L K වදන්

L K වදන් Advertising 👉 070 1122 191 (Whatsapp)

13/01/2025

කැ..ත වැඩ කරන්න එපා බලුරාලේ..

13/01/2025

හොදින් සවන් දෙන විශ්වාසවන්ත යාළුවෙක් මනෝ වෛද්‍යවරයෙක්ට සමානය ❤️

13/01/2025

"සමහරක් තීරණ ගන්න මොළයයි හදවතයි ගොඩක් සටන් කරනවා.... හැබැයි දිනන්නේ ඔය දෙකම නෙමෙයි කර්මය"
ඔබ සැමට වාසනාවන්ත සුභ දවසක් වේවා !!

12/01/2025

ආතල්ම නැන්දම්මලා බිහිවෙන්නේ අනූව දශකයේ උ|න් ටික නැන්දම්මලා වෙන දවසට...🤭😂😂

12/01/2025

අන්තිමේදි long weekend එකේ කොහෙවත් නොයා fb ගියපු අය පමනක් සතුටින් කල් ගෙවූහ..🌝

12/01/2025

පාතාලේ ඇලා 😂🤗

12/01/2025

වැලන්ටයින් දවසට පෙම්වතා සේ රඟපානු ලැබේ . Rs. 1000 😊

12/01/2025

😂

12/01/2025

දැනිලා තියෙන්වාද ඒ හැගිම

11/01/2025

අපිත් යනවා ලෝන්ග් වීකෙන්ඩ් ට්‍රිප් එකක් සාලෙන් කුස්සියට කුස්සියෙන් කාමරේට ආ...තව මිදුලෙ වටෙත් යනවා... 🌝🙏

11/01/2025

පිය සෙනෙහසට කවි ගී කියවුනා මදී 🥰❤️❤️

11/01/2025

අවුරුදු 30න් පස්සෙ තමයි නියම තරුණ පෙනුම එන්නෙ😁😁😁

11/01/2025

ජාවාරම්කාරයෝ රජ කල රටක් මනුස්ස වාසයට ගන්න ටිකක් කල් යනවා..🤔

11/01/2025

දවස් හතරෙ නිවාඩුවට
ට්‍රිප් යන උන් යන්න

මාත් පුලුවන් දවසක යනවා 😒🥲

"අපි WAYO 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐌𝐚𝐥𝐢𝐲𝐚𝐝𝐞𝐯𝐚" with Ridma Weerawardenaᴛɪᴄᴋᴇᴛ𝘴 ɴᴏᴡ ᴀᴠᴀɪʟᴀʙʟᴇ ᴀᴛ ᴍᴜʟᴛɪᴘʟᴇ ᴏᴜᴛʟᴇᴛ𝘴📍 𝐒𝐚𝐦𝐮𝐝𝐫𝐚 𝐁𝐨𝐨𝐤 𝐒𝐡𝐨𝐩 - 𝐊𝐮𝐫𝐮...
10/01/2025

"අපි WAYO 𝐋𝐢𝐯𝐞 𝐢𝐧 𝐌𝐚𝐥𝐢𝐲𝐚𝐝𝐞𝐯𝐚" with Ridma Weerawardena

ᴛɪᴄᴋᴇᴛ𝘴 ɴᴏᴡ ᴀᴠᴀɪʟᴀʙʟᴇ ᴀᴛ ᴍᴜʟᴛɪᴘʟᴇ ᴏᴜᴛʟᴇᴛ𝘴

📍 𝐒𝐚𝐦𝐮𝐝𝐫𝐚 𝐁𝐨𝐨𝐤 𝐒𝐡𝐨𝐩 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
📍 𝐏𝐞𝐨𝐩𝐥𝐞'𝐬 𝐋𝐞𝐚𝐬𝐢𝐧𝐠 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
📍 ගැමි ගෙදර
📍 𝐒𝐚𝐫𝐚𝐬𝐚𝐯𝐢 𝐁𝐨𝐨𝐤𝐬𝐡𝐨𝐩 - 𝐊𝐮𝐫𝐮𝐧𝐞𝐠𝐚𝐥𝐚
📍 𝐌𝐚𝐥𝐢𝐲𝐚𝐝𝐞𝐯𝐚 𝐂𝐨𝐥𝐥𝐞𝐠𝐞

𝖳𝗂𝖼𝗄𝖾𝗍 𝖯𝗋𝗂𝖼𝖾𝗌: 𝟑𝟓𝟎𝟎/- | 𝟓𝟎𝟎𝟎/- | 𝟕𝟎𝟎𝟎/-
🗓️ 18th Saturday | January | 2025
📍 Maliyadeva College Auditorium
⏱️ 7.00 pm

Inquiries : 0774778266 (Duleesha) | 0777002280 (Tharaka) | 0766662073 (Yohan)

10/01/2025

ශෝ එක ගැන සංගීත් කීව කතාව...
🤗❤️

10/01/2025

දවසක අහන්නම ඕනි වචනයක්

" ඌ මාර ගේමක් ගැහුවේ ඔය තැනට එන්න "
💗🌼💪

Address

Glenshiel Avenue
Paisley
PA27PX

Telephone

+94785685802

Website

Alerts

Be the first to know and let us send you an email when L K වදන් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share