Creative Master

Creative Master Growth is constant 🔥 give spark to your soul.

Hungry.....?        📸 @ dinali
27/08/2023

Hungry.....?



📸 @ dinali

Killing the destructive thoughts and nurture the progressive attitude
27/08/2023

Killing the destructive thoughts and nurture the progressive attitude

කොළඹ, මාරවිල හා නාත්තන්ඩිය අවට තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා විමසන්න.0712250942
18/01/2021

කොළඹ, මාරවිල හා නාත්තන්ඩිය අවට තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා විමසන්න.

0712250942

12/12/2020
* 2021 උසස් පෙළ විභාගය සදහා සූදානම් වන සිසු සිසුවියන් වෙනුවෙන් අත්වැලක්.*pdf ආකාරය හා මෙහි විවරණය ලබාගැනීම සදහා 07122509...
01/11/2020

* 2021 උසස් පෙළ විභාගය සදහා සූදානම් වන සිසු සිසුවියන් වෙනුවෙන් අත්වැලක්.
*pdf ආකාරය හා මෙහි විවරණය ලබාගැනීම සදහා 0712250942 (whatsapp ) අමතන්න.
* telegram app ඔස්සෙ සාකච්ඡාවට එක් වන්න 👉

උසස් පෙළ කඩයිම ලකුණු නිකුත් වී ඇත.බහුතරයකින් ඉතා සුලුතරයක් (අවිවාදයකින් තොරව ඒ දක්ෂයින්) සරසවි වරම් දිනා ඇත.තමන් ඉගෙනගත්...
27/10/2020

උසස් පෙළ කඩයිම ලකුණු නිකුත් වී ඇත.
බහුතරයකින් ඉතා සුලුතරයක් (අවිවාදයකින් තොරව ඒ දක්ෂයින්) සරසවි වරම් දිනා ඇත.තමන් ඉගෙනගත් ක්ෂේත්‍රයේ නිපුණයෙක් වන්නට ඔවුනට උණුසුම් සුභ පැතුම්.

ඉතිරිය අදක්ෂයින්ද?
කොහෙත්ම නැත.,අප රටේ පවතින සම්පත් සහ හැකියාව මත සරසවි ප්‍රවේශය Z ලකුණ මත පදනම්ව අැත.එය දක්ෂතාවයට වඩා වාසනාව උරගා බලන මිම්මක් වැනිය.Z ලකුණ නොව ඔබ ඔබගේ හැකියාව මත විස්වාසය තබා ඉදිරියට යන්න..සිහින හබායන්න.ඔබ ඔබගේ අනන්‍යතාව ගොඩනගාගන්න.

23/10/2020

විශ්ව විද්‍යාල / පාසල් ශිශ්‍යයෙක් අනිවාරෙන් දැන ගෙන ඉන්න ඕන වෙබ් අඩවි ටිකක් ගැන තමයි මේ කියන්න යන්නෙ.ඔයාලගෙ වැඩ ගොඩක් පහසු කරගන්න පුලුවන් වේවි කියල හිතනව ලිපිය අවසානයේදි. 🤓

මම වෙබ් අඩවි එක ගානෙ අරං එකකට අදාලව විස්තරය කියන්නම්.ඒ වගේම මේ හැම වෙබ් අඩවියක්ම නොමිලේ සේවා ලබා ගත හැකි වෙබ් අඩවි.

1️⃣ www.grammarly.com

මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුලුවන් ඔයාල මොකක් හරි ලියපු දේක grammer චෙක් කරගන්න.Assignment වල එහෙම grammer ටික හරිද බලන්න ඕන නම් කෙලින්ම මේ වෙබ් අඩවියට ගිහින් paste කරා නම් ඔයාගෙ වැරදි ටිකයි, වෙනස් වෙන්න ඕන විදිහයි මේ වෙබ් අඩවියෙන් හොයල දෙනව.කාගෙන් වත් උදව් ඉල්ලන්න ඕන නෑ මේක හරිද බලපං කියල ඔයාටම ඔයාගෙ වැඩ කරගන්න පුලුවන්.😎

