Bright Tv Uk

Bright Tv Uk BRIGHT TV UK is a digital television channel and production house of Sri Lankan origin based in the United Kingdom.
(9)

Tune in and experience the brilliance of BRIGHT TV UK

🛑 UK Doctor කෙනෙක් වුණු කවිකාරියක් - මේ ඇයගේ අලුත්ම කවි පොත | Bright TV UK Special Discussion---------------------------...
14/02/2025

🛑 UK Doctor කෙනෙක් වුණු කවිකාරියක් - මේ ඇයගේ අලුත්ම කවි පොත | Bright TV UK Special Discussion
----------------------------------------------------
Log on Now - Bright TV UK - YouTube
👉👉https://www.youtube.com/
--------------------------
https://youtu.be/GCXIoD7W6Dc?si=3-8-h0fhk7zsPww2
--------------------------

අහනවා නම් මෙන්න සුමිහිරි කටහඬ යුගලය | UK අපේ සිංහල පැදුර with Amandya & Nuwandhika--------------------------------------...
13/02/2025

අහනවා නම් මෙන්න සුමිහිරි කටහඬ යුගලය | UK අපේ සිංහල පැදුර with Amandya & Nuwandhika
--------------------------------------------
https://youtu.be/6iJWUkdr0lY?si=Okc9F9ao5VRutpQq

🛑 අහනවා නම් මෙන්න සුමිහිරි කටහඬ යුගලය | UK අපේ සිංහල පැදුර with Amandya Uthpalie & Nuwandhika Senarathne...-------------...
13/02/2025

🛑 අහනවා නම් මෙන්න සුමිහිරි කටහඬ යුගලය | UK අපේ සිංහල පැදුර with Amandya Uthpalie & Nuwandhika Senarathne...
--------------------------
Log on Now - Bright TV UK - YouTube
👉👉https://www.youtube.com/
--------------------------
https://youtu.be/6iJWUkdr0lY?si=-OHr94FTP2n8aE4S
--------------------------

අහනවා නම් මෙන්න නව පරපුරේ සුමිහිරි කටහඬ යුගලය | UK අපේ සිංහල පැදුර with Amandya Uthpalie & Nuwandhika Senarathne - Episode 02එක්සත් රාජධානියේදී පැවති ව....

https://www.facebook.com/share/p/1BXGS6iU4U/?mibextid=WC7FNe
07/02/2025

https://www.facebook.com/share/p/1BXGS6iU4U/?mibextid=WC7FNe

🔴 බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ලබා ගැනීමේ කාලය අවුරුදු 15 ක් දක්වා වැඩි කිරීමට යෝජනා - බ්‍රිතාන්‍ය විපක්ෂනායක කෙමි බඩෙනොක්
----------------------------
කොන්සර්වේටිව් පක්ෂ නායක මෙන්ම බ්‍රිතාන්‍යයේ විපක්ෂනායකවරියද වන කෙමි බඩෙනොක් පක්ෂ නායකත්වයට පත්වීමෙන් පසුව සිදුකල සිය පළමු ප්‍රතිපත්ති ප්‍රකාශනය යටතේ සංක්‍රමණිකයන් පිලිබදව බරපතල ප්‍රකාශයන් කිහිපයක් සිදු කරනවා. ඇය ප්‍රකාශ කරන අන්දමට ඇයගේ පාළනයක් යටතේ බ්‍රිතාන්‍යයේ ස්ථීර පදිංචිය හෙවත් PR වීසා ලබා ගැනීමේ කාලය වසර 5 සිට වසර 10 දක්වා වැඩි කරන බව සදහන් කරනවා.

එමෙන්ම බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සදහා අයදුම් කල හැකි කාලය මාස 12 ක සිට වසර 5ක් දක්වා දීර්ඝ කරන බවද සදහන් කරනවා. ඒ අනුව රැකියා වීසා මත බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වන පුද්ගලයෙකුට බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සදහා අයදුම් කල හැකි අවම කාලය වසර 15 ක් වනු ඇති. මෙරට ස්ථිර පදිංචිය හා පුරවැසිභාවය ලබා ගැනීමේ අයිතිය ඇත්තේ බ්‍රිතාන්‍යය වෙනුවෙන් සැබෑ කැපකිරීමක් කල හැකි අයට පමණක් බව සදහන් කරන විපක්ෂනායකවරිය කියා සිටින්නේ බ්‍රිතාන්‍යය යනු මෙරට පුරවැසියන්ගේ නිවහන මිසක කිසිවෙකුගේ හෝටලයක් නොවන බවයි.

දැනට බ්‍රිතාන්‍යයට විශාල ගැටළුවක් වී ඇති සංක්‍රමණ පාලනය කිරීමේ කොන්සර්වේටිව් පක්ෂයේ සැලැස්ම ලෙස මෙය හදුන්වන විපක්ෂනායකවරිය සදහන් කරන්නේ අපරාධ වලට සම්බන්ධ වන්නන්ට සහ රජයෙන් ප්‍රතිලාභ හෝ නිවාස ලබා ගන්නා පුද්ගලයන්ට බ්‍රිතාන්‍යයේ ස්ථීර පදිංචිය හෝ පුරවැසිභාවට ලබා ගැනීම තහනම් කරන බවයි. එමෙන්ම අනවසර සංක්‍රමණිකයන්ට හා නියමිත වීසා කාලය ඉක්මවා මෙහි රැදී සිටින්නන්ටද සදහටම පුරවැසිභාවය ලබා ගැනීම තහනම් කරන බව ඇය සදහන් කරනවා.

