය නාගානන්දට හොදටම පැහැදිළිය.

එහෙයින් ගෝඨාභයගෙන් පසුව නැවත එවැනි නිෂ්ඵල ක්‍රියාවකට ජනතාව මෙහෙයවා රට තවත් වසර 5 කට වලටම තල්ලු කර දැමීමට මහජන අයිතිය ඕනෑම අපරාධකරැවකුට එරෙහිව සෘජුව බලගන්වන නාගානන්ද කොහෙත්ම සූදානම් නැත.

කරැණාකර මෙය රටේ පොදු යහපතට කරන දේශපාළන විවරණයක් පමනක් බව නුවනින් දකින්න උත්සාහ කරන්න. ඔබට ස්තූතියි

Gnanasena Wijesekara
Ranjan Jayanetti

09/04/2023

Worth to watch this LIVE now

08/04/2023

යාපනයේ සිවිල් සමාජ කේන්ද්‍රය....අරුන් සිද්ධාර්ථන් විසින් සන්විධානය කල....13 වන ව්‍යවස්ථා සන්ශෝධනයට එහා ගිය උතුරේ බලතල බෙදීම.....කොළඹදී පැවැත්වූ වැඩසටහන .

05/04/2023

Anti-terrorism Bill, if enacted, will seriously undermine the Constitution, Sovereignty in the people and the Rule of Law. It will make the Executive superior to the Legislature and the Executive and effectively makes the Executive President a dictator.

Read the following article on the Bill presented by Basil Fernando, a senior lawyer and a defender of human rights.

The proposed Anti-Terrorism Bill amounts
to a parallel Constitution and a Criminal Procedure Code

Basil Fernando

Three major ‘strategies’ have been used in this draft bill on anti-terrorism 2023.which create very great confusion about the meaning of the contents of the proposed law and its implications.
Three ‘strategies’
The first of these strategies is not to define the meaning of terrorism. The meaning of the key word of this document is thus kept wake so that many different and contradictory interpretations can be given in a way that could be quiet detrimental to the basic legal notions held as fundaments in Sri Lankan legal system, thus creating unresolvable contradictions and confusions on the operation of law and legal procedure in Sri Lanka. Such confusion could lead to dangerous repercussions for, individuals, groups, organizations and to the nation as a whole. Fundamental principles relating to governance, rule of law and human rights could be exposed to great danger by creating such a confusion.
The second strategy is to blur or even to erase the distension between the laws relating to anti-terrorism and the criminal law. Deciding whether any act or omission is crime in terms of the penal code or similar statutes or which create offenses or whether that amounts to a crime under anti-terrorism law is left to be decided by authorities without a guiding a legal criteria to make a clear distention. Thus any interested party may twist what may amount to an allegation of crime into an accusation of commission of an act of terrorism. This way interpretation can easily depend on political factors and not on clear criteria based on law.
This same applies also to the criminal procedure. Whether an investigation into a particular allegation into a crime will be done according to the criminal procedure code or by other methods proposed by this bill an anti-terrorism could be done entirely subjectively. The result will be disastrous on the administration of justice in Sri Lanka.
The third is to persue what amounts to a repeal, alteration or a fundamental change of the constitution, under the guise of an ordinary act of parliament and their by virtually displace many of the core principles on which constitution has been based. If this bill succeeds the anti-terrorism 2023 will virtually displace many of the fundamental aspects of the letter and the esprit of the liberal democratic tradition of constitutionalism in Sri Lanka.

The Bill entitled Anti-Terrorism has been gazetted on the 17th of March, 2023. This Bill, though it is presented as a proposed Act to be passed in the Parliament, in fact amounts to the amendment of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka in terms of Chapter 12. The basic structure and conceptual framework of the newly proposed Bill on Anti-Terrorism amounts to an implied repeal or altering or adding or a consequential amendment which has been described in Article 82(1) of the Constitution. Article 82(2) of the Constitution states that “No Bill for the repeal of the Constitution shall be placed on the Order Paper of the Parliament unless the Bill contains provisions replacing the Constitution and is described in the long title thereof as being an Act for the repeal and replacement of the Constitution”.
Although the proposed Anti-Terrorism Bill of 2023, does not mention that the purpose is for the replacing of the Constitution and nor does its’ long title express any direct intention to repeal and to replace the Constitution, the proposed Anti-Terrorism Bill amounts to however a fundamental alteration and change of the very substance of the conceptual framework as well as the structural framework of the 1978 Constitution.

While a more detailed analysis can be provided, for the time being, the nature of the proposed Bill and how it amounts to a fundamental alteration, change and amendment to the Constitution, can be summed up in the following manner.