2️⃣ www.desmos.com

Maths ,Bio , engineering , medicine වගේ අයට ගොඩක් වැදගත් වේවි.සමීකරනයක් දුන්නම ඒකට ඕන ප්‍රස්තාරෙ ගහගන්න එක ටිකක් වෙලා යන වැඩක්.සමහර ඒවගෙ හැඩය කොයි වගේද කියලවත් අපිට හොයාගන්න බෑනෙ.මේ වෙබ් අඩවියෙන් ඔයා දෙන සමීකරනෙකට අදාලව ප්‍රස්තාරෙ ඇදල දෙනව අපිට.ප්‍රස්තාර ඕන ගානක් එකම තලයේ ඇදගන්න පුලුවන්.max , min ඔය වගේ function ටිකකුත් තියෙනව දන්න අයට පුලුවන් ඒවත් භාවිතා කරන්න.මේ වෙබ් අඩවියට ගියාම දකුනු පැත්තෙ උඩම ඇති graph කියල එතනින් තමයි ඔයාල ප්‍රස්තාර ඇද ගන්න යන්න ඕන.

එහෙමම පහල ඇති calculator කියලත්.හදිස්සියෙ ඔයාට කැල් එකක් ඕන නම්( scientific ) මේ කැල් එක භාවිත කරන්න පුලුවන්.😋

3️⃣ www.sleepyti.me

මේකත් හරිම interesting වෙබ් අඩවියක් ඒ වගේම සරලයි.මේකට ගියාම ඔයාට දෙන්න පුලුවන් ඔයාට හෙට නැගිටින්න ඕන කියල හිතෙන වෙලාව.ඊට පස්සෙ මේ වෙබ් අඩවියෙන් ඔයාට වෙලාවන් හතරක් යෝජනා කරයි මේ වෙලාවන් වලදි නින්දට යන්න කියන්න.ජීව විද්‍යාවෙ අපි ගැබුරු නින්දකින් අවදිවෙන අවස්තා සලකල තමයි ඔය වෙලාවන් ගනනය කරන්නෙ.ඇත්තටම ඒ වැඩේ හරි යනව.ගානට පහුවදා ඒ වෙලාවට බෙල් එක වදිද්දි අපහසුවක් , කම්මැලිකමක් නැතුව ඔයාට නැගිටගන්න පුලුවන් වෙයි.😌

4️⃣ www.wolframalpha.com

වෙබ් අඩවි ඔක්කොගෙන්ම අපිට වටිනම වෙබ් අඩවිය තමයි මේක.🤩මේ වෙබ් අඩවියෙ ඔයාට ඕනම විශය සම්බන්ද ගැටලුවක් search කරන්න පුලුවන්.(ගාන පිටින්ම copy & paste කරන්න.) ඊට පස්සෙ ඔයාට ඒ ගාන හදන හැටි පියවරෙන් පියවර තියරිත් එක්ක ලැබේවි.මොකක් හරි ගානකට ප්‍රතිපලයක් ආවෙ නැත්නම් ඒ ගාන සම්බන්ද පාඩමේ නම search කරන්න.එතනින් ඔයාට පහසුවෙන් තේරුම් අරං ගාන හදන්න පුලුවන් වේවි.උදාහරනයක් හැටියට මම "Mathematical induction" කියල search කරොත් ඔයාට ඒකෙ තියරි ටිකයි උදාහරන ටිකකුයි බලාගන්න ලැබෙයි.තනියම ඉගෙනගද්දි ගොඩක් වැදගත් මේ වෙබ් අඩවිය.

5️⃣ www.hackerrank.com

Programming කරන හා ඉගෙන ගන්න කැමති අය මේ වෙබ් අඩවියේ developer account එකක් හදාගන්න.ඔයා මොකුත්ම දන්නෙ නැති උනත් ඔයාට tutorial ගොඩාක් නොමිලේ ගන්න ලැබේවි.තනියම programming ඉගෙන ගන්න සහ දන්න අයට තමන්ගෙ දැනුම වැඩි කරගන්න කියාපු වෙබ් අඩවියක්.ඒ වගේ ඔයාට programming competition එකක් උනත් ඔයාගෙ යාලුවෝ අතරේ තියන්න පුලුවන් මේ වෙබ් අඩවියෙන්.අනිවාරෙන් ගිහින් බලන්න උනන්දුවක් තියෙන අය.

