Ceylon Pet Media

Ceylon Pet Media Our goal is to always try to make people smile, even those that may personally not want to take care of the animals..
(3)

එපා කියද්දී අර බූ #වා අරහෙන් දැම්ම සර් 🐶🐾මේ මොඩය අහිම්සකයි 🎨Credit: quynhdino.99 | IG
06/12/2024

එපා කියද්දී අර බූ #වා අරහෙන් දැම්ම සර් 🐶🐾
මේ මොඩය අහිම්සකයි

🎨Credit: quynhdino.99 | IG

කාලගුනය දරුනුයි කිව්වා,අපිට යන්නැයි, වටිනම දේ ගන්නයිවටිනම දේ මට,උයන් කාපු වළඳයිසුදු පුතයි විතරයි ❤හදවතේ ගැඹුරුම තැන රමා ...
28/11/2024

කාලගුනය දරුනුයි කිව්වා,
අපිට යන්නැයි, වටිනම දේ ගන්නයි

වටිනම දේ මට,උයන් කාපු වළඳයි
සුදු පුතයි විතරයි ❤

හදවතේ ගැඹුරුම තැන රමා කෙටූ ටැටූ

වැස්ස තමයි, හැබැයි එයාලවත් අමතක කරන්න එපා 🙏
27/11/2024

වැස්ස තමයි, හැබැයි එයාලවත් අමතක කරන්න එපා 🙏

Me being a supportive parent:
23/11/2024

Me being a supportive parent:

🥹
21/11/2024

🥹

Okay Boss 🫡
20/11/2024

Okay Boss 🫡

දරුවෙක් වගේ බෙහෙත් පෙව්වේ,ඔයාව පරස්සම් කරගන්නනෙ රත්තරං 😢
17/11/2024

දරුවෙක් වගේ බෙහෙත් පෙව්වේ,
ඔයාව පරස්සම් කරගන්නනෙ රත්තරං 😢

මට, තනිකමක් පාළුවක් දැනුන හැම වෙලේකමඑයා මගේ ලගින් හිටිය 🥰😌
16/11/2024

මට, තනිකමක් පාළුවක් දැනුන හැම වෙලේකම
එයා මගේ ලගින් හිටිය 🥰😌

Low Budget CCTV 🥹
15/11/2024

Low Budget CCTV 🥹

Cutest double chin in the world ♥️📷
14/11/2024

Cutest double chin in the world ♥️

📷

14/11/2024
හයි 🥹
13/11/2024

හයි 🥹

ගසක් කපා පැටවීමෙදී හමුවූ ගස තුල අවුරුදු 60 පුරා සිරවී සිටී මමීකරනය වූ බලු සුරතලා...🌍🐕🐆🐅🐕🌍💐ස්ටකී" නම් මෙම සුනඛයා ගසක කඳ ත...
12/11/2024

ගසක් කපා පැටවීමෙදී හමුවූ ගස තුල අවුරුදු 60 පුරා සිරවී සිටී මමීකරනය වූ බලු සුරතලා...🌍🐕🐆🐅🐕🌍💐

ස්ටකී" නම් මෙම සුනඛයා ගසක කඳ තුළ මුළුමනින්ම මමීකරනය වී තිබී ඇති අතර ඔහු සොයාගත් පුද්ගලයින්ට විශ්මයට පත් විය.

සමාගමක් වූ ලොගර්ස් "ජෝර්ජියා ක්‍රාෆ්ට් කෝපරේෂන්" ඔවුන්ට අයත් ඕක් ගසක ඉහළ කොටස කපා එය ට්‍රක් රථයට පටවා ප්‍රවාහනය කළ අතර කඳට ඇතුළත දුඹුරු සහ සුදු දඩයම් බල්ලෙකු සිටින බව දුටු විට පුදුමයට පත්විය.

ඔවුන් විශ්වාස කරන්නේ සුනඛයා වසර 60 ක් පමණ එහි සිට ඇති අතර කම්කරුවන්ට අනුව ඔවුන් විශ්වාස කරන්නේ බල්ලා යමක් පසුපස හඹා ගොස් කඳ තුළ සිරවී ඇති බවයි.ඔහු ගසෙහි හිරවුන අතර කිසි විටෙකත් උගේ ගොදුර අල්ලා ගැනීමට නොහැකි විය. කිසිවෙකු ඔහු ගස තුල සිටින බවක දුටුවේ නැත. පැන යාමට නොහැකි වූ ඔහු එම අහම්බ උගුලේ රැඳී සිටිමින් අවසානයේදී මිය ගියේය.

මමීකරනය වූ සුනඛයා ගසෙහි කැපුම හරහා දඩයමට සූදානම්ව සිටී ආකරය තවමත් දැකිය හැකිය. බොහෝ අය කල්පනා කරන්නේ මෙම සුනඛයාගේ සිරුර ආරක්ෂා කිරීම සඳහා මමීකරන ක්‍රමවේදයක් නොමැතිව මෙතරම් කාලයක් ආරක්ශා විය හැකි වන්නේ කෙසේද යන්නයි. පෙනෙන විදිහට ගසේ කදේ ඇති සංඝටක එයට උදවු වී ඇත.

බටහිර ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාත්මක මානව විද්‍යාඥ ක්‍රිස්ටිනා කිල්ග්‍රෝව් පැහැදිලි කළේ ගස විසින්ම සුනඛයා ආරක්ෂා කළ බවයි.

උපුටාගැනිමකී..

උන් හන්දා මැරි මැරි..ගිනි හංගා කුසයට..පීඩා ඉවසගන්නෙ රන් හිරු සේ..නෙත් යුග නොම වැසූ..දරු දුක කෑගසා..අදුරේ විරිය දෙයි. ඒ ආ...
11/11/2024

උන් හන්දා මැරි මැරි..
ගිනි හංගා කුසයට..
පීඩා ඉවසගන්නෙ රන් හිරු සේ..
නෙත් යුග නොම වැසූ..
දරු දුක කෑගසා..
අදුරේ විරිය දෙයි. ඒ ආදරේ..

සුවදයි මව් සෙනෙහේ ජීවිතේ.. ❤

පාරේ ඉපදීම වරදක් ද?ආදරේ සෙනෙහස නොලබන්න 🥹
11/11/2024

පාරේ ඉපදීම වරදක් ද?
ආදරේ සෙනෙහස නොලබන්න 🥹

මං මේ ලෝකේ දකින්න ආසම ජාති භේද නැති සහජීවනය.ඒක ඉගෙනගන්න පුළුවන් හොදම විදිහ..Best friends ❤️
11/11/2024

මං මේ ලෝකේ දකින්න ආසම ජාති භේද නැති සහජීවනය.
ඒක ඉගෙනගන්න පුළුවන් හොදම විදිහ..
Best friends ❤️

Address

London

Alerts

Be the first to know and let us send you an email when Ceylon Pet Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceylon Pet Media:

Videos

Share