Lankaecast

Lankaecast Stay engaged with us for insightful updates on the issues that define the nation's future. E Voice Team

Follow-up in social, political, cultural space ... සමාජ,දේශපාලන,සංස්කෘතික අවකාශයේ පසු විපරම
The Mirror of Society
, , , , , , Follow-up in social, political, cultural space ... සමාජ,දේශපාලන,සංස්කෘතික අවකාශයේ පසු විපරම - The Mirror of Society

Ecast - Evoice is your premier pl

atform for in-depth analysis and critical discussions on the pervasive issue of corruption within Sri Lanka's economy. We deliver timely, well-researched insights into the political and financial scandals shaping the nation's geopolitics, uncovering corruption, power abuse, and economic misgovernance at the highest levels. Our mission is to keep you informed with factual, transparent reporting while fostering informed dialogue that advocates for a more just and accountable Sri Lanka.

සපුමල් කුමරු.... NPP are under heavy Public Scrutiny සම්පූර්ණ කතාව බලන්න .. https://youtu.be/QGJrueQXttM
15/12/2024

සපුමල් කුමරු....
NPP are under heavy Public Scrutiny
සම්පූර්ණ කතාව බලන්න .. https://youtu.be/QGJrueQXttM

NPP are under heavy Public Scrutiny -up in social, political, cultural space Subscribe to...

ශ්‍රි පතුලේ දොරටු ඇරේ....       ‪‬
14/12/2024

ශ්‍රි පතුලේ දොරටු ඇරේ.... ‪‬

2024-2025 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය (14) දිනට යෙදුණු උදුවප් පොහෝ දිනයෙන් ආරම්භ කල බව ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්....

බයිSONලා .... !A Strange Doctor In The Dark Christmas Sky        සම්පූර්ණ කතාව බලන්න ... https://youtu.be/LJcRsNuyx2Aඅශෝ...
12/12/2024

බයිSONලා .... !
A Strange Doctor In The Dark Christmas Sky

සම්පූර්ණ කතාව බලන්න ... https://youtu.be/LJcRsNuyx2A

අශෝක... විවාදාසම්පන්න ආචාර්ය උපාධිය ගැන උත්තර දිය යුත්තේ ඔබය.වගකීම් විරහිත ලෙස සැගව සිටීමෙන් මේ බිද හෙලන්නේ ජනතාවගේ විශ්වාසයයි.එක්කෝ තම නිර්දෝශීභාවය ඔප්පු කරනු... නිශ්චිතව එක කළ නොහැකි නම් තනතුරෙන් මෙන්ම මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වන්න.

A Strange Doctor In The Dark Christmas Sky -up in social, political, cultural space Subscribe to Lankaecast, ev...

පඩිත් නැතුව Garment එක වසා දමයි! 1080කට යන එම මං නෑ!
10/12/2024

පඩිත් නැතුව Garment එක වසා දමයි! 1080කට යන එම මං නෑ!

කොත්මලේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් රු පන්දහසක වැටුප් වැඩිවිමක් ඉල්ලා දින ...

නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත් දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා...
09/12/2024

නව රජයේ බලශක්ති අමාත්‍යවරයාට සුබ පැතුම් එක් කිරීමත් දෙරට අතර බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාව වර්ධනය කිරීමේ ක්‍රමවේද සාකච්ඡා කිරිමත් මෙම හමුවේ අරමුණ විය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ. චංග් (Julie J. Chung) අද (09) පෙරවරුවේ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි හමුවූව.....

කම්කරු ජනතාවට ETF/EPF ඇතුලත් කිරිම වහා අහෝසි කරනු! |    |  -voice |
08/12/2024

කම්කරු ජනතාවට ETF/EPF ඇතුලත් කිරිම වහා අහෝසි කරනු! | | -voice |

මේ මස (10) දිනට යෙදෙන ජාත්‍යන්තර මානව හිමිකම් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරිමේ පාගමනක් (07) දින පැවැත්විණ.ශ්‍රි ල....