6️⃣ www.smallpdf.com

මේ වෙබ් අඩවියෙන් ඔයාට පුලුවන් ඔයාගෙ පරිගනකයේ තියෙන photos එකතු කරල pdf එකක් හදාගන්න.ගොඩක් වෙලාවට Academic වැඩවලට අපිට ඕනෙ වෙනවනෙ assignment එකක උත්තර ලියපු කොල ටික එක pdf එකකට දාගන්න.ඉතින් මේ වෙබ් අඩවියෙන් ඒ වැඩේ කරගන්න පුලුවන්.ඒ වගේම pdf එකේ සයිස් එක වැඩි නම් ඒක අඩු කරගන්නත් මේ වෙබ් අඩවියෙන් පුලුවන්.අනිවාරෙන් අත්‍යවශ්‍යම දෙයක්නෙ ඒක.ඉල්ලන සයිස් එකට අපේ ෆයිල් එක තියාගන්න එක.😣

7️⃣ www.savefrom.net / www.clipconverter.cc

ඔය වෙබ් අඩවි දෙකෙන් ඕනම එකකින් ඔයාට පුලුවන් youtube videos ඩවුන්ලෝඩ් කරගන්න.අදාල video එකේ link එක copy කරලා paste කරාම ඔයාලට කැමති Quality එකකින් ඒ වීඩියෝව ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.ගොඩක් වෙලාවට අපිට නොතේරුන දෙයක් අපි හොයන්නෙ youtube එකේනෙ.ඉතින් ආයෙ ආයෙ බලන්න නම් ඩවුන්ලෝඩ් කරගන්න එක වටිනව.😋

ඔය ටික තමා මට දැනුන විදිහට ඕනම කරන වෙබ් අඩවි ටික.මීට අමතරව වැදගත්‍ ය කියල හිතෙන වෙබ් අඩවි ගැන ඔයාල දන්නවා නම් comment එකක් දාන්න.එහෙනම් අදට නවතින්නම්.

#උපුටාගැනීමකි

19/10/2020
2021 | 2022 | A/L Biology | මුල සිට සරලව නිවැරදිම biology නිවැරදිව.| කොළඹ,ගම්පහ,කුරුණෑගල,පුත්තලම | තනි හෝ කුඩා කණ්ඩායම් ...
18/10/2020

2021 | 2022 | A/L Biology | මුල සිට සරලව නිවැරදිම biology නිවැරදිව.
| කොළඹ,ගම්පහ,කුරුණෑගල,පුත්තලම |
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති සදහා විමසන්න.
0712250942
Dulanga Thennakoon
Bsc.(physiotherapy )
University of colombo

ජීව විද්‍යාව | 6 වන ඒකකය | ප්‍රවේණිය(නව හා පැරණි නිර්දේශ සිසු සිසුවියන් වෙනුවෙන්.)* PDF ආකරය හා පිළිතුරු සාකච්ඡා සදහා Te...
15/10/2020

ජීව විද්‍යාව | 6 වන ඒකකය | ප්‍රවේණිය

(නව හා පැරණි නිර්දේශ සිසු සිසුවියන් වෙනුවෙන්.)

* PDF ආකරය හා පිළිතුරු සාකච්ඡා සදහා Telegram ඔස්සේ එක්වීම සදහා 👇


අමතර විමසීම් සදහා 👇
දුලංග තෙන්නකෝන් | 0712250942
Bsc.(Physiotherapy)
Faculty of medicine
University of colombo

09/10/2020

All students sitting the Grade 5 Scholarship and the GCE Advanced Level examinations, informed to register their information by visiting https://t.co/BoqCPQ77VZ

“If you/ your family member get fever/ breathing difficulties after the date of submission of the application or during the examination or after the examination, you should submit this format again. Ministry of Education gurantees the confidentiality of all the particulars you provided.” Education Ministry said in a statement.

