01/02/2024
මීට අවුරුදු 17කට කලින් Ashan Mihirangana කියන පිස්සු යකා සහ "මම" කියන පිස්සු යකා සෙට් වෙලා හදපු අමුතු ම තාලෙ වැඩක් මේක. ඒ කාලෙ ඕකට අපි මියුසික් කළේ hemachandra bowatta ගෙ pentium IV machine එකේ Reason 4 DAW එකෙන්. ඒ කාලෙ ඉඳලා මේක හදාගන්න ඔට්ටු උණා උණා ඒත් හරියට කරගන්න බැරි උණා. ආයෙ ම ගිය අවුරුද්දෙ මේ යකා මේක ආයෙම කරන්න ඕන කියල ආයෙ හදමුද කියල ඇහුවා.. මාත් ඉතිං මේකට මාර ආස හින්දා ආයෙම වැඩේ පටන් ගත්තා.. සිරාවටම ඕයි Ashan Kaluge මං හිතුවෙ නෑ තවුසෙ මේක මෙච්චර පට්ට විදියට කරයි කියලා.. හොඳම එක කියන්නෙ මං හීනෙන්වත් හිතුවෙ නෑ තවුසෙට මෙච්චර හොඳට visual script ලියන්න පුලුවන් කියලා...🤣🤣 ...
සිරාවට ම
ඒ කාලෙ අපි පටන් ගත්ත මේ සිංදුව මෙහෙම එකක් වෙයි කියලා හිතුවෙම නෑ.... සිරාවට ම පට්ට වැඩක් අපි කරපු... ඒ මොනා උණත් මං තොගෙ චැනල් එක සකබරයිස් කරන්නෙ නං නෑ.. මොකද ඕකෙන් උඹ හම්බ කරන්න ගත්තොත් මට හෙන ඊරිසියයි... ඕං.....🤣🤣🤣🤣🤣
ඒනම් බලමු වැඩේ කොහොමද කියලා.. මෙන්න ලින්ක් එක.. කැමති අය සකබරයිස් කරන එකයි ඇත්තෙ.. මොකද තව මේ වගේ ම පට්ට එකක් එන්න තියනවා...
Song - සොඳුරු මායාවී (Soduru Mayawee)Artist - Ashan KalugeLyrics - Ashan KalugeMelody - Ashan KalugeMusic composed - Shammi PereraMixed & Mastered - Ashan Ka...