ලබන සතියේදී බ්‍රිතාන්‍ය රජය විසින් සංක්‍රමණ, සරණාගතභාවය සහ දේශසීමා ආරක්ෂනය පිලිබදව නව පනතක් පාර්ලිමේන්තුවය ඉදිරිපත් කිරීමට නියමිත අතර එම පනත මගින්ද සංක්‍රමණ නීති දැඩි ලෙස පාලනය කිරීමේ නීති ගෙන එනු ඇතැයි අපේක්ෂා කෙරේ. එයට විකල්පයක් ලෙස විපක්ෂනායකවරිය මෙම සැලසුම් ඉදිරිපත් කල අතර පොදුවේ බ්‍රිතාන්‍යයේ සියළු පක්ෂ සංක්‍රමණ පාලනය කල යුතු බව පිලිගෙන ඇත.

(Copied) - Thilan Jayasekara -

🛑 එතෙර ඔබට නැතිවම බැරිලංකාවේ "තුන පහ",මෙන්න හදාගන්න ලේසිම ක්‍රමය..>>Bright Kitchen -  EP 03--------------------------How...
29/01/2025

🛑 එතෙර ඔබට නැතිවම බැරි
ලංකාවේ "තුන පහ",
මෙන්න හදාගන්න ලේසිම ක්‍රමය..
>>
Bright Kitchen - EP 03
--------------------------
How to make Roasted / Unroasted Curry Powder easier..
Special Thanks - Chaminda Karunaratne & Tharinda Mahawatta
KADAYAPPAN, Birmingham
--------------------------
Bright TV UK Production
https://youtu.be/L3tIQ895bo4?si=e4kQepBWx0i0ONdn

fans

How to make Roasted / Unroasted Curry Powder easier..Special Thanks - Chaminda Karunaratne & Tharinda Mahawatta Kadayappan caterings, Birmingham-------------...

24/01/2025

🎉✨🎉From all of us at Bright TV UK,
here's to a year full of joy, success, and unforgettable moments.
Let’s make 2025 brighter together! 🌟📺
------ Contact ------
Web - https://brighttv.co.uk
YouTube- Bright TV UK
Facebook- Bright TV UK, Bright TV UK News Bright TV UK Sports

💊මොකද්ද මේ පූර්ව රෝග විනිශ්චය කියන්නේ ? | MEET YOUR FAMILY DOCTOR | EPISODE 07
23/01/2025

💊මොකද්ද මේ පූර්ව රෝග විනිශ්චය කියන්නේ ? | MEET YOUR FAMILY DOCTOR | EPISODE 07

Special thanks - Dr Prasanna AnthonyGP Partner, GP Trainer, GP Appraiser & GMC Associate---------------------------------------------BRIGHT TV UK is Premier ...

https://www.facebook.com/share/1A13f5abJ6/?mibextid=WC7FNe
20/01/2025

https://www.facebook.com/share/1A13f5abJ6/?mibextid=WC7FNe

🔴Exclusieve🔴
-------------
76,000 පිළිකා බෙහෙත 370ක් දක්වා පහළට
- සෞඛ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි -
---------------------------
පසුගිය කාලයේ රුපියල් 76,000කට අලෙවි කල පිළිකා රෝගය සඳහා යොදාගන්නා බෙහෙතක මිල රුපියල් 370කට ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි විසින් ප්‍රකාශ කළ බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.
පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණ. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි(76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින් අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වන්න සමාගම් තුනක් ආරම්භ කළා. ඉන් පස්සෙ ඒ බෙහෙත ඒ සමාගමම දැන් රුපියල් තුන්සිය හැත්තෑවට (370) ලබාදෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අනාවරණය කළේය.
උඩුනුවර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී (17) අමාත්‍යවරයා මේ බව පැවැසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය වරයා පැවැසූවේය. මෙතැනදි මට හරි දුකක් දැණුන පාසල්වල අළුත්වැඩියා සඳහා රුපියල් මිලියන දෙකක පහක වගේ වැඩතමයි තියෙන්නෙ. අපි ඒව හදාගන්න හීන දකිනව අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාසෙකට කල්ඉකුත් වෙලා පුච්චන බෙහෙත් බිලියන ගණනින් විනාශ කරන්නෙ. ඒවා පුත්තලම සිමෙන්ති කම්හලට යවල හැම මාසෙකම පුච්චනව. ඒවා අපරාධ ගණයට අයිතිවෙන ඒව. හැබැයි නීතියාණුකූලයි ඒනිසා අපිමේ හැම දේම වෙනස් කලයුතුයි. දැනට අපි අමාත්‍යාංශ මට්ටමින් කරන්න පුළුවන්. හැමදේම කරනව අපිට නොයෙක් ප්‍රශ්න එනව. සමහර වෙලාවට මාධ්‍යවේදීන් අපෙන් ප්‍රශ්න අහනව මේ බොහෝඅය මාධ්‍ය හැදුණුපතක් තිබුනට ඔවුන් ඖෂධ සමාගම් වල අය ඒ අය අපෙන් තොරතුරු ලබාගැනීමට තමයි කතා කරන්නෙ. මේක සංවිධාත්මක අපරාධ කරුවන්ගෙන් පිරිච්ච රටක් ඒක අපි දැන් ජාතික මට්ටමින් හොඳින්ම අත්විඳිනව ඉහල ඉඳල පහලටම ඇවිත් තියෙන්නෙ රජයේ සේවකයො විදිහට ඔබ කොයිතරම් අමාරුවෙන්ද ජීවත්වෙන්නෙ කියන එක අපි දන්නව මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් ඒවා පසෙකලා අපි එකතුවෙලා වැඩකරමු.
(උපුටා ගැනීම – ලංකාදීප)