  පහරදිමක්?
07/12/2024

පහරදිමක්?

  සරසවිය අසල රිය අනතුර - තොරතුරු වසන් කිරීමට සරසවියේ බලපෑම්?  පසුගිය බ්‍රහස්පතින්දා (05) දින NSBM සරසවිය අසලදී අනාරක්ෂිත...
06/12/2024

සරසවිය අසල රිය අනතුර - තොරතුරු වසන් කිරීමට සරසවියේ බලපෑම්?

පසුගිය බ්‍රහස්පතින්දා (05) දින NSBM සරසවිය අසලදී අනාරක්ෂිතව, අධික වේගයෙන් ධාවනය කෙරූ සුඛෝපබෝගී රථයක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි එම සරසවියේම සිසුවියන් දෙදෙනෙකු හා ත්‍රීරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබුණා. අනතුර අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ බැටරිය හානියට ලක්වීමෙන් කාන්දු වූ අම්ල විසිවීමෙන්, ත්‍රීරෝද රථයේ රියදුරුගේ ඇස් වලට බරපතල හානිද, සිසුවියන් දෙදෙනාට පිලිස්සුම් තුවාලද සිදු වී තිබුණා.

මෙම අවස්ථාවෙදී සුඛෝපබෝගී රථය ධාවනය කෙරූ එම සරසවියේම සිසුවා සහ ඔහුගේ සගයා යම්කිසි මත්ද්‍රව්‍යයක් භාවිත කර සිටි බව දිස්වූ බව සිදුවීම ඇසින් දුටු ප්‍රදේශවාසීන් සඳහන් කල අතර, අනතුර සිදුවූ විගස එම සුඛෝපබෝගී රථයේ ලියාපදිංචි තහඩු ඉවත් කරගැනීමටද ඔවුන් කටයුතු කර තිබුණා. මෙම සරසවිය අසල මෙවැනි අනතුරු හා කෝලහාල සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්වී ඇති බවත්, එම අවස්ථාවලදී සරසවියේ ඍජු මැදිහත් වීමෙන් මෙම සිදුවීම් වලට අදාල තොරතුරු වසන් කිරීමටත්, ඇසින් දුටු පුද්ගයන්ට බලපෑම් කිරීමත් සිදුවන බව, ප්‍රදේශවාසීන් මහත් කනස්සල්ලෙන් ප්‍රකාශ කර සිටියා.

ප්‍රදේශවාසීන්ගේ මෙම චෝදනා පිළිබඳව සොයා බැලීමේදී පෙනී ගියේ, මෙම සරසවිය අසල නිතරන්තරයෙන් අනතුරු සිදුවන අතර, ඒවා පිළිබඳව නිසි ආකාරයෙන් මාධ්‍යයවල වාර්තා වී නැති බවයි. සරසවියේ කීර්තිනාමය රැකගැනීමට අනීතික බලපෑම් කිරීම විනා මෙම සිදුවීම් වැලකීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙස අවධාරණය කරන අතර, මේ පිළිබඳව නිසි ආකාරයෙන් නීතිමය කටයුතු සිදුවේදැයි අවධානයෙන් පසුවීමත් ඉතා වැදගත් බව සටහන් කල යුතුය.

හැමෝම පුදුම කරමින් දීඝ දන්තු මෙන්ම තවත් ඇතෙක්! |     ‪‬
06/12/2024

හැමෝම පුදුම කරමින් දීඝ දන්තු මෙන්ම තවත් ඇතෙක්! | ‪‬

දීඝ දන්තු මෙන්ම දිග දළ යුගලක් සහිත ඇතෙකු එප්පාවල එළිය දිවුල්වැව ප්‍රදේශයේදී අද (05) උදෑසන එප්පාවල- තලාව මාර්ගය හරහා ...