07/10/2020

💚💛Fast Track Chemistry 💛💚
-----===== Links👇 =====------
💚💛❤️සම්පූර්ණ පාඩම්❤️💛💚
Theory + past papers + විවරණ + MCQ points
😍💯% නොමිලේ...

ආදරණීය දුවේ පුතේ,
කොයි මට්ටමක හිටියත් උසස්පෙළ කඩඉම ජයගන්න ඔයාල හැමෝටම මේ වෑයම උදව්වක් වේවි.

යාලුවො අතරත් මේ පණිවිඩය share කරන්න. දැනුවත් කරන්න.
Page එකටත් like 👍කරන්න.
ඔබට ජය.😇💛💚❤️


B.Sc. (Physiotherapy)
Faculty of Medicine
University of Colombo.

පරමාණුක ව්‍යුහය- පැය 3 https://t.me/joinchat/NnbEdxRax06MHmoCOwXcng

ව්‍යුහය හා බන්ධන- පැය 3.5
https://t.me/joinchat/NnbEdxwrghZpO7GtA6GdJA

s ගොනුව- පැය 3.5
https://t.me/joinchat/NnbEd0sSregtxRMBRuN9MQ

p ගොනුව - පැය 4
https://t.me/joinchat/NnbEd0YSvNd8ZuO-zpjYdQ

d ගොනුව - පැය 3.15
https://t.me/joinchat/NnbEd0b_VhkG7sGADOeLfA

කර්මාන්ත රසායනය - පැය 4.5
https://t.me/joinchat/NnbEd0x2jYLfOEY45ahlkA

පරිසර රසායනය- පැය 3
https://t.me/joinchat/NnbEd0gi-VsdXPLk95BuKw

07/10/2020

වැදගත් වෙයි.

2 වන පාඩම
* කාබොහයිඩේ‍්‍රට වල රසායනික ස්වභාවය හා ජෛවීය කෘත්‍යයන්
*ප්‍රෝටීනවල රසායනික ස්වභාවය හා ජෛවීය කෘත්‍යයන්
*සෛල චක්‍රය
*අවුඩස් උපකරණය ,ශ්වසන මානය

3 වන පාඩම
*පරිණාමික යුග
*දෙබෙදුම් සුචි
*සත්ත්ව රාජධානියේ වංශවල ලාක්ෂණික ලක්ෂන

4වන පාඩම
*ප්‍රාථමික කද හා මුලේ ව්‍යුහ හා ශාක ද්ව්තීයික වර්ධනය
*ආතති
*ශාක වර්ධක ද්‍රව්‍ය

*උත්ස්වේදනය
*පානමානය (උපකල්පන)
*ශාක ජීවන චක්‍ර

5වන පාඩම
*හෘදයේ දළ ව්‍යුහය හා හෘත් චක්‍රය
*වෘක්ක දළ ව්‍යුහය හා මුත්‍ර නිපදවීම
*සමස්ථිතිය
*ඇස
*සහජප්‍රතිශක්තිය

*හිස්කබල
*උපත්පාලන ක්‍රම
*ලිංගාශ්‍රිත රෝග
*අණ්ඩජනනය හා ශුක්‍ර ජනනය
*ස්නායු ආවේග සන්නයනය,උපාගමය
*ස්වසන වායු පරිමා හා ධාරිතා
*ආහාර ජීරණය හා යාමනය

6 වන පාඩම
මෙන්ඩල් නියම හා අපගමන රටා
ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේනිය

7 වන පාඩම
DNA ප්‍රතිවලිතය
විකෘති
DNA ඒෂණ

8වන පාඩම
බියෝම
පරිසර සංරක්ෂණ සම්මුතීන්

9 පාඩම
අපජල හා පානීය ජල පිරිපහදුව
ආහාර නරක්වීම

10 පාඩම
නැනො තාක්ෂණය
ආහාර පරිරක්ෂණය
මූලික සෛල චිකිත්සාව

ජීවවිද්‍යාව සදහා සූදානම් වන දරුවන් වෙනුවෙන්.
29/09/2020

ජීවවිද්‍යාව සදහා සූදානම් වන දරුවන් වෙනුවෙන්.