17/01/2025

🔴 MrBeast In Talks To Become TikTok Part-Owner

මේ මාසෙ 19 වෙනිද Tik Tok Social Media Platform එක නවත්තන්න යනවා. Mr.Beast X හරහා දාපු Post එකකින් කියනවා Tiktok Ban නොකර විකුණුවොත් එයා ඒක ගන්න සූදානම් කියලා..

🔴 මුතුන් මිත්තන්ගේ ආත්ම වන්දනය - Vu Lan.Watch now >>>>>--------------https://youtu.be/FiN34BUNRQ4?si=n8G-_3fawM683HiR---...
16/01/2025

🔴 මුතුන් මිත්තන්ගේ ආත්ම වන්දනය - Vu Lan.
Watch now >>>>>
--------------
https://youtu.be/FiN34BUNRQ4?si=n8G-_3fawM683HiR
--------------
For more Documentaries Log on Now 🟢🟢

🔴 ලෝකෙටම හැදෙන ලංකාවේ අපේ 'තේ' | Documentary of Sri Lankan Tea Manufacturing... Watch now >>>>>--------------https://you...
16/01/2025

🔴 ලෝකෙටම හැදෙන ලංකාවේ අපේ 'තේ' | Documentary of Sri Lankan Tea Manufacturing... Watch now >>>>>
--------------
https://youtu.be/ligWdNiIsq4?si=cYLIydJ0jQSRKbFs
--------------
For more Documentaries Log on Now 🟢🟢

🔴 එංගලන්තේ ලොකුම ජර්මන් නත්තල් Market එක | Birmingham’s Frankfurt Christmas Market... Watch now >>>>>--------------https...
16/01/2025

🔴 එංගලන්තේ ලොකුම ජර්මන් නත්තල් Market එක | Birmingham’s Frankfurt Christmas Market... Watch now >>>>>
--------------
https://youtu.be/mYnyAg1vTOE?si=Zwo1ChJKmM_0oTVF
--------------
For more Documentaries Log on Now 🟢🟢

🔴 දෙපයින්ම දුර ගෙවා වැඳුම් කරන එංගලන්තයේ අපූරු ඉපැරණි දේවස්ථානය... Watch now >>>>>--------------https://youtu.be/ft6Cm4a...
16/01/2025

🔴 දෙපයින්ම දුර ගෙවා වැඳුම් කරන එංගලන්තයේ අපූරු ඉපැරණි දේවස්ථානය... Watch now >>>>>
--------------
https://youtu.be/ft6Cm4amsHk?si=rQy3JK5phPZAnZYi
--------------
For more Documentaries Log on Now 🟢🟢

✝️දෙපයින්ම දුර ගෙවා වැඳුම් කරන එංගලන්තයේ අපූරු ඉපැරණි දේවස්ථානය | The shrine of our lady of Walsingham | Bright TV UK Do...
15/01/2025

✝️දෙපයින්ම දුර ගෙවා වැඳුම් කරන එංගලන්තයේ අපූරු ඉපැරණි දේවස්ථානය | The shrine of our lady of Walsingham | Bright TV UK Documentaries

The Anglican Shrine of Our Lady of Walsingham is a Church of England shrine church built in 1938 in Walsingham, Norfolk, England. Walsingham is the site of t...

🔴BREAKING NEWS🔴"එක්සත් රාජධානිය ඩයිනසෝර් ඉතිහාසය අලුත් කරයි"-----------------------------------
07/01/2025

🔴BREAKING NEWS🔴

"එක්සත් රාජධානිය ඩයිනසෝර් ඉතිහාසය අලුත් කරයි"
-----------------------------------

Evidence of these wanderings was recently unearthed at Dewars Farm Quarry in Oxfordshire, where over 200 footprints have been discovered. The impressions wer...

Address

216, New John Street West
Hockley
B193UA

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Tv Uk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bright Tv Uk:

Videos

Share