කටුනායක ගුවන්තොටුපලේ ගුවන් පාලකවරයාගෙන් අවසර ඉල්ලා  ඇති අතර, එහිදි ගුවන් යානය අඩි 4000 දක්වා පහත් කර පියාසර කරන ලෙසට ලැබ...
04/12/2024

කටුනායක ගුවන්තොටුපලේ ගුවන් පාලකවරයාගෙන් අවසර ඉල්ලා ඇති අතර, එහිදි ගුවන් යානය අඩි 4000 දක්වා පහත් කර පියාසර කරන ලෙසට ලැබුණේ යැයි කියන උපදෙස් මත ගුවන් යානය පහත්කර සප්ත කන්‍යා කදුවැටිය අසලින් පියාසර කිරිමේදි එම ගුවන් යානයේ වම්පස තටුව කදුවැටියේ ගැටිමෙන් අනතුර සිදුවු බවද කියයි!

මාර්ටින් එයාර් ඩි.සි 08 ගුවන් අනතුර සිදු වි වසර පනහක් සපිරෙයි.ශ්‍රි ලංකාවේ මෙතෙක් සිදු වු බිහිසුණුම ගුවන් අනතුර සි.....

03/12/2024

මහා විරුවෝ. පොඩිද?
“No Chance Even For A Simple Mistake”
සම්පූර්ණ කතාව - https://youtu.be/mQTKFpTZ-wE

දීඝ දන්තුගේ බඩේන් ආ නිධානය!      ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ ද...
02/12/2024

දීඝ දන්තුගේ බඩේන් ආ නිධානය!

ගල්කිරියාගම, හිඟුරුවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමෙන් මිය ගිය දීඝදන්තු 01 හස්තියාගේ දළ යුගළය සහ හිස කොටස සංරක්ෂණය කිරීමට පියවර ගෙන තිබේ.

ඒ, අනුව එම සතවයාගේ හිස කඳෙන් වෙන්කර ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙනයාමට වනජීවී නිලධාරීන් ඉකුත් දා (29) රාත්‍රියේ කටයුතු කරනු ලැබීය. සත්ත්වයාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දළ යුගළය සහිත හිස කොටස කඳෙන් වෙන් කර ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ. ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක කාර්යාලය වෙත රැගෙන ගිය එම හිස කොටස ආරක්ෂිතව වළ දැමීමට කටයුතු කර තිබේ. හස්තියාගේ දළ යුගළය ආරක්ෂිතව ගලවා ඉවත් කිරීම සඳහා එම හිස කොටස ඉදිරියේ දී නැවත ගොඩගැනීමට නියමිත බවයි වනජීවී නිලධාරීන් ප්‍රකාශ කළේ.

මෙම සත්ත්වයාගේ මරණය විදුලි සැර වැදීමක් හේතුවෙන් හදවත අක්‍රිය වීම නිසා මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බවයි අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සඳහන් කළේ.

මෙම ඇතා මිය යෑමේ සිද්ධියට අදාළව අත් අඩගුවට ගත් රක්ෂණ සමාගමක කළමණාකරුවකු මෙම මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරීමට ඉකතු් දා (29) කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔහුගේ නිවසේ තිබී විදුලි රැහැන් ඇතුලු ඉලේකට්‍රොනික් උපකරණ කිහිපයක් ද සොයාගෙන තිබේ.පලාගල ප්‍රදේශයේ මහා සංඝරත්නය වැඩම කර මෙම සත්ත්වයා වෙනුවෙන් පාංශ කූලය ලබා දීම ද ඉකුත් 29 වන දා දහවල් සිදු කෙරුණේ අනුරාධපුරයට මහ වැසි ඇද හැළෙන මොහොතක දීය.පැමි