The Constitution of Sri Lanka is based on the ‘fundamental notion of the sovereignty of the people’. Article 3 of the Constitution states that “in the Republic of Sri Lanka, sovereignty is in the people and its’ inalienable sovereignty includes the powers of the Government, fundamental rights, and the franchise.” Thereafter, in Articles 4(a), 4(b) and 4(c), the manner in which the sovereignty of the people is exercised through the Parliament, the Executive and the Judiciary are enshrined, and added to that in Articles 4(d) and 4(e) is that the fundamental rights and the franchise are an integral part of the notion of sovereignty that is embedded in the Sri Lankan Constitution.

The proposed Anti-Terrorism Law is aimed as an alteration of this position in a most fundamental way.

First of all, by many provisions spread through the proposed Anti-Terrorism Bill, the President directly acquires powers of control over the life of the people on matters relating to exercise of their sovereignty, and on the exercise of the Constitutional organs recognised in the Constitution, such as the Parliament and the Judiciary, exercising their functions as a part of the exercisesof the sovereign power of the people, thus, virtually paving the way to attack the right of franchise and also the fundamental rights of the people.

Under Article 35(1), “While any person holds office as the President, no proceedings shall be instituted or continued against him/her in any court or tribunal in respect of anything done or omitted to be done by him/her either in his/her official or private capacity.”

Throughout the proposed Bill on Anti-Terrorism, large of numbers of functions which are presently exercised by various Ministries, organs of the State and other officers, are being taken by the President, directly under his/her control. This implies that on any matters that may arise, by way of commission or omission, which at present would give rise to the right of the citizen to seek the redress of courts, are to be taken away. Thus, on very vital matters which involve arrest, detention, investigation, and many other matters, the citizens will lose the right to take up these matters before a court of law. Therefore, the legality and illegality of any of these actions will be an irrelevant matter.

This is a most fundamental violation of not only the Sri Lankan Constitution but of any constitution in a republic that claims to be based on liberal democracy. Thus, the Sri Lankan citizens will heavily lose the protection that they have under a liberal democratic framework of governance once this Bill becomes the law.

Thus, the enlargement of the powers of the President, achieved by means of this proposed Bill, will bring to an end the operation of the 1978 Constitution and many of its provisions automatically. There will be an alteration of the Constitution in the most fundamental manner.

Associated with this is the issue that Sri Lanka’s Constitution is rooted in the foundational notion of the ‘rule of law’. The very fact of an existence of a constitutional Government means that the supremacy of the law and the rule of law are taken for granted as the foundation of governance in such a country. As one of the principal thinkers of the American Constitution, Thomas Paine stated, “in the United Kingdom ,the King is the law, but in the United States, the law is the king.”

What this Anti-Terrorism Bill does is to fundamentally change that position and to make the President the law and the law to become an unimportant factor in dealing with many of the matters in Sri Lanka which have been brought under an overall umbrella called ‘Anti-Terrorism’. Holding or not holding elections, the right of peaceful protests, the right of peaceful assembly, the legitimate right of the freedom of the press and the basic rights relating to illegal arrest and illegal detention which are most fundamental to the idea of protection and the freedom of the individual will be lost if this proposed Bill comes into effect.

By implication, this will diminish even further the role of the Parliament. All matters which are mentioned as activities around Anti-Terrorism, will be done outside the scope of the Parliament and all the oversight functions of the Parliament on these matters, will be done by agencies which are directly controlled by the President and which are outside the control of the Parliament. The virtual declarations of ‘emergency powers’ which were earlier under the control of the Parliament, by way of various procedures of monitoring the situation, will be completely lost if this Bill is passed.

Besides this, ‘new creatures’ have been created which in the future will exercise functions which the Constitution has given only to the Judiciary. These are the functions relating to the arrest and detention of persons and also investigations into various offences. The granting of powers to an officer not less than a person holding the rank of a Deputy Inspector General of Police (DIG), amounts to the handing over of the powers of arrest and detention, entirely to the hands of a Police officer. The Constitution does not allow any Police officer to hold any position involving the exercise of judicial power. A DIG having the right to make detention orders for various period of time will be exercising a power that is held most sacred within any democracy and within any country that holds the rule of law as a foundational principle. All the provisions which give a DIG or persons above the DIG rank, these powers, will directly contravene fundamental provisions of the sovereignty of the people as expressed in Articles 3 and 4 of the Constitution.

Besides that, a parallel form of criminal procedure is introduced through this Anti-Terrorism Law. All criminal investigations in Sri Lanka have to be conducted within the framework of the Criminal Procedure Code and through the various powers given to various ranks of officers recognised by the Criminal Procedure Code.