27/09/2020

මීයන්ගෙ ලෝමවල පැහැය අළු (G) කලු පැහැයට (g) ප්‍රමුඛ වේ.නමුදු වර්ණය ප්‍රකාශවීම වෙනත් ඇලීල යුගලක් සහිත ස්වාධිනව හැසිඓන ජානයක් මගින් නිර්ණය වේ.එහි ප්‍රමුඛ C ඇලීලය වර්ණය ප්‍රකාශ කරවන අතර නිලීන c ඇලීලය ඇලි බවට හේතු වේ.
අළු පැහැ මීයෙකු සහ කලු පැහැ මීයෙකු අතර මුහුමකින්,
අළු 3: කලු 3: ඇලි 2 යන අනුපාතයෙන් ලබා දුනි නම් යොදාගනනා ලද දෙමාපිය දර්ශ වනුයේ,
1)GGCC × ggcc
2)GgCC × Ggcc
3)GgCc × ggCc

2020 උසස්පෙළ ජීවවිද්‍යාව සදහා සූදානම් වන සිසුසිසුවියන් වෙනුවෙන් ආදර්ශ බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක්.0712250942 - Dulanga Thenn...
24/09/2020

2020 උසස්පෙළ ජීවවිද්‍යාව සදහා සූදානම් වන සිසුසිසුවියන් වෙනුවෙන් ආදර්ශ බහුවරණ ප්‍රශ්ණ පත්‍රයක්.

0712250942 - Dulanga Thennakoon

2020 උසස් පෙළ ජීව විද්‍යව විෂය සදහා සූදානම් වන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුන ආදර්ශ ව්‍යුහගත ප්‍රශන පත්‍රයක්.* pdf ආකාරය...
22/09/2020

2020 උසස් පෙළ ජීව විද්‍යව විෂය සදහා සූදානම් වන සිසු සිසුවියන් වෙනුවෙන් සැකසුන ආදර්ශ ව්‍යුහගත ප්‍රශන පත්‍රයක්.

* pdf ආකාරය හෝ වැඩි විස්තර සදහා 👇
0712250942Dulanga Bandara Thennakoonn
Bsc. (physiotherapy )Hons.
faculty of medicine.
university of colombo.

#2020

2020 උසස් පෙළ ජීව විද්‍යාව සදහා සූදානම් වන සිසු සිසුවියන් වෙනුවෙන් ආදර්ශ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය - 1  * pdf අකාරය හො වැඩ...
20/09/2020

2020 උසස් පෙළ ජීව විද්‍යාව සදහා සූදානම් වන සිසු සිසුවියන් වෙනුවෙන් ආදර්ශ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රය - 1
* pdf අකාරය හො වැඩි විස්තර සදහා
0712250942
Dulanga Thennakoon
Bsc.(physiotherapy)Hons
faculty of medicine
university of colombo.

2020 ඔක්තෝබර් මස පැවැත්වෙන උසස් පෙළ විභාගය වෙනුවෙන් ජීව විද්‍යව හදාරන සිසුන් වෙනුවෙන් සැකසුන ආදර්ශ ප්‍රශ්ණ පත්‍රයක්.* p...
19/09/2020

2020 ඔක්තෝබර් මස පැවැත්වෙන උසස් පෙළ විභාගය වෙනුවෙන් ජීව විද්‍යව හදාරන සිසුන් වෙනුවෙන් සැකසුන ආදර්ශ ප්‍රශ්ණ පත්‍රයක්.

* pdf ආකාරය හෝ වැඩි විස්තර සදහා 0712250942 (whatsapp)
Telegram -
Dulanga Thennakoon
Bsc.(Physiotherapy)Hons
faculty of medicine
university of colombo.

#2020

Address

London

Website

Alerts

Be the first to know and let us send you an email when Creative Master posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share