මේ අතර දීඝදන්තු 01 හස්තියාගේ ඉකුත් දා (29) සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී උදරයේ තිබී රුපියල් 10 කාසියක් සොයාගැනීමට මරණ පරීක්ෂණය කළ නිලධාරීන්ට හැකිව තිබේ. මෙම සත්ත්වයාගේ මරණය විදුලි සැර වැදීමක් හේතුවෙන් සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණය මඟින් තහවුරු වූ බවයි අනුරාධපුර පණ්ඩුලගම වනජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා සඳහන් කළේ. මේ අතර දීඝ දන්තු හස්තියා මිය ගිය බව දැනගත් මොහොතේ පටන් එම ස්ථානයට එම සත්ත්වයාගේ දේහය නැරඹීමට පැමිණි පිරිස මිථ්‍යා මත වල එල්බ සිටීම නිසා මියැදුණු දීඝගේ වල්ගයේ කෙඳි සියල්ලම ගලවාගෙන යාමට කටයුතු කර තිබිණි.මෙවැනි අකාරුණික කටයුතු කිරීමෙන් වළකින ලෙසට ද වනජීවි නිළධාරීහූ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඊළමට බයද? Terrified of the eelam?තලපති  AKD Vs JVC https://youtu.be/hPwgf2W4faQ
25/11/2024

ඊළමට බයද?
Terrified of the eelam?
තලපති AKD Vs JVC
https://youtu.be/hPwgf2W4faQ

Terrified of the eelam? | -------------------------------------------------------------------------------------------------...

23/11/2024

සමාජ, දේශපාලන, සංස්කෘතික අවකාශයේ පසු විපරම!
පුවත් වාර්තාකරණය lankaecast වෙබ් අඩවිය
🌏 www.lankaecast.com

රට තුළට විදේශ විනිමය ගෙනදෙන සාර්ථක නයි මිරිස් වගා  ආදර්ශනයක්  අනුරාධපුර පාලාඩ්කුලම ග්‍රාමයෙන්....රටක් සංවර්ධධන අරමුණු කර...
22/11/2024

රට තුළට විදේශ විනිමය ගෙනදෙන සාර්ථක නයි මිරිස් වගා ආදර්ශනයක් අනුරාධපුර පාලාඩ්කුලම ග්‍රාමයෙන්....

රටක් සංවර්ධධන අරමුණු කරා ලඟා වීමේ දී අපනයන ආර්ථිකය වඩාත් වැදගත් සන්ධිස්ථානයක් ගනී.නිසි කළමණාකරණයකින් යුතු අපනයන ආර්ථිකයක් නොතිබීම තුළ අදටත් මේ මොහොතේදීත් අප රට තවමත් සවංර්ධනය වෙමින් පවතින රටක් බව කියමින් සිටිමට අපට සිදු වී තිබේ.අපනයන ආර්ථිකයට දායක වන එවැනි ව්‍යවසායකත්ව හැකියාවන්ගෙන් හා අදහස් වලින් පිරුණු තරුණ පිරිස් මේ වන විට විවිධ අත්හදා බැලීම් ඔස්සේ සිය වගා කටයුතු කරන අයුරු අපට දැක ගැනීමට හැකිය.එවැනි තරුණ කෘෂි ක්ෂේත්‍රයටම සම්බන්ධ පුද්ගලයෙකු අපට හමු විය.ඔහු උතුරු මැද පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විෂයානුබද්ධ නිලධාරි රජිව් රාජපක්ෂ වේ.

මේ වන විට දේශීය වෙළෙඳපොළ තුළ පවා ඉහළ ඉල්ලුමක් ඇති නයි මිරිස් වගාව කරනු ලබන ගොවි මහතුන් රජරට හා අවට ප්‍රෙද්ශ වල දී බොහෝ පිරිස් අපට හමු වී තිබේ.ඔවුන් නයිමිරිස් වගා කර එම වගාවෙන් ලැබෙන නයි මිරිස් අස්වැන්න ඔවුන් තඹුත්තේගම ආර්ථීක මධ්‍යස්ථානයට, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට හෝ මැනිං මාකට් එකට යොමු කරනු ලබන අතර එයින් ලැබෙන මුදලින් නැවත එම වගාව හෝ වෙනත් වගා කිරීමට යොමු වේ.

