Focus 24 Lanka

Focus 24 Lanka Focus 24 Lanka

💪
21/11/2024

💪

🔴BLACK FRIDAY SALE ලග එන BLACK FRIDAY එකට අපි 25%😍 ඩිස්කවුන්ට් එකක් දෙනවා... (8 REELS + 5 STATISTIC POST INCLUDE✅)👉ඔබේ ව...
20/11/2024

🔴BLACK FRIDAY SALE ලග එන BLACK FRIDAY එකට අපි 25%😍 ඩිස්කවුන්ට් එකක් දෙනවා... (8 REELS + 5 STATISTIC POST INCLUDE✅)
👉ඔබේ ව්‍යාපාරයේ සේල්ස් අඩු වෙලාද? හයිප් එක බැහැලාද? බය වෙන්න ඕනේ නෑ..💁 අපි ඉන්නේ ඔබේ බැහැපු ව්‍යාපාරය අලුත්ම මගකට ගෙනයන්නයි.. නිකන්ම නෙවෙයි ප්‍රතිඵලත් සමග අපි දෙන්නම්.💪
👉ඇත්තටම මෙම සේවාව කා සදහාද?🤔
⭕️සෝශල් මීඩියා මාකටින් කියලා ව්‍යාජ තැන් වලට රැවටිලා තිබ්බ සේල්ස් ටිකයි මුදලයි නැති කරගත්ත පිරිසට.
⭕️අලුතෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරපු සහ ආරම්භ කරන්න බලන් ඉන්න කට්ටියට.
⭕️සෝශල් මීඩියා මාකටින් වලින් ව්‍යාපාරය ගොඩදා ගන්න හිතේ සැකයක් ඇති අයට.
⭕️සෝශල් මීඩීයා මාර්කටින් මගින් තම ව්‍යාපාරය වෙනත්ම දිශාවකට ගෙන යාමට හිතන අයට.
🟢සරලවම කිව්වොත් ඔයාගේ වැටුන ව්‍යාපාරය අනිවාරෙන්ම සේල්ස් එන මට්ටමට අපි ගේනවා..💁‍♂️ ඒ විතරක් නෙවෙයි හැම මාසෙම අවසානේ අපි ඔයාලට PROGRESS REPORT එකක් (ප්‍රගති වාර්තාවක්)📈📈 පවා දෙනවා. ඒකෙන් ඔබට පුලුවන් ඔබේ ව්‍යාපාරය කොච්චර ඉදිරියට ඇවිත්ද කියලා බලන්න.😍
👨‍🔧වසර දහයකට වඩා සෝශල් මීඩියා මාර්කටින් වල පලපුරුද්ද ඇති සහ ලංකාවේ අංක 01 BRAND සමග වැඩකරන අපි ගැන විශ්වාස‍ය තැබූ විශාල පිරිසක් තවමත් අපි සමග රැදී සිටින්නේ අප ඔවුන් වෙත තැබූ ඒ විශ්වාසය මතයි. 😍 තවත් බල බල ඉන්න ඕනේ නෑ දැන්ම අපිට ඇමතුමක් ගන්න.
✅මෙන්න නම්බර් එක👉 +94779477448 ☎️ (CALL OR WHATSAPP)
✅EMAIL 👉 [email protected]
✅INSTA 👉 creativecorelabs
✅FB - https://www.facebook.com/profile.php?id=100066490932093

2025 වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබාගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කැබිනට් ...
10/10/2024

2025 වසර සඳහා දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ වර්ග 305ක් ලබාගැනීම සඳහා සෞඛ්‍ය ඇමැතිනී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සන්දේශය දෙවන වරටද ප්‍රතික්ෂේපවීම නිසා රෝහල්වල ඖෂධ හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත.

ජනාධිපති අනුර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම පෙරේදා (07 වැනිදා) පැවැති අතර ඊට කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබිණි.

ලබන වසර සඳහා අවශ්‍ය ඖෂධ දේශීය නිෂ්පාදකයන්ගෙන් මෙතෙක් ලබාගත් ක්‍රමවේද වෙනස්කරමින් නව ක්‍රමවේදයක් ඔස්සේ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තිරණය කර තිබිණි.

නව වැඩපිළිවෙළ යටතේ දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගෙන් ඖෂධ ලබා ගැනීමේදී සියයට අටක මිල අඩු කිරීමක්ද සිදුකර ඇත.

ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ සැපයීම සඳහා දේශීය නිෂ්පාදකයන්ට තොග ඇණවුම් මෙතෙක් ලබානොදීම නිසා ජනවාරි මාසය වනවිට ඖෂධ සැපයීමට නොහැකි තත්ත්වයක් මතුවන බව නිෂ්පාදකයන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබේ. ඊට හේතුවී ඇත්තේ ඖෂධ නිෂ්පාදනය සඳහා මාස තුනකට අධික කාලයක් ගතවීමයි.

කැබිනට් අනුමැතිය ලබාගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ සමග ඊයේ (08 වැනිදා) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

තවද පැරණි ක්‍රමවේදයට හෝ ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

– Aruna
Lanka C News ✍️

04/10/2024

Nas Daily thank you so much 🥰🙏

04/10/2024
01/10/2024

මේ ලමයා ගැන සහ පාසල ගැන හැකි ඉක්මනින් මටකියන්න ඔබ සීනියි වතුරයි උදේට බීලා තියෙන්නේ. අපි උදව් කරමු. ඉක්මනින් එවන්න in box මැසේජ් කරන්න 🥹

18/09/2024

කයිය නායනගේ ෆයිල්

18/09/2024

🤣🤣

18/09/2024

😡

රට 🤫
17/09/2024

රට 🤫

17/09/2024

අදුර

🥹
17/09/2024

🥹

16/09/2024

අද රෑට බලන්නෙ.
Hiru TV - සලකුණ නම් 👍
Tv දෙරණ - 360° නම් ❤️

ඇත්ත
16/09/2024

ඇත්ත

16/09/2024

🤣🤣🤣

16/09/2024

අධිකරණ නීති ගමට

16/09/2024

🤣🤣 අයියෝ ජප්පෝ

Address

USA
London
UB24NE

Telephone

+94728706864

Website

Alerts

Be the first to know and let us send you an email when Focus 24 Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Focus 24 Lanka:

Videos

Share

Category

Nearby media companies


Other Media Agencies in London

Show All