The present proposed Anti-Terrorism Law completely ignores Sri Lanka’s established Criminal Procedure Code and attempts to establish a parallel Criminal Procedure system when it comes to the Anti-Terrorism Law. Thus, there shall be two kinds of Criminal Procedures established in Sri Lanka. One which follows the Criminal Procedure Code with all the powers for all those who conduct their duties and all the protection for the citizens. Under the new Anti-Terrorism Law, all such powers will be taken away from the authorised officers, whose powers are derived from the Criminal Procedure Code and be handed over to other officers selected for that purpose, either by the President himself/herself or by the President through the Inspector General of Police.

Besides this, many of the new agencies that are mentioned and also the new powers that have been mentioned have not been defined with any precision and without any ambiguity as required in a law. The ambiguities that are left could be utilised by any person in order to interpret this Anti-Terrorism Law in any manner that they like and therefore, all kinds of abuse will result particularly given the fact of the overall law enforcement failures and weaknesses that exist within the country.

This new proposed Law also paves the way for the possible organising of extra-judicial killings and also the possibility of the recurrence of enforced disappearances. Once people are kept in places which are outside the normal places of detention, that is the prisons, they lose the protection that they have within the prisons, and they could be subjected to various kinds of exercises which may end up in extra-judicial killings. The practice of extra-judicial killings that is happening, even within the restricted atmosphere as it exists now, have already come under severe criticism by the Sri Lankan Supreme Court. This situation will worsen when there are no ‘fixed safeguards’ for the protection of the people who are kept under such detention as proposed in the proposed Anti-Terrorism Law.

These also pave the way for the heavy increase of bribery and corruption within the Police. When the Police has the powers to hold people under detention for long periods, as it is proposed in this new Bill, opportunities will open up for various Police Officers of various ranks to exploit the situation for financial gains. We have seen the example of 11 children who were abducted and kept under detention in a Navy camp and later disappeared. It is known that they were kidnapped for the purpose of seeking ransom. These kinds of practices will reemerge in a large scale given the kind of record that Sri Lanka has particularly within the last 40 years or so.

Above all, Anti-Terrorism will be soon recognised more like a ‘political instrument’ for controlling those who represent dissent, those who represent various Opposition political parties, trade unions, medical associations such as the associations of doctors, and of other professions, journalists, academic associations, and all those who normally exercise their fundamental freedoms.

Once the Anti-Terrorism Law operates, it will have a major blow on the human rights related provisions of Sri Lanka. The defense by those who violate fundamental rights in the future will be that their actions or their omissions which amount to offences were a result of their legitimate anti-terrorism activities and therefore, they will enjoy immunity from any kind of legal action.

The result of all these is that the Parliament and the Judiciary will be seriously weakened, people will lose their right of sovereignty to exercise their franchise, their right to express opinions, and to participate in legitimate peaceful protests and to live a normal life. The result will be a culture of enormous fear which was a part of Sri Lankan life not long ago. In the 1980s in the South and almost about 30 years continuously in the North and the South, reminds one of a ‘nightmare nation’ where people had to live in fear and their life was threatened.

Another consequence of all this will be the increase of crime. The Police preoccupied with the so-called new political function of anti-terrorism will have hardly any other time to deal with normal law and order related functions. Many times, the senior persons in the defense establishment have claimed that within the last 40 years or so, the Police function suffered a great deal because of having to deal with ‘security functions.’ Now, it will become even worse and life in Sri Lanka will be even further insecure due to the so-called Anti-Terrorism Bill.

05/04/2023

'චන්දයක් නැහැ - මට ජනමතයක් ඕන නැහැ - රට කරවන හැටි මම දන්නවා' ( රනිල් ගේ කෙරුවාව)


'There is no election - I do not have a referendum - I know what will make the country' (Ranil's Masterplan)

Well done 👏
05/04/2023

Well done 👏

04/04/2023

අයුක්තිය, අසාධාරණය, අවනීතිය, හදුනාගත නොහැකිව මිත්‍යාවෙන් අන්ධව හැමදාම හොර රැලකට රැවටෙන ‘බහුතරය’ රටට මහත් පාපයක් (නාගානන්ද)

04/04/2023

නීතියෙන් පිළිගත් හර්ද සාක්ෂියේ නිදහස, වදහිංසා වලින් නිදහස, අත් අඩංගුවට ගැනීමේදී නීතියේ රැකවරණය අහිමි කරණ ත්‍රස්ත විරෝධී නීතියට එරෙහි වව් !(නාගානන්ද)