මෙම ආදර්ශනය නාගරික ප්‍රෙද්ශයක් තුළ දී පවා වගා කර අමතර ආදායමක් ඉපයීමට හැකි වගාවක් ලෙස ආදර්ශයෙන්ම පෙන්වීමට සමත් වී තිබේ.අනුරාධපුර නගරයට ආසන්නයේ ඇති පාලාඩි කුලම ප්‍රදේශයේ වර්ග අඩි 1250ක් තරම් භූමි භාගයක අර්කෂක ගෘහයක් තුළ සිය නයි මිරිස් වගා ආදර්ශනය සිදු කර තිබේ.මෙහි නයි මිරිස් ගස් 160කට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇති අතර ඔහු මෙම බෝගයෙන් මාසිකව රුපියල් හැටදහසක පමණ අමතර ආදායමක් උපයන බව මෙහිදී අපට අනාවරණය විය.

“ මම ගොවීන්ට ආදර්ශනයක් දෙනන තමයි මෙම නයි මිරිස් වගාව කළේ.නයි මිරිස් වලට තමා දැනට වෙළෙඳපොලේ ලොකුම මිළක් තියන මිරිස් වර්ගය.මේ වෙද්දී මේක අපි ආර්ථික බෝගයක් ලෙස උතුරු මැද පළාත තුළ ප්‍රචලිත කරන්න තමයි සූදානම.මොකද රටට විදේශ විනිමය ගේන්න පුළුවන් බෝගයක් විදිහට අපි මේ නයි මිරිස් අඳුරගත්තා.ඒ නිසා කුඩා භූමි ප්‍රමාණයක ගස් 160කින් මං අද වෙනකොට රුපියල් හැට දහසක මාසික ආදායමක් ගන්නවා අඩු වියදමකින්.ඇත්තටම මේ වගාවට මහා ලොකුවට මහන්සි වෙන්න දෙයක් නෑ.රජරට ගොවියාට මං කියන්නේ හොඳ ආදායමක් ගන්න පුළුවන් බෝගයක් මේක.බය නැතුව වගා කරන්න.මොකද මෙවැනි ආර්ථීක වටිනාකමක් තිනෙ බෝග වගා කළාම අපිට මේවා විදේශ විනිමය ඉපයීම සඳහා යොමු කරන්න පුළුවන් “ යැයි පැවසීය.

16/11/2024

බෝඩර් ඩෝසර්..ජෝකර් චාටර්
Sri Lanka Political Earthquake
ශ්‍රමදානයට ඩෝසර් අරන් ආ සැමට උත්තමාචාරය...
මේ සටන්කලේ 71 දරුවෝ ...
Click Now - https://youtu.be/hrnv86tZn98

බෝඩර් ඩෝසර්..ජෝකර් චාටර්Sri Lanka Political Earthquake ශ්‍රමදානයට ඩෝසර් අරන් ආ සැමට උත්තමාචාරය...  මේ සටන්කලේ 71 දරුවෝ ....
16/11/2024

බෝඩර් ඩෝසර්..ජෝකර් චාටර්
Sri Lanka Political Earthquake
ශ්‍රමදානයට ඩෝසර් අරන් ආ සැමට උත්තමාචාරය...
මේ සටන්කලේ 71 දරුවෝ ...
Click Now - https://youtu.be/hrnv86tZn98

Sri Lanka Political Earthquake | බෝඩර් ඩෝසර්.. ජෝකර් චාටර් | Vlog EP 12 | ----------------------------------------------...

Address

London

Alerts

Be the first to know and let us send you an email when Lankaecast posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Lankaecast:

Videos

Share

Justice for Malays

Justice for Malays

  • 457Games

    457Games

    92 the larches, Palmers Green

Other Digital creator in London

Show All