23/02/2023

🙏🏼

First picture shows how Sri lanka was in 1950 and how singapore was. 😢🇱🇰📷pic credits to respective owners.🙏
23/02/2023

First picture shows how Sri lanka was in 1950 and how singapore was. 😢🇱🇰
📷pic credits to respective owners.🙏

09/02/2023

මිනිසුනි ! එකා මෙන් නැගී සිටිව් ! 13 යනු රට අසමත්කල එවුන්ගේ අවසන් තුරැම්පුව හා ජාතිවාදයේ උල්පත බව නුවනින් දකිව් !
(නාගානන්ද)

Think 💭🧐🤔
13/01/2023

Think 💭🧐🤔

11/01/2023

99.9% ක්ම ලංකාවේ බෞද්ධයෝ නැහැ..( නාගානන්ද කොඩිතුවක්කු)

26/12/2022

දනින් වැටී මියයාමට වඩා පල් හොරුන්ට එරෙහිව සෘජුව නැගී සිට මියයාම උතුම් බව පසක් කරව් !(නාගානන්ද)25/12/2022

අග විනිසුරැ ජයන්ත ජයසූරියගෙන් නාගානන්දට අධිකරණයට අපහාස කිරීමේ බරපතල චෝදනාවක්! නීතිපති  මෙහෙයවන නඩුව ලබන දෙසැම්බර් 5 වන ස...
02/12/2022

අග විනිසුරැ ජයන්ත ජයසූරියගෙන් නාගානන්දට අධිකරණයට අපහාස කිරීමේ බරපතල චෝදනාවක්! නීතිපති මෙහෙයවන නඩුව ලබන දෙසැම්බර් 5 වන සිකුරාදා විභාගයට.

මේ අතර පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේ සියලු අවශ්‍යතා සම්පුර්ණ කල විනිවිද පදනමේ ලියාපදිංචිය දේශපාලන අධිකාරිය හමුවේ දනින් වැටී සිටින මැතිවරණ කොමිසමේ සභාපති පුංචිහේවා, කොමිසමේ සාමාජිකයන් කීප දෙනෙකුගේ දැඩි විරෝධය නොසලකා සම්පුර්ණයෙන්ම නීතියට පටහැනිව ක්‍රියාකර පසුගිය 28 වනදින ප්‍රතික්ෂේප කළේය. වෙනත් වචනයකින් කිවහොත් දුෂණය රටම විනාශ කර ඇති අවස්ථාවක එය මැඩලීමට සම්පුර්ණ විනිවිද භාවයකින් හා වැඩ පිළිවෙලක් (යෝජිත ජන සම්මත ජනරජ ව්‍යවස්ථාව) සමග ඉදිරිපත්වූ විනිවිද පෙරමුණ පුංචිහේවා විසින් බලය අවභාවිතා කර යටපත් කළේය. ප්‍රශ්ණය එතනින් අවසන් නොවේ. රටම හොරුන්ට පාවාදුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ජනතාවගේ විමර්ශණයට භාජනය කෙරෙනු ඇත.

මිනිසුනි! තවත් නොරැවටෙව් ! සියලු දේශපාලන පක්ෂ වලට අයත් පල් හොරැන් දැන්වත් හොදින් හදුනා ගනිව් ! එම පල් හොරැන් පිළිකුලින් ප්‍රතික්ෂේප කර ශ්‍රී ලාංකික’ ප්‍රජාව නිදහස් කරගැනීමට එකම නීතියකට යටත් එකම රටක එකම ප්‍රජාවක් වශයෙන් පෙල ගැසෙව් !
==================================

A serious charge of insulting the court to Nagananda from the late judge Jayantha Jayasuriya! The case led by the Attorney General will be heard on Friday, December 5.

In the meantime, all the requirements for registration as a recognized political party are completely transparent to the registered political authority, the Chairman of the Election Commission, who is currently in front of the registered political authority, ignored the strong objection of several members of the society and was rejected on the last 28th. In other words, at a time when corruption has destroyed the country, the transparent front presented with full transparency and a work plan (the proposed People's Standard Republic Constitution) has been misused by Punchiheva. The problem does not end there. The country is being criticized by the people in the face of the public's audio of betraying thieves.

People! Don't be fooled again! Identify the thieves belonging to all political parties now! Embal rejected the thieves in disgust and lined up for one community in one country under one law to liberate the Sri Lankan community!

Address

Southwark

Website

Alerts

Be the first to know and let us send you an email when Lawyer Sugandika Fernando and Lawyer Nagananda Kodithuwakku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lawyer Sugandika Fernando and Lawyer Nagananda Kodithuwakku:

Videos

Share

Nearby media companies